Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළ&#3535

කොච්චර මිනී එම්බාම් කළත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා - ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර්

ෂැනන් රේමන්ඩ්

අදත් මට පොඩි ළමයි එම්බාම් කරන්න හිතට හයිය මදි

එම්බාම් කිරීමත් වෛද්‍යවරයකු කරන සියුම් සැත්කමක් වගෙයි

ගෙවන ගාන අනුවවත් ගන්න පෙට්ටිය අනුවවත් මිනිස්සු VIP වෙන්නෙ නෑ

ලසන්තගේ වෙඩි වැදුණු මුහුණ හැන්දෑවේ පටන් අරන් එළිවනතුරු හැදුවා

හැමදාමත් පාසල් ඇරී ගෙදර එන පමාවෙන් බොරැල්ලේ රේමන්ඩ්ස් වෙත දුව එන කොලු පැංචෙකි. ඒ මේ අත දිව යන ආකාරයට අනුව ඔහු හොඳ පුරුදු කාරයකු බව පෙනේ.

බයක්... සැකක් හෝ මරණය පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක් නොදැනෙන වයසක පසු වන කොලු පැටියා, මේ ‘රේමන්ඩ්ස්’ බිමේ නොරිංගන අහුමුල්ලක් නැත. ඊට කිසිවකුගෙන් බාධාවක් ද නැත.

මිනී පෙට්ටි හදන වඩු මඩුව... මිනී ඇඳුම් මසන කාමරය... මිනී තැන්පත්කොට ඇති පාලරය පමණක් නොව එම්බාම් කිරීමට සූදානම් කළ මළමිනී ඇති මෝචරියේ ද ඔහු කරක් ගසයි. වරු ගණන් ගත කරයි.

එක් අතකට කවුරු නම් බාධා කරන්නද... හත් හැවිරිදි ෂැනන් රේමන්ඩ්, මෙසේ දුව පැන ඇවිද යන්නේ තමන්ගේම උරුමයේ බව කුඩා ඔහු හැර, සියල්ලෝ දනීති.

මිනී පෙට්ටි හදන - සුවඳ දිදී පොලිෂ් කරන වඩු මඩුවේ කුඩා ෂැනන්ට වැඩ එමටය. ඉවතලන ලෑලි කෑලි පුරුද්දා - අමුණා සෙල්ලම් තුවක්කුවක් අටවා ගන්නට ඔහුට මහ වේලාවක් නොයයි. නැවක්... අහස් යාත්‍රාවක්... බෝට්ටුවක් නැතිනම් කුරුස කණුවකට ගැළපෙන ලී කුරුසයක් හෝ කපා ගන්නට ඒ වඩු මඩුව, ෂැනන්ට තෝතැන්නකි.

තාත්තා පිටරටින් ගෙන්වා දෙන සෙල්ලම් බඩුවලට වඩා, කෑලි අටවා හදාගත් මේ බඩු මුට්ටු මොනතරම් අගනේදැයි ඒවා හරවා හරවා හැඩ බලන අල්ල පනල්ලේම ඔහුට සිතෙයි.

පෙට්ටි හදන්නට - පොලිෂ් උලන්නට තමන්ට හැකි ප්‍රමාණයෙන් අත්උදවු දෙන මේ පොඩ්ඩා, මිනී පෙට්ටිය සරසන සුදු සැටින් රෙදිවල රැලි මසන්නට ද උදවු කරයි. ඊළඟ මොහොතේ ඔහු සොහොන් ඵලකවල අකුරු කොටන්නට දරන වෑයම කාටත් පෙනෙයි. පොලිෂ් - ලැකර්... යතු කුඩු... ලී කුඩු සහ මිනී පෙට්ටි ගඳින් නැහැවී ගිය ද එහි කිසිදු වගක් ඔහුට නැති බව සේවකයෝ ද දනිති.

නා නා ප්‍රකාර මිනිසුන් නිදා සිටින මෝචරිය ඔහුගේ ප්‍රියතම ස්ථානයයි. ඒ, මෝචරිය හා බැඳුණු ප්‍රශ්න වැලක් හිතේ පොදිකන නිසාය.

‘හැමෝම උඩුබැලි අතටම නිදා ඉන්නෙ ඇයි...’ දැයි විටෙක සිතෙයි. ‘මේ මිනිස්සු මේ හැටි තුවාල කරගෙන තියෙන්නේ මොනවා කරන්න ගිහින් දැයි...’ තවත් විටෙක තමන්ගෙන්ම අසයි. ඒ ඇතැම් මුහුණක් හොඳහැටි ‘චප්පා’ වී ගොස් ඇති බවත් ගැලවුණු අතපය ද ඒ ළඟින්ම කවුරුන් හෝ තබා ඇති බවත් ඔහුට පෙනේ. ඒ, ‘ඇක්සිඩන්ට්’ වලින් මියගිය මිනිසුන් බව ෂැනන් වටහා ගන්නේ තවත් ටිකක් ලොකු වූ පසුය.

‘කිසිම තුවාලයක් නැති මිනිස්සුත් මැරිලනේ...’ පුංචි කාලයේ ඔහු සිතූ වාර අනන්තය. එසේ මියයන්නේ ලෙඩ දුක්වලින් බව ඔහු දැනගන්නේ ද ඒ, තවත් ටිකක් ලොකු වූ විටමය.

එසේ ගලා ගිය ජීවිතයේ, අවුරුදු දහසය වන විට තනිව මිනියක් එම්බාම් කිරීමට තරම් ඔහු දක්ෂයෙක් වූයේය. සැබැවින්ම පොඩිකමට වඩා ඉහළින් වූ ඔහුගේ හයිය හිත, ඒ තැනට ඔහු රැගෙන ගියේය.

එතෙකින් නොනැවතී, දහඅට වැනි උපන් දිනයට දෙදවසක් තිබියදී ඔහු වාර්තාවක් ද තැබුවේය. ඒ, අපේ රටේ පමණක් නොව දකුණු ආසියාවේ ද ළාබාලතම ‘Qualified Embalmer’ බවට පත්වෙමිනි.

මෙරට වසර 130ක් පැරැණිම අවමංගල්‍ය අධ්යක්ෂ සමාගම වන ‘AF රේමන්ඩ්’ හි සභාපතිවරයාගේ දෙවැනි පුතු වන ෂැනන්, එම්බාම් කිරීම පිළිබඳ උපාධිධරයකු වන්නේ ඒ අනුවය.

British Institute of Embalmer සහ Australian Institute of Embalmer වෙතින් ලබාගත් මේ උපාධි අවසානයේ හිමි වන, Qualified Embalmer / Qualified Mortician යන සුදුසුකම ඇත්තේ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට පමණි. ඔවුන් ද රේමන්ඩ් පරපුරේ අය වීම ද සුවිශේෂත්වයකි.

“මගේ සීයගේ මල්ලි, ලෙස්ලි ලයනල් රේමන්ඩ් තමයි ආසියාවේ පළමු සුදුසුකම් ලත් එම්බාමර්. දැන් එයා ජීවතුන් අතර නැහැ. ඊට පස්සෙ ඒ සුදුසුකම ගත්තෙ ලෙස්ලි සීයගේ පුතාගේ පුතා කීත් රේමන්ඩ්. එයා මට කලින් Qualified වුණා. නමුත් අපේ වෙනස වෙන්නෙ මං අවුරුදු 18ටත් කලින් මේ තත්ත්වයට ආ එක...”

එසේ වන්නට ද හේතු තිබිණි. අවුරුදු දහසයේ පටන් එම්බාම් කිරීමේ නිරත වූ ෂැනන්, උපාධි පාඨමාලාවට සම්පූර්ණ කළ යුතු මිනී 100ක් එම්බාම් කිරීමේ ප්‍රායෝගික පුහුණුව ඕනෑවටත් වඩා නිම කර තිබිණි.

“සාමාන්‍යයෙන් මේ විභාගය කරන්න වයස 21 සම්පූර්ණ විය යුතුයි. නමුත් මේක අපේ පවුලේම දෙයක්. ඒ නිසා හැමදාම වුණත් අත්දැකීම් ලැබුණා. මේ නිසාම අදාළ විශ්ව විද්‍යාලවල විශේෂ අවසරයක් මත මට විභාගවලට පෙනී හිටින්න පුළුවන් වුණා.”

ෂැනන්ට අනුව, එම්බාම් කිරීම කලාවකි. ඒ කලාව ඔහු මහත් සේ ප්‍රිය කරයි. ඒ නිසාම ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ‘එම්බාමින්’ වලට ඇති තැන පිළිබඳ ෂැනන්ට ඇත්තේ අසීමිත සතුටකි.

“වෛද්‍ය විද්‍යාවට සමානත්වයක් ඇති මේ පාඨමාලාවලින් සම්පූර්ණ මනුෂ්‍ය ශරීරය ගැන ඉගෙන ගන්නවා. ලෙඩ ගැන... බෙහෙත් ගැන විශේෂයෙන් හදාරනවා. මොකද කහ උණ වගේ ලෙඩකින් මැරුණොත් මුළු ඇඟම කහ පාටයි. ඒ වෙලාවෙදි සාමාන්‍ය විදියට ෆෝමලින් පාවිච්චි කළොත් කෙමිකල් ප්‍රතික්‍රියා කරලා මිනිය වෙනස්ම පාටක් වෙනවා.

දියේ ගිලිලා මැරෙන අයගෙ හම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහර කෙමිකල් දාපු ගමන් හම ගැලවිලා යනවා. ඒ වෙලාවට පාවිච්චි කරන සමහර ක්‍රීම් වර්ග තිබෙනවා. ඒවා ගල්වලා, හමට ගල්වන විශේෂ මේකප් වර්ග තිබෙනවා.

”විය යුත්තේ එසේ වුවත් බොහෝ එම්බාම්කරුවන් අනුගමනය කරන්නේ අත්දැකීමෙන් උගත් හා කාගෙන් හෝ අසා දැනගත් ක්‍රමවේදයන් පමණි.

“මරණ පරීක්ෂණවලදී බොහෝ වෙලාවට හිස කපලා බලනවා. නැතිනම් හිසේ ඔපරේෂන් කළ අය මැරෙනවා. ඔළු බැන්ඩේජ් කළ එහෙම මිනී අපි කොයිතරම් දැකලා තියෙනවද... හරි එම්බාම්කරුවෙක් මිනියෙ ඔළුව බැන්ඩේජ් කරන්නෑ. ඒ කැපුම් පාරවල් මැහුම් පාරවල් හොයන්න බැරි විදියට හදන්න පුළුවන්.

සමහර විට ඒ මහන විදියෙන් වෙන්න පුළුවන්. සමහර විට මේකප් කිරීමෙන් වෙන්න පුළුවන්.

අනික තමයි අත්ග්ලවුස් දාන එක. එම්බාම් කිරීමේ හරි වැරැද්ද පේන්නේ ඇඟිලිවලින්. නියපොතුවලින්. කෙනකුගේ මුළු ඇඟේම ලේ ටික අයින් කරලා ෆෝමලින් මිශ්‍ර කෙමිකල් ඉන්ජෙක්ට් කරන එක එම්බාමින්වල මූලිකම දේ බව ඇත්ත. නමුත් මනුෂ්‍ය ශරීරයේ ලේ ටික අයින් කළාම හම සුදුමැලි වෙනවා. ලේ පැහැය නැතිවෙලා යනවා. ඒ පාට ගන්න පුළුවන් කෙමිකල් වර්ග නිසි මාත්රාවලට සකස් කරගැනීමයි වැදගත්.

එහෙම නිසි විදියට කෙමිකල් ඉන්ජෙක්ට් නොකළාම ටිකෙන් ටික මිනියෙ නියපොතු කළු වෙනවා. ඇඟිලි කළු වෙනවා. මේවා වහන්න තමයි ශිල්පෙ නොදත් අය අත්ග්ලවුස් දාන්නෙ. අපේ මෝචරියේ කෙරෙන එම්බාම්වලදී අත්ග්ලවුස් භාවිතයක් නැහැ. ඒක ඇත්තටම අනවශ්‍ය පෙනුමක් ගේන දෙයක්...” ෂැනන් කියන්නේ ඇත්තකි.

දෑස් පියාගෙන, දෑත් පපුව මත තබාගෙන ඉන්නා අපේම ආදරණීයයන් වුවත් හුදු නින්දක යැයි සිතන්නට අපේ සිත් ඉඩ නොදෙන්නේ ඔය සුදු අත්මේස් නිසා නොවෙද... ජීවත්ව සිටියදී අප දුටු අය මැරුණු විට වෙනස්ම පාටක් ගෙන ඇති බව පෙනෙන නිසා නොවෙද...

මළ මිනියක් දකිද්දී අපේ හිත් කඩා වැටෙන්නේ මරණය පිළිබඳ බයටද... නැතිනම් සංවේදීකමටද... කවදා හෝ ඔබ සිතා තිබේදැයි නොදනිමි.

දහස් ගණනක් මිනී අතපත ගා ඇති ෂැනන් ඔවුන් හැඩ වැඩ කර අවසන් වන තුරු ඒ කාරියෙන් අතවත් හිතවත් අහකට නොගන්නේ ඔහු අපට වඩා හිතන ඒ, වෙනස් විදිය නිසාමය.

“මේක සංවේදී වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා. උපාධිය ගත්තට පස්සෙ මං අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ‘John Alison Monk House’ කියන Funeral Firm එකේ වැඩ කළා. ඒ එක දවසක අවුරුද්දක්වත් වයස නැති පුංචි බබෙක් එම්බාම් කරන්න වුණා. මං වාඩිවෙලා, මගේ උකුළ උඩ කොට්ටයක බබා නිදි කෙරෙව්වා. එයාගේ අම්මා මං ඉස්සරහා පුටුවක වාඩිවෙලා. එයාට බබා ළඟ ඉන්නම ඕනෙ කිව්වා. ඇය අඬමින් බලා ඉන්නවා. මං මේසෙට යටින් අවශ්‍ය උපකරණ ටික කලින්ම තැබුවා. ලේ අදින බට, ටේප්වලින් වැහුවා.

මුහුණ කට අතපය ලස්සන පුංචි බබෙක්. මට හිතුණෙම එයා නිදි කියලා. එයාගේ ලේ ටික බටේ දිගේ මේසෙ යට භාජනේට යනවා. මටම දුකයි. මගේ හිත හොඳටම කඩා වැටිලා. අම්මට පේන්නෑ මං කරන දේ. මං හැමදේම කලින් වහලා තැබු නිසා අම්මට පෙනුණේ මං ඉන්ජෙක්ෂන් ගහනවා, ඇඳුම් අන්දවනවා... පෙට්ටියෙ තියලා එයාව ලස්සන කරනවා විතරයි.

බබාව බාර දීලා මං කෙළින්ම ගියේ නවාතැනට. අදටත් මට පොඩි ළමයින්ව නම් එම්බාම් කරන්න හිතට හයිය මදි...”

ෂැනන් ද හුරුබුහුටි පුතෙකුගේ තාත්තෙකි. එකොළොස් හැවිරිදි රොමිරික් රේමන්ඩ්, ෂැනන්ගේ එකම ලෝකයයි. රොමිරික් නියෝජනය කරන්නේ ලංකාවේ රේමන්ඩ් පවුලේ, හත්වැනි පරම්පරාවයි.

“මට පුංචි ළමයි දකිද්දී හිතට හරිම අමාරුයි, සුනාමි වෙලාවෙදි ලංකාවට ආපු ජපන් ළමයි පහළොස් දෙනෙක් විතර එම්බාම් කරන්න වුණා. ලස්සන මුහුණ කටවල් විකෘති වෙලා... ඉදිමිලා මං ඒක කළේ හිතට බොහොම හයිය අරන්...”

එම්බාම් කරන කවුරුත් පාහේ මේ කාරිය කිරීමේදී මත්පැනට ඇබ්බැහිව ඇති කතාවට ෂැනන් දැඩි සේ විරුද්ධය. හේතුව, ඒ කතා ඔහු බොරු කළ කෙනකු වීමය.

“මං කවදාවත් සිගරට් අරක්කු බොන්නෙ නෑ. මේක බීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කලා කෘතියක් නිමවනවා වගේ ධ්‍යානගතව කරන්න ඕනෙ දෙයක්.

මූණට වෙඩි වැදිලා ලසන්ත වික්රමතුංගව අරගෙන ආවේ මූණෙ පැත්තක් නැතිව. හැන්දෑවෙ පහට පටන් අරන් පහුවැනිදා පාන්දර හය වෙනකල් මං ලසන්තගේ මුහුණ මැහුවා. ඒ මැහුම් පාරවල් පිටතට නොපෙනෙන්න මේකප්වලින් හැඩ කළා. අන්තිමේ කාටවත් හිතාගන්න බැහැ ලස්නතගේ වෙඩි වැදුණේ කොතැනට ද කියලා. ඒක තමයි ‘Professional Embalmer’ කෙනකුගේ දක්ෂතාව.

මැහුමෙන් මැහුමට ඒ ඉඳිකටු වෙනස්. නූල් වෙනස්. අලවන ගම්... ගාන මේකප් එකත් කේස් එකින් කේස් එකට වෙනස්. හරියට ඩොක්ට කෙනෙක් කරන සියුම් ඔපරේෂන් එකක් වගේ. ඔබ හිතනවද මේ වගේ සියුම් දෙයක් සිහි නුවණින් තොරව කරන්න පුළුවන් කියලා...”

බීමත්කමට හේතු සොයන මිනිසුන්ට ෂැනන්ගේ කතාව අතුල් පහරකි. ඔහුට අනුව, මිය යන කවුරුත් VIP කෙනෙකි.

“මැරෙන කෙනා මේ ලෝකෙ කාටම හරි සුවිශේෂීයි. එයා ඒ පවුලට VIP. ගෙවන ගාන අනුවවත් ගන්න පෙට්ටිය අනුවවත් මිනිස්සු VIP වෙන්නෑ. අපි ළගට ගේන කොයි කාව වුණත් අපි සලකන්නේ VIP විදියට...” ෂැනන් කියන්නේ එනිසාය.

තම අතිශය මිතුරකු වූ රිචඩ් ද සොයිසාගේ එම්බාම් කටයුතු කළේ ද ෂැනන්මය.

“මගේ තාත්තටත් ඉස්සර හිත හයිය නැහැ ළඟම නෑයන්ගෙ එම්බාම් කටයුතු කරන්න. ඒවා ඔක්කොම කළේ එක්කො මං. එක්කො කීත්. කීත් අපි එක්කමයි ඉන්නෙ. ඉස්සර මං එයාගෙනුත් හුඟක් දේ ඉගෙන ගත්තා. හැබැයි මගේ අයියගෙත් හිත හයිය නැහැ මේ දේට. එයා දක්ෂ පරිපාලනයට.

සිය පොඩි පුතුගේ ඒ, ‘හිත හයියකම’ මුලින්ම දැනුණේ තාත්තාටය. එහෙයින් අවශ්‍ය හැම අවස්ථාවකම ඒ නිර්භයකම මතුව එන්නට තාත්තා ඉඩ හසර හදා දුන් හැටි ෂැනන්ට තවම මතකය.

“මං පළවෙනි වතාවට ‘ඔටොප්සි’ එකක් දැක්කෙ අවුරුදු හතේදී. පොඩි ඇමෙරිකන් ගෑනු ළමයෙක්. ‘බ්‍රේන් ටියුමර්’ එකකින් හදිසියේ මැරිලා. එයාගෙ ඔටොප්සි එක කළේ මෙහෙ. මට බලන්න ඕනෙ වුණා, ඩොක්ටර්ස්ලා ඉඩ දුන්නෑ.

“මිස්ට රේමන්ඩ් පුතාව යවන්න... මේක ළමයකුට බලන්න බැහැ...”

තාත්තට තේරුණා මං යන්න අකැමැති බව.

“එයා කැමැති නම් බලන්න දෙන්න. ඒකට කමක් නැහැ...”

තාත්තා කිව්වම, මරණ පරික්ෂණය පටන් ගත්තා. පිහියා තුඩුවලින් පුංචි ගෑනු ළමයගෙ උගුර... පපුව ඉරීගෙන යනවා. ඩොක්ටර්ස්ලා දෑත්වලින් පපු කුහරය විවර කරනවා. පරිස්සමට අත දාලා ඔවුන් ඒ පුංචි හදවත අතට ගන්නවා. පරීක්ෂා කරනවා.

“ඔයාටත් බලන්න ඕනෙද...”

එහෙම අහපු ඩොක්ට මගේ අතටත් හාට් එක දෙනවා. හරිම පුංචි හාට් එකක්. හරවලා බලලා මං ආපහු ඩොක්ටට ඒක දෙනවා. ඔය විදිහට මං මොළයත් අතට ගත්තා. බලලා ආපහු දුන්නා. මට ගානක් නැහැ, මං ආපහු ගිහින් සෙල්ලම් කළා...”

ඒ අත්දැකීමෙන් පසු මනුෂ්‍ය ශරීරය පිළිබඳ ෂැනන් බොහෝ දේ උගත්තේය.

“හයේ හතේ පන්ති වෙනකොට විද්‍යාව ටීචර් බෝඩ් එකේ අඳින රූප සටහන්වල වැරැදි මට පේන්න ගත්තා. මොකද මං ඒවා හැබැහින්ම දැකලා තිබු නිසා. ඒත් දවසක් සර්, තාත්තව ඉස්කෝලෙට ගෙන්නුවා.

“මේ ළමයට කටවහගෙන ඉන්න කියන්න. මං අඳින හැම රූප සටහනක්ම වැරැදියි කියනවා...”

තාත්තාත් අවවාද කළ නිසා පස්සෙ මං කට වහගත්තා. ඒ වුණාට යාළුවන්ට මං ඒවායේ හරි වැරැදි කියල දුන්නා...”

බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ උගන්නා සමයේ ෂැනන්ගේ හිත තිබුණේ කලාවටය. ඒ තරමටම ක්‍රීඩාවටය.

ඉංග්‍රීසි වේදිකාව ඔහු කුල්මත් කළේය. ෂැනන් නැති ඉංග්‍රීසි නාට්‍යයක් පාසලේ නොපෙන්වූ තරමට ඔහු දක්ෂ වේදිකා නළුවෙක් වූයේය. ගීතිකා කණ්ඩායමේ කැපී පෙනුණු ගායකයකු පමණක් නොව, මීටර 200 වාර්තා බිඳලූ ක්‍රීඩකයෙක් ද වූයේය. එහෙත් එම්බාම් කලාවේ ඔහු සතු විශේෂ හැකියාව නම් රහසක්ම වූයේය.

“මිනිස්සු මැරුණම ඒ අයගෙ හැටි අනන්තවත් මං දැකලා තිබුණා. ඒ නිසා තවත් මනුෂ්‍යයෙක් එක්ක රණ්ඩු කරන්න කවදාවත් මට හිත් දුන්නෑ. මොන තරම් චණ්ඩියෙක් වුණත් කාටහරි ගහලා පාර පනිනකොට වාහනයකට යට වෙන්න පුළුවන්.

ඊට පස්සෙ ඒ චණ්ඩියත් මස් ගොඩක් විතරයි. හොඳින් ජීවත්වීමේ ජීවිත පාඩම පුංචි කාලෙ ඉඳලා මං ඉගෙන ගත්තෙ මේ මියයන මිනිසුන්ගෙන්. අම්මා - තාත්තා ඒකට ඉඩ හදලා දීපු එකයි වටිනාම දේ...

ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”

මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් සිතන ෂැනන් මනුෂ්‍යයකු අවසන් ගමන් යන මොහොත ද ඉතා ගෞරවනීය විය යුතු යැයි තරයේ සිතයි.

“එම්බාම් කිරීම මට කලාවක් වන්නේ ඒ නිසා. ඒ කලාව තුළ අපේ මියගිය ආදරණීයයන් එලෙසම දකින්න සලස්වන්න පුළුවන්. මං ඕස්ට්‍රේලියාවේ ෆියුනරල් ෆර්ම් එකේ අවුරුදු දෙකක් වැඩ කළේ, මගේ ‘Performing arts’ ඩිග්‍රිය කරන්න. ඒ සල්ලිවලින් මං මගේ ඒ උපාධියත් සම්පූර්ණ කළා. ප්‍රාසංගික කලාවට ඇති කැමැත්ත නිසාමයි රොබින් ප්‍රනාන්දු මහතාගේ සූරදූතියෝ ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක්මත් මං රඟපෑවේ.

කොහොම වුණත් අපි ආදරය කරන අයගේ මිය යෑම වේදනාවක්. ඒත් එම්බාමින් කියන්නෙ, මිනිසුන්ගෙ ඒ මියයෑමේ වේදනාව අවම කරන සියුම් කලාවක්...”

ඉදින්, ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.

කළ හොඳ නොහොඳ පමණක් රැගෙන මෙලොවින් සමුගන්නා ඒ ගමනට, සූට් බූට් හැඳ පිළිවෙළකට ඔබ ලෑස්ති කරන තුරු, ඔබේම මළ සිරුරට උඩින් හිස් අවකාශයේ හිඳ හිතන්නට ඔබට ඉඩක් ලැබෙනු ඇත.

ෂැනන් අපට පසක් කර දෙන්නේ ද ඒ ජීවිත පාඩමයි.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - විමල් කරුණාතිලක

https://www.facebook.com/Muthumudaligenissanka/photos/a.209225049244050.1073741826.208999095933312/555001857999699/?type=3&theater

[QUOTE="osandaja, post: 20524528, member: 79730"] [b]එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළා[/b] [SIZE="5"][COLOR="DarkRed"][B]කොච්චර මිනී එම්බාම් කළත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා - ‘එම්බාමින්’ ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ළාබාලම, එම්බාමර් ෂැනන් රේමන්ඩ්[/B][/COLOR] [COLOR="Navy"][LIST] [*]අදත් මට පොඩි ළමයි එම්බාම් කරන්න හිතට හයිය මදි [*]එම්බාම් කිරීමත් වෛද්‍යවරයකු කරන සියුම් සැත්කමක් වගෙයි [*]ගෙවන ගාන අනුවවත් ගන්න පෙට්ටිය අනුවවත් මිනිස්සු VIP වෙන්නෙ නෑ [*]ලසන්තගේ වෙඩි වැදුණු මුහුණ හැන්දෑවේ පටන් අරන් එළිවනතුරු හැදුවා [/LIST][/COLOR] [COLOR="Sienna"]හැමදාමත් පාසල් ඇරී ගෙදර එන පමාවෙන් බොරැල්ලේ රේමන්ඩ්ස් වෙත දුව එන කොලු පැංචෙකි. ඒ මේ අත දිව යන ආකාරයට අනුව ඔහු හොඳ පුරුදු කාරයකු බව පෙනේ. බයක්... සැකක් හෝ මරණය පිළිබඳ අංශු මාත්‍රයක හැඟීමක් නොදැනෙන වයසක පසු වන කොලු පැටියා, මේ ‘රේමන්ඩ්ස්’ බිමේ නොරිංගන අහුමුල්ලක් නැත. ඊට කිසිවකුගෙන් බාධාවක් ද නැත. මිනී පෙට්ටි හදන වඩු මඩුව... මිනී ඇඳුම් මසන කාමරය... මිනී තැන්පත්කොට ඇති පාලරය පමණක් නොව එම්බාම් කිරීමට සූදානම් කළ මළමිනී ඇති මෝචරියේ ද ඔහු කරක් ගසයි. වරු ගණන් ගත කරයි. එක් අතකට කවුරු නම් බාධා කරන්නද... හත් හැවිරිදි ෂැනන් රේමන්ඩ්, මෙසේ දුව පැන ඇවිද යන්නේ තමන්ගේම උරුමයේ බව කුඩා ඔහු හැර, සියල්ලෝ දනීති. මිනී පෙට්ටි හදන - සුවඳ දිදී පොලිෂ් කරන වඩු මඩුවේ කුඩා ෂැනන්ට වැඩ එමටය. ඉවතලන ලෑලි කෑලි පුරුද්දා - අමුණා සෙල්ලම් තුවක්කුවක් අටවා ගන්නට ඔහුට මහ වේලාවක් නොයයි. නැවක්... අහස් යාත්‍රාවක්... බෝට්ටුවක් නැතිනම් කුරුස කණුවකට ගැළපෙන ලී කුරුසයක් හෝ කපා ගන්නට ඒ වඩු මඩුව, ෂැනන්ට තෝතැන්නකි. තාත්තා පිටරටින් ගෙන්වා දෙන සෙල්ලම් බඩුවලට වඩා, කෑලි අටවා හදාගත් මේ බඩු මුට්ටු මොනතරම් අගනේදැයි ඒවා හරවා හරවා හැඩ බලන අල්ල පනල්ලේම ඔහුට සිතෙයි. පෙට්ටි හදන්නට - පොලිෂ් උලන්නට තමන්ට හැකි ප්‍රමාණයෙන් අත්උදවු දෙන මේ පොඩ්ඩා, මිනී පෙට්ටිය සරසන සුදු සැටින් රෙදිවල රැලි මසන්නට ද උදවු කරයි. ඊළඟ මොහොතේ ඔහු සොහොන් ඵලකවල අකුරු කොටන්නට දරන වෑයම කාටත් පෙනෙයි. පොලිෂ් - ලැකර්... යතු කුඩු... ලී කුඩු සහ මිනී පෙට්ටි ගඳින් නැහැවී ගිය ද එහි කිසිදු වගක් ඔහුට නැති බව සේවකයෝ ද දනිති. නා නා ප්‍රකාර මිනිසුන් නිදා සිටින මෝචරිය ඔහුගේ ප්‍රියතම ස්ථානයයි. ඒ, මෝචරිය හා බැඳුණු ප්‍රශ්න වැලක් හිතේ පොදිකන නිසාය. ‘හැමෝම උඩුබැලි අතටම නිදා ඉන්නෙ ඇයි...’ දැයි විටෙක සිතෙයි. ‘මේ මිනිස්සු මේ හැටි තුවාල කරගෙන තියෙන්නේ මොනවා කරන්න ගිහින් දැයි...’ තවත් විටෙක තමන්ගෙන්ම අසයි. ඒ ඇතැම් මුහුණක් හොඳහැටි ‘චප්පා’ වී ගොස් ඇති බවත් ගැලවුණු අතපය ද ඒ ළඟින්ම කවුරුන් හෝ තබා ඇති බවත් ඔහුට පෙනේ. ඒ, ‘ඇක්සිඩන්ට්’ වලින් මියගිය මිනිසුන් බව ෂැනන් වටහා ගන්නේ තවත් ටිකක් ලොකු වූ පසුය. ‘කිසිම තුවාලයක් නැති මිනිස්සුත් මැරිලනේ...’ පුංචි කාලයේ ඔහු සිතූ වාර අනන්තය. එසේ මියයන්නේ ලෙඩ දුක්වලින් බව ඔහු දැනගන්නේ ද ඒ, තවත් ටිකක් ලොකු වූ විටමය. එසේ ගලා ගිය ජීවිතයේ, අවුරුදු දහසය වන විට තනිව මිනියක් එම්බාම් කිරීමට තරම් ඔහු දක්ෂයෙක් වූයේය. සැබැවින්ම පොඩිකමට වඩා ඉහළින් වූ ඔහුගේ හයිය හිත, ඒ තැනට ඔහු රැගෙන ගියේය. එතෙකින් නොනැවතී, දහඅට වැනි උපන් දිනයට දෙදවසක් තිබියදී ඔහු වාර්තාවක් ද තැබුවේය. ඒ, අපේ රටේ පමණක් නොව දකුණු ආසියාවේ ද ළාබාලතම ‘Qualified Embalmer’ බවට පත්වෙමිනි. මෙරට වසර 130ක් පැරැණිම අවමංගල්‍ය අධ්යක්ෂ සමාගම වන ‘AF රේමන්ඩ්’ හි සභාපතිවරයාගේ දෙවැනි පුතු වන ෂැනන්, එම්බාම් කිරීම පිළිබඳ උපාධිධරයකු වන්නේ ඒ අනුවය. British Institute of Embalmer සහ Australian Institute of Embalmer වෙතින් ලබාගත් මේ උපාධි අවසානයේ හිමි වන, Qualified Embalmer / Qualified Mortician යන සුදුසුකම ඇත්තේ තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකුට පමණි. ඔවුන් ද රේමන්ඩ් පරපුරේ අය වීම ද සුවිශේෂත්වයකි. “මගේ සීයගේ මල්ලි, ලෙස්ලි ලයනල් රේමන්ඩ් තමයි ආසියාවේ පළමු සුදුසුකම් ලත් එම්බාමර්. දැන් එයා ජීවතුන් අතර නැහැ. ඊට පස්සෙ ඒ සුදුසුකම ගත්තෙ ලෙස්ලි සීයගේ පුතාගේ පුතා කීත් රේමන්ඩ්. එයා මට කලින් Qualified වුණා. නමුත් අපේ වෙනස වෙන්නෙ මං අවුරුදු 18ටත් කලින් මේ තත්ත්වයට ආ එක...” එසේ වන්නට ද හේතු තිබිණි. අවුරුදු දහසයේ පටන් එම්බාම් කිරීමේ නිරත වූ ෂැනන්, උපාධි පාඨමාලාවට සම්පූර්ණ කළ යුතු මිනී 100ක් එම්බාම් කිරීමේ ප්‍රායෝගික පුහුණුව ඕනෑවටත් වඩා නිම කර තිබිණි. “සාමාන්‍යයෙන් මේ විභාගය කරන්න වයස 21 සම්පූර්ණ විය යුතුයි. නමුත් මේක අපේ පවුලේම දෙයක්. ඒ නිසා හැමදාම වුණත් අත්දැකීම් ලැබුණා. මේ නිසාම අදාළ විශ්ව විද්‍යාලවල විශේෂ අවසරයක් මත මට විභාගවලට පෙනී හිටින්න පුළුවන් වුණා.” ෂැනන්ට අනුව, එම්බාම් කිරීම කලාවකි. ඒ කලාව ඔහු මහත් සේ ප්‍රිය කරයි. ඒ නිසාම ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ‘එම්බාමින්’ වලට ඇති තැන පිළිබඳ ෂැනන්ට ඇත්තේ අසීමිත සතුටකි. “වෛද්‍ය විද්‍යාවට සමානත්වයක් ඇති මේ පාඨමාලාවලින් සම්පූර්ණ මනුෂ්‍ය ශරීරය ගැන ඉගෙන ගන්නවා. ලෙඩ ගැන... බෙහෙත් ගැන විශේෂයෙන් හදාරනවා. මොකද කහ උණ වගේ ලෙඩකින් මැරුණොත් මුළු ඇඟම කහ පාටයි. ඒ වෙලාවෙදි සාමාන්‍ය විදියට ෆෝමලින් පාවිච්චි කළොත් කෙමිකල් ප්‍රතික්‍රියා කරලා මිනිය වෙනස්ම පාටක් වෙනවා. දියේ ගිලිලා මැරෙන අයගෙ හම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමහර කෙමිකල් දාපු ගමන් හම ගැලවිලා යනවා. ඒ වෙලාවට පාවිච්චි කරන සමහර ක්‍රීම් වර්ග තිබෙනවා. ඒවා ගල්වලා, හමට ගල්වන විශේෂ මේකප් වර්ග තිබෙනවා. ”විය යුත්තේ එසේ වුවත් බොහෝ එම්බාම්කරුවන් අනුගමනය කරන්නේ අත්දැකීමෙන් උගත් හා කාගෙන් හෝ අසා දැනගත් ක්‍රමවේදයන් පමණි. “මරණ පරීක්ෂණවලදී බොහෝ වෙලාවට හිස කපලා බලනවා. නැතිනම් හිසේ ඔපරේෂන් කළ අය මැරෙනවා. ඔළු බැන්ඩේජ් කළ එහෙම මිනී අපි කොයිතරම් දැකලා තියෙනවද... හරි එම්බාම්කරුවෙක් මිනියෙ ඔළුව බැන්ඩේජ් කරන්නෑ. ඒ කැපුම් පාරවල් මැහුම් පාරවල් හොයන්න බැරි විදියට හදන්න පුළුවන්. සමහර විට ඒ මහන විදියෙන් වෙන්න පුළුවන්. සමහර විට මේකප් කිරීමෙන් වෙන්න පුළුවන්. අනික තමයි අත්ග්ලවුස් දාන එක. එම්බාම් කිරීමේ හරි වැරැද්ද පේන්නේ ඇඟිලිවලින්. නියපොතුවලින්. කෙනකුගේ මුළු ඇඟේම ලේ ටික අයින් කරලා ෆෝමලින් මිශ්‍ර කෙමිකල් ඉන්ජෙක්ට් කරන එක එම්බාමින්වල මූලිකම දේ බව ඇත්ත. නමුත් මනුෂ්‍ය ශරීරයේ ලේ ටික අයින් කළාම හම සුදුමැලි වෙනවා. ලේ පැහැය නැතිවෙලා යනවා. ඒ පාට ගන්න පුළුවන් කෙමිකල් වර්ග නිසි මාත්රාවලට සකස් කරගැනීමයි වැදගත්. එහෙම නිසි විදියට කෙමිකල් ඉන්ජෙක්ට් නොකළාම ටිකෙන් ටික මිනියෙ නියපොතු කළු වෙනවා. ඇඟිලි කළු වෙනවා. මේවා වහන්න තමයි ශිල්පෙ නොදත් අය අත්ග්ලවුස් දාන්නෙ. අපේ මෝචරියේ කෙරෙන එම්බාම්වලදී අත්ග්ලවුස් භාවිතයක් නැහැ. ඒක ඇත්තටම අනවශ්‍ය පෙනුමක් ගේන දෙයක්...” ෂැනන් කියන්නේ ඇත්තකි. දෑස් පියාගෙන, දෑත් පපුව මත තබාගෙන ඉන්නා අපේම ආදරණීයයන් වුවත් හුදු නින්දක යැයි සිතන්නට අපේ සිත් ඉඩ නොදෙන්නේ ඔය සුදු අත්මේස් නිසා නොවෙද... ජීවත්ව සිටියදී අප දුටු අය මැරුණු විට වෙනස්ම පාටක් ගෙන ඇති බව පෙනෙන නිසා නොවෙද... මළ මිනියක් දකිද්දී අපේ හිත් කඩා වැටෙන්නේ මරණය පිළිබඳ බයටද... නැතිනම් සංවේදීකමටද... කවදා හෝ ඔබ සිතා තිබේදැයි නොදනිමි. දහස් ගණනක් මිනී අතපත ගා ඇති ෂැනන් ඔවුන් හැඩ වැඩ කර අවසන් වන තුරු ඒ කාරියෙන් අතවත් හිතවත් අහකට නොගන්නේ ඔහු අපට වඩා හිතන ඒ, වෙනස් විදිය නිසාමය. “මේක සංවේදී වෙලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් මගේ හිතත් කඩා වැටුණු දවසක් තිබුණා. උපාධිය ගත්තට පස්සෙ මං අවුරුදු දෙකක් ඕස්ට්‍රේලියාවේ ‘John Alison Monk House’ කියන Funeral Firm එකේ වැඩ කළා. ඒ එක දවසක අවුරුද්දක්වත් වයස නැති පුංචි බබෙක් එම්බාම් කරන්න වුණා. මං වාඩිවෙලා, මගේ උකුළ උඩ කොට්ටයක බබා නිදි කෙරෙව්වා. එයාගේ අම්මා මං ඉස්සරහා පුටුවක වාඩිවෙලා. එයාට බබා ළඟ ඉන්නම ඕනෙ කිව්වා. ඇය අඬමින් බලා ඉන්නවා. මං මේසෙට යටින් අවශ්‍ය උපකරණ ටික කලින්ම තැබුවා. ලේ අදින බට, ටේප්වලින් වැහුවා. මුහුණ කට අතපය ලස්සන පුංචි බබෙක්. මට හිතුණෙම එයා නිදි කියලා. එයාගේ ලේ ටික බටේ දිගේ මේසෙ යට භාජනේට යනවා. මටම දුකයි. මගේ හිත හොඳටම කඩා වැටිලා. අම්මට පේන්නෑ මං කරන දේ. මං හැමදේම කලින් වහලා තැබු නිසා අම්මට පෙනුණේ මං ඉන්ජෙක්ෂන් ගහනවා, ඇඳුම් අන්දවනවා... පෙට්ටියෙ තියලා එයාව ලස්සන කරනවා විතරයි. බබාව බාර දීලා මං කෙළින්ම ගියේ නවාතැනට. අදටත් මට පොඩි ළමයින්ව නම් එම්බාම් කරන්න හිතට හයිය මදි...” ෂැනන් ද හුරුබුහුටි පුතෙකුගේ තාත්තෙකි. එකොළොස් හැවිරිදි රොමිරික් රේමන්ඩ්, ෂැනන්ගේ එකම ලෝකයයි. රොමිරික් නියෝජනය කරන්නේ ලංකාවේ රේමන්ඩ් පවුලේ, හත්වැනි පරම්පරාවයි. “මට පුංචි ළමයි දකිද්දී හිතට හරිම අමාරුයි, සුනාමි වෙලාවෙදි ලංකාවට ආපු ජපන් ළමයි පහළොස් දෙනෙක් විතර එම්බාම් කරන්න වුණා. ලස්සන මුහුණ කටවල් විකෘති වෙලා... ඉදිමිලා මං ඒක කළේ හිතට බොහොම හයිය අරන්...” එම්බාම් කරන කවුරුත් පාහේ මේ කාරිය කිරීමේදී මත්පැනට ඇබ්බැහිව ඇති කතාවට ෂැනන් දැඩි සේ විරුද්ධය. හේතුව, ඒ කතා ඔහු බොරු කළ කෙනකු වීමය. “මං කවදාවත් සිගරට් අරක්කු බොන්නෙ නෑ. මේක බීලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. කලා කෘතියක් නිමවනවා වගේ ධ්‍යානගතව කරන්න ඕනෙ දෙයක්. මූණට වෙඩි වැදිලා ලසන්ත වික්රමතුංගව අරගෙන ආවේ මූණෙ පැත්තක් නැතිව. හැන්දෑවෙ පහට පටන් අරන් පහුවැනිදා පාන්දර හය වෙනකල් මං ලසන්තගේ මුහුණ මැහුවා. ඒ මැහුම් පාරවල් පිටතට නොපෙනෙන්න මේකප්වලින් හැඩ කළා. අන්තිමේ කාටවත් හිතාගන්න බැහැ ලස්නතගේ වෙඩි වැදුණේ කොතැනට ද කියලා. ඒක තමයි ‘Professional Embalmer’ කෙනකුගේ දක්ෂතාව. මැහුමෙන් මැහුමට ඒ ඉඳිකටු වෙනස්. නූල් වෙනස්. අලවන ගම්... ගාන මේකප් එකත් කේස් එකින් කේස් එකට වෙනස්. හරියට ඩොක්ට කෙනෙක් කරන සියුම් ඔපරේෂන් එකක් වගේ. ඔබ හිතනවද මේ වගේ සියුම් දෙයක් සිහි නුවණින් තොරව කරන්න පුළුවන් කියලා...” බීමත්කමට හේතු සොයන මිනිසුන්ට ෂැනන්ගේ කතාව අතුල් පහරකි. ඔහුට අනුව, මිය යන කවුරුත් VIP කෙනෙකි. “මැරෙන කෙනා මේ ලෝකෙ කාටම හරි සුවිශේෂීයි. එයා ඒ පවුලට VIP. ගෙවන ගාන අනුවවත් ගන්න පෙට්ටිය අනුවවත් මිනිස්සු VIP වෙන්නෑ. අපි ළගට ගේන කොයි කාව වුණත් අපි සලකන්නේ VIP විදියට...” ෂැනන් කියන්නේ එනිසාය. තම අතිශය මිතුරකු වූ රිචඩ් ද සොයිසාගේ එම්බාම් කටයුතු කළේ ද ෂැනන්මය. “මගේ තාත්තටත් ඉස්සර හිත හයිය නැහැ ළඟම නෑයන්ගෙ එම්බාම් කටයුතු කරන්න. ඒවා ඔක්කොම කළේ එක්කො මං. එක්කො කීත්. කීත් අපි එක්කමයි ඉන්නෙ. ඉස්සර මං එයාගෙනුත් හුඟක් දේ ඉගෙන ගත්තා. හැබැයි මගේ අයියගෙත් හිත හයිය නැහැ මේ දේට. එයා දක්ෂ පරිපාලනයට. සිය පොඩි පුතුගේ ඒ, ‘හිත හයියකම’ මුලින්ම දැනුණේ තාත්තාටය. එහෙයින් අවශ්‍ය හැම අවස්ථාවකම ඒ නිර්භයකම මතුව එන්නට තාත්තා ඉඩ හසර හදා දුන් හැටි ෂැනන්ට තවම මතකය. “මං පළවෙනි වතාවට ‘ඔටොප්සි’ එකක් දැක්කෙ අවුරුදු හතේදී. පොඩි ඇමෙරිකන් ගෑනු ළමයෙක්. ‘බ්‍රේන් ටියුමර්’ එකකින් හදිසියේ මැරිලා. එයාගෙ ඔටොප්සි එක කළේ මෙහෙ. මට බලන්න ඕනෙ වුණා, ඩොක්ටර්ස්ලා ඉඩ දුන්නෑ. “මිස්ට රේමන්ඩ් පුතාව යවන්න... මේක ළමයකුට බලන්න බැහැ...” තාත්තට තේරුණා මං යන්න අකැමැති බව. “එයා කැමැති නම් බලන්න දෙන්න. ඒකට කමක් නැහැ...” තාත්තා කිව්වම, මරණ පරික්ෂණය පටන් ගත්තා. පිහියා තුඩුවලින් පුංචි ගෑනු ළමයගෙ උගුර... පපුව ඉරීගෙන යනවා. ඩොක්ටර්ස්ලා දෑත්වලින් පපු කුහරය විවර කරනවා. පරිස්සමට අත දාලා ඔවුන් ඒ පුංචි හදවත අතට ගන්නවා. පරීක්ෂා කරනවා. “ඔයාටත් බලන්න ඕනෙද...” එහෙම අහපු ඩොක්ට මගේ අතටත් හාට් එක දෙනවා. හරිම පුංචි හාට් එකක්. හරවලා බලලා මං ආපහු ඩොක්ටට ඒක දෙනවා. ඔය විදිහට මං මොළයත් අතට ගත්තා. බලලා ආපහු දුන්නා. මට ගානක් නැහැ, මං ආපහු ගිහින් සෙල්ලම් කළා...” ඒ අත්දැකීමෙන් පසු මනුෂ්‍ය ශරීරය පිළිබඳ ෂැනන් බොහෝ දේ උගත්තේය. “හයේ හතේ පන්ති වෙනකොට විද්‍යාව ටීචර් බෝඩ් එකේ අඳින රූප සටහන්වල වැරැදි මට පේන්න ගත්තා. මොකද මං ඒවා හැබැහින්ම දැකලා තිබු නිසා. ඒත් දවසක් සර්, තාත්තව ඉස්කෝලෙට ගෙන්නුවා. “මේ ළමයට කටවහගෙන ඉන්න කියන්න. මං අඳින හැම රූප සටහනක්ම වැරැදියි කියනවා...” තාත්තාත් අවවාද කළ නිසා පස්සෙ මං කට වහගත්තා. ඒ වුණාට යාළුවන්ට මං ඒවායේ හරි වැරැදි කියල දුන්නා...” බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ උගන්නා සමයේ ෂැනන්ගේ හිත තිබුණේ කලාවටය. ඒ තරමටම ක්‍රීඩාවටය. ඉංග්‍රීසි වේදිකාව ඔහු කුල්මත් කළේය. ෂැනන් නැති ඉංග්‍රීසි නාට්‍යයක් පාසලේ නොපෙන්වූ තරමට ඔහු දක්ෂ වේදිකා නළුවෙක් වූයේය. ගීතිකා කණ්ඩායමේ කැපී පෙනුණු ගායකයකු පමණක් නොව, මීටර 200 වාර්තා බිඳලූ ක්‍රීඩකයෙක් ද වූයේය. එහෙත් එම්බාම් කලාවේ ඔහු සතු විශේෂ හැකියාව නම් රහසක්ම වූයේය. “[B]මිනිස්සු මැරුණම ඒ අයගෙ හැටි අනන්තවත් මං දැකලා තිබුණා. ඒ නිසා තවත් මනුෂ්‍යයෙක් එක්ක රණ්ඩු කරන්න කවදාවත් මට හිත් දුන්නෑ. මොන තරම් චණ්ඩියෙක් වුණත් කාටහරි ගහලා පාර පනිනකොට වාහනයකට යට වෙන්න පුළුවන්.[/B] [B]ඊට පස්සෙ ඒ චණ්ඩියත් මස් ගොඩක් විතරයි. හොඳින් ජීවත්වීමේ ජීවිත පාඩම පුංචි කාලෙ ඉඳලා මං ඉගෙන ගත්තෙ මේ මියයන මිනිසුන්ගෙන්. අම්මා - තාත්තා ඒකට ඉඩ හදලා දීපු එකයි වටිනාම දේ... [COLOR="darkred"]ඒකයි මං හැම වෙලාවෙම කියන්නෙ, ඕ-ලෙවල්, ඒ-ලෙවල් කරපු හැම ළමයෙක්ම අවමංගල්‍ය අධ්යක්ෂවරයෙක් ළඟ මාස තුනක්වත් වැඩ කරන්න යවන්නම ඕනෑ. මනුෂ්‍ය ජීවිතය ගැන දැනෙන්න ඊට වඩා අත්දැකීමක් නැහැ. අතපය කෑලි කැඩිලා, ලස්සන මුහුණු තැළිලා පොඩි වෙලා, අර තහඩු මේසයක් උඩ දමලා තියෙන විදිය මේ තරුණ ළමයි දකින්න ඕනෙ. එතකොට මේ සමාජයෙ අනිවාර්යයෙන් මනුස්සකමට ගරු කරන පිරිසක් බිහි වේවි...”[/COLOR][/B][COLOR="darkred"][/COLOR] මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරින් සිතන ෂැනන් මනුෂ්‍යයකු අවසන් ගමන් යන මොහොත ද ඉතා ගෞරවනීය විය යුතු යැයි තරයේ සිතයි. “එම්බාම් කිරීම මට කලාවක් වන්නේ ඒ නිසා. ඒ කලාව තුළ අපේ මියගිය ආදරණීයයන් එලෙසම දකින්න සලස්වන්න පුළුවන්. මං ඕස්ට්‍රේලියාවේ ෆියුනරල් ෆර්ම් එකේ අවුරුදු දෙකක් වැඩ කළේ, මගේ ‘Performing arts’ ඩිග්‍රිය කරන්න. ඒ සල්ලිවලින් මං මගේ ඒ උපාධියත් සම්පූර්ණ කළා. ප්‍රාසංගික කලාවට ඇති කැමැත්ත නිසාමයි රොබින් ප්‍රනාන්දු මහතාගේ සූරදූතියෝ ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක්මත් මං රඟපෑවේ. කොහොම වුණත් අපි ආදරය කරන අයගේ මිය යෑම වේදනාවක්. ඒත් එම්බාමින් කියන්නෙ, මිනිසුන්ගෙ ඒ මියයෑමේ වේදනාව අවම කරන සියුම් කලාවක්...” ඉදින්, ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත. කළ හොඳ නොහොඳ පමණක් රැගෙන මෙලොවින් සමුගන්නා ඒ ගමනට, සූට් බූට් හැඳ පිළිවෙළකට ඔබ ලෑස්ති කරන තුරු, ඔබේම මළ සිරුරට උඩින් හිස් අවකාශයේ හිඳ හිතන්නට ඔබට ඉඩක් ලැබෙනු ඇත. ෂැනන් අපට පසක් කර දෙන්නේ ද ඒ ජීවිත පාඩමයි. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක[/COLOR][/SIZE] [url]https://www.facebook.com/Muthumudaligenissanka/photos/a.209225049244050.1073741826.208999095933312/555001857999699/?type=3&theater[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom