Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?

10/01/2010 දිනය ඉදිරි මැතිවරණයේ දිශානතිය තිරණය කළ තීරණාත්මක දවස විය. මෙතෙක් කවර පාර්ශවයකට ඡන්දය දිය යුතුදැයි සිතාගත නොහැකිව සිටි ජනතාවගේ දෑස් ඇරුණේය. ඒ ද්‍රවිඩ සන්ධානය සිය තීරණය ප්‍රකාශ කිරීමත් සමග ය.

ද්‍රවිඩ සන්ධානය යනු කලක් කොටි සංවිධානයේ ඔඩොක්කු කුක්කන් ලෙස ක්‍රියා කළ පිරිස බව ජනතාව දනියි. මේ කුක්කෝ පිරපාහරන්ගේ ගැම්ම ගෙන එකල හැසිරුණු ආකාරය අපට මතකය. යුද්ධය ආරම්භ කළ සමයේ හමුදාව වන්නියට යාමට සිතයි නම් මිනී පෙට්ටි 40000ක් සුදානම් කළ ගත යුතු බව කීවේ මින් එකෙකි. ඉන්දියාවට බරහිර රටවලට දුවමින් පරදින කොටි රැළ රැක ගන්නට විවිධ උද්ඝෝෂණ කළේ මොවුන් ය. ලොව පුරා යමින් ලංකා රජයට එරෙහිව පොළව සතරට පැලෙන පට්ට පල් බොරු කියමින් නොයෙක් සම්බාධක පනවන්නට වළිකෑවේ මොවුන්ය.

නන්දිකඩාල් කළපුවේ මහ කොටියා මිය යද්දි හඬා වැටුණු මේ හපුට්ටෝ ඒ සටනට නායකත්වය දුන් නායකයා සමග බද්ධ වෛරයෙන් පෙළෙයි. ඔවුන් ඒ සඳහා කළ යුත්තේ ඒ නායකයා පරාජය කිරීමට සතුරාට සහය දීම ය. යුද්ධයට නායකත්වය දුන්නේ ෆොන්සේකා නම් ඔවුන් තෝරා ගත යුතුව තිබුණේ මහින්දය. එහෙත් මේ රටේ සිටින ඇතැම් මොට්ටයින්ට නොවැටහුණ ද යුද්ධය ද සාමය ද යන්න තීරණය කරන්නේත් එය කොතැනින් නවත්වනවා ද යන්න ගැන තීරණය කරන්නේත් දේශපාලන නායකත්වය බව ඔවුන් හොඳින් දනියි. රාජ්‍ය නායකයාට අවැසි විණි නම් කිලිනොච්චිය අසල කඳවුරු ලා ගෙන සිටින්නැයි පෙර කල මෙන් හමුදාවට අණ කරන්නට හැකියාව තිබිණි. එහෙත් මහින්ද එසේ නොකළේ ය. එහෙයින් ඔවුන්ගේ තරහා ඇත්තේ මහින්ද සමග ය.

එසේ නොමැති නම් මීට මාස කිහිපයකට පෙර මේ සිංහලයින්ගේ රට බවත් සෙසු ජාතීන් සිංහලයින් යටතේ සිටිය යුතු බවත් කී කෙනෙකුට මොවුන්ට සහය දිය හැකි ද ? මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගොස් එහිදී සිරගතව සිටින කොටි ත්‍රස්තයින් 10 000 විනාශ කළ යුතු යැයි කී කෙනෙකුට කුමන සහයක් දිය හැකි ද? ඒ සියල්ල අමතක කර ෆොන්සේකා දිනවීමට එක් වන්නේ එදා මහින්දගේ නායකත්වයෙන් රට ලැබු විශිෂ්ට ජයග්‍රහණය ආපසු හැරවීමට ය. එයින් පළි ගැනීමට ය. එහෙයින් මේ කොටි රැළ ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් විවිධ හේතු කියාපෑම අපට නම් පුදුමයක් නොවේ. එය අපට ප්‍රශ්නයක් ද නොවේ. අපට ප්රශ්නය වන්නේ ඔවුන් මහින්දට සහය දීමට එක් වුණා නම් ය. කෙසේ වුව ද ඔවුන්ට බොරු පොරොන්දු දී ඡන්ද ටික ගරා ගන්නට මහින්ද සිතුවේ නැත. එහෙයිනි ඔහු ප්‍රසිද්ධියේ ම කීවේ තමා කිසි දිනක යළි උතුරු නැගෙනහිර එක් නො කරන බව. ඒ රුවන් ප්‍රකාශයට අපි සිරස නමා ආචාර කරමු.

උතුරට ගොස් අද ද්‍රවිඩ ජනතාවට නැවත ඊළාම් සිහින විකුණන කුහකයින් වහාම හදුනා ගත යුතුය. බටහිර රටවලට අවැසි ලෙස යුද රහස් එළි කරන කුහකයින් ජනතාව හදුනා ගත යුතු ය. උතුරු නැගෙනහිර යළි එක් කළ යුතු යැයි කියන ද්‍රොහීන් නියෝජනය කරන පිළ ජනතාව හදුනා ගත යුතුය. එදා උතුර දකුණෙන් වෙන් කළ මිනිහා අද කතා කරන්නේ කුමන කටින්දැයි සොයා බැලිය යුතු ය. උතුරේ කොටි සනසන්නට එකී පරයින් කියන කතා දකුණේ සමහන් කරමින් මේ විජාතික ගුබ්බෑයමට ජාතිකත්වයේ ව්‍යාජ සළුපිළි පොරවන එළඹෙන මහ මැතිවරණයේ දී මකබෑවෙන දේශපාලන පිශාචයින් රැළ ජනතාව හදුනා ගත යුතුය.

ඒ සියල්ලට ම වඩා මේ තුප්පහි රොඩී ගුබ්බෑයමේ ළැග සිටින ලාල් කාන්ත වැනි මිනිසුන් නැවත සිය හෘද සාක්ෂිය තමාගෙන් ම ප්‍රශ්න කළ යුතුය. ජනතාව තමා පාර්ලිමේන්තුවට පත් කර යැව්වේ මේ මහා පාප කර්මයට දායක වී තමාට ඡන්දය දුන් එකාගේ හත්මුතු පරම්පරාව ද අපායට ඇද දමන්නට දැයි සිතා බැලිය යුතු ය. එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේද? තොප හැර තවත් කශේරුකා ඇතිවුන් ඔතැන තවත් ලැග සිටීද? එය තොපට තරම් නොවේ. එහෙයින් වහා තමන් අදීන මිනිසුන් බව දක්වව්!

මට පෙර කොටි කියා ගෙන එන අයියාගෙන් රට පරිස්සම් කර ගත යුතු ය. රනිල්, හකීම්, මනෝ, මංගල, සම්බන්ධන්, සෝමවංශ හවුල මේ වළි කන්නේ නැවත ඔබේ දෙපා මුළට යුද්ධය ගෙන ඒමට බව සිහි කළ යුතුය. බස්රියේ, වැඩපළේ, මග තොට, පන්සලේ පල්ලියේ බෝම්බ පුපුරමින් අප ගත කළ මහා භීම සමය ඔබට මතක නැතැයි අප නොසිතමු. මේ හංස වේසයෙන් එන්නේ මාරයා බව තරයේ මතක තබා ගන්න. ඒ යුගය නැවත උදා කර ගෙන ඒ බෝම්බවලට ඔබේ කිරි කැටි දරුවා බිළි දෙනවා ද?

දැන් ජනතාවට ඉතාම පැහැදිළිව රටට ආදරය කරන රට වෙනුවෙන් පෙනී සිටින නායකයා තෝරා ගත හැකි ය. තුප්පහි ද්‍රෝහි හවුල වමනය කරන අභූත දූෂණ චෝදනා මරු වළවල් මග හැර යන්න. යුද ජයග්‍රහණය වෙනුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. රටේ අභීවෘර්ධිය වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන්න.

[QUOTE="lkboy4u, post: 6359711, member: 3126"] [b]එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?[/b] [COLOR="Blue"][SIZE="6"] 10/01/2010 දිනය ඉදිරි මැතිවරණයේ දිශානතිය තිරණය කළ තීරණාත්මක දවස විය. මෙතෙක් කවර පාර්ශවයකට ඡන්දය දිය යුතුදැයි සිතාගත නොහැකිව සිටි ජනතාවගේ දෑස් ඇරුණේය. ඒ ද්‍රවිඩ සන්ධානය සිය තීරණය ප්‍රකාශ කිරීමත් සමග ය. ද්‍රවිඩ සන්ධානය යනු කලක් කොටි සංවිධානයේ ඔඩොක්කු කුක්කන් ලෙස ක්‍රියා කළ පිරිස බව ජනතාව දනියි. මේ කුක්කෝ පිරපාහරන්ගේ ගැම්ම ගෙන එකල හැසිරුණු ආකාරය අපට මතකය. යුද්ධය ආරම්භ කළ සමයේ හමුදාව වන්නියට යාමට සිතයි නම් මිනී පෙට්ටි 40000ක් සුදානම් කළ ගත යුතු බව කීවේ මින් එකෙකි. ඉන්දියාවට බරහිර රටවලට දුවමින් පරදින කොටි රැළ රැක ගන්නට විවිධ උද්ඝෝෂණ කළේ මොවුන් ය. ලොව පුරා යමින් ලංකා රජයට එරෙහිව පොළව සතරට පැලෙන පට්ට පල් බොරු කියමින් නොයෙක් සම්බාධක පනවන්නට වළිකෑවේ මොවුන්ය. නන්දිකඩාල් කළපුවේ මහ කොටියා මිය යද්දි හඬා වැටුණු මේ හපුට්ටෝ ඒ සටනට නායකත්වය දුන් නායකයා සමග බද්ධ වෛරයෙන් පෙළෙයි. ඔවුන් ඒ සඳහා කළ යුත්තේ ඒ නායකයා පරාජය කිරීමට සතුරාට සහය දීම ය. යුද්ධයට නායකත්වය දුන්නේ ෆොන්සේකා නම් ඔවුන් තෝරා ගත යුතුව තිබුණේ මහින්දය. එහෙත් මේ රටේ සිටින ඇතැම් මොට්ටයින්ට නොවැටහුණ ද යුද්ධය ද සාමය ද යන්න තීරණය කරන්නේත් එය කොතැනින් නවත්වනවා ද යන්න ගැන තීරණය කරන්නේත් දේශපාලන නායකත්වය බව ඔවුන් හොඳින් දනියි. රාජ්‍ය නායකයාට අවැසි විණි නම් කිලිනොච්චිය අසල කඳවුරු ලා ගෙන සිටින්නැයි පෙර කල මෙන් හමුදාවට අණ කරන්නට හැකියාව තිබිණි. එහෙත් මහින්ද එසේ නොකළේ ය. එහෙයින් ඔවුන්ගේ තරහා ඇත්තේ මහින්ද සමග ය. එසේ නොමැති නම් මීට මාස කිහිපයකට පෙර මේ සිංහලයින්ගේ රට බවත් සෙසු ජාතීන් සිංහලයින් යටතේ සිටිය යුතු බවත් කී කෙනෙකුට මොවුන්ට සහය දිය හැකි ද ? මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගොස් එහිදී සිරගතව සිටින කොටි ත්‍රස්තයින් 10 000 විනාශ කළ යුතු යැයි කී කෙනෙකුට කුමන සහයක් දිය හැකි ද? ඒ සියල්ල අමතක කර ෆොන්සේකා දිනවීමට එක් වන්නේ එදා මහින්දගේ නායකත්වයෙන් රට ලැබු විශිෂ්ට ජයග්‍රහණය ආපසු හැරවීමට ය. එයින් පළි ගැනීමට ය. එහෙයින් මේ කොටි රැළ ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් විවිධ හේතු කියාපෑම අපට නම් පුදුමයක් නොවේ. එය අපට ප්‍රශ්නයක් ද නොවේ. අපට ප්රශ්නය වන්නේ ඔවුන් මහින්දට සහය දීමට එක් වුණා නම් ය. කෙසේ වුව ද ඔවුන්ට බොරු පොරොන්දු දී ඡන්ද ටික ගරා ගන්නට මහින්ද සිතුවේ නැත. එහෙයිනි ඔහු ප්‍රසිද්ධියේ ම කීවේ තමා කිසි දිනක යළි උතුරු නැගෙනහිර එක් නො කරන බව. ඒ රුවන් ප්‍රකාශයට අපි සිරස නමා ආචාර කරමු. උතුරට ගොස් අද ද්‍රවිඩ ජනතාවට නැවත ඊළාම් සිහින විකුණන කුහකයින් වහාම හදුනා ගත යුතුය. බටහිර රටවලට අවැසි ලෙස යුද රහස් එළි කරන කුහකයින් ජනතාව හදුනා ගත යුතු ය. උතුරු නැගෙනහිර යළි එක් කළ යුතු යැයි කියන ද්‍රොහීන් නියෝජනය කරන පිළ ජනතාව හදුනා ගත යුතුය. එදා උතුර දකුණෙන් වෙන් කළ මිනිහා අද කතා කරන්නේ කුමන කටින්දැයි සොයා බැලිය යුතු ය. උතුරේ කොටි සනසන්නට එකී පරයින් කියන කතා දකුණේ සමහන් කරමින් මේ විජාතික ගුබ්බෑයමට ජාතිකත්වයේ ව්‍යාජ සළුපිළි පොරවන එළඹෙන මහ මැතිවරණයේ දී මකබෑවෙන දේශපාලන පිශාචයින් රැළ ජනතාව හදුනා ගත යුතුය. ඒ සියල්ලට ම වඩා මේ තුප්පහි රොඩී ගුබ්බෑයමේ ළැග සිටින ලාල් කාන්ත වැනි මිනිසුන් නැවත සිය හෘද සාක්ෂිය තමාගෙන් ම ප්‍රශ්න කළ යුතුය. ජනතාව තමා පාර්ලිමේන්තුවට පත් කර යැව්වේ මේ මහා පාප කර්මයට දායක වී තමාට ඡන්දය දුන් එකාගේ හත්මුතු පරම්පරාව ද අපායට ඇද දමන්නට දැයි සිතා බැලිය යුතු ය. එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේද? තොප හැර තවත් කශේරුකා ඇතිවුන් ඔතැන තවත් ලැග සිටීද? එය තොපට තරම් නොවේ. එහෙයින් වහා තමන් අදීන මිනිසුන් බව දක්වව්! මට පෙර කොටි කියා ගෙන එන අයියාගෙන් රට පරිස්සම් කර ගත යුතු ය. රනිල්, හකීම්, මනෝ, මංගල, සම්බන්ධන්, සෝමවංශ හවුල මේ වළි කන්නේ නැවත ඔබේ දෙපා මුළට යුද්ධය ගෙන ඒමට බව සිහි කළ යුතුය. බස්රියේ, වැඩපළේ, මග තොට, පන්සලේ පල්ලියේ බෝම්බ පුපුරමින් අප ගත කළ මහා භීම සමය ඔබට මතක නැතැයි අප නොසිතමු. මේ හංස වේසයෙන් එන්නේ මාරයා බව තරයේ මතක තබා ගන්න. ඒ යුගය නැවත උදා කර ගෙන ඒ බෝම්බවලට ඔබේ කිරි කැටි දරුවා බිළි දෙනවා ද? දැන් ජනතාවට ඉතාම පැහැදිළිව රටට ආදරය කරන රට වෙනුවෙන් පෙනී සිටින නායකයා තෝරා ගත හැකි ය. තුප්පහි ද්‍රෝහි හවුල වමනය කරන අභූත දූෂණ චෝදනා මරු වළවල් මග හැර යන්න. යුද ජයග්‍රහණය වෙනුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. රටේ අභීවෘර්ධිය වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන්න.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom