Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයත් ගියා.. 😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Feline paneleukopenia virus (cat flu) - බලලුන්ගෙ උන

පූසන්ට හැදෙන වයිරස් වලින් භයානකම වයිරස් එක තමයි මේක

මාස පහට අඩු පැටව් 90% ක් මේ වෛරස් එක හැදුනහම මැරෙනවා අවුරුද්දට වැඩි අයට නං අවදානම අඩුයි නමුත් හරියට ප්‍රතිකාර නොකලොත් එයාලා මිය යන්න පුළුවන්

හොඳ කරන්න බැරිද?

නිවැරදි විදිහට ප්‍රතිකාර කළොත් අනිවාර්යෙන්ම හොඳ කරන්න පුළුවන්

මේ වෙද්දි 82 දෙනෙක් සනීප කරලා තියෙනවා

රෝග ලක්ෂණ මොනවද?

-ආහාර අරුචිය

-ගන්නා කෑම ප්‍රමාණය අඩු කිරීම

-ජලය පානය නොකිරීම හෝ ජලය පානය වැඩියෙන් සිදු කිරීම

-මලානික බව

-විශාදය

-අලස බව

-උන

-පාචනය

-වතුර භාජනය අසල රැඳී සිටීම

-සෙම වැනි / කහ පාට හෝ සුදු වමනය

-ඇස් වලින් කබ පැමිණීම

-නාසය වියලීම

- විජලනය

හඳුනගන්නෙ කොහොමද?

රුධිර පරීක්ෂාවක් මගින්

වෛරසය ඇඟට ගියහම මොකද වෙන්නේ?

සුදු රුධිරානු ප්‍රමාණය ඉතාමත් සීඝ්‍රව පහළ බසිනවා එතකොට සාමාන්‍යයෙන් ප්‍රතිදේහ නිපදවන්න තියෙන හැකියාව අවම වෙනවා

වෛරස ප්‍රධාන වශයෙන්ම ,

ආහාර ජීර්ණ පද්ධතිය

ස්වසන පද්ධතිය හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට

ප්‍රහාර එල්ල කරන නිසා ඉතාමත් ඉක්මනින් පැය 24 ක් වගේ කාලයක් ඇතුලත දුර්වල වෙලා මැරෙන්න පුළුවන්

කොහොමද ප්‍රතිකාර කරන්නේ?

විජලනය වළක්වන එක තමයි ප්‍රධාන අරමුණ

විනාඩි පහළොවෙන් 15 ට ජීවනි එක්ක මාරුවෙන් මාරුවට මාළු සුප් හෝ චිකන් සුප් හදලා බ්ලෙන්ඩ් කරලා 2 ml ගානේ පොවන්න ඕන

ජීවනි විතරක් දීලා කොහෙත්ම බේරාගන්න බැහැ

අනිවාර්යෙන් ඇගට ශක්තිය සපයන්න ඕනේ

glucose දුන්න කියල වැඩක් වෙන්නේ නැහැ

විජලනය වුනොත් මොකද කරන්නේ?

විචලනය වුනොත් විදුරුමස් වල රෝස පැහැය ගොඩක් අඩුවෙලා සුදු පාට වෙනවා

එතකොට දියර පොවන එකට අමතරව සේලයින් දෙන එක ඉක්මනින් සිදු කළ යුතුයි

ඔයාලට පහසු වෙන් ගෙදරදි නිවැරදි විදිහට සේලයින් දෙන්න පුළුවන්

හැබැයි හොදට මතක තියා ගන්න ඕනේ දවසට 80 ml ඔබට වඩා සේලයින් දෙන්න හොඳ නැහැ එහෙම වුනොත් fluid overload වෙලා එයා මැරෙනවා

සේලයින් පොවන්න බැරිද?

සේලයින් කියන්නේ intravenous fluid එකක්

ඒවා පොවල වැඩක් වෙන්නේ නැහැ

විජලනය වෙලා කියලා කොහොමද හොයා ගන්නේ?

විදුරුමස් සුදු පැහැ වීම

මොකක්ද මේ septic shock අවස්ථාව කියන්නේ?

හොඳටම විජලන වෙලා විදුරුමස් සුදු පාට වෙලා ඇඟ සීතල වෙන අවස්ථාව තමයි septic shock කියන්නේ

මේ වෙලාවෙදි මොන දේ කළත් එයාව බේර ගන්න බැහැ ඔයා පරක්කු වෙලා වැඩියි

ඒ නිසා හරියට එයාට පොවන ටික කරලා නිවැරදි ක්‍රමයට එයාව බලා ගත්තොත් බේරගන්න පුලුවන්

රෑට නිදා නිදාගෙන උදේට පෙව්ව කමක් නැද්ද?

එහෙම බැහැ,මෙයාලගේ ශරීරය ගොඩක් පුංචි මිනිස්සු වගේ නෙමෙයි එතකොට අමාරු වෙලා හොඳටම අමාරු වෙන්න ඔයා නිදාගන්න පැය ගාන හොඳටම ප්‍රමාණවත් ඒ නිසා ඔයාලගේ ආදරණීය හුරතලා මැරෙන්න දදෙන්න බැරිනම් ඔයාලාට ඇහැරිලා එයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා

antibiotics දෙන්න ඕනිද?

වෛරස වලට ලෝකයේ කොහෙවත් නෑ බෙහෙතක් නැහැ

හැබැයි වෛරසය ආසාදනය වෙලා එයාගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් දුර්වල උනහම වෙනත් අවස්ථාවාදී බැක්ටීරියා infect වෙන්න පුළුවන්

එහෙම වුනොත් වෛරසයක් එක්ක තවත් ආසාදනයක් ආවහම එයාගෙ තත්ත්වය ගොඩක් critical වෙනවා

ඒ නිසා වෙනත් බැක්ටීරියා ආසාදන වලක්වන්න තමයි antibiotics යොදා ගන්නේ

යොදා ගන්න පුලුවන් antibiotic මොනවද?

Doxyciline

Augmentin

Cephalaxin

වයස අනුව මාත්‍රාව වෙනස් වෙනවා

විටමින් වර්ග දුන්නට කමක් නැද්ද?

කමක් නැහැ,හැබැයි හොඳට මතක තියාගන්න විටමින් විතරක් දීලා injection දෙකක් විදලා එයාට සනීප වෙනකම් බලන් හිටියොත් එයාව බේරගන්න වෙන්නේ නෑ

ගොඩක් වෙලාවට zinnat වගේ විටමින් නිර්දේශ කරනවා

ලේ බඩ එළිය සහ ලේ වමනය ගියොත් සනීප කරන්න බැරිද?

මෙහෙම වෙන්නේ එයාගේ බඩවැල් පටක තුවාල වෙලා ලේ ගලන්න පටන් ගන්න නිසා එතකොට සනීප කරන්න අමාරු උනත් සනීප කරන්න බැරි නැහැ

එහෙම අයව සනීප කරලා තියෙනවා

කරන්න තියෙන්නේ පෝෂණීය දේවල් පොවන එකම තමයි

එතකොට ඒ වගේ තියෙන පෝෂ පදාර්ථ බඩවැල්වල ට උරාගෙන ඒ තුවාල ඉක්මනින්ම සනීප වෙනවා

ඔයාලගේ කැපවීම 100% තියෙනවා නම් තියෙනවා නම් මේ ලෙඩේ ඉක්මනින්ම පහසුවෙන්ම සනීප කරන්න පුළුවන්

කවුරු හරි කිව්වොත් එයාට පොවන්න එපා වමනය කරලා තව දුර්වල වෙනවා කියලා මොකද කරන්නේ?

වෛරසය ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි වමනෙ යන එක

හැබැයි රෝග ලක්ෂණ පෙන්නන්න පටන් අරන් දවස් 2-3 කාලයක් යනකොට යනකොට වමනය යන එක නතර වෙනවා හැබැයි ඔයා වමනෙ නතර වෙනකන් එයාට මොකුත් පොවන්න නැතුව බලාගෙන හිටියොත් වමනය සදහටම නතර වෙයි මොකද ඔයාගේ පූස් බබා ඔයාව දාලා යන්න ගිහින් ඒ වෙනකොට

ඒ නිසා ඔයා පොවන හැමදේම 100% ක් වමනේ යන්නේ නැති බව හොඳට මතක තියාගන්න එයාගේ ඇඟට යන්නේ 1 ml ද ඒක ගොඩක් වටිනවා පොවන එක කිසිම වෙලාවක නවත්තන්න නම් එපා

මේ post එක share කරලා අහිංසක පුස් බබෙක් ගේ ජීවිතය බේරගන්න

බල්ලොන්ට හැදෙන්න canine parvo virus

පූසන්ට හැදෙන්නේ feline parvo virus

බල්ලොන්ට දෙන වැක්සින් එක පාවෝ වලින් විතරයි එයාලව ආරක්ෂා කරන්නේ

පූසන්ට දෙන tricat trio වැක්සින් එකෙන් මාරාන්තික වයිරස් තුනකින් එයාලව ආරක්ෂා කරනවා

1. feline herpes virus type 1 (rhinotracheitis)

2. feline calicivirus

3. feline panleucopaenia virus

පූස් බබා ඉපදිලා සති 8න් පස්සෙ tricat trio vaccine එක දෙන්න ඕනේ පලවෙනි පාර විද්දට පස්සේ මාසෙකින් ආයිත් booster dose එකක් දෙන්න ඕනේ ඊට පස්සේ හැම අවුරුද්දකටම සැරයක් එයාලට tricat vaccine එක දෙන්න ඕනේ

මේ tricat vaccine එකේ එක එක බ්‍රෑන්ඩ් තියෙනවා හොඳම එක browns කියන brand එක

අනිත් ඒව විද්දත් වැඩක් නැහැ ඒවා quality එක ගොඩක් බාලයි

හොඳම දේ විඳින්න කලින් අහන්න මොන brand එක ද තියෙන්නෙ කියලා නැත්තං browns තියෙනවද ඇහුවම බොරුවට ඔව් කියලා විදලා සල්ලි ගනී කිසිම වැඩක් වෙන්නේ නෑ අන්තිමට

අසනිප පැටියෙක්ට හරි එහෙම නැත්තං කලින් වයිරස් එක හැදුන කෙනෙක්ට හරි විදිනවා නම් මුලින්ම රුධිර පරීක්ෂාවක් කරලා ඊට පස්සේ විදින්න මොකද ඇගේ වයිරස් එක තියෙද්දි මේක විද්දොත් එයා මැරෙනවා

තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව නම් ඔයාලා මේක ශෙයා කරන්න

Matath whatsapp eken awa ekak

[QUOTE="dmtx, post: 28909760, member: 382996"] Feline paneleukopenia virus (cat flu) - බලලුන්ගෙ උන පූසන්ට හැදෙන වයිරස් වලින් භයානකම වයිරස් එක තමයි මේක මාස පහට අඩු පැටව් 90% ක් මේ වෛරස් එක හැදුනහම මැරෙනවා අවුරුද්දට වැඩි අයට නං අවදානම අඩුයි නමුත් හරියට ප්‍රතිකාර නොකලොත් එයාලා මිය යන්න පුළුවන් හොඳ කරන්න බැරිද? නිවැරදි විදිහට ප්‍රතිකාර කළොත් අනිවාර්යෙන්ම හොඳ කරන්න පුළුවන් මේ වෙද්දි 82 දෙනෙක් සනීප කරලා තියෙනවා රෝග ලක්ෂණ මොනවද? -ආහාර අරුචිය -ගන්නා කෑම ප්‍රමාණය අඩු කිරීම -ජලය පානය නොකිරීම හෝ ජලය පානය වැඩියෙන් සිදු කිරීම -මලානික බව -විශාදය -අලස බව -උන -පාචනය -වතුර භාජනය අසල රැඳී සිටීම -සෙම වැනි / කහ පාට හෝ සුදු වමනය -ඇස් වලින් කබ පැමිණීම -නාසය වියලීම - විජලනය හඳුනගන්නෙ කොහොමද? රුධිර පරීක්ෂාවක් මගින් වෛරසය ඇඟට ගියහම මොකද වෙන්නේ? සුදු රුධිරානු ප්‍රමාණය ඉතාමත් සීඝ්‍රව පහළ බසිනවා එතකොට සාමාන්‍යයෙන් ප්‍රතිදේහ නිපදවන්න තියෙන හැකියාව අවම වෙනවා වෛරස ප්‍රධාන වශයෙන්ම , ආහාර ජීර්ණ පද්ධතිය ස්වසන පද්ධතිය හා ප්‍රතිශක්තිකරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන නිසා ඉතාමත් ඉක්මනින් පැය 24 ක් වගේ කාලයක් ඇතුලත දුර්වල වෙලා මැරෙන්න පුළුවන් කොහොමද ප්‍රතිකාර කරන්නේ? විජලනය වළක්වන එක තමයි ප්‍රධාන අරමුණ විනාඩි පහළොවෙන් 15 ට ජීවනි එක්ක මාරුවෙන් මාරුවට මාළු සුප් හෝ චිකන් සුප් හදලා බ්ලෙන්ඩ් කරලා 2 ml ගානේ පොවන්න ඕන ජීවනි විතරක් දීලා කොහෙත්ම බේරාගන්න බැහැ අනිවාර්යෙන් ඇගට ශක්තිය සපයන්න ඕනේ glucose දුන්න කියල වැඩක් වෙන්නේ නැහැ විජලනය වුනොත් මොකද කරන්නේ? විචලනය වුනොත් විදුරුමස් වල රෝස පැහැය ගොඩක් අඩුවෙලා සුදු පාට වෙනවා එතකොට දියර පොවන එකට අමතරව සේලයින් දෙන එක ඉක්මනින් සිදු කළ යුතුයි ඔයාලට පහසු වෙන් ගෙදරදි නිවැරදි විදිහට සේලයින් දෙන්න පුළුවන් හැබැයි හොදට මතක තියා ගන්න ඕනේ දවසට 80 ml ඔබට වඩා සේලයින් දෙන්න හොඳ නැහැ එහෙම වුනොත් fluid overload වෙලා එයා මැරෙනවා සේලයින් පොවන්න බැරිද? සේලයින් කියන්නේ intravenous fluid එකක් ඒවා පොවල වැඩක් වෙන්නේ නැහැ විජලනය වෙලා කියලා කොහොමද හොයා ගන්නේ? විදුරුමස් සුදු පැහැ වීම මොකක්ද මේ septic shock අවස්ථාව කියන්නේ? හොඳටම විජලන වෙලා විදුරුමස් සුදු පාට වෙලා ඇඟ සීතල වෙන අවස්ථාව තමයි septic shock කියන්නේ මේ වෙලාවෙදි මොන දේ කළත් එයාව බේර ගන්න බැහැ ඔයා පරක්කු වෙලා වැඩියි ඒ නිසා හරියට එයාට පොවන ටික කරලා නිවැරදි ක්‍රමයට එයාව බලා ගත්තොත් බේරගන්න පුලුවන් රෑට නිදා නිදාගෙන උදේට පෙව්ව කමක් නැද්ද? එහෙම බැහැ,මෙයාලගේ ශරීරය ගොඩක් පුංචි මිනිස්සු වගේ නෙමෙයි එතකොට අමාරු වෙලා හොඳටම අමාරු වෙන්න ඔයා නිදාගන්න පැය ගාන හොඳටම ප්‍රමාණවත් ඒ නිසා ඔයාලගේ ආදරණීය හුරතලා මැරෙන්න දදෙන්න බැරිනම් ඔයාලාට ඇහැරිලා එයා වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න වෙනවා antibiotics දෙන්න ඕනිද? වෛරස වලට ලෝකයේ කොහෙවත් නෑ බෙහෙතක් නැහැ හැබැයි වෛරසය ආසාදනය වෙලා එයාගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් දුර්වල උනහම වෙනත් අවස්ථාවාදී බැක්ටීරියා infect වෙන්න පුළුවන් එහෙම වුනොත් වෛරසයක් එක්ක තවත් ආසාදනයක් ආවහම එයාගෙ තත්ත්වය ගොඩක් critical වෙනවා ඒ නිසා වෙනත් බැක්ටීරියා ආසාදන වලක්වන්න තමයි antibiotics යොදා ගන්නේ යොදා ගන්න පුලුවන් antibiotic මොනවද? Doxyciline Augmentin Cephalaxin වයස අනුව මාත්‍රාව වෙනස් වෙනවා විටමින් වර්ග දුන්නට කමක් නැද්ද? කමක් නැහැ,හැබැයි හොඳට මතක තියාගන්න විටමින් විතරක් දීලා injection දෙකක් විදලා එයාට සනීප වෙනකම් බලන් හිටියොත් එයාව බේරගන්න වෙන්නේ නෑ ගොඩක් වෙලාවට zinnat වගේ විටමින් නිර්දේශ කරනවා ලේ බඩ එළිය සහ ලේ වමනය ගියොත් සනීප කරන්න බැරිද? මෙහෙම වෙන්නේ එයාගේ බඩවැල් පටක තුවාල වෙලා ලේ ගලන්න පටන් ගන්න නිසා එතකොට සනීප කරන්න අමාරු උනත් සනීප කරන්න බැරි නැහැ එහෙම අයව සනීප කරලා තියෙනවා කරන්න තියෙන්නේ පෝෂණීය දේවල් පොවන එකම තමයි එතකොට ඒ වගේ තියෙන පෝෂ පදාර්ථ බඩවැල්වල ට උරාගෙන ඒ තුවාල ඉක්මනින්ම සනීප වෙනවා ඔයාලගේ කැපවීම 100% තියෙනවා නම් තියෙනවා නම් මේ ලෙඩේ ඉක්මනින්ම පහසුවෙන්ම සනීප කරන්න පුළුවන් කවුරු හරි කිව්වොත් එයාට පොවන්න එපා වමනය කරලා තව දුර්වල වෙනවා කියලා මොකද කරන්නේ? වෛරසය ප්‍රධාන රෝග ලක්ෂණයක් තමයි වමනෙ යන එක හැබැයි රෝග ලක්ෂණ පෙන්නන්න පටන් අරන් දවස් 2-3 කාලයක් යනකොට යනකොට වමනය යන එක නතර වෙනවා හැබැයි ඔයා වමනෙ නතර වෙනකන් එයාට මොකුත් පොවන්න නැතුව බලාගෙන හිටියොත් වමනය සදහටම නතර වෙයි මොකද ඔයාගේ පූස් බබා ඔයාව දාලා යන්න ගිහින් ඒ වෙනකොට ඒ නිසා ඔයා පොවන හැමදේම 100% ක් වමනේ යන්නේ නැති බව හොඳට මතක තියාගන්න එයාගේ ඇඟට යන්නේ 1 ml ද ඒක ගොඩක් වටිනවා පොවන එක කිසිම වෙලාවක නවත්තන්න නම් එපා මේ post එක share කරලා අහිංසක පුස් බබෙක් ගේ ජීවිතය බේරගන්න ❤️ *************** බල්ලොන්ට හැදෙන්න canine parvo virus පූසන්ට හැදෙන්නේ feline parvo virus බල්ලොන්ට දෙන වැක්සින් එක පාවෝ වලින් විතරයි එයාලව ආරක්ෂා කරන්නේ පූසන්ට දෙන tricat trio වැක්සින් එකෙන් මාරාන්තික වයිරස් තුනකින් එයාලව ආරක්ෂා කරනවා 1. feline herpes virus type 1 (rhinotracheitis) 2. feline calicivirus 3. feline panleucopaenia virus පූස් බබා ඉපදිලා සති 8න් පස්සෙ tricat trio vaccine එක දෙන්න ඕනේ පලවෙනි පාර විද්දට පස්සේ මාසෙකින් ආයිත් booster dose එකක් දෙන්න ඕනේ ඊට පස්සේ හැම අවුරුද්දකටම සැරයක් එයාලට tricat vaccine එක දෙන්න ඕනේ මේ tricat vaccine එකේ එක එක බ්‍රෑන්ඩ් තියෙනවා හොඳම එක browns කියන brand එක අනිත් ඒව විද්දත් වැඩක් නැහැ ඒවා quality එක ගොඩක් බාලයි හොඳම දේ විඳින්න කලින් අහන්න මොන brand එක ද තියෙන්නෙ කියලා නැත්තං browns තියෙනවද ඇහුවම බොරුවට ඔව් කියලා විදලා සල්ලි ගනී කිසිම වැඩක් වෙන්නේ නෑ අන්තිමට අසනිප පැටියෙක්ට හරි එහෙම නැත්තං කලින් වයිරස් එක හැදුන කෙනෙක්ට හරි විදිනවා නම් මුලින්ම රුධිර පරීක්ෂාවක් කරලා ඊට පස්සේ විදින්න මොකද ඇගේ වයිරස් එක තියෙද්දි මේක විද්දොත් එයා මැරෙනවා තව කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතෙනව නම් ඔයාලා මේක ශෙයා කරන්න Matath whatsapp eken awa ekak [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom