Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එයාගෙ එක තමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාගෙ එක තමයි

විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය.

බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද?

ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්රතිඋත්තර දුන්නාය.

අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ

යන්නෙ කොහොම ද?

එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා.මොහොතකට කලින් ගයාන්ට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා.

අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ.තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි.මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා.මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ.දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා.

තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන ගයාන් ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.ඉතින් යන්ඩ කිව්වාම යනවා.ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා.

හරි මං යන්නං.ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද?

ගයාන් සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා.

ඇයි එකකට විතරක්

දොස්තර මහත්තයෝ මගේ දකුණු කකුල හරියට වේදනා ගෙනදෙනවා.අඩිය තියන්න බෑ.කටු ඇනෙනවා වගේ.

ඕකට වෙදකමක් නෑ.ඕකට තමයි වයසට යනවා කියන්නේ.

ඒත් දොස්තර මහත්තයෝ දකුණු කකුලයි වම් කකුලයි දෙකම එක වයසනේ.ඇයි වම් කකුලේ ඒ වගේ වේදනාවක් නැත්තේ?

දැන් නැන්දා

තමුසෙ අර කෙල්ලව බඳින්ඩ හිටියා නේද?ඇයි ඒක හරි ගියෙ නැද්ද? ප්රසන්න,වීරක්කොඩි ගෙන් ඇසුවේ දිවා ආහාරය ගනිමින් සිටියදීය.

කොහෙද අන්තිමේදී ඒකි මට අකැමැති වුණානෙ.වීරක්කොඩි දුකින් කීවේය.

ඇයි තමුසෙ අර තමුසෙගෙ සල්ලිකාර මාමා ගැන එයාට කිව්වේ නැද්ද?ප්රසන්න පෙරළා ඇසීය.

ඒක කියල නේන්නම් වැඩේ වැරැදුණේ අන්තිමේදී එයා මගෙ නැන්දා වුණා.

දැන් ඉලක්කෙ හරි

එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය.

මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ.මේ ගෑනි යක්ෂණියක්.මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා.සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්.අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා.ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ.

ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය.

ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ කරදර ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතුවේ?

මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ.ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය.

දෙපැත්තම නවත්තනවා

බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.එහි සෑහෙන පිරිසක් ද සිටියහ.බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි.

කොන්දොස්තර මහත්තයෝ,මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා.මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද?

ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්.දෙපැත්තම නවත්වනවා කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය.

ඌ කන්නෙම පලතුරුනෙ

ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු,මස්,මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය.

දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්රතික්ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය.

පුතා,කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ.විශේෂයෙන් පැපොල්.අනික ඉදුණු පැපොල් හරිම රසයි.ඒ වගේම ගුණයි.පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල.

මොන බොරුද තාත්තෙ.වවුලො කන්නෙම පලතුරු නේ.ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට?

පුතා පිළිතුරු දුන්නේය.

මිනිහෙක් වෙන්ඩ ඇති

තම බිරිඳ ගෙන් ගුටි කා,මුහුණේ පැලැස්තර අලවා ගෙන කන්තෝරු ආ මෛත්රිපාල දැක රූපසේන සමච්චල් සිනාවක් මුවඟට නඟා ගනිමින් මෙසේ ඇසීය.

තමන්ගෙ ගෑනිට ඔය තරම් බය වෙන්නේ මිනිහෙක්ද එහෙම නැත්තං ගැරඩියෙක්ද?

මං හිතන්නෙ මං මිනිහෙක් වෙන්ඩ ඇති.මොකද අපේ ගෑනි ගැරඩින්ට හරි බයයි.මෛත්රිපාල නියාලු ලෙස හිනාවෙමින් පිළිතුරු දුන්නේය.

දන්නේ ඔයානේ

සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි.ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්.ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්.

දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා.සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා.

ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ?

සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා.

මං කොහොමද ඒක දන්නෙ.ඒක ඔයා දැනගන්න එපායැ.ඔයානෙ හීනෙ දකින්නෙ.

කුමාරයා කිව්වා.

තාම නිදා ගත්තේ නෑ

අලුතින් විවාපත් වූ තරුණියෝ දෙදෙනෙක් මාරකැට්ටුවේදී හමුවී ආගිය තොරතුරු කතා කරමින් සිට අවසානයේදී තම ස්වාමි පුරුෂයන්ගේ විත්ති කතා කරන්නට වූහ.

ඔයාගෙ මහත්තයා නින්දෙන් ගොරවනවද?

එකියක් අනිත් තැනැත්තියගෙන් ඇසුවාය.

දන්නෙ නෑ අනේ.බැඳලා තාම සුමානයයිනෙ.අපි තාම නිදා ගත්තෙ නෑ.

ඇය කීවාය.

රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන.

දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ.

පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න.

[QUOTE="Mr.Truth, post: 13285751, member: 390447"] [CENTER] [SIZE="5"][U][SIZE="6"][COLOR="DarkRed"][B]එයාගෙ එක තමයි[/B][/COLOR][/SIZE][/U] විලි වැහෙන තරමටවත් නැති නාන ඇඳුමකින් සැරසී වැල්ලේ එහෙ මෙහෙ දුව පනින තරුණියක දුටු අයෙක් ඇයගේ ඇඳුම පිළිබඳව අවවාදයක් දීමට සිතා ඇයට කතා කළේය. බලන්න ඔයා ඇඳගෙන ඉන්න නාන ඇඳුමෙ හැටි. ඕක ඔයා ඇඳගෙන ඉන්නවා ඔයාගේ අම්මා හෙම දැක්කොත්, ඔයාට මොනවා නොකියාවිද? ඔහු දෙස නොරිස්සුමෙන් බැලූ තරුණිය මෙසේ ප්රතිඋත්තර දුන්නාය. අම්මා මොනවා කියන්නද? එයාගෙ නාන ඇඳුම තමයි මම මේ ඇඳගෙන ආවේ :shocked: :shocked: :shocked: [U][SIZE="6"][COLOR="Indigo"][B]යන්නෙ කොහොම ද?[/B][/COLOR][/SIZE][/U] එක පෙම්වතුන් යුවළක් දවසක් දා මොකද්දෝ ප්රශ්නයකට මහා ලොකු කලබැගෑනියක් ඇති කර ගත්තා.මොහොතකට කලින් ගයාන්ට තුරුළු වෙලා පෙම්බස් දොඩමින් සිටි තරංගා කෝපයෙන් වියරු වැටිලා ඔහුට ඉවක් බවක් නැතුව බණින්න පටන් ගත්තා. අදින් පස්සේ තමුසෙත් එක්ක මගේ කිසිම ඇයි හොඳයියක් නැහැ.තිබුණු සම්බන්ධකම් ඔක්කොම අදින් ඉවරයි.මීට පස්සේ මට කතා කරන්ඩ හෙම එපා.මාව බලන්ඩ එන්ඩ ඕනෙත් නැහැ.දැන් ඉතින් මගෙ දෑහට නොපෙනී මෙතනින් යනවා. තමන්ගේ බැණුම් වරුසාව ගණනකට නොගෙන ගයාන් ඉන්නවා දුටු තරංගාට යකා නැග්ගා.ඉතින් යන්ඩ කිව්වාම යනවා.ඇය කෝපයෙන් දත්මිටිකමින් ඔහුට රළු හඬින් කිව්වා. හරි මං යන්නං.ඊට කලින් කරුණාකරලා මගෙ ඔඩොක්කුවෙන් නැගිටිනව ද? ගයාන් සාවඥ හිනාවක් මුහුණේ රඳවාගෙන ඉල්ලීමක් කළා. :P :P :P [SIZE="6"][U][COLOR="DarkGreen"][B]ඇයි එකකට විතරක්[/B][/COLOR][/U][/SIZE] දොස්තර මහත්තයෝ මගේ දකුණු කකුල හරියට වේදනා ගෙනදෙනවා.අඩිය තියන්න බෑ.කටු ඇනෙනවා වගේ. ඕකට වෙදකමක් නෑ.ඕකට තමයි වයසට යනවා කියන්නේ. ඒත් දොස්තර මහත්තයෝ දකුණු කකුලයි වම් කකුලයි දෙකම එක වයසනේ.ඇයි වම් කකුලේ ඒ වගේ වේදනාවක් නැත්තේ? :baffled: :baffled: :baffled: [SIZE="6"][U][U][COLOR="Red"][B]දැන් නැන්දා[/B][/COLOR][/U][/U][/SIZE] තමුසෙ අර කෙල්ලව බඳින්ඩ හිටියා නේද?ඇයි ඒක හරි ගියෙ නැද්ද? ප්රසන්න,වීරක්කොඩි ගෙන් ඇසුවේ දිවා ආහාරය ගනිමින් සිටියදීය. කොහෙද අන්තිමේදී ඒකි මට අකැමැති වුණානෙ.වීරක්කොඩි දුකින් කීවේය. ඇයි තමුසෙ අර තමුසෙගෙ සල්ලිකාර මාමා ගැන එයාට කිව්වේ නැද්ද?ප්රසන්න පෙරළා ඇසීය. ඒක කියල නේන්නම් වැඩේ වැරැදුණේ අන්තිමේදී එයා මගෙ නැන්දා වුණා. :dull: :dull: :dull: [B][U][SIZE="6"][COLOR="Blue"]දැන් ඉලක්කෙ හරි[/COLOR][/SIZE][/U][/B] එය දික්කසාද නඩුවකි. පැමිණිලිකරු තම ඉල්ලීම විනිශ්චයකාරතුමා හමුවේ ඉදිරිපත් කරමින් සිටියේය. මට බෑ හාමුදුරුවනේ තවදුරටත් මේ ගෑනිත් එක්ක පවුල් කන්ඩ.මේ ගෑනි යක්ෂණියක්.මගේ අතින් පොඩි අත්වැරැද්දක් වුණු ගමන් මේ ගෑනි ගෙයි තියෙන බඩු මුට්ටුවලින් දමලා ගහනවා.සපත්තු, සෙරෙප්පු, හට්ටි මුට්ටි, වළන් පිඟන්.අතට අහුවෙන ඕනැම දේකින් දමලා ගහනවා.ඒ හින්දා මට ඕනෙ මේ ගෑනිගෙන් දික්කසාද වෙන්ඩ.බැඳපු දා ඉඳලා අවුරුදු 15 ක් ම ඔය ගෑනි ඔහොමමයි හාමුදුරුවනේ. ඔහුගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි විනිසුරුවරයා මෙසේ ඇසීය. ඉතින් අවුරුදු 15 ක් තම බිරිඳගේ කරදර ඉවසාගෙන ඉඳලා තමා මොකද මේ හදිස්සියෙම දික්කසාද වෙන්ඩ හිතුවේ? මෙච්චර කාලෙකට ඔය ගෑනි ගහපු දේවල් මට වැදුණේ නෑ හාමුදුරුවනේ.ඒත් මේ ළඟකදි ඉඳලා එයාගෙ ඉලක්කේ හරියටම හරි යනවා.ඔහු හැඬුම් ස්වරයෙන් පිළිතුරු දුන්නේය. :no: :no: :no: [B][U][SIZE="6"][COLOR="DarkRed"]දෙපැත්තම නවත්තනවා[/COLOR][/SIZE][/U][/B] බස් රථය වේගයෙන් ඉදිරියට ඇදෙමින් තිබුණි.එහි සෑහෙන පිරිසක් ද සිටියහ.බීමතින් වැනෙමින් පොල්ලේ එල්ලී සිටි අයෙක් හදිසියේම කොන්දොස්තර ඇමතුවේ මහ හඬිනි. කොන්දොස්තර මහත්තයෝ,මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා.මම බහින්ඩ ඕනෙ බස් එකේ ඉස්සරහින් ද එහෙම නැත්තං පස්සෙන් ද? ඔහේට කැමැති පැත්තකින් බහින්ඩ පුළුවන්.දෙපැත්තම නවත්වනවා කොන්දොස්තර වහා පිළිතුරු දුන්නේය. :rolleyes: :rolleyes: :rolleyes: [B][U][SIZE="6"][COLOR="Indigo"]ඌ කන්නෙම පලතුරුනෙ[/COLOR][/SIZE][/U][/B] ඉරිදා පොළට ගිය පියදාස ගෙදර ආවේ එළවළු,මස්,මාළුවලට අමතරව හොඳින් ඉඳුණු ලොකු පැපොල් ගෙඩියක් ද රැගෙනය. දිවා ආහාරයෙන් පසු ළදරු වියේ පසුවූ තම පුත් මංජුල පැපොල් තීරුවක් අනුභව කිරීම ප්රතික්ෂෙප කරනවා දුටු හෙතෙම පුතු හට මෙසේ කීවේය. පුතා,කෑම කාලා හැමදාම පලතුරක් කන්න ඕනෙ.විශේෂයෙන් පැපොල්.අනික ඉදුණු පැපොල් හරිම රසයි.ඒ වගේම ගුණයි.පුතා දන්නවද පලතුරු කෑවාම ඇඟපත රන්වන් පාට වෙනවයි කියල. මොන බොරුද තාත්තෙ.වවුලො කන්නෙම පලතුරු නේ.ඒත් එක වවුලෙක් ඉන්නවද රත්තරන් පාට? පුතා පිළිතුරු දුන්නේය. :nerd: :nerd: :nerd: [B][U][SIZE="6"][COLOR="DarkGreen"]මිනිහෙක් වෙන්ඩ ඇති[/COLOR][/SIZE][/U][/B] තම බිරිඳ ගෙන් ගුටි කා,මුහුණේ පැලැස්තර අලවා ගෙන කන්තෝරු ආ මෛත්රිපාල දැක රූපසේන සමච්චල් සිනාවක් මුවඟට නඟා ගනිමින් මෙසේ ඇසීය. තමන්ගෙ ගෑනිට ඔය තරම් බය වෙන්නේ මිනිහෙක්ද එහෙම නැත්තං ගැරඩියෙක්ද? මං හිතන්නෙ මං මිනිහෙක් වෙන්ඩ ඇති.මොකද අපේ ගෑනි ගැරඩින්ට හරි බයයි.මෛත්රිපාල නියාලු ලෙස හිනාවෙමින් පිළිතුරු දුන්නේය. :eek: :eek: :eek: [B][U][SIZE="6"][COLOR="Red"]දන්නේ ඔයානේ[/COLOR][/SIZE][/U][/B] සෝමලතාට දැන් අවුරුදු 40කට කිට්ටුයි.ඔළුවේ කෙස් ගස් එක දෙක ඉදෙන්නත් පටන් අරන්.ඇගේ අතගන්න කුමාරයෙක් තවමත් නැති එක ගැන ඈ සිටියේ බලවත් විස්සෝප ගතියකින්. දවසක්දා නින්දෙදි සෝමලතා අපූරු හීනයක් දැක්කා.සිහිනෙන් රාජ කුමාරයෙක් ඇවිත් තමා අසුපිට නංවාගෙන ගමන් අරඹනවා ඈ දුටුවා. ඔබ කොහෙද මාව මේ අරන් යන්නෙ? සෝමලතා සතුටින් ඉපිලෙමින් කුමරාගෙන් ඇහැව්වා. මං කොහොමද ඒක දන්නෙ.ඒක ඔයා දැනගන්න එපායැ.ඔයානෙ හීනෙ දකින්නෙ. කුමාරයා කිව්වා. :rofl: :rofl: :rofl: [B][U][SIZE="6"][COLOR="Blue"]තාම නිදා ගත්තේ නෑ[/COLOR][/SIZE][/U][/B] අලුතින් විවාපත් වූ තරුණියෝ දෙදෙනෙක් මාරකැට්ටුවේදී හමුවී ආගිය තොරතුරු කතා කරමින් සිට අවසානයේදී තම ස්වාමි පුරුෂයන්ගේ විත්ති කතා කරන්නට වූහ. ඔයාගෙ මහත්තයා නින්දෙන් ගොරවනවද? එකියක් අනිත් තැනැත්තියගෙන් ඇසුවාය. දන්නෙ නෑ අනේ.බැඳලා තාම සුමානයයිනෙ.අපි තාම නිදා ගත්තෙ නෑ. ඇය කීවාය. ;) ;) ;) [/SIZE] [SIZE=4] [COLOR=Black]රීපෝස්ට් නම් සොරිවෙන්න ඕන. දැකලා තියනවනම් දැකල නැති අයට බලන්න බම්ප් එකක් වත් දෙනවලු නේ. ;) පුලුවන්නම් අර උඩින් දකුනු පැත්තේ තියන KARMA ඔබල කම්මෙන්ට් එකක් දෙන්න. :rolleyes:[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Black] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2394&pictureid=9447[/IMG] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom