Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයාර්ටෙල්-ඉම්ප්ලේෂන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාර්ටෙල්-ඉම්ප්ලේෂන්

එයාර්ටෙල්-ඉම්ප්ලේෂන් ඩේටා කනෙක්ෂන් එක විකුනනවා.

මගේ ගාව තියෙනවා දැන් අවුරුදු ගානකට කලින් ගත්තු එයාර්ටෙල් ඩේටා කනෙක්ෂන් එකක්. එයාර්ටෙල් එකෙන් මේ ඉන්ටර්නෙට් පැකේජ එක දෙන්න පටන් අරං සතියක් යනකොට TRC එකෙන් කේස් දාලා අලුතින් දෙන එක නැවැත්තුවා. හැබැයි කලින් ගත්තු අයට මේක වැඩ.

මේ ඉන්ටර්නෙට් පැකේජ එකේ බිල එන්නේ අපි ඒක පාවිච්චි කරන විදියට ඒ කියන්නේ මේ විදියට.

0-5GB - Rs 299

5GB- 10GB 599

10GB - 15GB 999

After 15GB 1499

ඒ කියන්නේ යම්කසි මාසෙක 4GB වගේ පාවිච්චි කලොත් බිල එන්නේ RS 299. එහෙම නැත්තං 9GB වගේ පාවිච්චි කලොත් RS 599 යි. කලින් නං මේකේ FUP ඇඩ් උනෙත් නෑ. හැබැයි දැන් නං TRC එකේ කේස් නිසා FUP ඇඩ් වෙනවයි කියලා කිව්වා. හැබැයි මම නං කොහොමත් මාසෙකට පාවිච්චි කරන්නේ 10GB ට වඩා අඩුවෙන්. එතකොට නං ස්ලෝ උනේ නෑ. මේකේ සමානය වේගය 1.8 mbps.

මම දැන් මේ කනෙක්ෂන් එක භාවිතා කරන්නේ නැති නිසා කාටහරි විකුනලා දාන්න බැලුවේ. ඕනිනං ඉතිං ඩිස්කනෙක්ට් කරලා දාන්නත් පුළුවන්. ඒත් ඉතිං මේක ආයේ අලුතින් ගන්න බැරි නිසා අපරාදේ නේ. මේ කනෙක්ෂන් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නං කියන්න. රුපියල් 5,000 කට දෙනවා. කොළඹ අවට වගේ නං එයාර්ටෙල් එකට ඇවිත් ගන්න කෙනාගේ නමටම හරවලා දෙන්නං.

ප.ලි - මම දැන් අවුරුදු ගානක් මේක පාවිච්චි කරනවා මචං. මේකේ ඩිපොසිට් තියලා තියෙනවා, ඒ වගේම ක්‍රෙඩිට් ලිමිට් එක 3,000 ක් විතර වෙනවා. ඒ නිසයි Rs 5,000 කට දෙන්නේ.

ප.ලි- කනෙක්ෂන් එක රුපියල් 5,000 කට විකුණුවා. ත්‍රෙඩ් එක බම්ප් කරපු හැමෝටම ස්තුතියි.

[QUOTE="Master Chity, post: 17248392, member: 515887"] [b]එයාර්ටෙල්-ඉම්ප්ලේෂන්[/b] [SIZE="3"]එයාර්ටෙල්-ඉම්ප්ලේෂන් ඩේටා කනෙක්ෂන් එක විකුනනවා.[/SIZE] [SIZE="3"]මගේ ගාව තියෙනවා දැන් අවුරුදු ගානකට කලින් ගත්තු එයාර්ටෙල් ඩේටා කනෙක්ෂන් එකක්. එයාර්ටෙල් එකෙන් මේ ඉන්ටර්නෙට් පැකේජ එක දෙන්න පටන් අරං සතියක් යනකොට TRC එකෙන් කේස් දාලා අලුතින් දෙන එක නැවැත්තුවා. හැබැයි කලින් ගත්තු අයට මේක වැඩ. මේ ඉන්ටර්නෙට් පැකේජ එකේ බිල එන්නේ අපි ඒක පාවිච්චි කරන විදියට ඒ කියන්නේ මේ විදියට. [COLOR="Red"]0-5GB - Rs 299 5GB- 10GB 599 10GB - 15GB 999 After 15GB 1499[/COLOR] ඒ කියන්නේ යම්කසි මාසෙක 4GB වගේ පාවිච්චි කලොත් බිල එන්නේ RS 299. එහෙම නැත්තං 9GB වගේ පාවිච්චි කලොත් RS 599 යි. කලින් නං මේකේ FUP ඇඩ් උනෙත් නෑ. හැබැයි දැන් නං TRC එකේ කේස් නිසා FUP ඇඩ් වෙනවයි කියලා කිව්වා. හැබැයි මම නං කොහොමත් මාසෙකට පාවිච්චි කරන්නේ 10GB ට වඩා අඩුවෙන්. එතකොට නං ස්ලෝ උනේ නෑ. මේකේ සමානය වේගය 1.8 mbps. මම දැන් මේ කනෙක්ෂන් එක භාවිතා කරන්නේ නැති නිසා කාටහරි විකුනලා දාන්න බැලුවේ. ඕනිනං ඉතිං ඩිස්කනෙක්ට් කරලා දාන්නත් පුළුවන්. ඒත් ඉතිං මේක ආයේ අලුතින් ගන්න බැරි නිසා අපරාදේ නේ. මේ කනෙක්ෂන් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නං කියන්න. රුපියල් 5,000 කට දෙනවා. කොළඹ අවට වගේ නං එයාර්ටෙල් එකට ඇවිත් ගන්න කෙනාගේ නමටම හරවලා දෙන්නං.[/SIZE] [COLOR="Red"]ප.ලි - මම දැන් අවුරුදු ගානක් මේක පාවිච්චි කරනවා මචං. මේකේ ඩිපොසිට් තියලා තියෙනවා, ඒ වගේම ක්‍රෙඩිට් ලිමිට් එක 3,000 ක් විතර වෙනවා. ඒ නිසයි Rs 5,000 කට දෙන්නේ.[/COLOR] [COLOR="Red"][SIZE="4"]ප.ලි- කනෙක්ෂන් එක රුපියල් 5,000 කට විකුණුවා. ත්‍රෙඩ් එක බම්ප් කරපු හැමෝටම ස්තුතියි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom