Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයාර් බැලුන් ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාර් බැලුන් ඉතිහාසය

ලෝකේ පළවෙනි වතාවට මිනිස්සුන්ව ගුවනේ ගෙනියන්න ඉඩදුන්න තාක්ෂණය තමා හොට් එයාර් බැලුන් කියන්නේ. පළවෙනි සාර්ථක හොට් එයාර් බැලුන් එක හැදුවේ මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ. සිල්ක් රෙද්දක් කඩදාසි වලින් ලයින් කරලා තමා මේ අය යානේ හැදුවේ. ඒක කිසිම මගියෙක් නැතුව ප්‍රංශයේ අනොනේ කියන ගම්මානයක පොළක් මැද්දේ ගුවනට නිදහස් කලා. ඒ කලේ 1783 ජූනි 4. මේ බැලුන් එක අඩි 5,2000-6,600 ක් උඩට නැගලා මිනිත්තු 10 යක් විතර පාවුනා. මේ කාලය අතරතුර කිලෝමීටර් 2ක් වගේ ගමන් කලා.

මේ අමුතු ඉගිලෙන බැලුම ගැන රට පුරා කටකතා පැතිරුණා. අන්තිමට රජතුමාටත් මේ පුදුම හිතෙන නිර්මාණය බලන්න ඕනේ වුනා. ඒක දැක්කට පස්සේ රජතුමා කිව්වා මේ බැලුන් එකේ මිනිස්සුන්ට යන්න පුලුවන්ද කියල බලන්න හිරකාරයෝ දෙන්නෙක්ව දාල බලන්න කියලා.

ඒත් මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ මේකට කැමති වුනේ නැහැ.ඒ වෙනුවට ඒ අය බාස්කට් එකකට බැටලුවෙක්, තාරාවෙක් සහ කුකුලෙක් දාලා බැලුන් එක උඩට යැව්වා. මේ බැලුන් එක 1783 සැප්තැම්බර් 23දා තමා උඩ යැව්වේ. මේ අවස්ථාව බලන්න දහසය වෙනි ලුවි රජතුමා, මාරි ඇන්ටනට් බිසව සහ 130,000 සෙනගක් එකතු වුනා. මිනිත්තු 8ක් ඇතුලත කිලෝ මීටර 3.2ක් ගමන් කරලා බැලුම කරදරයක් නැතුව බිමට ආවා.

ඒ අවුරුද්දේම ඔක්ටෝබර් 15දා ජොන් ෆ්‍රැන්සිස් කියන ගුරුවරයා බැලුමක ගුවනට ගියා. එයා ගුවනේ මිනිත්තු 4ක් විතර හිටියා. අමුතු කාරණේ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ මේ ගුරුවරයා හොට් එයා බැලුමක යන්න ගිහිල්ල මරණයට පත් වුනා. ඒ ලෝකේ හොට් එයා බැලුමක ජීවිතේ නැති කරගත්ත පළවෙනි කෙනා විදිහට.

1784 ජනවාරි 19දා මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ හදපු ලොකු බැලුමක මිනිස්සු 7 දෙනෙක් සාර්ථකව පියාසර කලා.

මොන්ට්ගොල්ෆයර් සහෝදරයන්ගේ තාක්ෂණය වුනේ වාතය රත් කරලා ඒකේ ඝනත්වය අඩු කරලා බැලුන් එක පා කරන එක. ඒත් විද්‍යාව දියුණුවෙද්දි මේ ක්රමයේ ලොකු අඩු පාඩුවක් තියන බව හඳුනගත්තා. ඒ වාතය ඉක්මනට සිසිල් වෙන එක. ඒ නිසා හයිඩ්රජන් වායුවෙන් බැලුන් එක ගුවන්ගත කරන්න පටන් ගත්තා.

[QUOTE="XibitZ, post: 17667832, member: 132898"] [b]එයාර් බැලුන් ඉතිහාසය[/b] ලෝකේ පළවෙනි වතාවට මිනිස්සුන්ව ගුවනේ ගෙනියන්න ඉඩදුන්න තාක්ෂණය තමා හොට් එයාර් බැලුන් කියන්නේ. පළවෙනි සාර්ථක හොට් එයාර් බැලුන් එක හැදුවේ මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ. සිල්ක් රෙද්දක් කඩදාසි වලින් ලයින් කරලා තමා මේ අය යානේ හැදුවේ. ඒක කිසිම මගියෙක් නැතුව ප්‍රංශයේ අනොනේ කියන ගම්මානයක පොළක් මැද්දේ ගුවනට නිදහස් කලා. ඒ කලේ 1783 ජූනි 4. මේ බැලුන් එක අඩි 5,2000-6,600 ක් උඩට නැගලා මිනිත්තු 10 යක් විතර පාවුනා. මේ කාලය අතරතුර කිලෝමීටර් 2ක් වගේ ගමන් කලා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/9408_image.jpg[/IMG] මේ අමුතු ඉගිලෙන බැලුම ගැන රට පුරා කටකතා පැතිරුණා. අන්තිමට රජතුමාටත් මේ පුදුම හිතෙන නිර්මාණය බලන්න ඕනේ වුනා. ඒක දැක්කට පස්සේ රජතුමා කිව්වා මේ බැලුන් එකේ මිනිස්සුන්ට යන්න පුලුවන්ද කියල බලන්න හිරකාරයෝ දෙන්නෙක්ව දාල බලන්න කියලා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/montgolfier_balloon.jpg[/IMG] ඒත් මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ මේකට කැමති වුනේ නැහැ.ඒ වෙනුවට ඒ අය බාස්කට් එකකට බැටලුවෙක්, තාරාවෙක් සහ කුකුලෙක් දාලා බැලුන් එක උඩට යැව්වා. මේ බැලුන් එක 1783 සැප්තැම්බර් 23දා තමා උඩ යැව්වේ. මේ අවස්ථාව බලන්න දහසය වෙනි ලුවි රජතුමා, මාරි ඇන්ටනට් බිසව සහ 130,000 සෙනගක් එකතු වුනා. මිනිත්තු 8ක් ඇතුලත කිලෝ මීටර 3.2ක් ගමන් කරලා බැලුම කරදරයක් නැතුව බිමට ආවා. ඒ අවුරුද්දේම ඔක්ටෝබර් 15දා ජොන් ෆ්‍රැන්සිස් කියන ගුරුවරයා බැලුමක ගුවනට ගියා. එයා ගුවනේ මිනිත්තු 4ක් විතර හිටියා. අමුතු කාරණේ කියන්නේ අවුරුදු දෙකකට පස්සේ මේ ගුරුවරයා හොට් එයා බැලුමක යන්න ගිහිල්ල මරණයට පත් වුනා. ඒ ලෝකේ හොට් එයා බැලුමක ජීවිතේ නැති කරගත්ත පළවෙනි කෙනා විදිහට. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/lunardi-british-colors.jpg[/IMG] 1784 ජනවාරි 19දා මොන්ට්ගොල්ෆයර් සහෝදරයෝ හදපු ලොකු බැලුමක මිනිස්සු 7 දෙනෙක් සාර්ථකව පියාසර කලා. [IMG]http://www.yako.lk/wp-content/uploads/2014/12/hotairballoon-history1.jpg[/IMG] මොන්ට්ගොල්ෆයර් සහෝදරයන්ගේ තාක්ෂණය වුනේ වාතය රත් කරලා ඒකේ ඝනත්වය අඩු කරලා බැලුන් එක පා කරන එක. ඒත් විද්‍යාව දියුණුවෙද්දි මේ ක්රමයේ ලොකු අඩු පාඩුවක් තියන බව හඳුනගත්තා. ඒ වාතය ඉක්මනට සිසිල් වෙන එක. ඒ නිසා හයිඩ්රජන් වායුවෙන් බැලුන් එක ගුවන්ගත කරන්න පටන් ගත්තා. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom