Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයාර් සිලෝන් ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයාර් සිලෝන් ඉතිහාසය

Source: sundaytimes 7th December 1997

http://www.sundaytimes.lk/971207/plus10.html

එයාර් සිලෝන් ඉතිහාසය - History of "Air Ceylon"

අධිරාජ්‍යවාදීන්ගෙන් අළුතින් නිදහස ලැබූ බොහෝ රටවල තමාට ආවේණික වූ ජාතික ගුවන් සේවයක් ඇරඹීම සාම්ප්‍රදායික කරුණක් ලෙස සිදුවිය. ශ්‍රී ලංකාවට ද (එවකට ලංකාව) මෙම කරුණින් බැහැර යාමට අවස්ථාවක් නොතිබුණි. කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමටත් ප්‍රථම ශ්‍රී ලාංකීය ගුවන් සේවාවේ ආරම්භයේ සලකුණු සටහන් වන්නට විය.

මේ සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කරනු ලැබූවේ ඉතාමත් ක්‍රියාශීලී නායකයෙකු වූ සහ පසුව ප්‍රවාහන හා වැඩ අමාත්‍ය ලෙස පත් වූ ජෝන් කොතලාවල (පසුව “සර්”) මහතා විසිනි. ගුවන් සේවාව පිළිබඳව ඉතාම ඉහළ උද්යෝගයකින් කටයුතු කරන ලද කොතලාවල මහතා විසින් “එයරෝ ක්ලබ් ඔෆ් සිලොන්” නැමති ගුවන් සමාජය හරහා 1930 දී පමණ පෞද්ගලික ගුවන් යානා මෙහෙයුම් ඇරඹීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලද අතර මෙම සමාජය හරහා ශිෂ්‍ය ගුවන් නියමු බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද එයින් අවස්ථාව උදාකර තිබිණ. යුද්ධය කෙමෙන් වර්ධනය වන විට රාජකීය ගුවන් හමුදාව සඳහා තරුණ ලාංකිකයින් බඳවා ගැනීමට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමට ද කොතලාවල මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.

නිදහස ලැබීමේ අරුණළු 1947 දී පහළ වන විට අළුතින් නිදහස ලබන ජාතියකට එයටම අයිති වාණිජ ගුවන් සේවාවක් උරුම කර දීමට කොතලාවල මහතා සූදානම් වෙමින් සිටයේය. මුලින්ම එතුමා විසින් අළුතින් ආරම්භ කරන ලද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධානියා ලෙස එල්. එස්. බී. (ලෙස්ලි) පෙරේරා මහතාවත් එතුමාගේ ලේකම් ලෙස පළපුරුදු සිවිල් සේවකයෙකු වන එම්. චන්ද්‍රසෝම මහතාවත් පත් කරන ලදී.

මීළඟට යුද්ධයෙන් ඉතිරි වූ “ඩග්ලස් ඩී. සී. -3 ඩකෝටා” ගුවන් යානා තුනක් මිළදී ගන්නා ලදී. එම යානා තුන “සීතා දේවී”, “විහාරමහා දේවී” සහ “සුනේත්‍රා දේවී” ලෙස නම් කරන ලදී.

නමුත් තවමත් මෙම ගුවන් සේවාව ආරම්භ වී නොමැති බැවින් එම ගුවන් යානා තුන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් ගුවන් නියමුවන් පුහුණු කිරීමටත් ගුවන් මාර්ග තහවුරු කිරීමේ කාර්ය සඳහාත් යොදා ගන්නා ලදී. එසේම විනෝදාත්මක ගුවන් ගමන් පැවැත්වීම මගින් දේශීය ප්‍රවාහනය සඳහා මෙම ගුවන් යානා ජනප්‍රිය කිරීම ද සිදු කරන ලදී. එසේම 1947 අගෝස්තුවේ දී ඇතිවූ මහා ගංවතුර අවස්ථාවේදී හදිසි මුදවා ගැනීමේ ගුවන් මෙහෙයුම් සඳහා ද භාවිතා කරන ලදී.

1947 ජූනි මාසයේදී “විහාරමහා දේවී” යානය ජොන් කොතලාවල මහතාගේ යෝජනාවක් අනුව මැතිවරණ නාමාවලියක් ගෙන ඒම සඳහා ලන්ඩන් බලා පියාසර කරන ලදී. දින 9 ක ඓතිහාසික ගුවන් ගමනක් වූ මෙම ගමන ලාංකිකයින්ගේ ගුවන් කේෂේත්රයේ හැකියාවන් සහ “ඩී සී - 3” ගුවන් යානයේ විශ්වාසනීය බව තහවුරු කිරීමට මහෝපකාරී විය. මෙම සියළුම පෙර සූදානම් ගුවන් ගමන් වල කූඨප්රාප්තිය 1947 දෙසැම්බර් 10 වන බදාදා දින “එයාර් සිලොන්” නම් නව ගුවන් සමාගමේ ප්‍රථම ගුවන් ගමන මගින් සටහන් කරන ලදී. ගුවන් නියමු පීටර් ප්‍රනාන්දු මහතා විසින් මගීන් 16 දෙනෙකු සමගින් මෙහෙයවන ලද “සීතා දේවී” ගුවන් යානය පෙරවරු 08 පසුවී මිනිත්තු කීපයකදී රත්මලාන ගුවන් ධාවන පථයේ සිට කන්කසන්තුරේ ගුවන් ධාවන පථය වෙත පියාසර කරන්නට යෙදින. සුළු වේලාවක් එහි නවතා තිබූ “ඩකෝටා” ගුවන් යානය මදුරාසි ගුවන් තොටුපළ වෙත පියාසර කර එදිනම යළි ලංකාව බලා ආපසු පියාසර කරන ලදී.

ප්‍රධාන ගුවන් නියමු ප්‍රනාන්දු මහතාට සහාය වීම සඳහා ගුවන් නියමු සී. එච්. එස්. අමරසේකර මහතාත් ප්‍රධාන නිළධාරී ලෙස එමිල් ජයවර්ධන මහතා සහ ගුවන් විදුලි නිලධාරී ලෙස ජෝන් වේදවනම් මහතාත් කටයුතු කරන ලදී. “එයාර් සිලෝන්” ගුවන් සමාගමේ පළමු ගුවන් සේවිකාව වීමේ ගෞරවය මේවිස් විජේරත්න මෙනවිය විසින් හිමි කර ගන්නා ලදී.

පළමු ගුවන් ගමන සඳහා නම් කරනු ලැබ සිටි ගුවන් සේවිකාව හදිසියේ රෝගාතුර වීම නිසා විජේරත්න මෙනවිය ඒ වෙනුවෙන් යොදවන ලදී. ශ්‍රී ලාංකීය ගුවන් ඉතිහාසයට එක් වනු ලැබූ එම ඓතිහාසික ගුවන් ගමනින් පසු මෙවිස් විජේරත්න මෙනවිය යළි කිසි දිනක ගුවන් සේවිකාවක ලෙස කටයුතු නොකළ අතර ඇය කළින් කටයුතු කරන ලද පිළිගැනීමේ නිළධාරී තනතුරේම රාජකාරි කරන ලදී.

එසේ ඇරඹුන එයාර් සිලොන් නම් වූ ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් ක්ෂේත්රයේ සාඩම්බර ආයතනය එහි වසර 32 ක ඉතිහාසය තුළ එකදු මගියෙකුට හෝ කිසිදු අනතුරක් සිදු නොවී සේවා පවත්වාගැනීම හේතුවෙන් ලෝකයේ වඩා සුරක්ෂිතම ගුවන් සේවය ලෙසට ගෞරවය හිමි කර ගැනීමට සමත්විය.

නොබෝ දිනකින් ම “ශ්‍රී ලංකා දේවී” නමින් තවත් ඩී.සී. 3 වර්ගයේ යානයක් ගුවන් යානා එකතුවට එක් විය. ළදරු අවධියේ පැවති ගුවන් සමාගම නිත්‍ය සේවා (Scheduled services) පවත්වා ගැනීමට අමතරව විවිධත්වයකින් යුතු වූ කුලී ගුවන් ගමන් ද (Charter Flights) ලෝකයේ නන් දෙසට ක්‍රියාත්මක කළාය. 1948 වසරේ දී ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමග ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් රැගෙන ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙත පියාසර කරන ලදී.

එම වසරේදීම කපිතාන් රෙක්ස් ද සිල්වා ගේ මෙහෙය වීම යටතේ බුරුමයේ (දැන් මියන්මාරය) රැන්ගුන්, මැණ්ඩලේ සහ අකියාබ් යන නගර වල පැවැත්වීමට නියමිතව තිබූ දන්ත දාතු ප්‍රදර්ශණයක් සඳහා සාංචි බුද්ධ ධාතූන් වහන්සේ ගුවනින් බුරුමය වෙත වැඩම කරවන ලදී.

හජ් සමයේදී මුස්ලිම් භක්තිකයින් මක්කම වන්දනාව සඳහා රැගෙන යාමට සහ ඒමට කුලී ගුවන් ගමන් කීපයක් සංවිධානය කිරීමට ද එයාර් සිලෝන් සමාගම සමත් විය.

කෙටි කලකින්ම සාමාන්‍ය මාර්ග ජාලය ත්‍රිකුණාමලය, ට්‍රිචිනාපොලි, බොම්බාය (දැන් මුම්බායි) සහ කරච්චිය වෙත පැතිරවීමට සමත්විය. පසුව සඳහන් කළ නගර 3 තාක්ෂණිකව ජාත්‍යන්තර ගමනාන්ත වුව ද ඒවා කලාපීය ගමනාන්නත ලෙස හැඳින්වීය.

1949 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් (ANA-Australian National Airways) සමඟ එයාර් සිලෝන් සමාගම එක් වීමෙන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගමේ කළමණාකරන සහ තාක්ෂණික දායකත්වය හේතුවෙන් “ඩග්ලස් ඩී. සී. 4 ස්කයිමාස්ටර්ස්” ගුවන් යානා දෙක උපයෝගී කර ගනිමින් කොළඹ සිට බොම්බාය, කරච්චි, ටෙල් අවිව් සහ රෝමය හරහා ලන්ඩන් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. පසුව මෙම සේවය සිංගප්පූරුව සහ ජකර්තා හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ක්‍රියාත්මක විය.

ඩී. සී. 3 ගුවන් යානයේ වැඩි මහළු සහෝදරයා ලෙස සළකනු ලබන ඩී. සී. 4 ස්කයි මාස්ටර්ස් ගුවන් යානා දෙක ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය වන ලක්ෂපාන සහ ලාංකීය ගුවන් ක්ෂේත්රයේ තිඹිරි ගෙය වන රත්මලාන ලෙස භෞතීස්ම කරන ලදී.

1953 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගම එයාර් සිලෝන් සමාගම සමග තිබූ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව එම සහකාරීත්වය “කේ.එල්. එම්. රාජකීය ඩච් ගුවන් සමාගම විසින් හිමි කර ගන්නා ලදී. 1956 දී කේ. එල්. එම්. සමාගමෙන් කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද “ලොක්හීඩ් කොන්ස්ටලේෂන්” යානයෙන් “සැෆායර් සර්විස්” ලෙස හඳුන්වනු ලැබූ සේවයක් ලෙස යළි ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නව ගමනාන්තයක් වන ඇම්ස්ට්‍රඩෑම් වෙත සිදු කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය.

මෙම කොන්ස්ටලේෂන් යානය “මහා දේවී” ලෙස නම් කරන ලද අතර කේ. එල්. එම්. සමාගම 1958 දී වඩා විශාල යානයක් වන “සුපර් කොන්ස්ටලේෂන්” බවට යාවත්කාලීන කර “සෝමා දේවී” ලෙස නම් කරන ලදී.

1960 නොවැම්බර් මාසයේදී “සෝමා දේවී” යානය වෙනුවට නව ඉලෙක්ට්රා ප්රොප්ජෙට් වර්ගයේ ගුවන් යානයක් කේ.එල්. එම්. සමාගම විසින් සපයන ලදී. “කොන්සටලේෂන්”. “සුපර් කොන්ස්ටලේෂන්” සහ “ඉලෙක්ට්රා” වර්ගයේ ගුවන් යානා කැලිෆෝනියාවේ ”ලොක්හීඩ්” සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පසුව වර්ෂ ගණනාවක් “එයාර් ලංකා” සමාගමේ ප්‍රධාන මෙහෙයුම් යානා වර්ගයක් වූ “ට්‍රයිස්ටාර්” යානා නිපදවන ලද්දේ ද මෙම සමාගම විසිනි.

1962 දී එයාර් සිලෝන් සමාගම “ඩච්” ගුවන් සේවයත් සමග සම්බන්ධ වූ අතර විදේශීය ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබා ගැනීමට “බ්‍රිටිෂ් ඕවර්සීස් එයාර්වේස් කෝපරේෂන් (British Overseas Airways Corporation - BOAC) සමග සම්බන්ධ විය.

එයාර් සිලෝන් සමාගම BOAC සමාගමේ “කොමට් 4 ජෙට්ලයිනර්ස්” යානා උපයෝගී කර ගනිමින් එහි ජාත්‍යන්තර මෙහෙයුම් කරච්චිය, කයිරෝ, සහ රෝමය හරහා ලන්ඩනයටත් ක්වාලාංපූර් හරහා සිංගප්පූරුවටත් ආරම්භ කරන ලදී. පසුව BOAC සමාගම විසින් “කොමට්” යානා වෙනුවට “විකර්ස් වීසී -10” (Vickers VC-10) යානා ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ආදේශ කරන ලදී.

1964 දී එයාර් සිලොන් සමාගම එහි තනි අයිතිය ඇතිව ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “හෝකර් සිඩ්ඩලේ (ඇව්රෝ) එච්.එස්. 748” (Hawker Siddeley (Avro) HS 748) යානාවක් මිළදී ගන්නා ලදී. එම නවතම ගුවන් යානා කපිතාන් පී.බී. මාවලගෙදර සහ ස්ථාන භාර නිලධාරී ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් විසින් රත්මලාන ගුවන් තොටුපළට ගෙන ආ දිනයේදී විශාල ජනතාවක් එය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. ඉන්පසුව 1967 දී තවත් ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “නෝර්ඩ් 262” (Nord 262) වර්ගයේ යානයක් ප්‍රංශයේ සිට ගෙන්වන ලදී. නමුත් මෙම පසුව ගෙන ආ යානය දේශීය තත්වයන්ට නොගැලපෙන නිසා වසර දෙකකට පසුව ආපසු යවන ලදී.

එයාර් සිලෝන් සමාගම විසින් 1969 දී “හෝකර් සිඩ්ලේ ට්‍රයිඩන්ට් ජෙට්ලයිනර්” යානාවක් මිළ දී ගැනීම ලාංකීය ගගන ඉතිහාසයේ ඍජු නැග්මක් ඇති කිරීමට සමත් විය. මෙම යානාව කලාපීය ගුවන් සේවා ජාලය අවසානයේ දී ෆර්සියන් ගල්ෆ් කලාපයේ සාර්ජා දක්වා ව්‍යාප්ත කිරීමට යොදා ගැණින.

1972 දී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්විය. එම වසරේදීම එයාර් සිලෝන් සහ BOAC අතර තිබූ සම්බන්ධතාවය ද අවසන් විණ. පසුව 1971 අවසන් කාලයේ දී ලාංකීය ගුවන් මෙහෙයුම්කරු UTA ප්‍රංශ ගුවන් සේවය සමග සම්බන්ධ විය.

වසර විසිපහක ඉතිහාසයේ දී එයාර් සිලෝන් සමාගමේ 4 වන සහකරු බවට පත් වූ UTA සමාගම දිගු ගුවන් ගමන් සඳහා “ඩග්ලස් ඩීසී - 8 ජෙට්” යානයක් සපයන ලදී. මුලින්ම ඩීසී 8 ගුවන් යානය UTA නියමුවන් විසින් පදවන ලද අතර අනෙක් කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයින් විය. පසුව මෙම යානය එයාර් සිලොන් සමාගම විසින් මිළ දී ගෙන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙය වන ලදී.

එයාර් සිලෝන් සමාගම ජාත්‍යන්තර ග්රහණයෙන් ඉවත් වීමට දරණ ලද උත්සාහයක් ලෙස මෙම මිළදී ගැනීම අගය කිරීමට ලක් විය. එයාර් සිලෝන් සමාගම අවසානයේදී වැඩි වියට පත්විය. දෙවන ඇව්රෝ 748 යානය මිළ දී ගැනීමත් සමග අවසන් ඩීසී 8 යානය ද සේවයෙන් ඉවත් කරනු ලැබිණ.

නමුත් මෙම කාලසීමාවේදී ජාතික ගුවන් සේවයේ අසාර්ථකත්වයේ සළකුණු පහළ වන්නට විය. බහුල වශයෙන් පැතිරී තිබූ දූෂණය, මූල්‍යමය අස්ථායි බව සහ දුර්වල කළමණාකාරීත්වය මෙයට හේතු විය. ඉන්ධන බිල් පත් නොගෙවීම නිසා යුරෝපා බලධාරීන් විසින් ඩීසී - 8 ගුවන් යානයක ට අවහිර කරන ලද අතර ජාත්‍යන්තර මෙහෙයුම් 1977 අවසන් භාගය වන තෙක් නතර කිරීම නිසා කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්යය ද හීන විය. කෙසේ වෙතත් ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානා දෙක උපයෝගී කර ගනිමින් දේශීය සහ කලාපීය ගුවන් මෙහෙයුම් සිදු කිරීමට එයාර් සිලෝන් සමාගමට හැකි විය.

1978 සැප්තැම්බර් මාසයේ එක් උදෑසනක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. යාපනය බලා ගොස් පැමිණි විගස රත්මලාන ගුවන් තොටුපලේ නවතා තිබූ ඇව්රෝ යානා දෙකෙන් එකක් දැවී අළු ඉවට පත් වූයේ එහි පුපුරා ගිය බෝම්බයක් හේතුවෙනි. පුදුම සහගත කරුණ වූයේ මින් ජීවිත හානි සිදු නොවීමයි.

ඉතිරි වූ ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානය මෙහෙයුම් යථා පරිදි පවත්වා ගැනීමට මහත් උත්සාහයක් දරණ ලදී. 1979 සැප්තැම්බර් මස 1 වන දින “එයාර් සිලෝන්” සමාගම “එයාර් ලංකා” බවට පත් වූ පසුව ද මෙම යානා දෙක තබා ගන්නා ලදී. නමුත් කෙටි කාලයකට පමණි. කලක් මහත් ව්‍යාධියකින් පෙළෙමින් තිබූ සහ කලක් මහත් සාඩම්බරයෙන් වැජඹුණ එයාර් සිලෝන් සමාගම 1979 වසර අවසාන වන විට ක්‍රමයෙන් ඉතිහාසයට එක් වෙමින් වර්ථමානයෙන් මැකී යන්නට විය.

කෙසේ වෙතත් වඩාත් ධනාත්මක සිද්ධිය වන්නේ එයාර් සිලෝන් සමාගමේ මිනිසුන්, ගැහැණුන් සහ යන්ත්‍ර සූත්‍ර අපගේ උරුමය දශක 3 ක් පුරාවට ගොඩ නැගීම සහ නව තාක්ෂණය සහ නව නැම්මක් ඇති කරමින් ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් සේවාවන් සියතට ගත් “එයාර් ලංකා” නම් වූ නව සමාගමකට අඩිතාලම දැමීමයි.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19851287, member: 496236"] [b]එයාර් සිලෝන් ඉතිහාසය[/b] [CENTER][IMG]http://www.sundaytimes.lk/160313/uploads/STM2111.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"]Source: sundaytimes 7th December 1997[/SIZE][/COLOR] [URL="http://www.sundaytimes.lk/971207/plus10.html"]http://www.sundaytimes.lk/971207/plus10.html[/URL] [SIZE="4"] [U][B][COLOR="Red"]එයාර් සිලෝන් ඉතිහාසය - History of "Air Ceylon"[/COLOR][/B][/U] අධිරාජ්‍යවාදීන්ගෙන් අළුතින් නිදහස ලැබූ බොහෝ රටවල තමාට ආවේණික වූ ජාතික ගුවන් සේවයක් ඇරඹීම සාම්ප්‍රදායික කරුණක් ලෙස සිදුවිය. ශ්‍රී ලංකාවට ද (එවකට ලංකාව) මෙම කරුණින් බැහැර යාමට අවස්ථාවක් නොතිබුණි. කෙසේ වෙතත් 1948 නිදහස ලැබීමටත් ප්‍රථම ශ්‍රී ලාංකීය ගුවන් සේවාවේ ආරම්භයේ සලකුණු සටහන් වන්නට විය. මේ සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කරනු ලැබූවේ ඉතාමත් ක්‍රියාශීලී නායකයෙකු වූ සහ පසුව ප්‍රවාහන හා වැඩ අමාත්‍ය ලෙස පත් වූ ජෝන් කොතලාවල (පසුව “සර්”) මහතා විසිනි. ගුවන් සේවාව පිළිබඳව ඉතාම ඉහළ උද්යෝගයකින් කටයුතු කරන ලද කොතලාවල මහතා විසින් “එයරෝ ක්ලබ් ඔෆ් සිලොන්” නැමති ගුවන් සමාජය හරහා 1930 දී පමණ පෞද්ගලික ගුවන් යානා මෙහෙයුම් ඇරඹීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලද අතර මෙම සමාජය හරහා ශිෂ්‍ය ගුවන් නියමු බලපත්‍රය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ද එයින් අවස්ථාව උදාකර තිබිණ. යුද්ධය කෙමෙන් වර්ධනය වන විට රාජකීය ගුවන් හමුදාව සඳහා තරුණ ලාංකිකයින් බඳවා ගැනීමට ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමට ද කොතලාවල මහතා මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී. [IMG]http://2.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d0E2wxYAI/AAAAAAAAAIU/aLnrkiqsEWE/s1600-h/Airceylon+1+copy.gif[/IMG] නිදහස ලැබීමේ අරුණළු 1947 දී පහළ වන විට අළුතින් නිදහස ලබන ජාතියකට එයටම අයිති වාණිජ ගුවන් සේවාවක් උරුම කර දීමට කොතලාවල මහතා සූදානම් වෙමින් සිටයේය. මුලින්ම එතුමා විසින් අළුතින් ආරම්භ කරන ලද සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව සඳහා ප්‍රධානියා ලෙස එල්. එස්. බී. (ලෙස්ලි) පෙරේරා මහතාවත් එතුමාගේ ලේකම් ලෙස පළපුරුදු සිවිල් සේවකයෙකු වන එම්. චන්ද්‍රසෝම මහතාවත් පත් කරන ලදී. මීළඟට යුද්ධයෙන් ඉතිරි වූ “ඩග්ලස් ඩී. සී. -3 ඩකෝටා” ගුවන් යානා තුනක් මිළදී ගන්නා ලදී. එම යානා තුන “සීතා දේවී”, “විහාරමහා දේවී” සහ “සුනේත්‍රා දේවී” ලෙස නම් කරන ලදී. නමුත් තවමත් මෙම ගුවන් සේවාව ආරම්භ වී නොමැති බැවින් එම ගුවන් යානා තුන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ තබා ගනිමින් ගුවන් නියමුවන් පුහුණු කිරීමටත් ගුවන් මාර්ග තහවුරු කිරීමේ කාර්ය සඳහාත් යොදා ගන්නා ලදී. එසේම විනෝදාත්මක ගුවන් ගමන් පැවැත්වීම මගින් දේශීය ප්‍රවාහනය සඳහා මෙම ගුවන් යානා ජනප්‍රිය කිරීම ද සිදු කරන ලදී. එසේම 1947 අගෝස්තුවේ දී ඇතිවූ මහා ගංවතුර අවස්ථාවේදී හදිසි මුදවා ගැනීමේ ගුවන් මෙහෙයුම් සඳහා ද භාවිතා කරන ලදී. [IMG]http://1.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d16IQL7jI/AAAAAAAAAIc/VYyTkQTypng/s1600-h/Airceylon+2+copy.gif[/IMG] 1947 ජූනි මාසයේදී “විහාරමහා දේවී” යානය ජොන් කොතලාවල මහතාගේ යෝජනාවක් අනුව මැතිවරණ නාමාවලියක් ගෙන ඒම සඳහා ලන්ඩන් බලා පියාසර කරන ලදී. දින 9 ක ඓතිහාසික ගුවන් ගමනක් වූ මෙම ගමන ලාංකිකයින්ගේ ගුවන් කේෂේත්රයේ හැකියාවන් සහ “ඩී සී - 3” ගුවන් යානයේ විශ්වාසනීය බව තහවුරු කිරීමට මහෝපකාරී විය. මෙම සියළුම පෙර සූදානම් ගුවන් ගමන් වල කූඨප්රාප්තිය 1947 දෙසැම්බර් 10 වන බදාදා දින “එයාර් සිලොන්” නම් නව ගුවන් සමාගමේ ප්‍රථම ගුවන් ගමන මගින් සටහන් කරන ලදී. ගුවන් නියමු පීටර් ප්‍රනාන්දු මහතා විසින් මගීන් 16 දෙනෙකු සමගින් මෙහෙයවන ලද “සීතා දේවී” ගුවන් යානය පෙරවරු 08 පසුවී මිනිත්තු කීපයකදී රත්මලාන ගුවන් ධාවන පථයේ සිට කන්කසන්තුරේ ගුවන් ධාවන පථය වෙත පියාසර කරන්නට යෙදින. සුළු වේලාවක් එහි නවතා තිබූ “ඩකෝටා” ගුවන් යානය මදුරාසි ගුවන් තොටුපළ වෙත පියාසර කර එදිනම යළි ලංකාව බලා ආපසු පියාසර කරන ලදී. ප්‍රධාන ගුවන් නියමු ප්‍රනාන්දු මහතාට සහාය වීම සඳහා ගුවන් නියමු සී. එච්. එස්. අමරසේකර මහතාත් ප්‍රධාන නිළධාරී ලෙස එමිල් ජයවර්ධන මහතා සහ ගුවන් විදුලි නිලධාරී ලෙස ජෝන් වේදවනම් මහතාත් කටයුතු කරන ලදී. “එයාර් සිලෝන්” ගුවන් සමාගමේ පළමු ගුවන් සේවිකාව වීමේ ගෞරවය මේවිස් විජේරත්න මෙනවිය විසින් හිමි කර ගන්නා ලදී. පළමු ගුවන් ගමන සඳහා නම් කරනු ලැබ සිටි ගුවන් සේවිකාව හදිසියේ රෝගාතුර වීම නිසා විජේරත්න මෙනවිය ඒ වෙනුවෙන් යොදවන ලදී. ශ්‍රී ලාංකීය ගුවන් ඉතිහාසයට එක් වනු ලැබූ එම ඓතිහාසික ගුවන් ගමනින් පසු මෙවිස් විජේරත්න මෙනවිය යළි කිසි දිනක ගුවන් සේවිකාවක ලෙස කටයුතු නොකළ අතර ඇය කළින් කටයුතු කරන ලද පිළිගැනීමේ නිළධාරී තනතුරේම රාජකාරි කරන ලදී. [IMG]http://1.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d2tfOi4UI/AAAAAAAAAIk/C4G3SXLm1-w/s1600-h/Airceylon+3+copy.gif[/IMG] එසේ ඇරඹුන එයාර් සිලොන් නම් වූ ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් ක්ෂේත්රයේ සාඩම්බර ආයතනය එහි වසර 32 ක ඉතිහාසය තුළ එකදු මගියෙකුට හෝ කිසිදු අනතුරක් සිදු නොවී සේවා පවත්වාගැනීම හේතුවෙන් ලෝකයේ වඩා සුරක්ෂිතම ගුවන් සේවය ලෙසට ගෞරවය හිමි කර ගැනීමට සමත්විය. නොබෝ දිනකින් ම “ශ්‍රී ලංකා දේවී” නමින් තවත් ඩී.සී. 3 වර්ගයේ යානයක් ගුවන් යානා එකතුවට එක් විය. ළදරු අවධියේ පැවති ගුවන් සමාගම නිත්‍ය සේවා (Scheduled services) පවත්වා ගැනීමට අමතරව විවිධත්වයකින් යුතු වූ කුලී ගුවන් ගමන් ද (Charter Flights) ලෝකයේ නන් දෙසට ක්‍රියාත්මක කළාය. 1948 වසරේ දී ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් ගෙන් සැදුම්ලත් කාර්ය මණ්ඩලයක් සමග ලංකා නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් රැගෙන ඕස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර වෙත පියාසර කරන ලදී. එම වසරේදීම කපිතාන් රෙක්ස් ද සිල්වා ගේ මෙහෙය වීම යටතේ බුරුමයේ (දැන් මියන්මාරය) රැන්ගුන්, මැණ්ඩලේ සහ අකියාබ් යන නගර වල පැවැත්වීමට නියමිතව තිබූ දන්ත දාතු ප්‍රදර්ශණයක් සඳහා සාංචි බුද්ධ ධාතූන් වහන්සේ ගුවනින් බුරුමය වෙත වැඩම කරවන ලදී. හජ් සමයේදී මුස්ලිම් භක්තිකයින් මක්කම වන්දනාව සඳහා රැගෙන යාමට සහ ඒමට කුලී ගුවන් ගමන් කීපයක් සංවිධානය කිරීමට ද එයාර් සිලෝන් සමාගම සමත් විය. [IMG]http://3.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d20cR8ZdI/AAAAAAAAAIs/axKp6LVVLe8/s1600-h/Airceylon+4+copy.gif[/IMG] කෙටි කලකින්ම සාමාන්‍ය මාර්ග ජාලය ත්‍රිකුණාමලය, ට්‍රිචිනාපොලි, බොම්බාය (දැන් මුම්බායි) සහ කරච්චිය වෙත පැතිරවීමට සමත්විය. පසුව සඳහන් කළ නගර 3 තාක්ෂණිකව ජාත්‍යන්තර ගමනාන්ත වුව ද ඒවා කලාපීය ගමනාන්නත ලෙස හැඳින්වීය. 1949 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවයත් (ANA-Australian National Airways) සමඟ එයාර් සිලෝන් සමාගම එක් වීමෙන් පසුව ජාත්‍යන්තර දිගු ගුවන් ගමන් සේවා ආරම්භ කරන ලදී. ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගමේ කළමණාකරන සහ තාක්ෂණික දායකත්වය හේතුවෙන් “ඩග්ලස් ඩී. සී. 4 ස්කයිමාස්ටර්ස්” ගුවන් යානා දෙක උපයෝගී කර ගනිමින් කොළඹ සිට බොම්බාය, කරච්චි, ටෙල් අවිව් සහ රෝමය හරහා ලන්ඩන් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. පසුව මෙම සේවය සිංගප්පූරුව සහ ජකර්තා හරහා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ක්‍රියාත්මක විය. ඩී. සී. 3 ගුවන් යානයේ වැඩි මහළු සහෝදරයා ලෙස සළකනු ලබන ඩී. සී. 4 ස්කයි මාස්ටර්ස් ගුවන් යානා දෙක ශ්‍රී ලංකාවේ පළමු ජල විදුලි බලාගාරය වන ලක්ෂපාන සහ ලාංකීය ගුවන් ක්ෂේත්රයේ තිඹිරි ගෙය වන රත්මලාන ලෙස භෞතීස්ම කරන ලදී. 1953 දී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සමාගම එයාර් සිලෝන් සමාගම සමග තිබූ ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව එම සහකාරීත්වය “කේ.එල්. එම්. රාජකීය ඩච් ගුවන් සමාගම විසින් හිමි කර ගන්නා ලදී. 1956 දී කේ. එල්. එම්. සමාගමෙන් කල්බදු ක්‍රමයට ලබා ගන්නා ලද “ලොක්හීඩ් කොන්ස්ටලේෂන්” යානයෙන් “සැෆායර් සර්විස්” ලෙස හඳුන්වනු ලැබූ සේවයක් ලෙස යළි ආරම්භ කළ ජාත්‍යන්තර ගුවන් සේවාවන් නව ගමනාන්තයක් වන ඇම්ස්ට්‍රඩෑම් වෙත සිදු කිරීමට එයාර් සිලෝන් සමාගම සමත් විය. [IMG]http://2.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d268H9HdI/AAAAAAAAAI0/lxyhS6osV1A/s1600-h/Airceylon+5+copy.gif[/IMG] මෙම කොන්ස්ටලේෂන් යානය “මහා දේවී” ලෙස නම් කරන ලද අතර කේ. එල්. එම්. සමාගම 1958 දී වඩා විශාල යානයක් වන “සුපර් කොන්ස්ටලේෂන්” බවට යාවත්කාලීන කර “සෝමා දේවී” ලෙස නම් කරන ලදී. 1960 නොවැම්බර් මාසයේදී “සෝමා දේවී” යානය වෙනුවට නව ඉලෙක්ට්රා ප්රොප්ජෙට් වර්ගයේ ගුවන් යානයක් කේ.එල්. එම්. සමාගම විසින් සපයන ලදී. “කොන්සටලේෂන්”. “සුපර් කොන්ස්ටලේෂන්” සහ “ඉලෙක්ට්රා” වර්ගයේ ගුවන් යානා කැලිෆෝනියාවේ ”ලොක්හීඩ්” සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අතර පසුව වර්ෂ ගණනාවක් “එයාර් ලංකා” සමාගමේ ප්‍රධාන මෙහෙයුම් යානා වර්ගයක් වූ “ට්‍රයිස්ටාර්” යානා නිපදවන ලද්දේ ද මෙම සමාගම විසිනි. 1962 දී එයාර් සිලෝන් සමාගම “ඩච්” ගුවන් සේවයත් සමග සම්බන්ධ වූ අතර විදේශීය ගුවන් මෙහෙයුම් සඳහා සහය ලබා ගැනීමට “බ්‍රිටිෂ් ඕවර්සීස් එයාර්වේස් කෝපරේෂන් (British Overseas Airways Corporation - BOAC) සමග සම්බන්ධ විය. එයාර් සිලෝන් සමාගම BOAC සමාගමේ “කොමට් 4 ජෙට්ලයිනර්ස්” යානා උපයෝගී කර ගනිමින් එහි ජාත්‍යන්තර මෙහෙයුම් කරච්චිය, කයිරෝ, සහ රෝමය හරහා ලන්ඩනයටත් ක්වාලාංපූර් හරහා සිංගප්පූරුවටත් ආරම්භ කරන ලදී. පසුව BOAC සමාගම විසින් “කොමට්” යානා වෙනුවට “විකර්ස් වීසී -10” (Vickers VC-10) යානා ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ආදේශ කරන ලදී. [IMG]http://4.bp.blogspot.com/_MNgOdoA2eP4/S5d3HU7pdyI/AAAAAAAAAI8/-alDhZHHn4w/s1600-h/Airceylon+6+copy.gif[/IMG] 1964 දී එයාර් සිලොන් සමාගම එහි තනි අයිතිය ඇතිව ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “හෝකර් සිඩ්ඩලේ (ඇව්රෝ) එච්.එස්. 748” (Hawker Siddeley (Avro) HS 748) යානාවක් මිළදී ගන්නා ලදී. එම නවතම ගුවන් යානා කපිතාන් පී.බී. මාවලගෙදර සහ ස්ථාන භාර නිලධාරී ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් විසින් රත්මලාන ගුවන් තොටුපළට ගෙන ආ දිනයේදී විශාල ජනතාවක් එය දැක බලා ගැනීමට පැමිණ සිටියහ. ඉන්පසුව 1967 දී තවත් ටර්බෝ ප්‍රොපෙලර් එන්ජින් සහිත “නෝර්ඩ් 262” (Nord 262) වර්ගයේ යානයක් ප්‍රංශයේ සිට ගෙන්වන ලදී. නමුත් මෙම පසුව ගෙන ආ යානය දේශීය තත්වයන්ට නොගැලපෙන නිසා වසර දෙකකට පසුව ආපසු යවන ලදී. එයාර් සිලෝන් සමාගම විසින් 1969 දී “හෝකර් සිඩ්ලේ ට්‍රයිඩන්ට් ජෙට්ලයිනර්” යානාවක් මිළ දී ගැනීම ලාංකීය ගගන ඉතිහාසයේ ඍජු නැග්මක් ඇති කිරීමට සමත් විය. මෙම යානාව කලාපීය ගුවන් සේවා ජාලය අවසානයේ දී ෆර්සියන් ගල්ෆ් කලාපයේ සාර්ජා දක්වා ව්‍යාප්ත කිරීමට යොදා ගැණින. 1972 දී ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත්විය. එම වසරේදීම එයාර් සිලෝන් සහ BOAC අතර තිබූ සම්බන්ධතාවය ද අවසන් විණ. පසුව 1971 අවසන් කාලයේ දී ලාංකීය ගුවන් මෙහෙයුම්කරු UTA ප්‍රංශ ගුවන් සේවය සමග සම්බන්ධ විය. වසර විසිපහක ඉතිහාසයේ දී එයාර් සිලෝන් සමාගමේ 4 වන සහකරු බවට පත් වූ UTA සමාගම දිගු ගුවන් ගමන් සඳහා “ඩග්ලස් ඩීසී - 8 ජෙට්” යානයක් සපයන ලදී. මුලින්ම ඩීසී 8 ගුවන් යානය UTA නියමුවන් විසින් පදවන ලද අතර අනෙක් කාර්ය මණ්ඩලය ශ්‍රී ලාංකිකයින් විය. පසුව මෙම යානය එයාර් සිලොන් සමාගම විසින් මිළ දී ගෙන සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයින් විසින් මෙහෙය වන ලදී. එයාර් සිලෝන් සමාගම ජාත්‍යන්තර ග්රහණයෙන් ඉවත් වීමට දරණ ලද උත්සාහයක් ලෙස මෙම මිළදී ගැනීම අගය කිරීමට ලක් විය. එයාර් සිලෝන් සමාගම අවසානයේදී වැඩි වියට පත්විය. දෙවන ඇව්රෝ 748 යානය මිළ දී ගැනීමත් සමග අවසන් ඩීසී 8 යානය ද සේවයෙන් ඉවත් කරනු ලැබිණ. නමුත් මෙම කාලසීමාවේදී ජාතික ගුවන් සේවයේ අසාර්ථකත්වයේ සළකුණු පහළ වන්නට විය. බහුල වශයෙන් පැතිරී තිබූ දූෂණය, මූල්‍යමය අස්ථායි බව සහ දුර්වල කළමණාකාරීත්වය මෙයට හේතු විය. ඉන්ධන බිල් පත් නොගෙවීම නිසා යුරෝපා බලධාරීන් විසින් ඩීසී - 8 ගුවන් යානයක ට අවහිර කරන ලද අතර ජාත්‍යන්තර මෙහෙයුම් 1977 අවසන් භාගය වන තෙක් නතර කිරීම නිසා කාර්ය මණ්ඩලයේ චිත්ත ධෛර්යය ද හීන විය. කෙසේ වෙතත් ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානා දෙක උපයෝගී කර ගනිමින් දේශීය සහ කලාපීය ගුවන් මෙහෙයුම් සිදු කිරීමට එයාර් සිලෝන් සමාගමට හැකි විය. 1978 සැප්තැම්බර් මාසයේ එක් උදෑසනක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. යාපනය බලා ගොස් පැමිණි විගස රත්මලාන ගුවන් තොටුපලේ නවතා තිබූ ඇව්රෝ යානා දෙකෙන් එකක් දැවී අළු ඉවට පත් වූයේ එහි පුපුරා ගිය බෝම්බයක් හේතුවෙනි. පුදුම සහගත කරුණ වූයේ මින් ජීවිත හානි සිදු නොවීමයි. ඉතිරි වූ ට්‍රයිඩන්ට් යානය සහ ඇව්රෝ යානය මෙහෙයුම් යථා පරිදි පවත්වා ගැනීමට මහත් උත්සාහයක් දරණ ලදී. 1979 සැප්තැම්බර් මස 1 වන දින “එයාර් සිලෝන්” සමාගම “එයාර් ලංකා” බවට පත් වූ පසුව ද මෙම යානා දෙක තබා ගන්නා ලදී. නමුත් කෙටි කාලයකට පමණි. කලක් මහත් ව්‍යාධියකින් පෙළෙමින් තිබූ සහ කලක් මහත් සාඩම්බරයෙන් වැජඹුණ එයාර් සිලෝන් සමාගම 1979 වසර අවසාන වන විට ක්‍රමයෙන් ඉතිහාසයට එක් වෙමින් වර්ථමානයෙන් මැකී යන්නට විය. කෙසේ වෙතත් වඩාත් ධනාත්මක සිද්ධිය වන්නේ එයාර් සිලෝන් සමාගමේ මිනිසුන්, ගැහැණුන් සහ යන්ත්‍ර සූත්‍ර අපගේ උරුමය දශක 3 ක් පුරාවට ගොඩ නැගීම සහ නව තාක්ෂණය සහ නව නැම්මක් ඇති කරමින් ශ්‍රී ලාංකීය වාණිජ ගුවන් සේවාවන් සියතට ගත් “එයාර් ලංකා” නම් වූ නව සමාගමකට අඩිතාලම දැමීමයි.[/SIZE] [COLOR="Red"][SIZE="7"]සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom