Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද සවස පෙම්වතිය සමග පන්සල් ගියෙමු.. හිතට සැහැල්ලුවක් නැතුවාම නෙමේ... එහෙත් කිසිම තේරුමක් නැති සම්බන්ධයකි.. කිසි දිනෙක එක් නොවෙනා පෙම්වතුන් දෙදෙනකු වෙමු අපි..... මා ඈ දෙස කිසි දිනක බඩුවක් ආතල් එකක් ගන්නා ඇහැකින් බැලුවේ නැත.. අදටත් එය එසේමය..මගේ නොවෙන බව දැන දැන මම ඇයට සළකන්නේ මගේම පෙම්වතිය ලෙසටය..

ඇය අදටත් ආදරේ, ඇයව කසාද බඳින්න සිට මග හැරි පෙම්වතා හටයි... අවුරුදු 8ක මතකයන් සමග ඇය ඔහූ හා බැඳී පවතී... ඔහු මේ දිනවල වල නැවතත් ඔහුගේ අවශ්‍යතා සන්තර්පනය කරන ගැනීම පිනිස මාන බලමින් සිටී.. නමුත් ඔහු මැයව ගනන් ගන්නේ නැත... කෙදිනක හෝ නුදුරු දිනක ඇය ඔහු සමග නැවතත් යහන් ගතවන බව දනිමි... ඇය එසේ නොයන බව පුන පුනා පවසයි..

දෙගිඩියාවෙන් සැකෙන් සන්තාපෙන් පශ්චත්තාපයෙන් ගෙවන මෙම කාළකන්නි ජීවිතයට සමුදිය යුතු බව මට දැන් දැන් වැටහෙමින් පවතී... මා අද බෝධිය අසලදි ගාතා සඡ්චානයේ අවසානයේ අසා සිටියේ am i the worst BF in your life...?? she said Yes... මම දුක තද කරන් දෙනෙත් පියා ගතිමි... මම ස්ථීර කර ගැනීමට නැවත නැවත එය ඇසීමී.. පිළිතුර වූයේ ඔව් යන්නයි..මැළවුන සිතින් මම ඉවත බලා ගතිමි... අතීතයේ මට වඩා රිදුම් දුන් පෙම්වතුන් සිටියදි මා ලිස්ට් එකේ ඉහළින්ම ඔසවා තැබුවේ මන්දැයි නොදනිමි...

ඇය අවසානයේ කියා සිටියේ ඈ හට මා අවශ්‍ය බවයි.. ඇය බලාපොරොත්තුවූ පෙම්වතා මා බව ඈ පවසයි..ඇයව අනවශ්‍ය ලෙස සැක නොකරන මෙන් ඇය ඉල්ලිමක් කලේ දුක්මුසු ස්වරයෙනි... ඇයට ඇති එකම ගැටළුව මා ඈහට නිතර බැන වැදීමයි..වෙන කිසිම පිරිමියකු එලෙස බැන වැදී නොමැති බව ඇය පවසයි... එය එසේ වුවත් එය අමතක කොට ඇයට මා සමග සිටිය යුතු බව ඇය පවසයි... ඇය මට ආදරේ බව දනිමි.. මා ගැන සොයා බලා මට ආදරෙන් සලකයි.. මාගේ සියළු ආශාවන් පිනවයි...

නමුදු දිනක මා රහසින් ඇගේ දිනපොත සොරකම් කොට පිටු පෙරලා කියවූවෙමි... මා හා ගෙවූ සොඳුරු මතකයන් මෙන්ම මා හා ආදරෙන් ගෙවූ කාලය තුළ අනික් පෙම්වතාටද කෙටි පණිවිඩ දුරකතන ඇමතුම්.. අදහස් හුවමාරු කර ගැනීම් , ඔහුව මග තොටදි දුටු සියල්ල ආදරෙන් සටහන් කොට තිබිණි.. එය දුටු මගේ හදවත කුඩු පට්ටම් වී සුණු විසුණු වී ගියේය.... දැනුත් මේ මොහොතේ පවා මා හා ආදරෙන් පෙම්බස් දෙඩුවද ඇය ඔහු පිළිබඳ උනන්දු බව දනිමි... වෙන දේවල් දන්නේ ඇය පමණී.....

කේසේ නමුදු මේ මාස 5ක කාලය තුළ මා ඇයට මගේ උපරිමයෙන් ආදරය සෙනෙහස තිලිණ කලෙමි... ආදරය පරිත්‍යාගයක් බව වැටහුනේ ඇයගෙනි... ආදරය යනු නැවත බලාපොරොත්තු වීමක් නොව ආදරයෙන් පිදීමකි...

සමුගෙන යන්නට කාලය එළඹ ඇති බව දැනුනත් ඇයගෙන් වෙන් වීම දුකකි...! ඉතා දුෂ්කර වූවත් කටුක වුවත් එය කිරීමට මා සිත මැලිවෙයි.. ආදරය සහ රාගික ආශාව මා සිත තදීන් ඇඳ බැඳ තබගෙන ඇත...

ඇත්ත.. මා නපුරු පෙම්වතෙකි... බයින විටදි ඉතා නුසුදු රිදුම් දෙන වදන් මාගේ මුවින් පිටවෙයි... ඒ නපුරු වන්නේ ඇය ආදර ජවනිකාව තුළ ස්ථාවට නොමැති බැවිනි... සැක සන්කා අවිශ්වාසය මත මා සිත දෝලනය වෙයි...

කෙටි පණිවිඩිඩයක්... ඇය රාත්‍රී ආහාරය ගෙන ඇති බවත් මා රාතී ආහාරය ගෙන ඇති දැයි විමසයි...

[QUOTE="C h o p p e, post: 20392301, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]අද සවස පෙම්වතිය සමග පන්සල් ගියෙමු.. හිතට සැහැල්ලුවක් නැතුවාම නෙමේ... එහෙත් කිසිම තේරුමක් නැති සම්බන්ධයකි.. කිසි දිනෙක එක් නොවෙනා පෙම්වතුන් දෙදෙනකු වෙමු අපි..... මා ඈ දෙස කිසි දිනක බඩුවක් ආතල් එකක් ගන්නා ඇහැකින් බැලුවේ නැත.. අදටත් එය එසේමය..මගේ නොවෙන බව දැන දැන මම ඇයට සළකන්නේ මගේම පෙම්වතිය ලෙසටය.. ඇය අදටත් ආදරේ, ඇයව කසාද බඳින්න සිට මග හැරි පෙම්වතා හටයි... අවුරුදු 8ක මතකයන් සමග ඇය ඔහූ හා බැඳී පවතී... ඔහු මේ දිනවල වල නැවතත් ඔහුගේ අවශ්‍යතා සන්තර්පනය කරන ගැනීම පිනිස මාන බලමින් සිටී.. නමුත් ඔහු මැයව ගනන් ගන්නේ නැත... කෙදිනක හෝ නුදුරු දිනක ඇය ඔහු සමග නැවතත් යහන් ගතවන බව දනිමි... ඇය එසේ නොයන බව පුන පුනා පවසයි.. දෙගිඩියාවෙන් සැකෙන් සන්තාපෙන් පශ්චත්තාපයෙන් ගෙවන මෙම කාළකන්නි ජීවිතයට සමුදිය යුතු බව මට දැන් දැන් වැටහෙමින් පවතී... මා අද බෝධිය අසලදි ගාතා සඡ්චානයේ අවසානයේ අසා සිටියේ am i the worst BF in your life...?? she said Yes... මම දුක තද කරන් දෙනෙත් පියා ගතිමි... මම ස්ථීර කර ගැනීමට නැවත නැවත එය ඇසීමී.. පිළිතුර වූයේ ඔව් යන්නයි..මැළවුන සිතින් මම ඉවත බලා ගතිමි... අතීතයේ මට වඩා රිදුම් දුන් පෙම්වතුන් සිටියදි මා ලිස්ට් එකේ ඉහළින්ම ඔසවා තැබුවේ මන්දැයි නොදනිමි... ඇය අවසානයේ කියා සිටියේ ඈ හට මා අවශ්‍ය බවයි.. ඇය බලාපොරොත්තුවූ පෙම්වතා මා බව ඈ පවසයි..ඇයව අනවශ්‍ය ලෙස සැක නොකරන මෙන් ඇය ඉල්ලිමක් කලේ දුක්මුසු ස්වරයෙනි... ඇයට ඇති එකම ගැටළුව මා ඈහට නිතර බැන වැදීමයි..වෙන කිසිම පිරිමියකු එලෙස බැන වැදී නොමැති බව ඇය පවසයි... එය එසේ වුවත් එය අමතක කොට ඇයට මා සමග සිටිය යුතු බව ඇය පවසයි... ඇය මට ආදරේ බව දනිමි.. මා ගැන සොයා බලා මට ආදරෙන් සලකයි.. මාගේ සියළු ආශාවන් පිනවයි... නමුදු දිනක මා රහසින් ඇගේ දිනපොත සොරකම් කොට පිටු පෙරලා කියවූවෙමි... මා හා ගෙවූ සොඳුරු මතකයන් මෙන්ම මා හා ආදරෙන් ගෙවූ කාලය තුළ අනික් පෙම්වතාටද කෙටි පණිවිඩ දුරකතන ඇමතුම්.. අදහස් හුවමාරු කර ගැනීම් , ඔහුව මග තොටදි දුටු සියල්ල ආදරෙන් සටහන් කොට තිබිණි.. එය දුටු මගේ හදවත කුඩු පට්ටම් වී සුණු විසුණු වී ගියේය.... දැනුත් මේ මොහොතේ පවා මා හා ආදරෙන් පෙම්බස් දෙඩුවද ඇය ඔහු පිළිබඳ උනන්දු බව දනිමි... වෙන දේවල් දන්නේ ඇය පමණී..... කේසේ නමුදු මේ මාස 5ක කාලය තුළ මා ඇයට මගේ උපරිමයෙන් ආදරය සෙනෙහස තිලිණ කලෙමි... ආදරය පරිත්‍යාගයක් බව වැටහුනේ ඇයගෙනි... ආදරය යනු නැවත බලාපොරොත්තු වීමක් නොව ආදරයෙන් පිදීමකි... සමුගෙන යන්නට කාලය එළඹ ඇති බව දැනුනත් ඇයගෙන් වෙන් වීම දුකකි...! ඉතා දුෂ්කර වූවත් කටුක වුවත් එය කිරීමට මා සිත මැලිවෙයි.. ආදරය සහ රාගික ආශාව මා සිත තදීන් ඇඳ බැඳ තබගෙන ඇත... ඇත්ත.. මා නපුරු පෙම්වතෙකි... බයින විටදි ඉතා නුසුදු රිදුම් දෙන වදන් මාගේ මුවින් පිටවෙයි... ඒ නපුරු වන්නේ ඇය ආදර ජවනිකාව තුළ ස්ථාවට නොමැති බැවිනි... සැක සන්කා අවිශ්වාසය මත මා සිත දෝලනය වෙයි... කෙටි පණිවිඩිඩයක්... ඇය රාත්‍රී ආහාරය ගෙන ඇති බවත් මා රාතී ආහාරය ගෙන ඇති දැයි විමසයි... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom