Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය දන්නවා ඇතිනේ මගේ කථාව.. අද කෙල්ල ගේ කලින් හිටපු කොල්ලා ඒ කියන්නේ බඳින්න හිටපු මග ඇර ඇර හිටපු කෙනා අද උදේ මේකිව කාර් එකේ දාන් ඇවිත් මගදි දැකලා.. කෙල්ල බහිද්දි අතින් අල්ලලා බැස්සට පස්සේ කෝල් කරනවලු අද රූම්ස් යමු කියලා... හවස් වෙනකන් ඉවරයක් නෑලු.. කෝල් මැසේජ්..

කෙල්ල මට අවංක නිසා සේරම කිව්වා.. කෙල්ල උදේ නෑ ආයේ යන්නේ නෑ නෑ කිය කිය ඉඳලා මෙන්න හවස කියපි ඌ හදපු අලුත් ගේ බලන්න යන්න කථා කරනවලු.. යනවලු..ගියාට සෙක්ස් කරන්නේ නෑ.. එයා එක්ක කෙලින් විවාහය මේකේ තෙරුම කථා කර ගන්න යනවලු... උදේ හෙන ධර්මය නෑ මම ආයේ එයාගේ සෙල්ලම් බඩුවක් වෙන්නේ නෑ නෑ කිය කිය හිටපු එකී අරූගේ කෝල් මැසේජ් හමුවේ හවස මීට් වෙන්න යන්න අදහස..

නහුතෙට මල පැන්නත් මම ඉවසලා හොඳින් කථා කලා..මම ඇහුවා දැන් එහෙම ගියාම එයා ඔයාව බදාගෙන සෙක්ස් කරන්න ඇහුවම මොකෝ කරන්නේ කියලා.. ඒක එවෙලට බලමුලු... ට හිකෙයි...

හවසත් කොහෙද යනවා කියලා ගියා කොහේ ගියාද දන්නේ නෑ... වෙනදට වඩා කලින් ගෙදරත් ආවා.. එයා කොල්ලට ගනන් උස්ස උස්ස ඉඳලා කොල්ලව නැති වෙයි කියලත් බයයිලු... නොගිහිනුත් බෑලු...

මේ ප්රශ්නය මේ ඇති කියලයි මට හිතෙන්නේ.. මම බඩුවක් උනත් මාස 5ට මගේ කෙල්ලට වගේ සැලකුවේ... අද හවස බණකුත් ඇහුවා.. ඇත්ත, රාගය ආශාව, බැඳීම් ඇති උනාම ජීවිතේ දුකමයි... සිතේ සැනසීම නෑ.. තමන්ට නොගැලෙපෙන දෙයක් නිසා සිතේ මානසික අසහනයක් තියෙනවා නම් ඒක තේරුම නෑ.. අහිමිවීම ජීතේ පොදු දෙයක්... මට ටිකක් තේරුනා...

මගේ යාළුවෝ මට පළු යන්න බයිනවා.. හරකෝ.. තෝ කසාද බඳින්නෙත් නැත්නම් ඒකි බඩුවක් නම් තෝ ඇති වෙනකම් ගැහුවා නම් ඒකිට අවුරුදු 8ක් තිස්සේ කොල්ලෝ ගහලා නම් තෝ මොකටද අහනවා කලින් හිටපු එකා ආයේ ගහද්දි දුක් වෙන්නේ කියලා.. හ්ම්ම්ම්ම්... කතාව ඇත්ත උනත් එහෙම පීඩනේක ඉන්න කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ.. කොච්චර උනත් කලින් සැප ආදරය අහිමිවීම වගේම වෙන එකෙක් ආයේ ගහනවා කියලා දැනෙද්දි දුකයි.. ඒක මනුෂ්‍යය ස්වභාවය.. එක පාරට එහෙම තේරුම් ගන්න බෑ...

මම එයාට බැන්නේ නෑ අද... හොඳට කථා කලා.. එයත් හොඳට කථා කලා... එයාට එයාගේ කළකන්ණි ජීවිතේ ගත කරන්න කියලා මම වෙන් වෙනවා... එයා ඒ කරුමේ ගෙවපුවාවේ...

නුදුරු දිනකදි මම එයාගෙන් නිදහස් වෙනවා.. මම මට ආදරය කරන්න පටන් ගන්නවා... ඒ හෙට වෙන්නත් පුළුවන්...!

[QUOTE="C h o p p e, post: 20406448, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]කට්ටිය දන්නවා ඇතිනේ මගේ කථාව.. අද කෙල්ල ගේ කලින් හිටපු කොල්ලා ඒ කියන්නේ බඳින්න හිටපු මග ඇර ඇර හිටපු කෙනා අද උදේ මේකිව කාර් එකේ දාන් ඇවිත් මගදි දැකලා.. කෙල්ල බහිද්දි අතින් අල්ලලා බැස්සට පස්සේ කෝල් කරනවලු අද රූම්ස් යමු කියලා... හවස් වෙනකන් ඉවරයක් නෑලු.. කෝල් මැසේජ්.. කෙල්ල මට අවංක නිසා සේරම කිව්වා.. කෙල්ල උදේ නෑ ආයේ යන්නේ නෑ නෑ කිය කිය ඉඳලා මෙන්න හවස කියපි ඌ හදපු අලුත් ගේ බලන්න යන්න කථා කරනවලු.. යනවලු..ගියාට සෙක්ස් කරන්නේ නෑ.. එයා එක්ක කෙලින් විවාහය මේකේ තෙරුම කථා කර ගන්න යනවලු... උදේ හෙන ධර්මය නෑ මම ආයේ එයාගේ සෙල්ලම් බඩුවක් වෙන්නේ නෑ නෑ කිය කිය හිටපු එකී අරූගේ කෝල් මැසේජ් හමුවේ හවස මීට් වෙන්න යන්න අදහස.. නහුතෙට මල පැන්නත් මම ඉවසලා හොඳින් කථා කලා..මම ඇහුවා දැන් එහෙම ගියාම එයා ඔයාව බදාගෙන සෙක්ස් කරන්න ඇහුවම මොකෝ කරන්නේ කියලා.. ඒක එවෙලට බලමුලු... ට හිකෙයි... හවසත් කොහෙද යනවා කියලා ගියා කොහේ ගියාද දන්නේ නෑ... වෙනදට වඩා කලින් ගෙදරත් ආවා.. එයා කොල්ලට ගනන් උස්ස උස්ස ඉඳලා කොල්ලව නැති වෙයි කියලත් බයයිලු... නොගිහිනුත් බෑලු... මේ ප්රශ්නය මේ ඇති කියලයි මට හිතෙන්නේ.. මම බඩුවක් උනත් මාස 5ට මගේ කෙල්ලට වගේ සැලකුවේ... අද හවස බණකුත් ඇහුවා.. ඇත්ත, රාගය ආශාව, බැඳීම් ඇති උනාම ජීවිතේ දුකමයි... සිතේ සැනසීම නෑ.. තමන්ට නොගැලෙපෙන දෙයක් නිසා සිතේ මානසික අසහනයක් තියෙනවා නම් ඒක තේරුම නෑ.. අහිමිවීම ජීතේ පොදු දෙයක්... මට ටිකක් තේරුනා... මගේ යාළුවෝ මට පළු යන්න බයිනවා.. හරකෝ.. තෝ කසාද බඳින්නෙත් නැත්නම් ඒකි බඩුවක් නම් තෝ ඇති වෙනකම් ගැහුවා නම් ඒකිට අවුරුදු 8ක් තිස්සේ කොල්ලෝ ගහලා නම් තෝ මොකටද අහනවා කලින් හිටපු එකා ආයේ ගහද්දි දුක් වෙන්නේ කියලා.. හ්ම්ම්ම්ම්... කතාව ඇත්ත උනත් එහෙම පීඩනේක ඉන්න කෙනෙක්ට ඒක තේරුම් ගන්න බෑ.. කොච්චර උනත් කලින් සැප ආදරය අහිමිවීම වගේම වෙන එකෙක් ආයේ ගහනවා කියලා දැනෙද්දි දුකයි.. ඒක මනුෂ්‍යය ස්වභාවය.. එක පාරට එහෙම තේරුම් ගන්න බෑ... මම එයාට බැන්නේ නෑ අද... හොඳට කථා කලා.. එයත් හොඳට කථා කලා... එයාට එයාගේ කළකන්ණි ජීවිතේ ගත කරන්න කියලා මම වෙන් වෙනවා... එයා ඒ කරුමේ ගෙවපුවාවේ... නුදුරු දිනකදි මම එයාගෙන් නිදහස් වෙනවා.. මම මට ආදරය කරන්න පටන් ගන්නවා... ඒ හෙට වෙන්නත් පුළුවන්...! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom