Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
එයාව දැක්කාම අවුරුදු ගානකට පස්සේ.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙදිනක් පුරා පැවතී දරුණු සුළි උණාටුවෙන් පසු මම අද ඇයව මුණ ගැසීමට ගියෙමි... මා ආදරයෙන් පිළිගත් ඇය ඇයගේ අතෙන් සාදා දුන් තේ කෝප්පයක රස බැලුවෙමි...

මද වෙලාවක් දොඩමළු වීමෙන් පසු අප එකිනෙකට ලං උනෙමි.. මම ඇයව හද පුරා තුරුල් කර ගතිමි.. ඇයද මගේ උණුසුමේ තුරුල් වුණි... ඒ අතර උණුසුම් තොල් පෙතිවල රසද වින්දෙමි... මද වෙලාවකට පසු ඇය මා නෙත් දෙස බලමින් කථාවට මුල පිරුවේය...

ඇය පැවසුවේ ඇයටත් ඔහුටත් එකතු වීමට උදවු කරන ලෙසයි... ඇය මාත් ඔහුත් අතර මානසික පීඩනයකට හසුවී ඇත.. මට හැඟි ගියේ මා ඔවුන් අතර බාධාවක්දෝ කියාය... ඇයට ස්වයං තීරණ ගැනීමට බාධාව මා දැයි මට සිතිණි.. ඇයට ඔහු අවශ්‍යය බවත් ඔහු හැර වෙනකෙක් සමග විවාහ නොවෙන බවත් පැවසීය... නුදුරු දිනක යළි පෙර සේ පෙම්වතුන් සේ සිටින බවද අඹු සැමි සබඳතාවකට ඉඩ ඇති බවද ඇය පැවසීය... මොහොතක් නිහඬ වී සිටි මම හඬ අවධි කලෙමි...

මා විමසා සිටියේ මා ඔබ දෙපල අතර බාධාවක්දෝ කියායි... ඇයගේ පිළිතුර වූයේ නැත යන්නයි.. නැවතත් මම හඬ අවධි කලෙමි.. මා ඔබ දෙපළට සමුදී යන්නදැයි විමසීමි.. ඇයගේ පිළිතුර... "එපා අයියේ... යන්න එපා මාව දාලා.. මට ඔයාගේ ආදරේ ඕනේ.."

උබතෝකෝටික ප්රශ්නයකි.. පාඨක ඔබද වික්ෂිපතයට පත්වනු නිසැකය... ඇය පැවසුවේ ඇය ඔහු හා සමග සිටියද මාද මාගේ ආදරයද අවශ්‍ය බවය... ඔහු ඇයගේ දෙවියන් උවද ඇයගේ සිහින කුමරු මා බව ඇය කියයි.. මා දක්වන ලද ආදරය සෙනෙහස මින් පෙර කිසි කෙනෙකුගෙන් නොලද බවත් එය ඇයට අවශ්‍ය බවත් පැවසීය..

මොහොතකට පසු මම ඇයගෙන් මෙසේ විමසීමි... ඔබ ඔහු සමග ජීවිතය ගෙවද්දී මට ඔබ සමග අඹුසැමි සබඳතාවකට ඉඩ ඇත්දැයි විමසීමි.. ඇය එක හෙලා කැමති විය... ඇය ඔහු හා සමග සිටියද මා හා සමගද ඉඳ හිට සිටීමට කැමති විය... නමුත් මට එතරම් හිත් නොදේ.. පැත්තකට වි සිටිම යහපත් බව දැනේ...

ඇය මැරීගෙන පෙම් කලද ඔහු කිසි දිනක ඇයව සරණ පාවා නොගන්නා බව මම ඉරහඳ මෙන් දනිමි.. ඔහුද ඉඳ හිට සංවාසයේ යෙදීමට ඇයව යොදා ගනී... ඇයට කෙතරම් තේරුම් කර යහමගට ගැනීමට උත්සහ කලත් සියල්ල ගඟට කැපූ ඉනි මෙනි...

ඇයටද යන කලදසාවක් තිබිය යුතුවේ.. ඇයටද ජීවිතයක්, ආදරයක්., රැකවරණයක් තිබිය යුතුවේ... එහෙයින් ඔවුන් දෙපළට එක් වෙන්නට ඉඩදී සතුටු සිතින්

ඇයගෙන් වෙන් වීම කළයුතු බව හැඟේ... තරමක් අපහසුය... දුෂ්කරය... ඒත් ඒ කවදාද...???

අවුරුදු 10ක සංවාස අතීතයක් හෙබි ඇය පිළිබඳ ගානක් නොවූ මට නැවත ඇය ඔහු සමග සංවාසයේ යෙදීම මට පිහියකින් පපුවට අනින සුළුය..

දැන් ඇය මට වෙනදා මෙන් කෙටි පණිවිඩ දුරකථන ඇමතුම් නොදේ.. ඔහු සමග පෙම් කෙළියේ යෙදෙන බව දනිමි.. ඔහු නැති කාළයේ මා සමග රෑ පහන් වනතුරු පෙම් කෙළි කල හැටි සිහිවේ...

මටද තව දුරටත් දුක් විඳිය නොහැක... මා මට ආදරය කල යුතුව ඇත..එය වෙනදාට වඩා මට දැනේ.. ඇයව අත හැරියද ඉඳ හිට රොන් බීමට හිත් දේ.. ම්ම්ම්ම්හ්හ්හ්හ්....

[QUOTE="C h o p p e, post: 20411743, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]දෙදිනක් පුරා පැවතී දරුණු සුළි උණාටුවෙන් පසු මම අද ඇයව මුණ ගැසීමට ගියෙමි... මා ආදරයෙන් පිළිගත් ඇය ඇයගේ අතෙන් සාදා දුන් තේ කෝප්පයක රස බැලුවෙමි... මද වෙලාවක් දොඩමළු වීමෙන් පසු අප එකිනෙකට ලං උනෙමි.. මම ඇයව හද පුරා තුරුල් කර ගතිමි.. ඇයද මගේ උණුසුමේ තුරුල් වුණි... ඒ අතර උණුසුම් තොල් පෙතිවල රසද වින්දෙමි... මද වෙලාවකට පසු ඇය මා නෙත් දෙස බලමින් කථාවට මුල පිරුවේය... ඇය පැවසුවේ ඇයටත් ඔහුටත් එකතු වීමට උදවු කරන ලෙසයි... ඇය මාත් ඔහුත් අතර මානසික පීඩනයකට හසුවී ඇත.. මට හැඟි ගියේ මා ඔවුන් අතර බාධාවක්දෝ කියාය... ඇයට ස්වයං තීරණ ගැනීමට බාධාව මා දැයි මට සිතිණි.. ඇයට ඔහු අවශ්‍යය බවත් ඔහු හැර වෙනකෙක් සමග විවාහ නොවෙන බවත් පැවසීය... නුදුරු දිනක යළි පෙර සේ පෙම්වතුන් සේ සිටින බවද අඹු සැමි සබඳතාවකට ඉඩ ඇති බවද ඇය පැවසීය... මොහොතක් නිහඬ වී සිටි මම හඬ අවධි කලෙමි... මා විමසා සිටියේ මා ඔබ දෙපල අතර බාධාවක්දෝ කියායි... ඇයගේ පිළිතුර වූයේ නැත යන්නයි.. නැවතත් මම හඬ අවධි කලෙමි.. මා ඔබ දෙපළට සමුදී යන්නදැයි විමසීමි.. ඇයගේ පිළිතුර... "එපා අයියේ... යන්න එපා මාව දාලා.. මට ඔයාගේ ආදරේ ඕනේ.." උබතෝකෝටික ප්රශ්නයකි.. පාඨක ඔබද වික්ෂිපතයට පත්වනු නිසැකය... ඇය පැවසුවේ ඇය ඔහු හා සමග සිටියද මාද මාගේ ආදරයද අවශ්‍ය බවය... ඔහු ඇයගේ දෙවියන් උවද ඇයගේ සිහින කුමරු මා බව ඇය කියයි.. මා දක්වන ලද ආදරය සෙනෙහස මින් පෙර කිසි කෙනෙකුගෙන් නොලද බවත් එය ඇයට අවශ්‍ය බවත් පැවසීය.. මොහොතකට පසු මම ඇයගෙන් මෙසේ විමසීමි... ඔබ ඔහු සමග ජීවිතය ගෙවද්දී මට ඔබ සමග අඹුසැමි සබඳතාවකට ඉඩ ඇත්දැයි විමසීමි.. ඇය එක හෙලා කැමති විය... ඇය ඔහු හා සමග සිටියද මා හා සමගද ඉඳ හිට සිටීමට කැමති විය... නමුත් මට එතරම් හිත් නොදේ.. පැත්තකට වි සිටිම යහපත් බව දැනේ... ඇය මැරීගෙන පෙම් කලද ඔහු කිසි දිනක ඇයව සරණ පාවා නොගන්නා බව මම ඉරහඳ මෙන් දනිමි.. ඔහුද ඉඳ හිට සංවාසයේ යෙදීමට ඇයව යොදා ගනී... ඇයට කෙතරම් තේරුම් කර යහමගට ගැනීමට උත්සහ කලත් සියල්ල ගඟට කැපූ ඉනි මෙනි... ඇයටද යන කලදසාවක් තිබිය යුතුවේ.. ඇයටද ජීවිතයක්, ආදරයක්., රැකවරණයක් තිබිය යුතුවේ... එහෙයින් ඔවුන් දෙපළට එක් වෙන්නට ඉඩදී සතුටු සිතින් ඇයගෙන් වෙන් වීම කළයුතු බව හැඟේ... තරමක් අපහසුය... දුෂ්කරය... ඒත් ඒ කවදාද...??? අවුරුදු 10ක සංවාස අතීතයක් හෙබි ඇය පිළිබඳ ගානක් නොවූ මට නැවත ඇය ඔහු සමග සංවාසයේ යෙදීම මට පිහියකින් පපුවට අනින සුළුය.. දැන් ඇය මට වෙනදා මෙන් කෙටි පණිවිඩ දුරකථන ඇමතුම් නොදේ.. ඔහු සමග පෙම් කෙළියේ යෙදෙන බව දනිමි.. ඔහු නැති කාළයේ මා සමග රෑ පහන් වනතුරු පෙම් කෙළි කල හැටි සිහිවේ... මටද තව දුරටත් දුක් විඳිය නොහැක... මා මට ආදරය කල යුතුව ඇත..එය වෙනදාට වඩා මට දැනේ.. ඇයව අත හැරියද ඉඳ හිට රොන් බීමට හිත් දේ.. ම්ම්ම්ම්හ්හ්හ්හ්.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom