Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
එයා මට සලකන්න දන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එයා මට සලකන්න දන්නේ නෑ

එයා මට සලකන්න දන්නේ නෑ

මගේ නෝනාට තදින්ම අමතක වෙනවා. මම කිරට උයන්න කිව්වාම තෙලට උයනවා. තෙලට උයන්න කීවාම කිරට උයනවා. ඒ දෙවිදිහෙන් එකක් උයන්න කිව්වාම මිරිසට උයනවා.

හැම වේලාවෙම මං කියන දේ අමතක වෙනවා”. සිය බිරිය ද සමඟ මා හමුවීමට ආ එක් සැමියෙක් මගෙන් ඇසුවේ “මේ අමතක වීම මෝහනය කරලා හරිගස්සන්න බැරි ද?” ඔහු වැඩිදුරටත් මගෙන් අසා සිටියේය.

ඔහුගේ බිරිය නිතරම කළේ ඔහු කියන දෙයට හරියටම විරුද්ධ දෙයය. එබැවින් එය මතකය පිළිබඳව ප්‍රශ්නයක්ම නොවිය හැකි යැයි මට වැටහිණි. ඇය සමඟ දීර්ඝ ලෙස කතා කරන විට ඇය කියා සිටියේ තම සැමියාට වෙනත් කාන්තාවක සිටින බවයි.

“මෝහනය කරන්න ඕනැ මම නෙමෙයි. පුළුවන් නම් මේ මනුස්සයාව මෝහනය කරලා එයාගේ නරක ගතිය ඇරලා දෙන්න” යැයි ඇය ඉල්ලා සිටියාය.

පිරිමින් සහ ගැහැනුන් අතර ඇතිවන අනියම් පෙම් සම්බන්ධතා සමාජය තුළ දුර්ලභ දෙයක් නොවේ. නමුත් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව එළිදරව් නොකරන්නේ එවැනි සමාජ සබඳතා සම්මතයට පටහැනි දේ බව පිළිගන්නා නිසාය. නමුත් එවැනි සබඳතා පවත්වන සමහරු ඒවා සාධාරණීකරණය කිරීමට ප්‍රබල හේතු සාධක ඉදිරිපත් කරති. එබැවින් මේ මාතෘකාව ඉතා පරෙස්සමෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු දෙයකි.

තමාගේ සහකරුවා අනියම් සම්බන්ධයක් පැවැත්වීම තරම් දුකක් සැමියෙකුට හෝ බිරියකට තවත් නැති තරම්ය. කිසිම කාන්තාවක හෝ පිරිමියකු, තම සහකරුවා වෙනත් අයකුට හිතින් වත් අයිති වනවාට කැමති නැත. එබැවින් අනියම් සම්බන්ධතා යනු පවුල් ජීවිත දෙදරා යාමට බලපාන ප්‍රබල සාධකයකි.

ඇතැම් සබඳතා කෙළවර වන්නේ මිනී මැරීම්වලිනි. අපගේ සමාජ සම්මත ක්‍රමය අනුව එක් පුරුෂයකුට සිටිය යුත්තේ එක් ස්ත්‍රියක පමණකි. එක් ස්ත්‍රියකට සිටිය යුත්තේ ද එක් පුරුෂයකු පමණි. ඔවුන් විවාහ විය යුතු අතර ජීවිතාන්තය දක්වා එකට ජීවත්විය යුතුය. ඔවුන්ට වෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා නීතියෙන් අවසර තිබේ.

දික්කසාද වීමෙන් සංකීර්ණ ගැටලු ඇතිවිය හැකි දෙයකි. ඒ මඟින් වඩාත් අසරණ වන්නේ දරුවෝය. ඊට අමතරව දෙමවුපියෝ ද ඥාතිහු ද පීඩාවට පත්වෙති. ඔවුනට නැවත විවාහ වීම පිළිබඳව ගැටලු පැන නඟියි. අනෙක් අතට එය සමාජයට හොඳ ආදර්ශයක් ද නොවේ.

බටහිර සංස්කෘතියට අනුව නම් දික්කසාදය සාමාන්‍ය දෙයක් පමණි. නමුත් අපගේ සංස්කෘතිය පවුල සහ පවුලේ සමගිය මූලික කරගෙන ගොඩනැඟුණ දෙයකි. මවුපියන් යනු දරුවකුට මේ ලෝකයේ සිටින පූජනීයම පුද්ගලයන් දෙදෙනෙකි. එබැවින් මවුපියන් වරදට පෙලඹුණු විට දරුවන්ගේ ආධ්‍යාත්මය කඩා වැටීම වැළැක්විය නොහැකිය. දරුවන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වෙයි.

එවැනි හේතු නිසා බොහෝ දෙනෙක් තමාගේ පවුල ඉතා අපහසුවෙන් හෝ රැකගැනීමට උත්සාහ කරති.

වෙනත් වචනවලින් කිවහොත් බැඳගත් බෙරය ලෝකයට පෙනෙන්නට ගසති. නමුත් ඔවුන් අතර අහසට පොළොව තරමේ නොගැළපීම් තිබේ. මේවා ඇතැම් විට මුලදී හඳුනාගන්නට නොහැකිය. ඒවා ඉස්මතු වන විට ආපසු හැරීමට ද නොහැකිය. ඇතැම් අය පවසන්නේ තමන් එක වහලක් යට ජීවත් වුවත් විවාහ ජීවිතය වහ කදුරු මෙන් තිත්ත වී ඇති බවයි.

උවමනාවෙන්, හිතාමතාම අනියම් සම්බන්ධකම් ඇතිකරගන්නා අය ද නැත්තේ නොවේ. නමුත් බොහෝ අය පවසන්නේ තමාට වෙනත් විකල්පයක් නැති බැවින් තාවකාලික සහනයක් සඳහා හෝ ඊට පෙලඹෙන බවයි.

පවුල් ජීවිතය තුළ බලාපොරොත්තු වූ සතුට සහ ආදරය නොලැබීම නිසා ඇතිවූ කලකිරීමට මෙවැනි දේ සිදුවන බව ඔවුහු පවසති. ඔවුනට අවශ්‍ය වන්නේ ලිංගික සතුට පමණක් නොවන බව පැහැදිලි කරුණකි. එතැනින් ඔබ්බට ගිය ප්‍රබල බැඳීම් ඔවුන් තුළ ඇත.

අනියම් සබඳතා පවත්වන අය අතරින් මට වැඩියෙන්ම හමුවූයේ පිරිමිය. නමුත් ඒ සෑම පිරිමියෙකුට කාන්තාවක ද කොහේ හෝ සිටිය යුතු ය. ඔවුන් මේ දේවල් බොහොමයක් කරන්නේ හොර රහසේය. නමුත් ඔවුහු තම පවුල්වලට විය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරති. වෙනසක් දැනෙන්නට නොතබති.

එසේ නොකරන අය ද සිටිති. තම අනියම් සම්බන්ධයට බාධා කළහොත් දරු පවුල ද හැර දමා ඒ කාන්තාව සමඟ යන බවට සමහර පිරිමි තම බිරියට තර්ජනය කරති.

එක් බිරියක් මා සමඟ පැවසුවේ තම සැමියාට වෙනත් සම්බන්ධයක් ඇති බැවින් ඇය ඔහුව තදින් පිළිකුල් කරන බවයි. නමුත් ඔහු තම පවුලට හොඳින් සලකන බැවින් තම දරුවන්ට ඒ පිළිබඳව දැනෙන්නට නොතැබු බවයි.

එය එසේ කීව ද ඇයගේ මුහුණ ඉතා දුක්බරය. ඇතැම් පිරිමි එවැනි සබඳතා තඹ සතයකටවත් ගණන් නොගනිති. එවැනි අයකු මට පැවසුවේ වාහනයකට වුවත් “ස්පෙයාර් වීල්” එකක් තිබෙන බවයි.

විවිධ අය, විවිධ හේතු ඉදිරිපත් කරමින් අනියම් සබඳතා පවත්වාගෙන ගියත් ඒ ජීවිත ද එතරම් සුන්දර නැත. තහනම් ගහේ ගෙඩි කවදත් රසින් වැඩි වුවත් ඒවා නෙළා ගැනීමට සිදුවන්නේ අවදානම් රැසකට මුහුණ දෙමිනි.

කොයි මොහොතක ඒ සබඳතා අන් අයට එළිදරව් වේ දැයි බියකින් සහ අවිනිශ්චිත භාවයකින් සිටීමට සිදුවෙයි. එක බොරුවක් වැසීම සඳහා තවත් බොරු දහයක් කීමට සිදුවෙයි. තමා වැරදිය යන පශ්චාත්තාපය කෙදිනක හෝ සිතට නැඟෙයි. “අබ කෑ මිනිහගේ නාහේ දනවා” යැයි කියමනක් තිබේ. එක් අතකට අනියම් සබඳතා ඇතිකර ගැනීම “පිපාසය නිවාගන්නට ලෝදිය බීමක්” වැනිය.

අනියම් සබඳතා ඇතිවීමට බලපාන හේතු පිළිබඳව අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනීමට උපකාරී වෙයි.

ඇතැම් පිරිමින් නිතරම ක්‍රියා කරන්නේ සමාජ සම්මතයට පිටු පාමිනි. තමාගේ නිදහස කිසිසේත්ම එක කාන්තාවකට හෝ පිරිමියකුට සීමා කළ නොහැකි බව පවසමින් ඔවුහු සෙල්ලක්කාර ජීවිත ගත කරති.

“බඳින්න නම් හොඳ තැන්පත් කෙනෙක් අවශ්‍යයි. නමුත් විනෝදයට දඟකාර කෙනෙක් අවශ්‍යයි. ඒ අරුණහම හදිස්සියට ගන්න තවත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියාට වැඩියක් නැහැ” එක් පිරිමියෙක් පැවසීය.

“මගේ සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා. නමුත් සමාජයට නොපෙනෙන්න ඒවා කරන්නේ දෝෂාරෝපණ එන නිසා” තවත් අයෙක් පැවසීය.

ඉහත කී දෙදෙනාම අප සමාජයේම සිටින චරිත දෙකකි.

වැරැදි ගති පැවතුම් ඇති අය විවාහ වූ පසු “හොඳ” වේ යැයි ඇතැම් අය කල්පනා කරති. නමුත් එසේ වන අවස්ථා විරලය.

කාගේ හෝ ඇඟේ එල්ලීමට බලා සිටින ළාබාල තරුණියක් සිටියාය. ඇගේ මව ඇයට තදින් අවවාද කර කියා සිටියේ යාළු වුණොත් බන්දලා දෙනවා යනුවෙනි. ඇය ද ඊට කදිම උපක්‍රමයක් යෙදුවාය. “අම්මා කිව්වා යාළු වුණොත් බන්දලා දෙනවා කියලා. ඉතින් මම බැඳපු කෙනෙක් එක්ක යාළු වුණා. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.” ඇය ඉතා සැහැල්ලුවෙන් පැවසුවාය.

වැරදි කරන කෙනා කෙතරම් වැට කඩොලු, තහංචි දැම්මත් කෙසේ හෝ ඉඩක් සොයාගෙන වැරදි කරයි. එබැවින් හොඳ ජීවිතයක් ගත කිරීමට ඔබ සිතන්නේ නම් සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේදී පරෙස්සම් විය යුතුය.

විවාහ ජීවිතයේ සතුට අහිමි වීම බොහෝ දෙනකු වෙනත් විකල්ප වෙත යොමුවීමට සෘජු හේතුවකි. සැමියා ගේ බිරිය තමන්ට නොසලකා හැරීම, අවමන් කිරීම හෝ ගණන් නොගැනීම, ඕනෑ එපාකම් සොයා නොබැලීම නිසා ඔවුන් අතර දුරස්ථ භාවය ක්‍රමයෙන් වැඩිවෙයි. දුම්පානය, මත්පැන් පානය කරන සැමියා බිරියට අපි‍්‍රය වෙයි. නිරන්තර මැසිවිලි නඟන බිරිය ද සැමියාට කරච්චලයක් බවට පත් වෙයි.

ඕනෑම පවුලක අඬදබර ඇතිවීම ස්වාභාවිකය. එයට හේතුව සැබෑ ජීවිතයට මුහුණදීම එතරම් පහසු කටයුත්තක් නොවීමය. ඔවුන් අතර ඇතැම් නොගැළපීම් මතු වන්නේ ද කාලයත් සමඟයි. දිගින් දිගටම අඩදබර ඇතිවුවහොත් ඔවුන්ගේ පවුලේ සතුට කාටත් හොරා පසුපස දොරින් පලා යයි. එවැනි අය සිතන්නේ ඔවුන් අතර තිබු ආදරය විවාහයෙන් පසු කෙළවර වූ බවයි.

“එයා මට සලකන්න දන්නෙ නැහැ. ඒ නිසා මම වෙන කෙනෙක් එක්ක යාළු වුණා” යන කියමන නිතර ඇසෙන දෙයකි.

ප්‍රශ්නයක් බොහෝ දුර ගියාට පසුව විසඳා ගැනීම අපහසු කටයුත්තකි. ඒවා දුරදිග යාමට පෙර විසඳාගත යුතුය. යම් සැමියකු හෝ බිරියක් තමා කළ වරදින් මිදී නැවත හොඳින් ජීවත්වීමට කැමතිනම් ඔහුට හෝ ඇයට සමාව දීම ඉතා හොඳ දෙයකි.

අනියම් සබඳතා පැවැත්වීම වරදක් ලෙස සමාජය සිතුවත් හැම විටම එය සාධාරණ නොවන බව එක් පුද්ගලයෙක් පැවසීය.

ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු කීවේ තමාගේ බිරිය තමාව නොසලකන බවත් විවාහයට පෙර සිටම ඇයට වෙනත් සම්බන්ධයක් තිබුණ බවත්ය. එබැවින් තමාටත් එකට එක කිරීමේ අයිතියක් ඇති බව ඔහුගේ මතයයි.

එය සංකීර්ණ ගැටලුවක් බැවින්, මතුපිටින් බලා පිළිතුරු දිය නොහැකි බව මම ඔහුට කීවේය. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුට අවශ්‍ය පිළිතුර මගෙන් ලබාගෙන කෙසේ හෝ ඔහුගේ මතය ස්ථිර කරගැනීමටය. මගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවූ ඔහු කියා සිටියේ සාධාරණ හේතු තිබේනම් අනියම් සම්බන්ධතාවය නියම සම්බන්ධතාවයක් ලෙස සමාජය පිළිගත යුතු බවයි.

ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ දෙය හරි යැයි හෝ වැරදි යැයි ඉරි ගසා වෙන් කරන්නට අපහසුය. අධිකරණයකදී වුවත් අයකු වැරැදි කරුවකු බවට පත්කිරීමට ඔහුට විරුද්ධව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතුය.

අප සෑම දෙනා මේ ජීවිතයේ කටයුතු කරන ආකාරය යම් දිනයක ‘ලෝකයා’ නමැති අධිකරණය ඉදිරියේ විභාග වනු ඇත. එහිදී අපගේ හෘද සාක්ෂිය ඉදිරිපත් වනු ඇත. එතැනදී එක්කෝ ඔබ නිදොස් කොට නිදහස් කරනු ඇත. නැත්නම් දඬුවම් ලබා දෙනු ඇත.

(උපුටා ගැනීම 2011.10.23 දින ඉරිදා සිළුමිණ)

[QUOTE="sudeshp4, post: 20589815, member: 557589"] [b]එයා මට සලකන්න දන්නේ නෑ[/b] [B][SIZE=5]එයා මට සලකන්න දන්නේ නෑ[/SIZE][/B] [SIZE=5][IMG]http://www.silumina.lk/2011/10/23/am-3.jpg[/IMG]මගේ නෝනාට තදින්ම අමතක වෙනවා. මම කිරට උයන්න කිව්වාම තෙලට උයනවා. තෙලට උයන්න කීවාම කිරට උයනවා. ඒ දෙවිදිහෙන් එකක් උයන්න කිව්වාම මිරිසට උයනවා. [/SIZE] [SIZE=5] හැම වේලාවෙම මං කියන දේ අමතක වෙනවා”. සිය බිරිය ද සමඟ මා හමුවීමට ආ එක් සැමියෙක් මගෙන් ඇසුවේ “මේ අමතක වීම මෝහනය කරලා හරිගස්සන්න බැරි ද?” ඔහු වැඩිදුරටත් මගෙන් අසා සිටියේය.[/SIZE] [SIZE=5] ඔහුගේ බිරිය නිතරම කළේ ඔහු කියන දෙයට හරියටම විරුද්ධ දෙයය. එබැවින් එය මතකය පිළිබඳව ප්‍රශ්නයක්ම නොවිය හැකි යැයි මට වැටහිණි. ඇය සමඟ දීර්ඝ ලෙස කතා කරන විට ඇය කියා සිටියේ තම සැමියාට වෙනත් කාන්තාවක සිටින බවයි.[/SIZE] [SIZE=5] “මෝහනය කරන්න ඕනැ මම නෙමෙයි. පුළුවන් නම් මේ මනුස්සයාව මෝහනය කරලා එයාගේ නරක ගතිය ඇරලා දෙන්න” යැයි ඇය ඉල්ලා සිටියාය.[/SIZE] [SIZE=5] පිරිමින් සහ ගැහැනුන් අතර ඇතිවන අනියම් පෙම් සම්බන්ධතා සමාජය තුළ දුර්ලභ දෙයක් නොවේ. නමුත් බොහෝ දෙනෙකු ඒ පිළිබඳව එළිදරව් නොකරන්නේ එවැනි සමාජ සබඳතා සම්මතයට පටහැනි දේ බව පිළිගන්නා නිසාය. නමුත් එවැනි සබඳතා පවත්වන සමහරු ඒවා සාධාරණීකරණය කිරීමට ප්‍රබල හේතු සාධක ඉදිරිපත් කරති. එබැවින් මේ මාතෘකාව ඉතා පරෙස්සමෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු දෙයකි.[/SIZE] [SIZE=5] තමාගේ සහකරුවා අනියම් සම්බන්ධයක් පැවැත්වීම තරම් දුකක් සැමියෙකුට හෝ බිරියකට තවත් නැති තරම්ය. කිසිම කාන්තාවක හෝ පිරිමියකු, තම සහකරුවා වෙනත් අයකුට හිතින් වත් අයිති වනවාට කැමති නැත. එබැවින් අනියම් සම්බන්ධතා යනු පවුල් ජීවිත දෙදරා යාමට බලපාන ප්‍රබල සාධකයකි. [/SIZE] [SIZE=5] ඇතැම් සබඳතා කෙළවර වන්නේ මිනී මැරීම්වලිනි. අපගේ සමාජ සම්මත ක්‍රමය අනුව එක් පුරුෂයකුට සිටිය යුත්තේ එක් ස්ත්‍රියක පමණකි. එක් ස්ත්‍රියකට සිටිය යුත්තේ ද එක් පුරුෂයකු පමණි. ඔවුන් විවාහ විය යුතු අතර ජීවිතාන්තය දක්වා එකට ජීවත්විය යුතුය. ඔවුන්ට වෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා නීතියෙන් අවසර තිබේ.[/SIZE] [SIZE=5] දික්කසාද වීමෙන් සංකීර්ණ ගැටලු ඇතිවිය හැකි දෙයකි. ඒ මඟින් වඩාත් අසරණ වන්නේ දරුවෝය. ඊට අමතරව දෙමවුපියෝ ද ඥාතිහු ද පීඩාවට පත්වෙති. ඔවුනට නැවත විවාහ වීම පිළිබඳව ගැටලු පැන නඟියි. අනෙක් අතට එය සමාජයට හොඳ ආදර්ශයක් ද නොවේ.[/SIZE] [SIZE=5] බටහිර සංස්කෘතියට අනුව නම් දික්කසාදය සාමාන්‍ය දෙයක් පමණි. නමුත් අපගේ සංස්කෘතිය පවුල සහ පවුලේ සමගිය මූලික කරගෙන ගොඩනැඟුණ දෙයකි. මවුපියන් යනු දරුවකුට මේ ලෝකයේ සිටින පූජනීයම පුද්ගලයන් දෙදෙනෙකි. එබැවින් මවුපියන් වරදට පෙලඹුණු විට දරුවන්ගේ ආධ්‍යාත්මය කඩා වැටීම වැළැක්විය නොහැකිය. දරුවන්ට සමාජයට මුහුණ දීමට නොහැකි වෙයි.[/SIZE] [SIZE=5] එවැනි හේතු නිසා බොහෝ දෙනෙක් තමාගේ පවුල ඉතා අපහසුවෙන් හෝ රැකගැනීමට උත්සාහ කරති. වෙනත් වචනවලින් කිවහොත් බැඳගත් බෙරය ලෝකයට පෙනෙන්නට ගසති. නමුත් ඔවුන් අතර අහසට පොළොව තරමේ නොගැළපීම් තිබේ. මේවා ඇතැම් විට මුලදී හඳුනාගන්නට නොහැකිය. ඒවා ඉස්මතු වන විට ආපසු හැරීමට ද නොහැකිය. ඇතැම් අය පවසන්නේ තමන් එක වහලක් යට ජීවත් වුවත් විවාහ ජීවිතය වහ කදුරු මෙන් තිත්ත වී ඇති බවයි.[/SIZE] [SIZE=5] උවමනාවෙන්, හිතාමතාම අනියම් සම්බන්ධකම් ඇතිකරගන්නා අය ද නැත්තේ නොවේ. නමුත් බොහෝ අය පවසන්නේ තමාට වෙනත් විකල්පයක් නැති බැවින් තාවකාලික සහනයක් සඳහා හෝ ඊට පෙලඹෙන බවයි. [/SIZE] [SIZE=5] පවුල් ජීවිතය තුළ බලාපොරොත්තු වූ සතුට සහ ආදරය නොලැබීම නිසා ඇතිවූ කලකිරීමට මෙවැනි දේ සිදුවන බව ඔවුහු පවසති. ඔවුනට අවශ්‍ය වන්නේ ලිංගික සතුට පමණක් නොවන බව පැහැදිලි කරුණකි. එතැනින් ඔබ්බට ගිය ප්‍රබල බැඳීම් ඔවුන් තුළ ඇත.[/SIZE] [SIZE=5] අනියම් සබඳතා පවත්වන අය අතරින් මට වැඩියෙන්ම හමුවූයේ පිරිමිය. නමුත් ඒ සෑම පිරිමියෙකුට කාන්තාවක ද කොහේ හෝ සිටිය යුතු ය. ඔවුන් මේ දේවල් බොහොමයක් කරන්නේ හොර රහසේය. නමුත් ඔවුහු තම පවුල්වලට විය යුතු යුතුකම් ද නිසි පරිදි ඉටු කරති. වෙනසක් දැනෙන්නට නොතබති.[/SIZE] [SIZE=5] එසේ නොකරන අය ද සිටිති. තම අනියම් සම්බන්ධයට බාධා කළහොත් දරු පවුල ද හැර දමා ඒ කාන්තාව සමඟ යන බවට සමහර පිරිමි තම බිරියට තර්ජනය කරති.[/SIZE] [SIZE=5] එක් බිරියක් මා සමඟ පැවසුවේ තම සැමියාට වෙනත් සම්බන්ධයක් ඇති බැවින් ඇය ඔහුව තදින් පිළිකුල් කරන බවයි. නමුත් ඔහු තම පවුලට හොඳින් සලකන බැවින් තම දරුවන්ට ඒ පිළිබඳව දැනෙන්නට නොතැබු බවයි. [/SIZE] [SIZE=5] එය එසේ කීව ද ඇයගේ මුහුණ ඉතා දුක්බරය. ඇතැම් පිරිමි එවැනි සබඳතා තඹ සතයකටවත් ගණන් නොගනිති. එවැනි අයකු මට පැවසුවේ වාහනයකට වුවත් “ස්පෙයාර් වීල්” එකක් තිබෙන බවයි.[/SIZE] [SIZE=5] විවිධ අය, විවිධ හේතු ඉදිරිපත් කරමින් අනියම් සබඳතා පවත්වාගෙන ගියත් ඒ ජීවිත ද එතරම් සුන්දර නැත. තහනම් ගහේ ගෙඩි කවදත් රසින් වැඩි වුවත් ඒවා නෙළා ගැනීමට සිදුවන්නේ අවදානම් රැසකට මුහුණ දෙමිනි.[/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2011/10/23/am-4.jpg[/IMG] කොයි මොහොතක ඒ සබඳතා අන් අයට එළිදරව් වේ දැයි බියකින් සහ අවිනිශ්චිත භාවයකින් සිටීමට සිදුවෙයි. එක බොරුවක් වැසීම සඳහා තවත් බොරු දහයක් කීමට සිදුවෙයි. තමා වැරදිය යන පශ්චාත්තාපය කෙදිනක හෝ සිතට නැඟෙයි. “අබ කෑ මිනිහගේ නාහේ දනවා” යැයි කියමනක් තිබේ. එක් අතකට අනියම් සබඳතා ඇතිකර ගැනීම “පිපාසය නිවාගන්නට ලෝදිය බීමක්” වැනිය.[/SIZE] [SIZE=5] අනියම් සබඳතා ඇතිවීමට බලපාන හේතු පිළිබඳව අවබෝධයක් තිබීම ඒවා වළක්වා ගැනීමට උපකාරී වෙයි.[/SIZE] [SIZE=5] ඇතැම් පිරිමින් නිතරම ක්‍රියා කරන්නේ සමාජ සම්මතයට පිටු පාමිනි. තමාගේ නිදහස කිසිසේත්ම එක කාන්තාවකට හෝ පිරිමියකුට සීමා කළ නොහැකි බව පවසමින් ඔවුහු සෙල්ලක්කාර ජීවිත ගත කරති.[/SIZE] [SIZE=5] “බඳින්න නම් හොඳ තැන්පත් කෙනෙක් අවශ්‍යයි. නමුත් විනෝදයට දඟකාර කෙනෙක් අවශ්‍යයි. ඒ අරුණහම හදිස්සියට ගන්න තවත් එක්කෙනෙක් දෙන්නෙක් හිටියාට වැඩියක් නැහැ” එක් පිරිමියෙක් පැවසීය.[/SIZE] [SIZE=5] “මගේ සතුට වෙනුවෙන් මම ඕනම දෙයක් කරනවා. නමුත් සමාජයට නොපෙනෙන්න ඒවා කරන්නේ දෝෂාරෝපණ එන නිසා” තවත් අයෙක් පැවසීය.[/SIZE] [SIZE=5] ඉහත කී දෙදෙනාම අප සමාජයේම සිටින චරිත දෙකකි.[/SIZE] [SIZE=5] වැරැදි ගති පැවතුම් ඇති අය විවාහ වූ පසු “හොඳ” වේ යැයි ඇතැම් අය කල්පනා කරති. නමුත් එසේ වන අවස්ථා විරලය.[/SIZE] [SIZE=5] කාගේ හෝ ඇඟේ එල්ලීමට බලා සිටින ළාබාල තරුණියක් සිටියාය. ඇගේ මව ඇයට තදින් අවවාද කර කියා සිටියේ යාළු වුණොත් බන්දලා දෙනවා යනුවෙනි. ඇය ද ඊට කදිම උපක්‍රමයක් යෙදුවාය. “අම්මා කිව්වා යාළු වුණොත් බන්දලා දෙනවා කියලා. ඉතින් මම බැඳපු කෙනෙක් එක්ක යාළු වුණා. ඒක හරිම සිම්පල් ප්ලෑන් එකක්.” ඇය ඉතා සැහැල්ලුවෙන් පැවසුවාය.[/SIZE] [SIZE=5] වැරදි කරන කෙනා කෙතරම් වැට කඩොලු, තහංචි දැම්මත් කෙසේ හෝ ඉඩක් සොයාගෙන වැරදි කරයි. එබැවින් හොඳ ජීවිතයක් ගත කිරීමට ඔබ සිතන්නේ නම් සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමේදී පරෙස්සම් විය යුතුය.[/SIZE] [SIZE=5] විවාහ ජීවිතයේ සතුට අහිමි වීම බොහෝ දෙනකු වෙනත් විකල්ප වෙත යොමුවීමට සෘජු හේතුවකි. සැමියා ගේ බිරිය තමන්ට නොසලකා හැරීම, අවමන් කිරීම හෝ ගණන් නොගැනීම, ඕනෑ එපාකම් සොයා නොබැලීම නිසා ඔවුන් අතර දුරස්ථ භාවය ක්‍රමයෙන් වැඩිවෙයි. දුම්පානය, මත්පැන් පානය කරන සැමියා බිරියට අපි‍්‍රය වෙයි. නිරන්තර මැසිවිලි නඟන බිරිය ද සැමියාට කරච්චලයක් බවට පත් වෙයි.[/SIZE] [SIZE=5] ඕනෑම පවුලක අඬදබර ඇතිවීම ස්වාභාවිකය. එයට හේතුව සැබෑ ජීවිතයට මුහුණදීම එතරම් පහසු කටයුත්තක් නොවීමය. ඔවුන් අතර ඇතැම් නොගැළපීම් මතු වන්නේ ද කාලයත් සමඟයි. දිගින් දිගටම අඩදබර ඇතිවුවහොත් ඔවුන්ගේ පවුලේ සතුට කාටත් හොරා පසුපස දොරින් පලා යයි. එවැනි අය සිතන්නේ ඔවුන් අතර තිබු ආදරය විවාහයෙන් පසු කෙළවර වූ බවයි.[/SIZE] [SIZE=5] “එයා මට සලකන්න දන්නෙ නැහැ. ඒ නිසා මම වෙන කෙනෙක් එක්ක යාළු වුණා” යන කියමන නිතර ඇසෙන දෙයකි.[/SIZE] [SIZE=5]ප්‍රශ්නයක් බොහෝ දුර ගියාට පසුව විසඳා ගැනීම අපහසු කටයුත්තකි. ඒවා දුරදිග යාමට පෙ[/SIZE][SIZE=5]ර විසඳාගත යුතුය. යම් සැමියකු [/SIZE][SIZE=5]හෝ බිරියක් තමා කළ වරදින් මිදී නැවත හොඳින් ජීවත්වීමට කැමතිනම් ඔහුට හෝ ඇයට සමාව දීම ඉතා හොඳ දෙයකි.[/SIZE] [SIZE=5] අනියම් සබඳතා පැවැ[/SIZE][SIZE=5]ත්වීම වරදක් ලෙස ස[/SIZE][SIZE=5]මාජය සිතුවත් හැම විටම එය සාධාරණ නොවන බව එක් පුද්ගලයෙක් පැවසීය. [/SIZE] [SIZE=5] ඒ සඳහා උදාහරණයක් ලෙස ඔහු කීවේ තමාගේ බිරිය තමාව නොසලකන බවත් විවාහයට පෙර සිටම ඇයට වෙනත් සම්බ[/SIZE][SIZE=5]න්ධයක් තිබුණ බවත්ය. එබැවින් තමාටත් එකට එක කිරීමේ අයිතියක් ඇති බව ඔහුගේ මතයයි.[/SIZE] [SIZE=5] එය සංකීර්ණ ගැටලුවක් බැවින්, මතුපිටින් බලා පිළිතුරු දිය නොහැ[/SIZE][SIZE=5]කි බව මම ඔහුට කීවේය. නමුත් ඔහුට අවශ්‍ය වූයේ ඔහුට අවශ්‍ය පිළිතුර මගෙන් ලබාගෙන කෙසේ හෝ ඔහුගේ මතය ස්ථිර කරගැනීමටය. මගේ පිළිතුරෙන් සෑහීමට පත් නොවූ ඔහු කියා සිටියේ සාධාරණ හේතු තිබේනම් අනියම් සම්බන්ධතාවය නි[/SIZE][SIZE=5]යම සම්බන්ධතාවයක් ලෙස සමාජය පිළිගත යුතු බවයි.[/SIZE] [SIZE=5] ජීවිතයේ සෑම අවස්ථාවකදීම මේ දෙය හරි යැයි හෝ වැරදි යැයි ඉරි ගසා වෙන් [/SIZE][SIZE=5]කරන්නට අපහසුය. අධිකරණයකදී වුවත් අයකු වැරැදි කරුවකු බවට පත්කිරීමට ඔහු[/SIZE][SIZE=5]ට විරුද්ධව ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කළ යුතුය. [/SIZE] [SIZE=5] අප සෑම දෙනා මේ ජීවිතයේ කටයුතු කරන ආකාරය යම් දිනයක ‘ලෝකයා’ නමැති අධිකරණය ඉදිරියේ විභාග වනු ඇත. එහි[/SIZE][SIZE=5]දී අපගේ හෘද සාක්ෂිය ඉදිරිපත් වනු ඇත. එතැනදී එක්කෝ ඔබ නිදොස් කො[/SIZE][SIZE=5]ට නිදහස් කරනු ඇත. නැත්නම් දඬුවම් ලබා දෙනු ඇත.[/SIZE] [SIZE=5][IMG]http://www.silumina.lk/2011/10/23/am-5.jpg[/IMG][/SIZE] [SIZE=5][SIZE=4]:yes:(උපුටා ගැනීම 2011.10.23 දින ඉරිදා සිළුමිණ)[/SIZE] [/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom