Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එයා වටේ ගිහින්ද කියලා දැනගමූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද ඉතින් බන් ඔය කියන ඇත්ත? කෙල්ල කලින් සෙක්ස් කරල කියලනෙ.

දැන් උබමනෙ කලින් කිවුවෙ කෙල්ලෙක් සෙක්ස් කරන එක නෙමෙයි අවුල මිනිස්සු තැන තැන චීත්ත වගේ කියවන එක කියල.

කොල්ලො කලින් සෙක්ස් කරාට අවුලක් නෑ කිවුවෙත් ඒකනෙ උබ.

එහෙමනන් උබ ඔය කියන උන් කියන ඇත්ත උබට ගැටලුවක් වෙන්න බෑ. උබට ගැටලුවක් වෙන්නෙ අරුන් තැන තැන කියවන එක කියල උබමනෙ කිවුවෙ.

එහෙමනන් බන් කොන්ද පණ තියෙන එකෙක්ට එක එක උන් තැන තැන කියවන හුත්තවල් වලට වඩා තමන්ගෙ වයිෆ් 1st priority වෙන්න ඕනෙ.

එතකොට ඕවා ගැටලුවක් නොවෙන්න ඕනෙ.

උබේ මනස ඔය එක එක චීත්තවලට වඩා උසස් නන් ඕවා ගානක් වෙන්නෙ නෑ. උබට ඕවා අවුලක් වෙන්නෙම උබේ ඔලුවෙත් insecurity එකක් තියෙනව කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තියෙන එක ගැන. කලින් පුරුෂ ලිංගයක් දෑහැට දැකලවත් නැති කෙල්ලෙක්ට උබේ එක විතරක් පෙන්නල ශේප් එකේ තියාගන්න තමයි උඹේ ඔලුව කැරකෙන්නෙ.

තව වැදගත් දෙයක් මතක තියාගනින්. කලින් සම්බන්ධතා දෙක තුනක් තිබිච්ච වයිෆ් කෙනෙක් උඹට ලෝයල් ඉන්නවනන් ඒ ඇත්තටම උඹට ලෝයල් හින්ද. හැබැයි පෝර්න් වීඩියෝ එකක්වත් බලල නැති උඹල ආස ජාතියෙ අහිංසක වයිෆ් කෙනෙක් උඹත් එක්ක ඉන්න එකම හේතුව ඒකි දැකල තියෙන එකම ලෝකෙ උඹ විතරක් හින්ද වෙන්න පුලුවන්. ඒකි සමහරවිට උඹෙන් පිටත ලෝකයක් යන්තන් හරි දැකපු ගමන් උඹව එපා වෙලාම යන්න පුලුවන්.

Sexual experience තියෙන එක එකක් cheating කියන්නෙ වෙන එකක්. ඔය දෙක පටල ගන්න එපා. Cheating කියන්නෙ වැරැද්දක් උනාට අනිත් එකේ කිසිම වැරැද්දක් මම දකින් නෑ. ඒක ඒ කෙල්ලගෙ නිදහස. අපිට තියෙන අයිතිය මොකක්ද කෙල්ලෙක්ට බල කරන්න ඔයත් එක්ක මම අවුරුදු 28 දි යාලු වෙනකන් වෙන කිසිම කොල්ලෙක් එක්ක කිස් එකක්වත් දෙන්න එපා කියල.

[QUOTE="olu bakka, post: 29953365, member: 369164"] [SIZE=5]මොකක්ද ඉතින් බන් ඔය කියන ඇත්ත? කෙල්ල කලින් සෙක්ස් කරල කියලනෙ. දැන් උබමනෙ කලින් කිවුවෙ කෙල්ලෙක් සෙක්ස් කරන එක නෙමෙයි අවුල මිනිස්සු තැන තැන චීත්ත වගේ කියවන එක කියල. කොල්ලො කලින් සෙක්ස් කරාට අවුලක් නෑ කිවුවෙත් ඒකනෙ උබ. එහෙමනන් උබ ඔය කියන උන් කියන ඇත්ත උබට ගැටලුවක් වෙන්න බෑ. උබට ගැටලුවක් වෙන්නෙ අරුන් තැන තැන කියවන එක කියල උබමනෙ කිවුවෙ. එහෙමනන් බන් කොන්ද පණ තියෙන එකෙක්ට එක එක උන් තැන තැන කියවන හුත්තවල් වලට වඩා තමන්ගෙ වයිෆ් 1st priority වෙන්න ඕනෙ. එතකොට ඕවා ගැටලුවක් නොවෙන්න ඕනෙ. උබේ මනස ඔය එක එක චීත්තවලට වඩා උසස් නන් ඕවා ගානක් වෙන්නෙ නෑ. උබට ඕවා අවුලක් වෙන්නෙම උබේ ඔලුවෙත් insecurity එකක් තියෙනව කෙල්ලෙක් කලින් සෙක්ස් කරල තියෙන එක ගැන. කලින් පුරුෂ ලිංගයක් දෑහැට දැකලවත් නැති කෙල්ලෙක්ට උබේ එක විතරක් පෙන්නල ශේප් එකේ තියාගන්න තමයි උඹේ ඔලුව කැරකෙන්නෙ. තව වැදගත් දෙයක් මතක තියාගනින්. කලින් සම්බන්ධතා දෙක තුනක් තිබිච්ච වයිෆ් කෙනෙක් උඹට ලෝයල් ඉන්නවනන් ඒ ඇත්තටම උඹට ලෝයල් හින්ද. හැබැයි පෝර්න් වීඩියෝ එකක්වත් බලල නැති උඹල ආස ජාතියෙ අහිංසක වයිෆ් කෙනෙක් උඹත් එක්ක ඉන්න එකම හේතුව ඒකි දැකල තියෙන එකම ලෝකෙ උඹ විතරක් හින්ද වෙන්න පුලුවන්. ඒකි සමහරවිට උඹෙන් පිටත ලෝකයක් යන්තන් හරි දැකපු ගමන් උඹව එපා වෙලාම යන්න පුලුවන්. Sexual experience තියෙන එක එකක් cheating කියන්නෙ වෙන එකක්. ඔය දෙක පටල ගන්න එපා. Cheating කියන්නෙ වැරැද්දක් උනාට අනිත් එකේ කිසිම වැරැද්දක් මම දකින් නෑ. ඒක ඒ කෙල්ලගෙ නිදහස. අපිට තියෙන අයිතිය මොකක්ද කෙල්ලෙක්ට බල කරන්න ඔයත් එක්ක මම අවුරුදු 28 දි යාලු වෙනකන් වෙන කිසිම කොල්ලෙක් එක්ක කිස් එකක්වත් දෙන්න එපා කියල. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom