Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
එය එසේ විය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3

හසී එහෙම කියන් ගියෙ පුදුම දුක හිතෙන ඈඩුම් බර විදිහකට ඈත්තටම හසී ඈයි මෙහෙම දෙයක් කලේ පවු කෙල්ල අසරන වෙලා වගේ කියල මට හිතෙත්දිම මෙන්න තව් පාරක් මගෙ යටිහිත කෑගහනව අහුවෙන්න එපා යකෝ ඔය දෑම්මෙ හෑට හතරෙන් දෙකක් විතරයි කියල..

ඒ කත් ඈත්ත කොහොම හරි ගයිය මාව එතනින් ඈද ගෙන ආවෙ නෑත්නම් හසීට විතරක් නෙමේ අර කොල්ලටහ් වෙන්නෙ අම්බානකට කන්න ..

යන ගමනුත් ගයිය කිසි සද්දයක් න මට දෑනෙනව මූ අවුල් ගිහින් කියල මම මූව ශේප් කරන්නෙ කොහොමද කියල හිතහිත ම් එලවන් එනව යන්නෙ කොහෙටද කියල අදහසක් දෙන්නටම නෑ ඒ ත් පුරුද්දට් වගේ කාර් ක ඈදිල ආවෙ අපේ සුපුරුදු සිතානය වන නුගේගොඩ චිලර්ස් එකට ....

ඒවෙන කොටත් චිලර්ස් එකේ උඩම තත්ටුවෙ අපේ උන් පූල් ගහන්න පටන් අරන් තිබුන අපිත් ගිහින් ශේප් එකේ උන්ට සෙට් උනා කොහොම හරඉ එදා දවස ඈතුලත චිලර්ස් එකේදිම ගයියගෙ හිත ගොඩක් දුරට අපි හෑදුව ඈත්ත කිව්වොත් ඌම හදාගත්ත,

ඌ අපිට පොරොන්දූනා ආයෙ හසී ගෑන හිතන්න්නෙ නෑ මූඩ් ගහන්නෙ නෑ පාරෙ දෑක්කත් බලන්නෙවත් නෑ කියල ඉතින් අපි එහෙම්ම එදා ගෙවල් වලට විසිර ගියා

ඔහොම්ම කාලය හෙමේන් හෙමින් ගෙවිලා ගියා සුපුරුදු විදිහට රෑවෙනව උදේවෙනව අපි වෑඩට යනව ගෙදර එනව හෑම ඉරිදිම චිලර්ස් එකේදී යාලුඔ කට්ටිය සෙට් වෙනව දෑන් හසී කියන්නෙ අතීතයක් විතරයි...

මෙහෙම මාස 8ක් විතර ගෙව්න ගයිය වෙනින් කෙල්ලෙක් එක්ක යාලු උනා හසී ගෑන කිසිම විස්තරයක් නෑ අපිත් හසී ගෑන හොයන්න ගියෙ නෑ

ඈරුදු දෙක්කට කිට්ටු වෙන්න ආව ඒදා විහාර මාහාදේවි එකේ සිද්දිය වෙලා ගයිය මේ වෙද්දි වෙඩින් එකට ලෑස්තිවෙනව..

එක දවසක් ඔෆිස් එකට මට කෝල් එකක් එනව නෑයකෝ හෑමදාම කෝල්ස් එනව මම කියන්නෙ ස්පෙශල් කෝල් එකක් එන්න රිසෙප්ශනිස්ට් හරහ කියල එක්ස්ටෙන්ශන් එකෙන් මට තේරුන ගත්ත ෆෝනෙක

හලෝ චාවි දෙයාස් කෝල් ෆොර් යූ

කව්ද??

හිස් නෙම් ඉස් ඉශාන් ඈ යකෝ මේකීට සිංහල බෑරිද

කව්ද ඉශාන්.,,,,

ඔකේ පුට් හිම් ඔන් ලයින්

මම මොකටද සෙකන්ඩ් වෙන්නෙ දුන්න කඩුවෙන්ම මෙන්න එතකොට ඒකි කියනව

හරි එහෙනම් දෑම්ම කියල

මට පිස්සුද නෑත්නම් ඒකිට පිස්සුද නෑත්නම් අපි දෙන්නටම පිසුද

යෑයි යකෝ සිංහලෙන් ඈහුවහම කඩුවෙන් කොටනව කඩුවෙන් කෙටුවහම සිංහලෙන් කියනව අයියෝ මම වෑඩකරන්නෙ මෙහම උන් එක්කෙන් ශීකේ..

හලෝ චාවි අයිය මාව මතකද දන්නෙ නෑ මම ඉශාන්...

ඉශාන් මතකනම් නෑ ඉශාන් පොඩ්ඩක් මතක්කරන්න පුලුවන්ද්

දවසක් සචිනි එක්ක විහාරමහා දේවි පාර්ක් එකේ හිටියෙ හප්ප මේ මූද ගයියගෙ ප්‍රේමකතාව මෑද්දට පෑනල අවසානයක් නෑතිවම නිමි කරල දාපු එකා..

ඒත් එක්කම අවුරුදු දෙකකට විතර කලින් උන සිද්දිය මගෙ හිතට එන්න ගත්ත මට මූ ගෑන පට්ට කේන්තියක් ආවෙ ඒ වෙලාවෙ

ඈයි දෑන් කතා කලේ???

චාවි අයියා ලොකු දෙයක් කියන්න තියන්ව පුලුවන්නම් ගයාන් වත් එක්කන් සචිනිලගෙ ගෙදර එන්න

මේ මොන මගුලක්ද ගයිය අරහෙ වෙඩින් එකට සෙට් වෙනව මූ මෙහෙන් පරන කුනු අව්සන්න යනව

මම බෑ කිව්ව

චාවි අයිය එන්න ලොකු වෑරෑද්දක් හදන්න තියනව නෑත්නම් සචී හෑමදාටම වෑරදි කාරයෙක් වෙයි කිව්වෙ හෙනම දුක් මූඩ් එකකින් මම ඕකෙ කරල හෙන ගේමක් දීල ගයියවත් දාගෙන ගියෙ මොකක්ද මේ වෑරෑද්ද කියල බලන්න තිබුන කුතුහලය නිසාමයි...

ඒත් සචීලගෙ ගෙදරට ලංවෙද්දි දකින්න ලෑබුනෙ සුදු කොඩි වලින් සරසපු ලේන් එකෙ කොනේම තියන්ව සචීලගෙ ගෙදර කට්ටිය රෑස්වෙලා ඉන්න විදිහ ටෙන්ට් ගහල තිබ්බ නිසා සචීලගෙ ගෙදර ,මලගෙයක් කියල හිතාගන්න අපිට අමාරු උනේ නෑ

[QUOTE="chamal89, post: 14506592, member: 116719"] [b]3[/b] [SIZE=4][COLOR=Navy]හසී එහෙම කියන් ගියෙ පුදුම දුක හිතෙන ඈඩුම් බර විදිහකට ඈත්තටම හසී ඈයි මෙහෙම දෙයක් කලේ පවු කෙල්ල අසරන වෙලා වගේ කියල මට හිතෙත්දිම මෙන්න තව් පාරක් මගෙ යටිහිත කෑගහනව අහුවෙන්න එපා යකෝ ඔය දෑම්මෙ හෑට හතරෙන් දෙකක් විතරයි කියල.. ඒ කත් ඈත්ත කොහොම හරි ගයිය මාව එතනින් ඈද ගෙන ආවෙ නෑත්නම් හසීට විතරක් නෙමේ අර කොල්ලටහ් වෙන්නෙ අම්බානකට කන්න .. යන ගමනුත් ගයිය කිසි සද්දයක් න මට දෑනෙනව මූ අවුල් ගිහින් කියල මම මූව ශේප් කරන්නෙ කොහොමද කියල හිතහිත ම් එලවන් එනව යන්නෙ කොහෙටද කියල අදහසක් දෙන්නටම නෑ ඒ ත් පුරුද්දට් වගේ කාර් ක ඈදිල ආවෙ අපේ සුපුරුදු සිතානය වන නුගේගොඩ චිලර්ස් එකට .... ඒවෙන කොටත් චිලර්ස් එකේ උඩම තත්ටුවෙ අපේ උන් පූල් ගහන්න පටන් අරන් තිබුන අපිත් ගිහින් ශේප් එකේ උන්ට සෙට් උනා කොහොම හරඉ එදා දවස ඈතුලත චිලර්ස් එකේදිම ගයියගෙ හිත ගොඩක් දුරට අපි හෑදුව ඈත්ත කිව්වොත් ඌම හදාගත්ත, ඌ අපිට පොරොන්දූනා ආයෙ හසී ගෑන හිතන්න්නෙ නෑ මූඩ් ගහන්නෙ නෑ පාරෙ දෑක්කත් බලන්නෙවත් නෑ කියල ඉතින් අපි එහෙම්ම එදා ගෙවල් වලට විසිර ගියා ඔහොම්ම කාලය හෙමේන් හෙමින් ගෙවිලා ගියා සුපුරුදු විදිහට රෑවෙනව උදේවෙනව අපි වෑඩට යනව ගෙදර එනව හෑම ඉරිදිම චිලර්ස් එකේදී යාලුඔ කට්ටිය සෙට් වෙනව දෑන් හසී කියන්නෙ අතීතයක් විතරයි... මෙහෙම මාස 8ක් විතර ගෙව්න ගයිය වෙනින් කෙල්ලෙක් එක්ක යාලු උනා හසී ගෑන කිසිම විස්තරයක් නෑ අපිත් හසී ගෑන හොයන්න ගියෙ නෑ ඈරුදු දෙක්කට කිට්ටු වෙන්න ආව ඒදා විහාර මාහාදේවි එකේ සිද්දිය වෙලා ගයිය මේ වෙද්දි වෙඩින් එකට ලෑස්තිවෙනව.. එක දවසක් ඔෆිස් එකට මට කෝල් එකක් එනව නෑයකෝ හෑමදාම කෝල්ස් එනව මම කියන්නෙ ස්පෙශල් කෝල් එකක් එන්න රිසෙප්ශනිස්ට් හරහ කියල එක්ස්ටෙන්ශන් එකෙන් මට තේරුන ගත්ත ෆෝනෙක හලෝ චාවි දෙයාස් කෝල් ෆොර් යූ කව්ද?? හිස් නෙම් ඉස් ඉශාන් ඈ යකෝ මේකීට සිංහල බෑරිද කව්ද ඉශාන්.,,,, ඔකේ පුට් හිම් ඔන් ලයින් මම මොකටද සෙකන්ඩ් වෙන්නෙ දුන්න කඩුවෙන්ම මෙන්න එතකොට ඒකි කියනව හරි එහෙනම් දෑම්ම කියල මට පිස්සුද නෑත්නම් ඒකිට පිස්සුද නෑත්නම් අපි දෙන්නටම පිසුද යෑයි යකෝ සිංහලෙන් ඈහුවහම කඩුවෙන් කොටනව කඩුවෙන් කෙටුවහම සිංහලෙන් කියනව අයියෝ මම වෑඩකරන්නෙ මෙහම උන් එක්කෙන් ශීකේ.. හලෝ චාවි අයිය මාව මතකද දන්නෙ නෑ මම ඉශාන්... ඉශාන් මතකනම් නෑ ඉශාන් පොඩ්ඩක් මතක්කරන්න පුලුවන්ද් දවසක් සචිනි එක්ක විහාරමහා දේවි පාර්ක් එකේ හිටියෙ හප්ප මේ මූද ගයියගෙ ප්‍රේමකතාව මෑද්දට පෑනල අවසානයක් නෑතිවම නිමි කරල දාපු එකා.. ඒත් එක්කම අවුරුදු දෙකකට විතර කලින් උන සිද්දිය මගෙ හිතට එන්න ගත්ත මට මූ ගෑන පට්ට කේන්තියක් ආවෙ ඒ වෙලාවෙ ඈයි දෑන් කතා කලේ??? චාවි අයියා ලොකු දෙයක් කියන්න තියන්ව පුලුවන්නම් ගයාන් වත් එක්කන් සචිනිලගෙ ගෙදර එන්න මේ මොන මගුලක්ද ගයිය අරහෙ වෙඩින් එකට සෙට් වෙනව මූ මෙහෙන් පරන කුනු අව්සන්න යනව මම බෑ කිව්ව චාවි අයිය එන්න ලොකු වෑරෑද්දක් හදන්න තියනව නෑත්නම් සචී හෑමදාටම වෑරදි කාරයෙක් වෙයි කිව්වෙ හෙනම දුක් මූඩ් එකකින් මම ඕකෙ කරල හෙන ගේමක් දීල ගයියවත් දාගෙන ගියෙ මොකක්ද මේ වෑරෑද්ද කියල බලන්න තිබුන කුතුහලය නිසාමයි... ඒත් සචීලගෙ ගෙදරට ලංවෙද්දි දකින්න ලෑබුනෙ සුදු කොඩි වලින් සරසපු ලේන් එකෙ කොනේම තියන්ව සචීලගෙ ගෙදර කට්ටිය රෑස්වෙලා ඉන්න විදිහ ටෙන්ට් ගහල තිබ්බ නිසා සචීලගෙ ගෙදර ,මලගෙයක් කියල හිතාගන්න අපිට අමාරු උනේ නෑ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom