Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
එය එසේ විය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චාවි ඈයි බන් මේ

දන්නෙ නෑ ගයිය හිටහන් ඉශාන්ට කෝල් කරලම බලමු

ඉශාන් චාවි අපි ඈවිත් ඉන්නෙ මෙතෙන මොකක්ද වෙන්නෙ සචී ලගෙ ගෙදර මරනයක් වෙලාද

ඔව් අයිය

එහෙනම් මොන මගුලකටද අපිට එන්න කිව්වෙ මලගෙයක් අස්සෙ කොහොමද අපි කතා කරන්නෙ

නෑ අයිය මේක කතාකරන්න හොදම වෙලාව මේක, ඕගොල්ලො එන්න ඈතුලට මම එලියට එන්නම් කියද්දිම ගෙදරින් එලියට අපු ඉශාන් අපිට අත වෑනුව එන්න කියන්න.

වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑරි උනත් මොක්දෝ මූසල කමක් කාලකන්නි කමක් මගේ හිත්ට දෑනෙන්න පටන් ගත්ත ගයිය උනත් ඈක්ට් කලේ ඈටිකෙහෙල් කාපු උගුඩුවගෙ රෝල් එක කිසිම සද්දයක් නෑ...

ඕන පශ්ශාත් බාගයක් කියල අපි දෙන්න ගේ ඈතුලට ගියා ඉශන්ව ඉස්සර කරන්, සාලේ මෑද්දෙ මිනීපෙට්ටියක ගෑහෑනු කෙනෙකුගෙ මිනියක් මනමාලියෙක් වගේ අන්දවල, හෑබෑයි කොන්ඩ ගහක්වත් ඔලුවෙ නෑ දිරාගිය, රෑලි වෑටීගිය අත්දෙක, රෑලි වෑටිල වල ගෑහුනු කම්මුල් දෙක කිව්වෙ මේ ගෑනු කෙනා මෑරෙන්න කලින් සෑහෙනන කාලයක් දුක් විදපු බවයි..

ඒත් එක්කම ඒ මූනේ මොකක්දෝ හුරුපුරුදු කමක් මට දෑනෙන්න උනා මම තවත් හොදට මූන දිහාම බලහිටියෙ මේ කව්ද කියල දෑන ගන්න ඒත් එක්කම මට ඈහුනෙ මගෙ පිටිපස්සෙන් සිහින් ඉකිබිදුමක් එක්ක හසී ඔයාට මොකද මේ උනේ කියල ගයිය තමාටම කියාගන්නව .. දෙයියනේ මේ හසී ද , තකොට ඉශාන් අපිව ගෙන්නුවෙ හසී ගෙ මලගෙදරටද??

මේ වගේ දහසක් ප්රශන ඔලුවට එද්දි යමු අයිය හසී ගෙ කාමරයට එතෙන ඉදන් අපිට කතාකරන්න ඔඩක් දෙවල් තියන්ව,ඔය ගොල්ලොන්ට පෙන්නන්නත් ගොඩක් දේවල් තියන්ව..

කියල ඉශාන් ඉසර උනේ අපි හරියට අහිකුන්ටයකගෙ පස්සෙ වෑටුන රිලවුන් දෙන්න වගේ ඉශාන්ගෙ පස්සෙන් ගියා හසීගෙ කාමරයට ගිහින් ඈද උඩ වාඩි උනා දෙයියනේ හසීගෙ කබඩ් එක වෑහෙන්නම ගයියගෙ එක එක සයිස් එක විදිහෙ ෆෝටෝස් සීයක් විතර අලවල ලොකුවට ලියල තියන අයි ඩිඩ් ඉට් ෆෝ යූ , නොට් ෆෝ මී කියල

එතකොට හසීමනෙ කිව්වෙ ගයියට ආදරය නෑ කියල මේ මොකක්ද,

අයිය ඔයගොල්ලො නොදන්න ගොඩක් දේවල් තියන්ව අයිය හසී මාවපොරොන්දු කරගත්ත ගයාන් අයිය බදිනකම් මේ දේවල් ඔයගොල්ලන්ට දෑන ගන්න තියන්නෙ නෑ ඊට පස්සෙත් මේ ලියුම් දෙක චාවි අයියටටි, ගායාන් අයියටට්යි ලෑබෙන්න සලස්වනව කියල ..

ඒත් අයිය මට බෑ අයිය හසිනි අක්කව වෑරදිකාරයෙක් වගේ ගිහින් කනත්තට දාන්න මම එයාව මේ ගෙදරන් යවන්නෙ එයා නිවරිදි කාරයෙක් කියල ඔය ගොල්ලනට ඔප්පු කරලයි

කියල අපි දෙන්නට වෙන වෙනම ලියුම් දෙකක් දුන්න....

[QUOTE="chamal89, post: 14513587, member: 116719"] [SIZE=4][COLOR=Navy]චාවි ඈයි බන් මේ දන්නෙ නෑ ගයිය හිටහන් ඉශාන්ට කෝල් කරලම බලමු ඉශාන් චාවි අපි ඈවිත් ඉන්නෙ මෙතෙන මොකක්ද වෙන්නෙ සචී ලගෙ ගෙදර මරනයක් වෙලාද ඔව් අයිය එහෙනම් මොන මගුලකටද අපිට එන්න කිව්වෙ මලගෙයක් අස්සෙ කොහොමද අපි කතා කරන්නෙ නෑ අයිය මේක කතාකරන්න හොදම වෙලාව මේක, ඕගොල්ලො එන්න ඈතුලට මම එලියට එන්නම් කියද්දිම ගෙදරින් එලියට අපු ඉශාන් අපිට අත වෑනුව එන්න කියන්න. වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑරි උනත් මොක්දෝ මූසල කමක් කාලකන්නි කමක් මගේ හිත්ට දෑනෙන්න පටන් ගත්ත ගයිය උනත් ඈක්ට් කලේ ඈටිකෙහෙල් කාපු උගුඩුවගෙ රෝල් එක කිසිම සද්දයක් නෑ... ඕන පශ්ශාත් බාගයක් කියල අපි දෙන්න ගේ ඈතුලට ගියා ඉශන්ව ඉස්සර කරන්, සාලේ මෑද්දෙ මිනීපෙට්ටියක ගෑහෑනු කෙනෙකුගෙ මිනියක් මනමාලියෙක් වගේ අන්දවල, හෑබෑයි කොන්ඩ ගහක්වත් ඔලුවෙ නෑ දිරාගිය, රෑලි වෑටීගිය අත්දෙක, රෑලි වෑටිල වල ගෑහුනු කම්මුල් දෙක කිව්වෙ මේ ගෑනු කෙනා මෑරෙන්න කලින් සෑහෙනන කාලයක් දුක් විදපු බවයි.. ඒත් එක්කම ඒ මූනේ මොකක්දෝ හුරුපුරුදු කමක් මට දෑනෙන්න උනා මම තවත් හොදට මූන දිහාම බලහිටියෙ මේ කව්ද කියල දෑන ගන්න ඒත් එක්කම මට ඈහුනෙ මගෙ පිටිපස්සෙන් සිහින් ඉකිබිදුමක් එක්ක හසී ඔයාට මොකද මේ උනේ කියල ගයිය තමාටම කියාගන්නව .. දෙයියනේ මේ හසී ද , තකොට ඉශාන් අපිව ගෙන්නුවෙ හසී ගෙ මලගෙදරටද?? මේ වගේ දහසක් ප්රශන ඔලුවට එද්දි යමු අයිය හසී ගෙ කාමරයට එතෙන ඉදන් අපිට කතාකරන්න ඔඩක් දෙවල් තියන්ව,ඔය ගොල්ලොන්ට පෙන්නන්නත් ගොඩක් දේවල් තියන්ව.. කියල ඉශාන් ඉසර උනේ අපි හරියට අහිකුන්ටයකගෙ පස්සෙ වෑටුන රිලවුන් දෙන්න වගේ ඉශාන්ගෙ පස්සෙන් ගියා හසීගෙ කාමරයට ගිහින් ඈද උඩ වාඩි උනා දෙයියනේ හසීගෙ කබඩ් එක වෑහෙන්නම ගයියගෙ එක එක සයිස් එක විදිහෙ ෆෝටෝස් සීයක් විතර අලවල ලොකුවට ලියල තියන අයි ඩිඩ් ඉට් ෆෝ යූ , නොට් ෆෝ මී කියල එතකොට හසීමනෙ කිව්වෙ ගයියට ආදරය නෑ කියල මේ මොකක්ද, අයිය ඔයගොල්ලො නොදන්න ගොඩක් දේවල් තියන්ව අයිය හසී මාවපොරොන්දු කරගත්ත ගයාන් අයිය බදිනකම් මේ දේවල් ඔයගොල්ලන්ට දෑන ගන්න තියන්නෙ නෑ ඊට පස්සෙත් මේ ලියුම් දෙක චාවි අයියටටි, ගායාන් අයියටට්යි ලෑබෙන්න සලස්වනව කියල .. ඒත් අයිය මට බෑ අයිය හසිනි අක්කව වෑරදිකාරයෙක් වගේ ගිහින් කනත්තට දාන්න මම එයාව මේ ගෙදරන් යවන්නෙ එයා නිවරිදි කාරයෙක් කියල ඔය ගොල්ලනට ඔප්පු කරලයි කියල අපි දෙන්නට වෙන වෙනම ලියුම් දෙකක් දුන්න.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom