එරංග වීරරත්නගේ WaveNet සිද්දිය

6h057

Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    කලින් thread එකක එරංග වීරරත්නගේ WaveNet සිද්දිය ගැන කෙනෙක් අහලා තිබ්බා.
    https://elakiri.com/threads/එරංග-වී...න්ත්‍රී-කමක්-දුන්නෙ-ඇයි.2186057/post-30338147

    මම මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න යනකොට meet උනා ඒ කාලේ UCSC එකේ හිටපු research assistant කෙනෙක්. මේක එයා කියපු කතාව.

    2012 හේ WaveNet එකෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඇවිල්ලා තියනවා, එයාලගේ මෘදුකාංග එයාලා ගාව වැඩ කරපු ඉංජිනේරුවන් දෙදෙනෙක් විසින් හොරකම් කර වෙනත් ආයතනයකට විකුණුවා කියලා. මෙම ඉංජිනේරුවන් වූයේ එරංග වීරරත්න සහ සුමිත් ගමගේය. ඒ අනුව නීතිපතුමාගේ උපදෙස මත ක්‍රියාත්මක ඌ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ දෙදෙනා අත්අඩංගුවට අරන් ඔවුන්ගේ වාසස්ථාන සෝදිසි කර ලැප්ටොප්, hard drives සහ DVD තැටි සොයා ගත්තා. මේවායේ දත්ත සොයා ගැනීමට පොලිසියට හැකියාවක් නොතිබූ හෙයින් (2012 දී) ඔවුහු ශ්‍රී ලංකා මෘදුකාංග පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතාට මෙම භාණ්ඩ භාර දුන්නා. මහාචාර්ය ගිහාන්ගේ වාර්තාවට අනුව, ඔවුන් සොයා ගත් උපාංගවල WaveNet සමාගමට අයත් මෘදුකාංගයක් සොයාගෙන තිබේ (ඒ අතර වැල් video ත් තිබුනාලු ).

    මේ අනුව අංක 36 බුද්ධිමය දේපළ පනතේ 177 සහ 178 වගන්ති යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුවක් ගොනු කළේය.


    නඩුවේ ප්‍රතිඵලය මම දන්නේ නැහැ, කිරියේ දන්න කෙනෙක් ඉන්නවනම් comment එකේ දාන්න.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    ඔය ත්‍රෙඩ් එකේම ඔය විස්තර ටිකයි, එක බොරුවට පටල්වපු කේස් එකක් කියලයි, ඔක කෝර්ට් එකෙන් පිට විසද ගත්තයි කියලා දලා තියෙනවානේ, ඇයි ඉතිං ඒකම කියන්න අලුත එකවුන්ට් එකක් හැදුවේ.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Similar threads