Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එරටොමේනියාව නම් රෝගය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එරටොමේනියාව නම් රෝගය

ඔබටත් එරටොමේනියාව නම් රෝගය තිබිය හැක!!!

ලෝකයේ විවිධ දේවලට ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. එකිනෙකාගේ රුචිකත්වයන් අනුව එ් එ් ජනප්‍රිය පුද්ගලයන් කෙරෙහි දැඩි කැමැත්තක්, ආසක්ත බවක් මිනිස් හිත්වල හට ගන්නවා. එයට නිදසුන් කිහිපයක් මේ. චිත්‍රපටවලට කැමති අය නළු නිළියන් තම ජීවිතයේ සිහින තරු විදිහට සලකනවා. ක්‍රිකට්වලට කැමති අය ක්‍රීඩකයන් තමන්ගේ වීරයන් කර ගන්නවා. සිංදුවලට කැමති අය ගායක ගායිකාවන්ට අතිශයින් ඇලූම් කරනවා. මේ විදිහට බොහෝ අයගේ ජීවිතවල පරමාදර්ශයක් විදිහට සලකන ජනප්‍රිය, ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් හෝ කිහිපයක් තියෙනවා.

එක එක චරිත තව පිරිසකගේ දැඩි විශ්වාසය, දැඩි ඇල්ම දිනා ගන්නේ හේතු කිහිපයක් නිසයි. ඔවුන්ගේ ආකර්ෂණීය ස්වභාවයන් එක හේතුවක්. මාධ්‍ය හරහා ඔවුන්ට ගොඩනගන ප්‍රතිරූපය තවත් හේතුවක්. හඬ පෞර්ෂය, රූපය, සමාජශීලී භාවයන් වගේ ම හැකියාවන් ආදියත් සමාජයීය සිහින තරු බවට පුද්ගලයන්ව පත් කරවනවා. ඔවුන්ගේ අනුගාමිකයන් ඇතැම් විට ඔවුන්ව සජීව ව දැක නො තිබෙනවා වන්නට පුළුවන්. සමාජයේ ගැරහුම් ලබන ආකාරයේ දුරාචාර සහිතව ඔවුන් දිවි ගෙවනවා වන්නටත් පුළුවන්. හැබැයි සිහින තරු හඹා යන අනුගාමිකයන්ට එය ගැටලූවක් නෙමෙයි.

තමන් ප්‍රිය කරන, ආදරය කරන මේ සිහින තරු තමන්ටත් එ් ආකාරයෙන් ම ඇලූම් කරන බව තමයි අනුගාමිකයන් විශ්වාස කරන්නේ. බාහිරට එය පෙනෙන්නේ විශාල ජන රැල්ලක් විදිහට. ජනප්‍රිය භාවයේ කුණාටුවක් විදිහට. කිසිසේත් ම ආපසු හැරවිය නො හැකි මහා ප්‍රවාහයක් විදිහට. සමාජයට එ්ක එහෙම පෙනුණත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය රෝගී තත්ත්වයක් ලෙසයි විස්තර කෙරෙන්නේ. හඳුන්වන්නේ එරොටොමේනියා (Erotomania) හෙවත් කාමොන්මාදය කියලයි. ඔය රෝගයට ගොදුරු වුණා ම තමන්ගේ සිහින තරුව වුණ පුද්ගල චරිතය අටලෝ දහමට මුහුණ පානකොට අර අනුගාමික පිරිසත් කම්පා වෙනවා. ඔවුන් අසනීප වුණොත් මොවුන්ට අසනීපයි වගේ දැනෙනවා. ඔවුන් පරාජයට පත් වුණොත් මොවුන් පැරදුනා කියලා හිතනවා. ඔවුන්ට විරුද්ධ බලවේගයක් හැදුනොත් මොවුන්ටත් එ් විරුද්ධ බලවේගය තමන්ගේ විරුද්ධවාදීන් කියලා හිතෙනවා. ඔවුන් මරණයට පත් වුණොත් තමන් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මොවුන්ට හිතෙනවා. එහෙම වෙනවා කියලා විශ්වාස කරන්න ටිකක් අපහසු වුණත් එහෙම වුණ අවස්ථා ලෝක ඉතිහාසයේ අපට මුණ ගැහෙනවා.

ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වගේ ම ප්‍රකට දේශපාලනඥයෙක් වුණ විජය කුමාරතුංගයන් ඝාතනය කෙරුණු පසුව මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ සිදු කෙරෙද්දී ඔහුගේ රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙක් මහත් නොඉවසිල්ලකින් එතැන රැඳී සිටියා. ඔහු අසල ම හුන් වෛද්‍යවරයෙකුට (මෙතුමා වර්තමානයේ අප රටේ සිටින ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක්). ඔහු කියා සිටියේ ‘‘මහත්තයා නැතිව ජීවත් වෙලා වැඩක් නැහැ.” කියලයි. වෛද්‍යවරයා එය එතරම් සැලකිල්ලකට ගත්තේ නැහැ. ඉන් සුළු මොහොතකට පසු අර රියදුරා ගිනි තබාගෙන තිබුණා. එ් පිළිස්සුම් තුවාලවලින් ඔහු මිය ගියා.

මේ හා සම්බන්ධ මෑතකාලීන නිදසුනක් අපට වාර්තා වුණේ ඉන්දියාවෙන්. තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිරභාරයට පත් කෙරුණේ දූෂණ චෝදනා මත. ලාංකේය අපට මොන තරම් හිසරදයක් වුණත් තමිල්නාඩු ජනතාවට ඇය ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර දෙන විශ්වාසනීය චරිතයක්. තමිල්නාඩුවේ බලාපොරොත්තුව, අනාගතය ලෙස ජනතා ආකර්ෂණයට පත් වුණ මේ සිනමා සහ දේශපාලන තාරකාව ප්‍රසිද්ධ වුණේ ‘අම්මා’ නමින්. ඇය සිරගත කෙරුණු මොහොතේ ඇය වෙනුවෙන් කී දෙනෙකු මිය යන්නට ඇති කියල ද ඔබ හිතන්නේ? එක්කෙනෙක්? දෙන්නෙක්? දහ පහළොස් දෙනෙක්? නෑ. එකසිය අනූ තුන් දෙනෙක් ඇය වෙනුවෙන් ජීවිත පූජා කළා… 17 දෙනෙක් ගිනි තබා ගත්තා. විසි දෙනෙක් ගෙල වැලලාගෙන මිය ගියා. නව දෙනෙක් වස පානය කළා. තුන් දෙනෙක් දුම්රියට පැන තිබුණා. ජයලලිතාගේ සිරගත වීම දරා ගත නො හැකිව හැදුණ හෘදයාබාධ නිසා 139 දෙනෙක් මිය ගියා… දැන් ඇය නිදහස්. නැවත දේශපාලනයේත් යෙදෙනවා. අර එකසිය අනූ තුන්දෙනාගේ පවුල්වලට ඉන්දියානු රුපියල් ලක්ෂ තුන බැගින් වන්දි ලබා දෙන්නටත් ජයලලිතා ඉදිරිපත් වුණා. එ්ත් ජීවිත ආයේ ගෙන්නන්න බැහැනේ. කාමොන්මාදය නිසා වුණ විපතක තරම සුළුපටු නැහැ නේ ද?

කාලයක් ඔය විදිහට ම ඉන්දියානු සිනමා නිළි වෛජයන්තිමාලා වටා ජන රැල්ලක් ගොඩ නැගුණා. සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ලොව පුරා ජනකායකගේ සිහින තරුවක් බවට පත් වුණා. ඔවුන් කන බොන, යන එන, අඳින පලඳින ආකාරයන් පවා බොහෝ දෙනා අනුකරණය කරන්නට යෙදුණා. කලින් කලට එවැනි තරු පායා එනවා. එ් තරුවලට ප්‍රිය කරන අය සිතන්නේ ‘මේ තරුව හැර තවත් තරුවක් නැත’ කියලයි. එ්ත් එ් තරු සදාකාලික නැති බව ඔවුන්ට අමතකයි. එක් තරුවක් මියැදුනත් තව තරු දහස් ගණනක් පායන බව ඔවුන්ට අමතකයි. ‘අසම සමයි’ කියලා ඔවුන් හිතන එ් තරුවලට වඩා දීප්තිමත් තරු පායන්නට හැකි බවත් ඔවුන්ට අමතකයි. ඉතින් ඉපදෙන මැරෙන ලෝකයට අයත් එ් තරු මියැදුන දවසට අනුගාමිකයන්ට දිශා නො පෙනී යන එකයි සිද්ධ වෙන්නේ. මේ තරු අර්බුදය දුරදිග ගිහින් ඡුන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් තම තමන් අගතියට යන බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ.

කාමොන්මාදය තුළ ඇතිවන මේ මානසික විපර්යාසය සම්බුදු නුවණින් මනා කොට පෙන්වා දී වදාරන ලද්දක්. අංගුත්තර නිකාය පොත් වහන්සේගේ චතුක්ක නිපාතයට අයත් පේම දෝස සූත්‍රයේ දී ඉපදීම් හතරක් ගැන පෙන්වා දෙමින් මෙකරුණ විග්රහ වෙනවා. එ් ඉපදීම් හතර නම් පේ‍්‍රමයෙන් පේ‍්‍රමය ඉපදීම, පේ‍්‍රමයෙන් ද්වේෂය ඉපදීම, ද්වේෂයෙන් පේ‍්‍රමය ඉපදීම හා ද්වේෂයෙන් ද්වේෂය ඉපදීම යි.

පේ‍්‍රමයෙන් පේ‍්‍රමය උපදින අයුර සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ අයුරින්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් ප්‍රිය වෙනවා. කාන්ත වෙනවා. මනාප වෙනවා. අන් අයත් එ් පුද්ගලයාට සිතෙන් ප්‍රියව, කාන්තව, මනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට ප්‍රිය වුණා ද කාන්ත වුණා ද මනාප වුණා ද ඔහුට අන් අයත් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු පේ‍්‍රමය උපදවනවා.

පේ‍්‍රමයෙන් ද්වේෂය උපදින්නේ මේ අයුරින්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් ප්‍රිය වෙනවා. කාන්ත වෙනවා. මනාප වෙනවා. අන් අය එ් පුද්ගලයාට සිතෙන් ප්‍රිය නො වී, කාන්ත නො වී, අමනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට ප්‍රිය වුණා ද කාන්ත වුණා ද මනාප වුණා ද ඔහුට අන් අය අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු ද්වේෂය උපදවනවා.

මේ ආකාරයෙනුයි ද්වේෂයෙන් පේ‍්‍රමය උපදින්නේ. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් අප්‍රිය වෙනවා. අකාන්ත වෙනවා. අමනාප වෙනවා. අන් අයත් එ් පුද්ගලයාට සිතෙන් ප්‍රිය නො වී, කාන්ත නො වී, අමනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට අප්‍රිය වුණා ද අකාන්ත වුණා ද අමනාප වුණා ද ඔහුට අන් අයත් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු පේ‍්‍රමය උපදවනවා.

ද්වේෂයෙන් ද්වේෂය උපදින්නේ මේ විදිහට. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් අප්‍රිය වෙනවා. අකාන්ත වෙනවා. අමනාප වෙනවා. අන් අය එ් පුද්ගලයාට සිතෙන් ප්‍රියව, කාන්තව, මනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට අප්‍රිය වුණා ද අකාන්ත වුණා ද අමනාප වුණා ද ඔහුට අන් අය ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු ද්වේෂය උපදවනවා.

කාමොන්මාදයෙන් යුතුව තමන් ඇසුරු කරන පුද්ගලයන් නිසා මේ හතර ආකාරයේ ම ඉපදීම් ඇති වන්නට පුළුවනි. සමාජ වටපිටාවේ තිබෙන ඇතැම් අර්බුද දෙස සිහි නුවණින් බලද්දි ඔබටත් පෙනේවි මේ තියෙන්නේ කාමොන්මාදයට සමීප මානසික තත්ත්ව මත ඇති වන ඛේදවාචක කියලා. අවසානයේ බලනකොට තමන්ගේ කිසි ම මැදිහත් වීමක් වුවමනා නො කරන කාරණයක් බැරෑරුම් ආකාරයෙන් දරාගෙන අකුසල් උපදවා ගැනීමක් පමණයි බොහෝ දෙනා සිදු කරලා තියෙන්නේ. අනුන්ගේ බර ඔළුවේ තබාගෙන තමන්ගේ කෙලෙස් කදමළු තර කර ගන්න මේ රෝගය කෙලෙස්වලින් ම උපන්න රෝගයක්.

මිදෙන්න තියෙන්නේ එක ම එක ක්‍රමය යි. එ් තමයි; මේ ලෝකයේ අසම සම වූ යම් දෙයක් තියෙනවා නම් අන්න එ් දේ තමන්ට පිහිට පිළිසරණ කර ගන්න එක. දිවි දෙවැනි කරගෙන එ් දේ අනුගමනය කරන එක. ගෞරව බහුමානයෙන් යුතුව එ් අසම සම දේ හිස් මුදුනින් දරා ගන්න එක. අපේ වාසනාවට අප ඉපදුණේ අසම සම වූ, අවශේෂ ලෝකයට අසාධාරණ වූ එ් මහානීය කාරණා මුණ ගැසෙන යුගයක…! ශාස්තෘන් වහන්සේ අසම සමයි. උන් වහන්සේගේ ධර්මයට සම කළ හැකි කිසිවක් ලෝකයේ නැහැ. උන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස ලෝකයේ අසම සමයි. සතර අගතියෙන් අගතියට පත් නො වන්නට විතරක් නෙමෙයි; සතර දහමක අරුත් දැනගෙන හැම කෙලෙස් ලෙඩක් ම සුවපත් කර ගන්නටත් මේ අසම සම ත්‍රිවිධ රත්නයන් ම යි උපකාර වන්නේ.

සමාජයීය කාමොන්මාදයන්ගෙන් පෙළෙමින් අනුන්ගේ බර තමන් ඔසවාගෙන යනවා වෙනුවට මේ කෙලෙස් බර පැත්තකින් තියලා නිදහස් වෙන්න කැමති නම් මෙන්න තිබෙනවා එ් සුගත මඟ. අවබෝධයෙන් කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් බැහැර කිරීම පිණිස, සන්සිඳීම පිණිස, විශේෂ ඤණයන් උපදවා ගැනීම පිණිස, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, අමා මහ නිවන පිණිස වූ මේ එක ම මඟ ඔබට ද මඟ නො හැරේවා!

මහාමේඝ 2015 ඇසළ කලාපය

WWW.MAHAMEGHA.LK

සටහන

දිව්‍යාංජලී සූරියබණ්ඩාර

[QUOTE="sooppuwa, post: 19897090, member: 556336"] [b]එරටොමේනියාව නම් රෝගය[/b] [SIZE="5"]ඔබටත් එරටොමේනියාව නම් රෝගය තිබිය හැක!!![/SIZE] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2015/07/erotomenia-600x330.jpg[/IMG] [SIZE="4"] ලෝකයේ විවිධ දේවලට ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයෝ ඉන්නවා. එකිනෙකාගේ රුචිකත්වයන් අනුව එ් එ් ජනප්‍රිය පුද්ගලයන් කෙරෙහි දැඩි කැමැත්තක්, ආසක්ත බවක් මිනිස් හිත්වල හට ගන්නවා. එයට නිදසුන් කිහිපයක් මේ. චිත්‍රපටවලට කැමති අය නළු නිළියන් තම ජීවිතයේ සිහින තරු විදිහට සලකනවා. ක්‍රිකට්වලට කැමති අය ක්‍රීඩකයන් තමන්ගේ වීරයන් කර ගන්නවා. සිංදුවලට කැමති අය ගායක ගායිකාවන්ට අතිශයින් ඇලූම් කරනවා. මේ විදිහට බොහෝ අයගේ ජීවිතවල පරමාදර්ශයක් විදිහට සලකන ජනප්‍රිය, ප්‍රසිද්ධ පුද්ගල චරිතයක් හෝ කිහිපයක් තියෙනවා. එක එක චරිත තව පිරිසකගේ දැඩි විශ්වාසය, දැඩි ඇල්ම දිනා ගන්නේ හේතු කිහිපයක් නිසයි. ඔවුන්ගේ ආකර්ෂණීය ස්වභාවයන් එක හේතුවක්. මාධ්‍ය හරහා ඔවුන්ට ගොඩනගන ප්‍රතිරූපය තවත් හේතුවක්. හඬ පෞර්ෂය, රූපය, සමාජශීලී භාවයන් වගේ ම හැකියාවන් ආදියත් සමාජයීය සිහින තරු බවට පුද්ගලයන්ව පත් කරවනවා. ඔවුන්ගේ අනුගාමිකයන් ඇතැම් විට ඔවුන්ව සජීව ව දැක නො තිබෙනවා වන්නට පුළුවන්. සමාජයේ ගැරහුම් ලබන ආකාරයේ දුරාචාර සහිතව ඔවුන් දිවි ගෙවනවා වන්නටත් පුළුවන්. හැබැයි සිහින තරු හඹා යන අනුගාමිකයන්ට එය ගැටලූවක් නෙමෙයි. තමන් ප්‍රිය කරන, ආදරය කරන මේ සිහින තරු තමන්ටත් එ් ආකාරයෙන් ම ඇලූම් කරන බව තමයි අනුගාමිකයන් විශ්වාස කරන්නේ. බාහිරට එය පෙනෙන්නේ විශාල ජන රැල්ලක් විදිහට. ජනප්‍රිය භාවයේ කුණාටුවක් විදිහට. කිසිසේත් ම ආපසු හැරවිය නො හැකි මහා ප්‍රවාහයක් විදිහට. සමාජයට එ්ක එහෙම පෙනුණත් වෛද්‍ය විද්‍යාත්මකව නම් එය රෝගී තත්ත්වයක් ලෙසයි විස්තර කෙරෙන්නේ. හඳුන්වන්නේ එරොටොමේනියා (Erotomania) හෙවත් කාමොන්මාදය කියලයි. ඔය රෝගයට ගොදුරු වුණා ම තමන්ගේ සිහින තරුව වුණ පුද්ගල චරිතය අටලෝ දහමට මුහුණ පානකොට අර අනුගාමික පිරිසත් කම්පා වෙනවා. ඔවුන් අසනීප වුණොත් මොවුන්ට අසනීපයි වගේ දැනෙනවා. ඔවුන් පරාජයට පත් වුණොත් මොවුන් පැරදුනා කියලා හිතනවා. ඔවුන්ට විරුද්ධ බලවේගයක් හැදුනොත් මොවුන්ටත් එ් විරුද්ධ බලවේගය තමන්ගේ විරුද්ධවාදීන් කියලා හිතෙනවා. ඔවුන් මරණයට පත් වුණොත් තමන් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මොවුන්ට හිතෙනවා. එහෙම වෙනවා කියලා විශ්වාස කරන්න ටිකක් අපහසු වුණත් එහෙම වුණ අවස්ථා ලෝක ඉතිහාසයේ අපට මුණ ගැහෙනවා. ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වගේ ම ප්‍රකට දේශපාලනඥයෙක් වුණ විජය කුමාරතුංගයන් ඝාතනය කෙරුණු පසුව මෙවැනි සිදුවීමක් වාර්තා වුණා. ඔහුගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ සිදු කෙරෙද්දී ඔහුගේ රියදුරෙකු වශයෙන් සේවය කළ පුද්ගලයෙක් මහත් නොඉවසිල්ලකින් එතැන රැඳී සිටියා. ඔහු අසල ම හුන් වෛද්‍යවරයෙකුට (මෙතුමා වර්තමානයේ අප රටේ සිටින ප්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක්). ඔහු කියා සිටියේ ‘‘මහත්තයා නැතිව ජීවත් වෙලා වැඩක් නැහැ.” කියලයි. වෛද්‍යවරයා එය එතරම් සැලකිල්ලකට ගත්තේ නැහැ. ඉන් සුළු මොහොතකට පසු අර රියදුරා ගිනි තබාගෙන තිබුණා. එ් පිළිස්සුම් තුවාලවලින් ඔහු මිය ගියා. මේ හා සම්බන්ධ මෑතකාලීන නිදසුනක් අපට වාර්තා වුණේ ඉන්දියාවෙන්. තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සිරභාරයට පත් කෙරුණේ දූෂණ චෝදනා මත. ලාංකේය අපට මොන තරම් හිසරදයක් වුණත් තමිල්නාඩු ජනතාවට ඇය ඔවුන්ගේ සිතුම් පැතුම් ඉටු කර දෙන විශ්වාසනීය චරිතයක්. තමිල්නාඩුවේ බලාපොරොත්තුව, අනාගතය ලෙස ජනතා ආකර්ෂණයට පත් වුණ මේ සිනමා සහ දේශපාලන තාරකාව ප්‍රසිද්ධ වුණේ ‘අම්මා’ නමින්. ඇය සිරගත කෙරුණු මොහොතේ ඇය වෙනුවෙන් කී දෙනෙකු මිය යන්නට ඇති කියල ද ඔබ හිතන්නේ? එක්කෙනෙක්? දෙන්නෙක්? දහ පහළොස් දෙනෙක්? නෑ. එකසිය අනූ තුන් දෙනෙක් ඇය වෙනුවෙන් ජීවිත පූජා කළා… 17 දෙනෙක් ගිනි තබා ගත්තා. විසි දෙනෙක් ගෙල වැලලාගෙන මිය ගියා. නව දෙනෙක් වස පානය කළා. තුන් දෙනෙක් දුම්රියට පැන තිබුණා. ජයලලිතාගේ සිරගත වීම දරා ගත නො හැකිව හැදුණ හෘදයාබාධ නිසා 139 දෙනෙක් මිය ගියා… දැන් ඇය නිදහස්. නැවත දේශපාලනයේත් යෙදෙනවා. අර එකසිය අනූ තුන්දෙනාගේ පවුල්වලට ඉන්දියානු රුපියල් ලක්ෂ තුන බැගින් වන්දි ලබා දෙන්නටත් ජයලලිතා ඉදිරිපත් වුණා. එ්ත් ජීවිත ආයේ ගෙන්නන්න බැහැනේ. කාමොන්මාදය නිසා වුණ විපතක තරම සුළුපටු නැහැ නේ ද? කාලයක් ඔය විදිහට ම ඉන්දියානු සිනමා නිළි වෛජයන්තිමාලා වටා ජන රැල්ලක් ගොඩ නැගුණා. සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් ලොව පුරා ජනකායකගේ සිහින තරුවක් බවට පත් වුණා. ඔවුන් කන බොන, යන එන, අඳින පලඳින ආකාරයන් පවා බොහෝ දෙනා අනුකරණය කරන්නට යෙදුණා. කලින් කලට එවැනි තරු පායා එනවා. එ් තරුවලට ප්‍රිය කරන අය සිතන්නේ ‘මේ තරුව හැර තවත් තරුවක් නැත’ කියලයි. එ්ත් එ් තරු සදාකාලික නැති බව ඔවුන්ට අමතකයි. එක් තරුවක් මියැදුනත් තව තරු දහස් ගණනක් පායන බව ඔවුන්ට අමතකයි. ‘අසම සමයි’ කියලා ඔවුන් හිතන එ් තරුවලට වඩා දීප්තිමත් තරු පායන්නට හැකි බවත් ඔවුන්ට අමතකයි. ඉතින් ඉපදෙන මැරෙන ලෝකයට අයත් එ් තරු මියැදුන දවසට අනුගාමිකයන්ට දිශා නො පෙනී යන එකයි සිද්ධ වෙන්නේ. මේ තරු අර්බුදය දුරදිග ගිහින් ඡුන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් තම තමන් අගතියට යන බව ඔවුන් තේරුම් ගන්නේ නැහැ. කාමොන්මාදය තුළ ඇතිවන මේ මානසික විපර්යාසය සම්බුදු නුවණින් මනා කොට පෙන්වා දී වදාරන ලද්දක්. අංගුත්තර නිකාය පොත් වහන්සේගේ චතුක්ක නිපාතයට අයත් පේම දෝස සූත්‍රයේ දී ඉපදීම් හතරක් ගැන පෙන්වා දෙමින් මෙකරුණ විග්රහ වෙනවා. එ් ඉපදීම් හතර නම් පේ‍්‍රමයෙන් පේ‍්‍රමය ඉපදීම, පේ‍්‍රමයෙන් ද්වේෂය ඉපදීම, ද්වේෂයෙන් පේ‍්‍රමය ඉපදීම හා ද්වේෂයෙන් ද්වේෂය ඉපදීම යි. පේ‍්‍රමයෙන් පේ‍්‍රමය උපදින අයුර සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ අයුරින්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් ප්‍රිය වෙනවා. කාන්ත වෙනවා. මනාප වෙනවා. අන් අයත් එ් පුද්ගලයාට සිතෙන් ප්‍රියව, කාන්තව, මනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට ප්‍රිය වුණා ද කාන්ත වුණා ද මනාප වුණා ද ඔහුට අන් අයත් ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු පේ‍්‍රමය උපදවනවා. පේ‍්‍රමයෙන් ද්වේෂය උපදින්නේ මේ අයුරින්. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් ප්‍රිය වෙනවා. කාන්ත වෙනවා. මනාප වෙනවා. අන් අය එ් පුද්ගලයාට සිතෙන් ප්‍රිය නො වී, කාන්ත නො වී, අමනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට ප්‍රිය වුණා ද කාන්ත වුණා ද මනාප වුණා ද ඔහුට අන් අය අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු ද්වේෂය උපදවනවා. මේ ආකාරයෙනුයි ද්වේෂයෙන් පේ‍්‍රමය උපදින්නේ. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් අප්‍රිය වෙනවා. අකාන්ත වෙනවා. අමනාප වෙනවා. අන් අයත් එ් පුද්ගලයාට සිතෙන් ප්‍රිය නො වී, කාන්ත නො වී, අමනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට අප්‍රිය වුණා ද අකාන්ත වුණා ද අමනාප වුණා ද ඔහුට අන් අයත් අනිෂ්ට වූ, අකාන්ත වූ, අමනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු පේ‍්‍රමය උපදවනවා. ද්වේෂයෙන් ද්වේෂය උපදින්නේ මේ විදිහට. පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකු පිළිබඳව සිතෙන් අප්‍රිය වෙනවා. අකාන්ත වෙනවා. අමනාප වෙනවා. අන් අය එ් පුද්ගලයාට සිතෙන් ප්‍රියව, කාන්තව, මනාප අයුරින් කටයුතු කරනවා නම් ඔහුට මෙහෙම හිතෙනවා. ‘යම් කෙනෙක් මට අප්‍රිය වුණා ද අකාන්ත වුණා ද අමනාප වුණා ද ඔහුට අන් අය ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ අයුරින් කටයුතු කරනවා.’ අන්න එ් පිරිස කෙරෙහි ඔහු ද්වේෂය උපදවනවා. කාමොන්මාදයෙන් යුතුව තමන් ඇසුරු කරන පුද්ගලයන් නිසා මේ හතර ආකාරයේ ම ඉපදීම් ඇති වන්නට පුළුවනි. සමාජ වටපිටාවේ තිබෙන ඇතැම් අර්බුද දෙස සිහි නුවණින් බලද්දි ඔබටත් පෙනේවි මේ තියෙන්නේ කාමොන්මාදයට සමීප මානසික තත්ත්ව මත ඇති වන ඛේදවාචක කියලා. අවසානයේ බලනකොට තමන්ගේ කිසි ම මැදිහත් වීමක් වුවමනා නො කරන කාරණයක් බැරෑරුම් ආකාරයෙන් දරාගෙන අකුසල් උපදවා ගැනීමක් පමණයි බොහෝ දෙනා සිදු කරලා තියෙන්නේ. අනුන්ගේ බර ඔළුවේ තබාගෙන තමන්ගේ කෙලෙස් කදමළු තර කර ගන්න මේ රෝගය කෙලෙස්වලින් ම උපන්න රෝගයක්. මිදෙන්න තියෙන්නේ එක ම එක ක්‍රමය යි. එ් තමයි; මේ ලෝකයේ අසම සම වූ යම් දෙයක් තියෙනවා නම් අන්න එ් දේ තමන්ට පිහිට පිළිසරණ කර ගන්න එක. දිවි දෙවැනි කරගෙන එ් දේ අනුගමනය කරන එක. ගෞරව බහුමානයෙන් යුතුව එ් අසම සම දේ හිස් මුදුනින් දරා ගන්න එක. අපේ වාසනාවට අප ඉපදුණේ අසම සම වූ, අවශේෂ ලෝකයට අසාධාරණ වූ එ් මහානීය කාරණා මුණ ගැසෙන යුගයක…! ශාස්තෘන් වහන්සේ අසම සමයි. උන් වහන්සේගේ ධර්මයට සම කළ හැකි කිසිවක් ලෝකයේ නැහැ. උන් වහන්සේගේ ශ්‍රාවක සඟ පිරිස ලෝකයේ අසම සමයි. සතර අගතියෙන් අගතියට පත් නො වන්නට විතරක් නෙමෙයි; සතර දහමක අරුත් දැනගෙන හැම කෙලෙස් ලෙඩක් ම සුවපත් කර ගන්නටත් මේ අසම සම ත්‍රිවිධ රත්නයන් ම යි උපකාර වන්නේ. සමාජයීය කාමොන්මාදයන්ගෙන් පෙළෙමින් අනුන්ගේ බර තමන් ඔසවාගෙන යනවා වෙනුවට මේ කෙලෙස් බර පැත්තකින් තියලා නිදහස් වෙන්න කැමති නම් මෙන්න තිබෙනවා එ් සුගත මඟ. අවබෝධයෙන් කලකිරීම පිණිස, නොඇල්ම පිණිස, කෙලෙස් බැහැර කිරීම පිණිස, සන්සිඳීම පිණිස, විශේෂ ඤණයන් උපදවා ගැනීම පිණිස, චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස, අමා මහ නිවන පිණිස වූ මේ එක ම මඟ ඔබට ද මඟ නො හැරේවා![/SIZE] මහාමේඝ 2015 ඇසළ කලාපය [url]WWW.MAHAMEGHA.LK[/url] සටහන දිව්‍යාංජලී සූරියබණ්ඩාර [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom