Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරියට මොකද වෙන්නේ?

එලකිරියට මොකද වෙන්නේ?

එලකිරි සම්මාන උළෙල එක්කම දාන්න හිතුන දෙයක් මේක..

එලකිරි සම්මාන උළෙල ඉවර වෙද්දි පරණ වටින කියන සාමාජිකයො ගොඩක් එලකිරි එක දාලා ගිහින්....

එලකිරි එකේ 2012 රෙජිස්ටර් වුනාට ඊට ගොඩක් කාලෙක ඉදල එලකිරිය ගැන හොදින් දන්නවා. ඒ කාලෙ හැමෝම සමගියෙන් එකා වගේ හිටිය. යම් තාක් දුරකට මේ කව්ද මොනවද කරන්නේ මෙයාගෙ ජාතිය මොකක්ද මෙයාගෙ වත ගොත මොකක්ද කියල දන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හැම ෆ්රෙඩාම වැදගත්නෙ මචන් තියරි එකෙන් හැමෝම තරාතිරම නොබලා එක එකාට පුලුවන් විදිහට උදව් පදව් කරගෙන සමගියෙන් හිටියා. මෙතන හිටිය හිරේ ගිය උන්.. දොස්තර මහත්තුරු.. ඉංජිනේරුවො.. සමාගම් වල ලොකු පුටු වල අය.. එකී නොකී ගොඩක් ස්තර වල අය හිටිය. ඒ අතර සාමාන්‍ය අපිත් හිටිය. හැබැයි ඒ දවස් වල ඒ අය නිරාවරණය වෙලා හිටියෙ නැහැ තමන් කව්ද කියල. අඩුම ගානෙ වයස මොකක්ද? කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල දන්නෙත් නැහැ. ඉතින් හැමෝම එකම මට්ටමින් හිටියෙ.

කාලෙත් එක්ක ෆිට් එක වැඩි වෙද්දි සාමාජිකයො පුද්ගලිකව සම්බන්ධ කම් පවත්වන්න පටන් ගත්ත. ගෙට් ටුගෙදර්, වෙනම ගෘප්, ස්කයිප් ගෘප්, වයිබර් ගෘප් වගේ එලකිරි එකෙන් පරිබාහිරව සාමාජිකයො සම්බන්ධ වෙලා තම තමන්ගෙ විස්තර බෙදා හදා ගත්ත. එතනදි ඒ අය නිරාවරණය වුනා තමන් කව්ද කියල. ඊට පස්සෙ ඒ අය ඒ අයට ගැලපෙන අය විතරක් එලකිරි එකේ ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගත්ත.. ඒ අය ආශ්‍රය නිශ්‍රය කරන අය එලකිරි එකේ මොන අදහසක් දැරුවත් (හරි හෝ වැරදි) ඒක හිස් මුදුනින් පිලිඅරගෙන ඒ අදහසට විරුද්ධ අයට වට වෙලා ගහන්න පටන් ගත්ත. මොකද ඒ අය පුද්ගලිකව යම් බැදීමක් තියෙන නිසා. සමහර විට වැරදි දෙයක් වුනත් අර යාලුවව සනසන්න එහෙයි කියන මට්ටමට වැටිල තියෙනවා. ඒ අය එලකිරි එකේ දකින්න පුලුවන් වෙන්නේ ඒ අයටම ආවේණික ත්‍රෙඩ් 2,3 ක විතරයි. ඒවාත් ගෘෘප් චැට් වගේ වෙලා. අලුත් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකකට ආවත් නොදැක්ක වගේ ඉන්න තරමටම ඒ අයගෙ මයින්ඩ් එක වෙනස් වෙලා. කල්ලිවාදයක් ඇති වෙලා. කෙනෙක් කියන දේකට වෙන කෙනෙක් විරුද්ධව අදහස් පළ කරොත් අර කෙනා එයාගෙ කල්ලිය බස්සල අනිත් විරුද්ධ එකාව නැත්තටම නැති කරනවා. සමහර වෙලාවට එලකිරි එපා වෙන්නම. උදාහරණ මේ දවස් වල තියෙන එලකිරි සම්මාන උළෙල.

අනිත් දේ තමයි ඇඩ්මින් අයියගෙ තීරණ වලටත් සමහර සාමාජිකයො බලපෑම් එල්ල කරන මට්ටමකට ඇවිත් කියල පේනවා. සමහර පරණ සාමාජිකයො නිසා ඇඩ්මින් අයියටත් කරන්න දෙයක් නැතුව ඇති. පොරටත් රැවුලයි කැදයි දෙකම බේරගන්න ඕනි නිසා. එතනදි එලකිරි එකේ නීති හා රෙගුලාසි දෙආකාරව (දන්න අයට සහ නොදන්න අයට) ක්‍රියාත්මක වෙනවදැයි හිතෙනවා.

කළකිරිච්ච පරණ සාමාජිකයො ගොඩක් වෙලාවට එන්නෙ නැහැ දැන්. ආවත් බලල යනවා විතරයි. නැත්නන් වෙන අලුත් අයිඩී එකකින් ලොග් වෙලා ඉන්නවා. ඉස්සර ඒවා අමතක කරල.

හැබැයි ඒ අය එලකිරි ඉතිහාසෙම දන්නව. ඉතින් කෙනෙක් දෙයක් කිව්වොත් එයාව එක්ස්පොස් කරන්න තරම් කරුනු තියෙනවා. ඉතින් දරුනු තත්ත්වයක්.. සමහරුන්ගේ ඒ වගේ අලුත් එකවුන්ට් (ෆේක් කියල කියන ඒවා) මොනවද කියල අනි්ත් අය දන්නවත් එක්ක. ඒත් ඒවා වලින් කරන වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ. සමහරු හරි එකවුන්ට් එකෙන් කියන්න බැරි දේ ෆේක් එකෙන් ලොග් වෙලා කියනවා. මූ අරය කියල දන්න නිසා සමහරු මුකුත් කියන්නෙ නැහැ. යාලු කමට වැරැද්ද හරි කියල කියනවා..

මෙහෙම දිගටම ගියොත් එලකිරි එක යාලුවො 10-15 කට විතරක් සීමා විච්ච එකක් වෙයි. අනිත් අයට කට අරින්නත් බැහැ. ඇරියොත් සමූහ දූෂනයකට ලක් වෙනව වගේ වැඩක් වෙනවා.

මේවා නොකියත් බෑ.. කිව්වත් වැරදියි. පරණ එලකිරි එක ඇත්තටම ගොඩක් සුන්දරයි..

ඒ කාලෙ තරාතිරමක් නැතුව හැමෝම එකට එකාවගේ හිටිය...

මේ මට පේන විදිහ.. උඹලටත් එහෙමද පේන්නේ

[QUOTE="Nirosh shan, post: 19520097, member: 430733"] [b]එලකිරියට මොකද වෙන්නේ?[/b] [SIZE=2]එලකිරියට මොකද වෙන්නේ?:( එලකිරි සම්මාන උළෙල එක්කම දාන්න හිතුන දෙයක් මේක..:dull: එලකිරි සම්මාන උළෙල ඉවර වෙද්දි පරණ වටින කියන සාමාජිකයො ගොඩක් එලකිරි එක දාලා ගිහින්....:( එලකිරි එකේ 2012 රෙජිස්ටර් වුනාට ඊට ගොඩක් කාලෙක ඉදල එලකිරිය ගැන හොදින් දන්නවා. ඒ කාලෙ හැමෝම සමගියෙන් එකා වගේ හිටිය. යම් තාක් දුරකට මේ කව්ද මොනවද කරන්නේ මෙයාගෙ ජාතිය මොකක්ද මෙයාගෙ වත ගොත මොකක්ද කියල දන්නෙ නැති නිසා ගොඩක් වෙලාවට හැම ෆ්රෙඩාම වැදගත්නෙ මචන් තියරි එකෙන් හැමෝම තරාතිරම නොබලා එක එකාට පුලුවන් විදිහට උදව් පදව් කරගෙන සමගියෙන් හිටියා. මෙතන හිටිය හිරේ ගිය උන්.. දොස්තර මහත්තුරු.. ඉංජිනේරුවො.. සමාගම් වල ලොකු පුටු වල අය.. එකී නොකී ගොඩක් ස්තර වල අය හිටිය. ඒ අතර සාමාන්‍ය අපිත් හිටිය. හැබැයි ඒ දවස් වල ඒ අය නිරාවරණය වෙලා හිටියෙ නැහැ තමන් කව්ද කියල. අඩුම ගානෙ වයස මොකක්ද? කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල දන්නෙත් නැහැ. ඉතින් හැමෝම එකම මට්ටමින් හිටියෙ. කාලෙත් එක්ක ෆිට් එක වැඩි වෙද්දි සාමාජිකයො පුද්ගලිකව සම්බන්ධ කම් පවත්වන්න පටන් ගත්ත. ගෙට් ටුගෙදර්, වෙනම ගෘප්, ස්කයිප් ගෘප්, වයිබර් ගෘප් වගේ එලකිරි එකෙන් පරිබාහිරව සාමාජිකයො සම්බන්ධ වෙලා තම තමන්ගෙ විස්තර බෙදා හදා ගත්ත. එතනදි ඒ අය නිරාවරණය වුනා තමන් කව්ද කියල. ඊට පස්සෙ ඒ අය ඒ අයට ගැලපෙන අය විතරක් එලකිරි එකේ ආශ්‍රය නිශ්‍රය කරන්න පටන් ගත්ත.. ඒ අය ආශ්‍රය නිශ්‍රය කරන අය එලකිරි එකේ මොන අදහසක් දැරුවත් (හරි හෝ වැරදි) ඒක හිස් මුදුනින් පිලිඅරගෙන ඒ අදහසට විරුද්ධ අයට වට වෙලා ගහන්න පටන් ගත්ත. මොකද ඒ අය පුද්ගලිකව යම් බැදීමක් තියෙන නිසා. සමහර විට වැරදි දෙයක් වුනත් අර යාලුවව සනසන්න එහෙයි කියන මට්ටමට වැටිල තියෙනවා. ඒ අය එලකිරි එකේ දකින්න පුලුවන් වෙන්නේ ඒ අයටම ආවේණික ත්‍රෙඩ් 2,3 ක විතරයි. ඒවාත් ගෘෘප් චැට් වගේ වෙලා. අලුත් කෙනෙක් ඒ ත්‍රෙඩ් එකකට ආවත් නොදැක්ක වගේ ඉන්න තරමටම ඒ අයගෙ මයින්ඩ් එක වෙනස් වෙලා. කල්ලිවාදයක් ඇති වෙලා. කෙනෙක් කියන දේකට වෙන කෙනෙක් විරුද්ධව අදහස් පළ කරොත් අර කෙනා එයාගෙ කල්ලිය බස්සල අනිත් විරුද්ධ එකාව නැත්තටම නැති කරනවා. සමහර වෙලාවට එලකිරි එපා වෙන්නම. උදාහරණ මේ දවස් වල තියෙන එලකිරි සම්මාන උළෙල. අනිත් දේ තමයි ඇඩ්මින් අයියගෙ තීරණ වලටත් සමහර සාමාජිකයො බලපෑම් එල්ල කරන මට්ටමකට ඇවිත් කියල පේනවා. සමහර පරණ සාමාජිකයො නිසා ඇඩ්මින් අයියටත් කරන්න දෙයක් නැතුව ඇති. පොරටත් රැවුලයි කැදයි දෙකම බේරගන්න ඕනි නිසා. එතනදි එලකිරි එකේ නීති හා රෙගුලාසි දෙආකාරව (දන්න අයට සහ නොදන්න අයට) ක්‍රියාත්මක වෙනවදැයි හිතෙනවා. කළකිරිච්ච පරණ සාමාජිකයො ගොඩක් වෙලාවට එන්නෙ නැහැ දැන්. ආවත් බලල යනවා විතරයි. නැත්නන් වෙන අලුත් අයිඩී එකකින් ලොග් වෙලා ඉන්නවා. ඉස්සර ඒවා අමතක කරල. හැබැයි ඒ අය එලකිරි ඉතිහාසෙම දන්නව. ඉතින් කෙනෙක් දෙයක් කිව්වොත් එයාව එක්ස්පොස් කරන්න තරම් කරුනු තියෙනවා. ඉතින් දරුනු තත්ත්වයක්.. සමහරුන්ගේ ඒ වගේ අලුත් එකවුන්ට් (ෆේක් කියල කියන ඒවා) මොනවද කියල අනි්ත් අය දන්නවත් එක්ක. ඒත් ඒවා වලින් කරන වැඩ වලට මුකුත් කියන්නෙ නැහැ. සමහරු හරි එකවුන්ට් එකෙන් කියන්න බැරි දේ ෆේක් එකෙන් ලොග් වෙලා කියනවා. මූ අරය කියල දන්න නිසා සමහරු මුකුත් කියන්නෙ නැහැ. යාලු කමට වැරැද්ද හරි කියල කියනවා.. මෙහෙම දිගටම ගියොත් එලකිරි එක යාලුවො 10-15 කට විතරක් සීමා විච්ච එකක් වෙයි. අනිත් අයට කට අරින්නත් බැහැ. ඇරියොත් සමූහ දූෂනයකට ලක් වෙනව වගේ වැඩක් වෙනවා. මේවා නොකියත් බෑ.. කිව්වත් වැරදියි. පරණ එලකිරි එක ඇත්තටම ගොඩක් සුන්දරයි.. ඒ කාලෙ තරාතිරමක් නැතුව හැමෝම එකට එකාවගේ හිටිය... මේ මට පේන විදිහ.. උඹලටත් එහෙමද පේන්නේ :([/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom