Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං..

එදා මෙදා කියල වෙනසක් නැහැ..

බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ..

මම නම් සම්මාන ත්රේඩ් එකට වෝට් කලෙත් නෑ..

කොමෙන්ට් දැම්මෙත් නෑ..

ඒක සංවිධායක මණ්ඩලයේ ප්රශ්ණයක් නිසාවත්, වෙන ප්රශ්නයක් නිසාවත් නෙමෙයි..

හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි..

උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා..

පැය ගණන් මහන්සිවෙලා ත්රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා..

ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ..

ඔන්න ඕකයි මම වෝට් නොකලේ..

මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ..

එයාලා අනිත් අය කොච්චර හොඳ ත්රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය..

ඔහේ බලලා යනවා..

එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා..

එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං..

ඔව්වා ගණන් ගන්න එපා..

ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ..

ත්රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා..

ත්රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා..

හොරාට යන්නෙ නැතුව..

ත්රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ..

අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්..

මම නම් කාටත් එක විදියට සලකන්නෙ..

අරූ මෙහෙම ජොබක් කරන්නෙ..

මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්රශ්නයක් නෑ..

චැට් ත්රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං..

එතකොට හරි..

මාත් වැඩිය චැට් ත්රේඩ් වලට යන්නෙ නැහැ දැන්..

හැබැයි ඔය සමහර චැට් ත්රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා..

ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි..

පබ්ලික් ෆෝරම් තමයි..

ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ..

එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ..

[QUOTE="crazybuddy, post: 19520309, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]මේකෙ කලින් ඉඳන්ම මොන මගුල කලත් වලි යනවා බං.. එදා මෙදා කියල වෙනසක් නැහැ.. බොහොම කලාතුරකින් තමයි හොඳ විදියට දෙයක් ඉවර වෙන්නෙ.. :) මම නම් සම්මාන ත්රේඩ් එකට වෝට් කලෙත් නෑ.. කොමෙන්ට් දැම්මෙත් නෑ.. ඒක සංවිධායක මණ්ඩලයේ ප්රශ්ණයක් නිසාවත්, වෙන ප්රශ්නයක් නිසාවත් නෙමෙයි.. හේතුව මට මේකෙ එකෙක්ව විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න අමාරුයි.. උදව්වක් ඉල්ලුවාම බොක්කෙන්ම බැහැලා උදව් කරන කොල්ලො ඕන තරම් ඉන්නවා.. පැය ගණන් මහන්සිවෙලා ත්රේඩ් දාන උන් ඕන තරම් ඉන්නවා.. ඉතිං එහෙම එකේ මගේ හිතට එකඟව මෙන්න මූ සුපිරියි කියලා කියන්න බෑ.. ඔන්න ඕකයි මම වෝට් නොකලේ.. :( මේකෙ පෙලක් සාමාජිකයො ඉන්නවා උඹ කියනව වගේ.. එයාලා අනිත් අය කොච්චර හොඳ ත්රේඩ් දැම්මත් කොමෙන්ට් කරන්නෙ නැහැ වැඩිය.. ඔහේ බලලා යනවා.. එයාලගෙ සෙට් එකේ එකෙක්ට ගූ ගියා කිව්වත්, සුපිරි ත්රේඩ් එක මචං කියලා කොමෙන්ට් කරනවා.. එහෙම පොඩි පොඩි කේස් තියෙනවා ඉතිං.. ඔව්වා ගණන් ගන්න එපා.. :cool: ඒත් මම නම් කියන්නෙ මොකෙක් උනත් කමක් නැහැ.. ත්රේඩ් එකක් බැලුවා නම් බම්ප් එකක් හරි දාගෙන පලයන් කියලා.. ත්රේඩ් එක දාපු එකාගෙ මහන්සිය ගැනවත් හිතලා.. හොරාට යන්නෙ නැතුව.. ත්රේඩ් එකකට කොමෙන්ට් කලා කියලා උගේ චරිතෙට හානි වෙන්නෙ නෑනේ.. අනික මොන තරම් උගතෙක් උනත් වැඩක් නෑ ගතිගුණ අතින් සක්කිලියකේ නම්.. :( මම නම් කාටත් එක විදියට සලකන්නෙ.. අරූ මෙහෙම ජොබක් කරන්නෙ.. මූ මෙහෙම එකක් කරන්නෙ කියලා මට ප්රශ්නයක් නෑ.. :no: චැට් ත්රේඩ් වල උඹව ගණන් ගන්නෙ නැත්තං නොයා හිටපං.. එතකොට හරි.. මාත් වැඩිය චැට් ත්රේඩ් වලට යන්නෙ නැහැ දැන්.. :) හැබැයි ඔය සමහර චැට් ත්රේඩ් තියෙනවා එයාලා පෞද්ගලිකව මුණගැහෙන යාලුවො ටික විතරක් සෙට් වෙන්න හදපුවා.. ඒවට ඉතිං යන එක ඒ තරම් හොඳ මදි.. පබ්ලික් ෆෝරම් තමයි.. ඒත් ඉතිං ඒවට අපි ගිහින් තේරුමක් නෑ.. එයාලා කතා කරන්නෙ එයාලගෙ දේවල්නේ.. ;) [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom