Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම වැඩේ මේකෙ අවෝඩ් සීන් තියන්නෙ නැති එක..

තරඟ වලට නම් මම කොහොමත් සහභාගී වෙන්නෙ නෑ මචං..

මොකද මට අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා..

කලින් ඕවට ගිහින් කෙලවගත්තා..

අවෝර්ඩ් කේස් එකට ආවෙත් නැත්තෙ ඔය හේතු නිසා..

නැතුව සංවිධායක මණ්ඩලයෙ වරදක්වත් වෙන හේතුවක්වත් නෙමෙයි..

අනික මට බැහැ මේකෙ එකෙක් විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න..

ඒකයි මට කරන්න බැරි එකම දේ..

දැන් වෙන සීන් මොනාද බං..

උඹට ඒ කාලෙ මතකද එකෙක් චරිත තුනක් රඟපෑවා..

මට නම් කියන්න බෑ..

මොකද ඌ ටිකක් ජනප්‍රිය චරිතයක් නිසා..

ඒ කේස් එක නිසා මේකෙ ඇත්තටම දුක් වෙච්ච කෙල්ලො කොල්ලො ඕන තරම් හිටියා..

ඒත් අවුරුදු පහ හයක් ගියාට පස්සෙයි ඇත්ත දැනගත්තෙ..

මොකද අවුරුදු ගාණකට පස්සෙ ඌ එක චරිතයක් මරලා දැම්මා..

අනිත් චරිතය පොන්නයෙක් කලා..

පත්තරේකට ආටිකල් එකකුත් දැම්මා..

ඒපාර තමයි මේකෙ උන් ඇත්ත මොකක්ද කියල තේරුම් ගත්තෙ..

මං මේකෙ දැකපු ලොකුම බොරුව, රැවටීම ඒක තමයි බං..

ඒ වගේ සීන් එකක් මං මෙච්චර කාලෙකට දැක්කෙ නැහැ..

ඌ මේකෙ ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කලේ..

ඕවට නම් හොඳක් වෙන්නෙ නෑ බං..

මීට වඩා කියන්න බෑ..

මොකද තවම ඌ පත්තර වලට ආටිකල් ලියනවා..

බ්ලැකාන්තයෙත් ඒ කාලෙ මොන තරම් වලි ගියාද බං..

කොන්ඳ පණ තියෙන උන් හිටියා..

නැති උන් ගියා.. ෆේක් හදන් ආවා..

මඩ ගැහුවා..

කලින් ඉඳන්ම ඕවා සාමාන්‍ය දේවල්..

[QUOTE="crazybuddy, post: 19525608, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]හොඳම වැඩේ මේකෙ අවෝඩ් සීන් තියන්නෙ නැති එක.. තරඟ වලට නම් මම කොහොමත් සහභාගී වෙන්නෙ නෑ මචං.. මොකද මට අනවශ්‍ය ප්‍රශ්න දාගන්න බැරි නිසා.. කලින් ඕවට ගිහින් කෙලවගත්තා.. අවෝර්ඩ් කේස් එකට ආවෙත් නැත්තෙ ඔය හේතු නිසා.. නැතුව සංවිධායක මණ්ඩලයෙ වරදක්වත් වෙන හේතුවක්වත් නෙමෙයි.. අනික මට බැහැ මේකෙ එකෙක් විතරක් විශේෂ කෙනෙක් විදියට දකින්න.. ඒකයි මට කරන්න බැරි එකම දේ.. දැන් වෙන සීන් මොනාද බං.. උඹට ඒ කාලෙ මතකද එකෙක් චරිත තුනක් රඟපෑවා.. මට නම් කියන්න බෑ.. මොකද ඌ ටිකක් ජනප්‍රිය චරිතයක් නිසා.. ඒ කේස් එක නිසා මේකෙ ඇත්තටම දුක් වෙච්ච කෙල්ලො කොල්ලො ඕන තරම් හිටියා.. ඒත් අවුරුදු පහ හයක් ගියාට පස්සෙයි ඇත්ත දැනගත්තෙ.. මොකද අවුරුදු ගාණකට පස්සෙ ඌ එක චරිතයක් මරලා දැම්මා.. අනිත් චරිතය පොන්නයෙක් කලා.. පත්තරේකට ආටිකල් එකකුත් දැම්මා.. ඒපාර තමයි මේකෙ උන් ඇත්ත මොකක්ද කියල තේරුම් ගත්තෙ.. මං මේකෙ දැකපු ලොකුම බොරුව, රැවටීම ඒක තමයි බං.. ඒ වගේ සීන් එකක් මං මෙච්චර කාලෙකට දැක්කෙ නැහැ.. ඌ මේකෙ ජනප්‍රිය වෙන්න මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කලේ.. ඕවට නම් හොඳක් වෙන්නෙ නෑ බං.. මීට වඩා කියන්න බෑ.. මොකද තවම ඌ පත්තර වලට ආටිකල් ලියනවා.. බ්ලැකාන්තයෙත් ඒ කාලෙ මොන තරම් වලි ගියාද බං.. කොන්ඳ පණ තියෙන උන් හිටියා.. නැති උන් ගියා.. ෆේක් හදන් ආවා.. මඩ ගැහුවා.. කලින් ඉඳන්ම ඕවා සාමාන්‍ය දේවල්.. [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom