Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
28 minutes ago
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිදිලා කියන එකානං දොස්තර කෙනෙක් උනාට මහ කට වාචාලයෙක්.. ඌ අනික එළිපිට දොස්තර කෙනෙක් විදිහට පෙනී ඉදල, හැමෝටම පොදුවේ උදව් කරන්න ඉදිරිපත් උන කෙනෙක් නෙමේ.. දන්න දන්න අයට විතරයි උදව් කරේ.. vm pm ඉදං ඌ friend list only දාගෙන හිටියේ..

ඒ නිසා මට නං උගේ කිසිම පොදු වැදගත්කමක් නෑ.. අඩුගානේ උගේ දැනුමෙන් කාටත් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වත් දැම්ම නං උගේ වැදගත්කමක් සයිට් එකට දෙන්න තිබ්බ.. නමුත් ඌ එහෙම කරෙත් නෑ.. යාලුවෙක් විදිහට හොද කෙනෙක් වෙන්න ඇති... නමුත් පොදුවේ සයිට් එකට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි තමන්ගේ දැනුමෙන්..

උඹ කියනවා වගේ පුද්ගලික හේතුවක් හින්ද තනුජක ගියා කියල නං මට හිතෙන්නේ නෑ.. ඌට යන්න හේතු උනේ මොකද්ද කියල ඇත්තටම හොයල බලන්න වටිනවා..මොකද සයිට් එකට හිටපු අත්‍යවශ්‍යම පොරවල් ගෙන් එකෙක් ඌ.. එළකිරියේ ඔෆීෂියල් ලෝයර් වගේ හිටපු පොර... ඕන එකෙක්ට උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය උදව් කරන්න පොර ඉදිරිපත් උනා.. තව කලක් යනකොට ඕක නැති අඩුව දැනෙන්න ගන්නවා සයිට් එකට සෑහෙන්න... පොඩ්ඩක් කට්ටිය හොයල බැලුවනං නරකද මිනිහට් අමෙකෙන් යන්න පසුබිම් වෙච්ච හේතුව මොකද කියල.. නිකංම උඹ කියනවා වගේ පෞද්ගලික හේතුවකට නං සයිට් එකෙන් පර්මනන්ට්ලි යන්න ඕනේ නෑනේ බං.. එහෙමනං ඔය වේලාවක් තියෙන වෙලාවක මාසෙකට සැරයක් විනාඩි 5ක් මේකට ලොග් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ.. ඌට යම්කිසි වැරද්දක් වෙලා තියෙනවනං එක නිවැරදි කරලා මිනිහව සයිට් එකට ආයේ ගෙන්න ගන්න පුළුවන් නං එක වටිනවා සිරාවටම..

[QUOTE="Red_frame, post: 19526481, member: 548024"] [B][CENTER][SIZE="3"][COLOR="red"]රිදිලා කියන එකානං දොස්තර කෙනෙක් උනාට මහ කට වාචාලයෙක්.. ඌ අනික එළිපිට දොස්තර කෙනෙක් විදිහට පෙනී ඉදල, හැමෝටම පොදුවේ උදව් කරන්න ඉදිරිපත් උන කෙනෙක් නෙමේ.. දන්න දන්න අයට විතරයි උදව් කරේ.. vm pm ඉදං ඌ friend list only දාගෙන හිටියේ.. ඒ නිසා මට නං උගේ කිසිම පොදු වැදගත්කමක් නෑ.. අඩුගානේ උගේ දැනුමෙන් කාටත් වැඩකට ඇති ත්‍රෙඩ් එකක් වත් දැම්ම නං උගේ වැදගත්කමක් සයිට් එකට දෙන්න තිබ්බ.. නමුත් ඌ එහෙම කරෙත් නෑ.. යාලුවෙක් විදිහට හොද කෙනෙක් වෙන්න ඇති... නමුත් පොදුවේ සයිට් එකට වැඩක් කරපු කෙනෙක් නෙමෙයි තමන්ගේ දැනුමෙන්.. උඹ කියනවා වගේ පුද්ගලික හේතුවක් හින්ද තනුජක ගියා කියල නං මට හිතෙන්නේ නෑ.. ඌට යන්න හේතු උනේ මොකද්ද කියල ඇත්තටම හොයල බලන්න වටිනවා..මොකද සයිට් එකට හිටපු අත්‍යවශ්‍යම පොරවල් ගෙන් එකෙක් ඌ.. එළකිරියේ ඔෆීෂියල් ලෝයර් වගේ හිටපු පොර... ඕන එකෙක්ට උදව්වක් ඉල්ලුවොත් බෑ නොකිය උදව් කරන්න පොර ඉදිරිපත් උනා.. තව කලක් යනකොට ඕක නැති අඩුව දැනෙන්න ගන්නවා සයිට් එකට සෑහෙන්න... පොඩ්ඩක් කට්ටිය හොයල බැලුවනං නරකද මිනිහට් අමෙකෙන් යන්න පසුබිම් වෙච්ච හේතුව මොකද කියල.. නිකංම උඹ කියනවා වගේ පෞද්ගලික හේතුවකට නං සයිට් එකෙන් පර්මනන්ට්ලි යන්න ඕනේ නෑනේ බං.. එහෙමනං ඔය වේලාවක් තියෙන වෙලාවක මාසෙකට සැරයක් විනාඩි 5ක් මේකට ලොග් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ.. ඌට යම්කිසි වැරද්දක් වෙලා තියෙනවනං එක නිවැරදි කරලා මිනිහව සයිට් එකට ආයේ ගෙන්න ගන්න පුළුවන් නං එක වටිනවා සිරාවටම..[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom