Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරිය නිසා අනාත වූවන්ට රක්ෂණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරිය නිසා අනාත වූවන්ට රක්ෂණයක්

මේක මට ආපු පොඩි අයිඩියා එකක්

වැඩේ ඇත්තටම පටන් ගන්න තියනව නම් හොදයි කියල හිතෙනව

මේකයි කතාව කිරියෙ ඉන්න අය ගැන පොඩ්ඩක් හොයල බැලුව මං

ඇත්තටම හිතන තරම් සුන්දර නෑ

මේකෙ ඉන්නව 30ත් පැනල රස්සාවක් නැති දෙන දෙයක් කාල එලකිරියට වෙලා ඉන්න පිරිසක්. අඩු ගානෙ කසාදයක් වත් කරගෙන නෑ

ගොඩක් අය අම්ම තාත්තගෙ සල්ලි වලින් කාල එලකිරියට වෙලා ජිවිතේ ගත කරනව

අඩු ගානෙ freelancing වත් කරන උන් නෙවෙයි

කිසිම ආදායම් මාර්ගයක් නෑ

එකෙක් ඉන්නව hutch 2g 49 packge එක දාගෙන දවස තිස්සෙ New Posts කික් කර කර ඉන්නව

උට මාසෙට 49 දෙකක් දැම්මම ඇතිලු එළකිරි එන්න

යකෝ කිසි ආදායමක් නෑ උන්ට මොන යකෙක් වැහිලද මන්ද කුඩු ගැහුව වගේ

හැබැයි උන් පට්ට බුද්දිමත්තු මේකෙ ත්රෙඩ් කටපාඩම් කරල

ඕන දෙයක් ඇහුවොත් කියයි

ඒත් උන්ගෙ අම්මල තාත්තල උන්ව දාල ගිය දවසට කාගෙ සරණක් ද ??

ආතල් එකට දාපු ත්රෙඩ් එකක් නෙවෙයි උබලම පොඩ්ඩක් හොයල බලපන්

මං කියන්නෙ ඒ අය වෙනුවෙන් අපි අරමුදලක් වගේ එකක් පිහිටවමු

එලකිරිය ගොඩක් වටින සයිට් එකක්

ලංකාවෙ තියන හොදම සයිට් එක කියන්න පුළුවන්

ඉතින් අපි හොද දෙයක් කරමු

ඔයාලගෙ අදහස් කියන්න

[QUOTE="thaweesha, post: 21072890, member: 324417"] [b]එලකිරිය නිසා අනාත වූවන්ට රක්ෂණයක්[/b] [SIZE=4]මේක මට ආපු පොඩි අයිඩියා එකක් :cool::cool: වැඩේ ඇත්තටම පටන් ගන්න තියනව නම් හොදයි කියල හිතෙනව :yes::yes: මේකයි කතාව කිරියෙ ඉන්න අය ගැන පොඩ්ඩක් හොයල බැලුව මං :yes::yes: ඇත්තටම හිතන තරම් සුන්දර නෑ :(:( මේකෙ ඉන්නව 30ත් පැනල රස්සාවක් නැති දෙන දෙයක් කාල එලකිරියට වෙලා ඉන්න පිරිසක්. අඩු ගානෙ කසාදයක් වත් කරගෙන නෑ :no::no: ගොඩක් අය අම්ම තාත්තගෙ සල්ලි වලින් කාල එලකිරියට වෙලා ජිවිතේ ගත කරනව :dull::dull: අඩු ගානෙ freelancing වත් කරන උන් නෙවෙයි :no::no: කිසිම ආදායම් මාර්ගයක් නෑ :no::no: එකෙක් ඉන්නව hutch 2g 49 packge එක දාගෙන දවස තිස්සෙ [/SIZE][SIZE=4][URL="http://www.elakiri.com/forum/search.php?do=getnew"]New Posts[/URL] කික් කර කර ඉන්නව :dull::dull: උට මාසෙට 49 දෙකක් දැම්මම ඇතිලු එළකිරි එන්න :(:( යකෝ කිසි ආදායමක් නෑ උන්ට මොන යකෙක් වැහිලද මන්ද කුඩු ගැහුව වගේ :angry::angry: හැබැයි උන් පට්ට බුද්දිමත්තු මේකෙ ත්රෙඩ් කටපාඩම් කරල :P:P ඕන දෙයක් ඇහුවොත් කියයි :yes::yes: ඒත් උන්ගෙ අම්මල තාත්තල උන්ව දාල ගිය දවසට කාගෙ සරණක් ද ?? :dull::dull: ආතල් එකට දාපු ත්රෙඩ් එකක් නෙවෙයි උබලම පොඩ්ඩක් හොයල බලපන් :oo::oo: මං කියන්නෙ ඒ අය වෙනුවෙන් අපි අරමුදලක් වගේ එකක් පිහිටවමු :yes::yes: එලකිරිය ගොඩක් වටින සයිට් එකක් :yes::yes: ලංකාවෙ තියන හොදම සයිට් එක කියන්න පුළුවන් :):) ඉතින් අපි හොද දෙයක් කරමු :yes::yes: ඔයාලගෙ අදහස් කියන්න :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom