Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ

මේක මගේ අදහසක් විතරයි කියල මුලින්ම පටන් ගන්නම් .

මේ දවස් ටිකේම ගොඩක් උන් මේකෙ වාහන ගන්න ත්‍රෙඩ් දාල තිබුන . ලීසින් කරල වාරිකේ කොහොම වෙයිද ඩවුන් පේමන්ට් කොහොමද වගේ.

සමහර නූල් කියවනකොට තේරෙනව මූ මේක පට්ටම අමාරුවෙන් ගෙවාගෙන යන්න ගන්නෙ කියල .ඉතින් මට හිතෙන දේවල් ටිකක් කියන්න හිතුන .

පලවෙනි දේ මේකෙ කවුරුත් ඇල්ටො එකක් ගන්න අහන්නෙ නෑ .(මට ඇල්ටො එකක් නැත )මොකද කිරියෙ ඉන්න බහුස්රැතයින් ජපන් වාහන පමනක් ගන්න උපදෙස් දෙන බව දන්න නිසා .(සමහර උපදෙස් දෙන උන්ට ජපන් බයික් එකක් වත් නැත)

අමාරුවෙන් ඩවුන් පේමන්ට් දාගෙන අම්බානෙකට ලීස් කරන්න යන එකාව ඇල්ටො ,ඉයෝන් වගේ ඒව ගන්න එපා ජපන් පාවිච්චි කරපු එකක් හරි ගනින් කියන එක මට නම් දැනෙන විදිහට මහ අපත වැඩක් .

මොකද ඔය විදිහට අමාරුවෙන් කාර් එකක් ගන්න එකා ඒ ගන්නෙ උගෙ පවුලෙම හරි උගෙ හරි පලවෙනි වාහනේ වෙන්න පුලුවන් . ඉතින් ඕක අරන් පදිනකොට සද්දෙ වෙනසක් වත් අදුරගෙන ලෙඩක් එනකොටම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන් .එහෙම වෙලා ලෙඩ වැඩිවෙලා අර පරන වාහනෙත් අරන් ගරාජ් ගානෙ රස්තියාදු වෙවී ඒවටත් වියදම් කරගෙන ලීසිනුත් ගෙවන තත්වෙට පත් කරන්න එපා .ඊට වැඩිය ඌට අලුත් ඉන්දියන් එකක් අරන් අවුරුදු 2ක් පැදපන් කියන එක මටනම් හිතෙන්නෙ ලොකු උදව්වක් වෙයි . (ඇල්ටො එක උදාහරෙනට ගන්නෙ ගොඩක් හොද පලවෙනි වාහනයක් නිසා )

ඊලන්ගට දකින දේ තමයි වාහනයක් ගැන අහුවහම තවල් ලක්ශ දෙකතුනක් දාල අර වාහනේ ගනින්කො කියන එක . මනුස්සයෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්නෙ ඌට කරන්න පුලුවන් උපරිම වියදම හිතාගෙන . තව දුරටත් ඌව වෙනදේකට පොලබවනව කියන්නෙ ඌ උනත් බලනව ඔව් නේද යකෝ කියල කොහොම හරි සල්ලි හොයාගන්න . ඒත් අන්තිමට ඌට වෙන්නෙත් කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව වාහනේ නඩත්තු කරන්න ., ඒ නිසා ඌ අහන වාහනේ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන එක වෙනම දෙයක් .ඕකෙ ඉඩ නෑ පෙනුම හරි නෑ අරක ගනින් කියන එක නම් පව් වැඩක් .

ඊලන්ගට කාර් ගන්න හදන උන්ට කියන්නෙ . වාහනේ කියන්නෙ ජීවිතේම නෙමෙයි . අම්මට තාත්තට ,ගෑනිට ලමයින්ට සලකන්න ඕන . ඒ නිසා පරන 110 එකකට වියදම් කරන්න පුලුවන් එකා ඒක ගන්නෙ නැතුව වැගන් R වලට යන්න එපා . (හයර් දුවන්න නෙමෙයිනම් ). බොරු වියදමක් විතරයි . පස්සෙ අරක විකුන විකුන අප්ඩේට් වෙන එක වෙනම කතාවක් .

අනික වාහනේ අරගෙන ලීසින් ගෙවනවට අමතරව තව වැඩ ගොඩක් තියනව . ලයිසන් කරන්න ඕන,ඉන්ෂුවරන්ස් කරන්න ඕන ,තෙල් ගහන්න ඕන , සර්විස් කරන්න ඕන ඔයිල් මාරු කරන්න ඕන ,හෝදන්න ඕන ,ඉටීරියර් ක්ලීන් කරන්න ඕන ,ගෙදරට කන්න දෙන්න ඕන ,ඔය වාහනේ යන ගමනකදි කන්න බොන්න ඕන ,ඔය වගේ වැඩ කෝටියයි . ඉතින් තමන්ගෙ ආදායමත් බලල යන්න පුලුවන් උපරිම යන්නෙ නැතුව ඊට ස්තාන දෙකක් වගේ අඩු එකකට යන එක තමා අද රටේ ආර්තිකේ එක්ක කරන්න තියන හොදම දේ .

ප්‍රදානම දේ පලවෙනි වාහනේ නම් ,වාහන ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඉන්දියන් හරි අලුත් එකකට යන එක තමා හොද . කිරියෙ කියන කියන විදිහට තව ලක්ශ 2ක් දාල අරක ගනින්කො කියන ඒවට නම් අහුවෙන්න එපා

[QUOTE="skymicro, post: 22756486, member: 510144"] [b]එලකිරිය සහ කාර් ගන්න කොල්ලෝ[/b] [SIZE=3]මේක මගේ අදහසක් විතරයි කියල මුලින්ම පටන් ගන්නම් . මේ දවස් ටිකේම ගොඩක් උන් මේකෙ වාහන ගන්න ත්‍රෙඩ් දාල තිබුන . ලීසින් කරල වාරිකේ කොහොම වෙයිද ඩවුන් පේමන්ට් කොහොමද වගේ. සමහර නූල් කියවනකොට තේරෙනව මූ මේක පට්ටම අමාරුවෙන් ගෙවාගෙන යන්න ගන්නෙ කියල .ඉතින් මට හිතෙන දේවල් ටිකක් කියන්න හිතුන . පලවෙනි දේ මේකෙ කවුරුත් ඇල්ටො එකක් ගන්න අහන්නෙ නෑ .(මට ඇල්ටො එකක් නැත :dull::dull:)මොකද කිරියෙ ඉන්න බහුස්රැතයින් ජපන් වාහන පමනක් ගන්න උපදෙස් දෙන බව දන්න නිසා .(සමහර උපදෙස් දෙන උන්ට ජපන් බයික් එකක් වත් නැත) අමාරුවෙන් ඩවුන් පේමන්ට් දාගෙන අම්බානෙකට ලීස් කරන්න යන එකාව ඇල්ටො ,ඉයෝන් වගේ ඒව ගන්න එපා ජපන් පාවිච්චි කරපු එකක් හරි ගනින් කියන එක මට නම් දැනෙන විදිහට මහ අපත වැඩක් . මොකද ඔය විදිහට අමාරුවෙන් කාර් එකක් ගන්න එකා ඒ ගන්නෙ උගෙ පවුලෙම හරි උගෙ හරි පලවෙනි වාහනේ වෙන්න පුලුවන් . ඉතින් ඕක අරන් පදිනකොට සද්දෙ වෙනසක් වත් අදුරගෙන ලෙඩක් එනකොටම තේරුම් ගන්න අමාරු වෙන්න පුලුවන් .එහෙම වෙලා ලෙඩ වැඩිවෙලා අර පරන වාහනෙත් අරන් ගරාජ් ගානෙ රස්තියාදු වෙවී ඒවටත් වියදම් කරගෙන ලීසිනුත් ගෙවන තත්වෙට පත් කරන්න එපා .ඊට වැඩිය ඌට අලුත් ඉන්දියන් එකක් අරන් අවුරුදු 2ක් පැදපන් කියන එක මටනම් හිතෙන්නෙ ලොකු උදව්වක් වෙයි . (ඇල්ටො එක උදාහරෙනට ගන්නෙ ගොඩක් හොද පලවෙනි වාහනයක් නිසා ) ඊලන්ගට දකින දේ තමයි වාහනයක් ගැන අහුවහම තවල් ලක්ශ දෙකතුනක් දාල අර වාහනේ ගනින්කො කියන එක . මනුස්සයෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල අහන්නෙ ඌට කරන්න පුලුවන් උපරිම වියදම හිතාගෙන . තව දුරටත් ඌව වෙනදේකට පොලබවනව කියන්නෙ ඌ උනත් බලනව ඔව් නේද යකෝ කියල කොහොම හරි සල්ලි හොයාගන්න . ඒත් අන්තිමට ඌට වෙන්නෙත් කන්නෙ බොන්නෙ අදින්නෙ නැතුව වාහනේ නඩත්තු කරන්න .:dull::dull::dull::dull:, ඒ නිසා ඌ අහන වාහනේ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන එක වෙනම දෙයක් .ඕකෙ ඉඩ නෑ පෙනුම හරි නෑ අරක ගනින් කියන එක නම් පව් වැඩක් . ඊලන්ගට කාර් ගන්න හදන උන්ට කියන්නෙ . වාහනේ කියන්නෙ ජීවිතේම නෙමෙයි . අම්මට තාත්තට ,ගෑනිට ලමයින්ට සලකන්න ඕන . ඒ නිසා පරන 110 එකකට වියදම් කරන්න පුලුවන් එකා ඒක ගන්නෙ නැතුව වැගන් R වලට යන්න එපා . (හයර් දුවන්න නෙමෙයිනම් ). බොරු වියදමක් විතරයි . පස්සෙ අරක විකුන විකුන අප්ඩේට් වෙන එක වෙනම කතාවක් . අනික වාහනේ අරගෙන ලීසින් ගෙවනවට අමතරව තව වැඩ ගොඩක් තියනව . ලයිසන් කරන්න ඕන,ඉන්ෂුවරන්ස් කරන්න ඕන ,තෙල් ගහන්න ඕන , සර්විස් කරන්න ඕන ඔයිල් මාරු කරන්න ඕන ,හෝදන්න ඕන ,ඉටීරියර් ක්ලීන් කරන්න ඕන ,ගෙදරට කන්න දෙන්න ඕන ,ඔය වාහනේ යන ගමනකදි කන්න බොන්න ඕන ,ඔය වගේ වැඩ කෝටියයි . ඉතින් තමන්ගෙ ආදායමත් බලල යන්න පුලුවන් උපරිම යන්නෙ නැතුව ඊට ස්තාන දෙකක් වගේ අඩු එකකට යන එක තමා අද රටේ ආර්තිකේ එක්ක කරන්න තියන හොදම දේ . ප්‍රදානම දේ පලවෙනි වාහනේ නම් ,වාහන ගැන ලොකු දැනුමකුත් නැත්තම් ඉන්දියන් හරි අලුත් එකකට යන එක තමා හොද . කිරියෙ කියන කියන විදිහට තව ලක්ශ 2ක් දාල අරක ගනින්කො කියන ඒවට නම් අහුවෙන්න එපා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom