Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
43 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....

මම එලකිරියට ජොයින් උනේ 2012 දී...එකත් model කෙනෙක් ගේ නමක් දැනගන්න ඕන වෙලා  ඊට කලින් මම ඇවිත් මේකේ තියෙන ආතල් කතා ටික කියවල ගිය එක තමයි කරේ...එතනින් පස්සේ මට මේකට ලොග් වෙන්න උවමනාවක් තිබුනේ නැහැ...අව්රුද්දක් විතර ඔහොම ඉන්න ඇති..පස්සේ දවසක ආයෙම ලොග් වෙලා thread දෙක තුනකට reply කරලා ඒවාට අනිත් උන් දාපු comment වලට reply කරන්න සැරෙන් සැරේ ලොග් වුනා...එකෙන් මම මේකට ඇවිත් නිතරම ලොග් වෙන්න පුරුදු උනා.අනිත් උන්ට රේප් දුන්න...රේප් හම්බුනා..උදව් ලැබුන..හදිස්ස්යකට දෙයක් අහගන්න යාළුවො සෙට් එකක් ඉන්න තැනක් විදිහට මේක පාවිච්චි කරන්න පුරුදු උනා...ඔන්න ඔහොමයි කතාව..

මේක නෙමෙයි දැන් මට කියන්න ඕන උනේ..

දැන් එළකිරියේ වැටෙන thread එචරම කියවන්න ආස හිතෙන දේවල් නෙමෙයි  පහු ගිය ටිකේම වැටුනේ දේශපාලන කතන්දර විතරයි..අස්සෙන් අස්සෙන් හොද ඒවා ආවත් ඒවා යට ගිය නිසා ආයෙම උඩ අවේ නැහැ.

අනිත් කාරණය තමයි මේකේ ඉන්නවා ගොඩක් හොද අදහස් තියෙන පිරිසක්..ඉතින් මම නම් කියන්නේ මේකේ යන ඕන හොද thread එකකට අදහසක් එකතු කරන්න මේකේ හැමෝටම පුළුවන් කියන එක...විෂශයෙන්ම සාකච්චාවට ලක් කරන්න පුළුවන් thread වල අදහසක් දාන්න හැමෝටම පුළුවන්...

නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ එක නෙමෙයි...පුරුද්දට වගේ bump කියල කොටාගෙන යනවා..ඉතින් නිකන් thread එක උඩ පාවෙනවා...නමුත් ඇතුලෙන් කියවන්න තරම් හරයක් ඇති දෙයක් ලිපියට එකතු වෙලා නැහැ..ඊළගට එන කෙනාටත් කියන්න දෙයක් නැහැ...bump bump bump කියල තියෙනව...එයත් ඉතින් bump කියල දාගෙන යනවා...එලකිරිය අවසානෙදි කිසිම හරවත් බවක් නැති තැනක් බවට පත් වෙනවා...

ගොඩක් වෙලාවට සමහර අය කිසි තේරුමක් නැති thread දානවා..ඒ වගේ දේවල් නම් ගොඩක් අඩු වෙනවනම් හොදයි..මොකද තම තමන්ගේ මානසික අසහන පිරිමහගන්න තැනක් බවට මේක පත් නොකර ගන්නවානම් හොදයි..

සමහර අය කෙල්ලොන්ගේ හෙළුවැලි පින්තූර දානවා  ඒ වගේ දේවල නම් වරදක් නැහැ..ඔන්න සමහර අයට මම හෙළුවැලි පින්තූර දානවා කියල තැන තැන වල කියපු නිසා මෙතන ප්රසිද්දියේම කිව්වා  ඒවාට උනත් වටිනාකමක් එකතු කරන්න පුළුවන් අනිත් අයට ඒ අයගේ අදහස් ඒවාට එකතු කරනවානම්...

ඉතින් හැමෝම මීට පස්සේ bump කියල දානවට වඩා තමන්ට ඇත්තටම අදහසක් එකතු කරන්නන පුලුවන්නම් එක කරන්න..එකෙන් මේ එළකිරි සමාජයටම යහපතක් වෙයි...

තව වැදගත් දෙයක් මතක් කරන්නම්. මෙතන ඉන්නවා ගොඩක් වටිනා ඒ වගේම ලස්සන අදහස් තියෙන පිරිස්....ඒ වගේ තව ගොඩක් ඉන්නවා මේකේ.

අනික තමයි bump කරනවා කියල කියන්නේ "bump" කියල කොටන් යන එක නෙමෙයි  bumping threads කියන්නේ මේ වගේ ෆෝරමයක thread හිතා මතා thread එකේ අයිති කරු හෝ වෙනයක් කෙනෙක් තව අයගේ අවදානය ගන්න forum එකේ උඩට ගන්න එකටයි..

ඉතින් ඊළඟ වතාවේ කෙනෙක් බම්ප් එකක් දාගෙනම යන්න කිව්වොත් thread එකට වටිනාකමක් එකතු කරලම බම්ප් කරලා යන්න ඔයාල මතක තියාගන්න..කියන්න දෙයක් ඇත්තෙම නැත්තම් (එහෙම වෙන්න බැහැනේ) බම්ප් කියල කොටගෙන යන්න..

මට නම් ගොඩක් වෙලාවට එලකිරිය පැත්තේ එවෙනවා අඩුයි දැන්  හැබැයි අවොත් මම thread එකක bump කියනවට වඩා දෙයක් පුළුවන් හැම වෙලේම දාගෙන යනවා..එකයි මේක මට දාන්න ඕන උනේ...

අනිත් අයටත් කියවන්න BUMP එකක් දාගෙනම යන්න

එඩිට් : සමහර සාමාජිකයන්ට අසාදාරනයක් සිදු වෙන බැවින් මෙහි සඳහන් කර තිබු නම් ඉවත් කරන ලදී.

[QUOTE="kolavari, post: 17808651, member: 412792"] [b]එලකිරිය_ගැන_ලියා_තබන_වග_නම්....[/b] [COLOR=Purple][SIZE=3][B]මම එලකිරියට ජොයින් උනේ 2012 දී...එකත් model කෙනෙක් ගේ නමක් දැනගන්න ඕන වෙලා :D ඊට කලින් මම ඇවිත් මේකේ තියෙන ආතල් කතා ටික කියවල ගිය එක තමයි කරේ...එතනින් පස්සේ මට මේකට ලොග් වෙන්න උවමනාවක් තිබුනේ නැහැ...අව්රුද්දක් විතර ඔහොම ඉන්න ඇති..පස්සේ දවසක ආයෙම ලොග් වෙලා thread දෙක තුනකට reply කරලා ඒවාට අනිත් උන් දාපු comment වලට reply කරන්න සැරෙන් සැරේ ලොග් වුනා...එකෙන් මම මේකට ඇවිත් නිතරම ලොග් වෙන්න පුරුදු උනා.අනිත් උන්ට රේප් දුන්න...රේප් හම්බුනා..උදව් ලැබුන..හදිස්ස්යකට දෙයක් අහගන්න යාළුවො සෙට් එකක් ඉන්න තැනක් විදිහට මේක පාවිච්චි කරන්න පුරුදු උනා...ඔන්න ඔහොමයි කතාව.. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]මේක නෙමෙයි දැන් මට කියන්න ඕන උනේ.. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]දැන් එළකිරියේ වැටෙන thread එචරම කියවන්න ආස හිතෙන දේවල් නෙමෙයි :( පහු ගිය ටිකේම වැටුනේ දේශපාලන කතන්දර විතරයි..අස්සෙන් අස්සෙන් හොද ඒවා ආවත් ඒවා යට ගිය නිසා ආයෙම උඩ අවේ නැහැ. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]අනිත් කාරණය තමයි මේකේ ඉන්නවා ගොඩක් හොද අදහස් තියෙන පිරිසක්..ඉතින් මම නම් කියන්නේ මේකේ යන ඕන හොද thread එකකට අදහසක් එකතු කරන්න මේකේ හැමෝටම පුළුවන් කියන එක...විෂශයෙන්ම සාකච්චාවට ලක් කරන්න පුළුවන් thread වල අදහසක් දාන්න හැමෝටම පුළුවන්... [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ එක නෙමෙයි...පුරුද්දට වගේ bump කියල කොටාගෙන යනවා..ඉතින් නිකන් thread එක උඩ පාවෙනවා...නමුත් ඇතුලෙන් කියවන්න තරම් හරයක් ඇති දෙයක් ලිපියට එකතු වෙලා නැහැ..ඊළගට එන කෙනාටත් කියන්න දෙයක් නැහැ...bump bump bump කියල තියෙනව...එයත් ඉතින් bump කියල දාගෙන යනවා...එලකිරිය අවසානෙදි කිසිම හරවත් බවක් නැති තැනක් බවට පත් වෙනවා... [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]ගොඩක් වෙලාවට සමහර අය කිසි තේරුමක් නැති thread දානවා..ඒ වගේ දේවල් නම් ගොඩක් අඩු වෙනවනම් හොදයි..මොකද තම තමන්ගේ මානසික අසහන පිරිමහගන්න තැනක් බවට මේක පත් නොකර ගන්නවානම් හොදයි.. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]සමහර අය කෙල්ලොන්ගේ හෙළුවැලි පින්තූර දානවා :P ඒ වගේ දේවල නම් වරදක් නැහැ..ඔන්න [/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B]සමහර අය[/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B]ට මම හෙළුවැලි පින්තූර දානවා කියල තැන තැන වල කියපු නිසා මෙතන ප්රසිද්දියේම කිව්වා :lol: ඒවාට උනත් වටිනාකමක් එකතු කරන්න පුළුවන් අනිත් අයට ඒ අයගේ අදහස් ඒවාට එකතු කරනවානම්... [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]ඉතින් හැමෝම මීට පස්සේ bump කියල දානවට වඩා තමන්ට ඇත්තටම අදහසක් එකතු කරන්නන පුලුවන්නම් එක කරන්න..එකෙන් මේ එළකිරි සමාජයටම යහපතක් වෙයි... [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]තව වැදගත් දෙයක් මතක් කරන්නම්. මෙතන ඉන්නවා ගොඩක් වටිනා ඒ වගේම ලස්සන අදහස් තියෙන පිරිස්....ඒ වගේ තව ගොඩක් ඉන්නවා මේකේ.[/B][/SIZE][/COLOR][COLOR=Purple][SIZE=3][B][COLOR=Purple][SIZE=3][/SIZE][/COLOR][/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]අනික තමයි bump කරනවා කියල කියන්නේ "bump" කියල කොටන් යන එක නෙමෙයි :lol: bumping threads කියන්නේ මේ වගේ ෆෝරමයක thread හිතා මතා thread එකේ අයිති කරු හෝ වෙනයක් කෙනෙක් තව අයගේ අවදානය ගන්න forum එකේ උඩට ගන්න එකටයි..:yes: [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]ඉතින් ඊළඟ වතාවේ කෙනෙක් බම්ප් එකක් දාගෙනම යන්න කිව්වොත් thread එකට වටිනාකමක් එකතු කරලම බම්ප් කරලා යන්න ඔයාල මතක තියාගන්න..කියන්න දෙයක් ඇත්තෙම නැත්තම් (එහෙම වෙන්න බැහැනේ) බම්ප් කියල කොටගෙන යන්න.. [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]මට නම් ගොඩක් වෙලාවට එලකිරිය පැත්තේ එවෙනවා අඩුයි දැන් :( හැබැයි අවොත් මම thread එකක bump කියනවට වඩා දෙයක් පුළුවන් හැම වෙලේම දාගෙන යනවා..එකයි මේක මට දාන්න ඕන උනේ...[/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]අනිත් අයටත් කියවන්න BUMP එකක් දාගෙනම යන්න :D [/B][/SIZE][/COLOR] [COLOR=Purple][SIZE=3][B]එඩිට් : සමහර සාමාජිකයන්ට අසාදාරනයක් සිදු වෙන බැවින් මෙහි සඳහන් කර තිබු නම් ඉවත් කරන ලදී.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom