Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
<<< එලකිරි ඉංග්‍රිසි පංතිය >>>
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LESSON_02

LESSON_02

Finite Verbs - ප්‍රධාන ක්‍රියාපද

1. He is going to town - ඔහු නගරයට යමින් සිටි.

2. They are playing cricket - ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටි.

3. I am a farmer - මම ගොවියෙක් වෙමි.

4. She is a prostitute - ඇය ගණිකාවක් වෙයි.

5. She recites a poem - ඇය කවියක් ගායනා කරයි.

6. He spreads rumors - ඔහු කටකථා පතුරවයි.

Note

• If there is a verb behind “am, is, are…….” the verb behind these twenty verbs is called the Finite Verbs.

• යම්කිසි වාක්‍යයක am, is, are, was, …….” යන ක්‍රියා පද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම පිටුපස යෙදෙන ක්‍රියාපදයට Finite Verbs යැයි කියනු ලැබේ.

• If there isn’t a verb behind “am, is, are…….” These twenty verbs is called the Finite Verbs.

• යම්කිසි වාක්‍යයක “am, is, are, was,……..” යන ක්‍රියාපද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් නොයෙදෙන්නේ නම් එම ක්‍රියාපද 20ටද Finite Verbs යැයි කියනු ලැබේ.

• If there is any other verb behind (the subject except) “am, is, are…..” that verb is called Finite Verb.

• යම්කිසි වාක්‍යයක උක්තයට පිටුපසින් “am, is, are, was,……..” යන ක්‍රියාපද 20 හැර වෙන ඕනෑම ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම ක්‍රියාපදයට Finite Verbs යැයි කියනු ලැබේ.

එහෙනම් තුන්වන පාඩමෙන් හමුවෙමු..

සරලව ඉංග්‍රිසි ඉගෙන ගනිමු >>>>

[QUOTE="Tera@, post: 18211595, member: 362296"] [b]LESSON_02[/b] [SIZE="5"][COLOR="Magenta"][B][COLOR="Red"]LESSON_02[/COLOR][/B] [B][U]Finite Verbs - ප්‍රධාන ක්‍රියාපද[/U][/B] 1. He is [B]going[/B] to town - ඔහු නගරයට යමින් සිටි. 2. They are [B]playing[/B] cricket - ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටි. 3. I [B]am[/B] a farmer - මම ගොවියෙක් වෙමි. 4. She [B]is[/B] a prostitute - ඇය ගණිකාවක් වෙයි. 5. She [B]recites [/B]a poem - ඇය කවියක් ගායනා කරයි. 6. He [B]spreads[/B] rumors - ඔහු කටකථා පතුරවයි. [B][U]Note[/U][/B] • If there is a verb behind “am, is, are…….” the verb behind these twenty verbs is called the [B]Finite Verbs[/B]. • යම්කිසි වාක්‍යයක am, is, are, was, …….” යන ක්‍රියා පද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම පිටුපස යෙදෙන ක්‍රියාපදයට [B]Finite Verbs[/B] යැයි කියනු ලැබේ. • If there isn’t a verb behind “am, is, are…….” These twenty verbs is called the [B]Finite Verbs[/B]. • යම්කිසි වාක්‍යයක “am, is, are, was,……..” යන ක්‍රියාපද 20ට පිටුපසින් තවත් ක්‍රියාපදයක් නොයෙදෙන්නේ නම් එම ක්‍රියාපද 20ටද [B]Finite Verbs [/B]යැයි කියනු ලැබේ. • If there is any other verb behind (the subject except) “am, is, are…..” that verb is called [B]Finite Verb[/B]. • යම්කිසි වාක්‍යයක උක්තයට පිටුපසින් “am, is, are, was,……..” යන ක්‍රියාපද 20 හැර වෙන ඕනෑම ක්‍රියාපදයක් යෙදෙන්නේ නම් එම ක්‍රියාපදයට [B]Finite Verbs[/B] යැයි කියනු ලැබේ. එහෙනම් තුන්වන පාඩමෙන් හමුවෙමු..:) සරලව ඉංග්‍රිසි ඉගෙන ගනිමු[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1672108"] >>>>[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom