Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි එකට චැට් රූම් එකක්.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ..

ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්...

ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ...

අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ..

ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි..

ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න..

බුදු දහම ගැන ඉගෙන ගන්න...

එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක..

අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න..

ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක

අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්...

ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා..

අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා...

ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා...

(මේ මම දකින අදහසක් පමණයි සහෝ....)

[QUOTE="sasliit, post: 12615596, member: 35153"] [B][CENTER][SIZE="5"][COLOR="DarkOrchid"]පන්සල් වල ස්වාමීන්වහන්සේලාගේ අකටයුතුකම් වෙනඇති... ඇති නෙමෙයි වෙනවා කියමුකෝ.. ඒත් සහෝ බෞද්ධ දර්ශණයයි හාමුදුරුවොයි කියන්නෙ දෙකක්... ඔබට ධර්මානුකූලව ජීවත් වෙන්න... බුදු දහම අනුව කටයුතු කරන්න හාමුදුරුවො දශමයක් වත් අවශ්‍ය නෑ... අවශ්‍ය සෑම දෙයක්ම අපේ තථාගතයන් වහන්සේ දීල තියෙන්නේ.. ඔබට ඒ දර්ශණය අනුව කටයුතු කරගන්න බැරි එක අපේ වත් , සාසනේවත් වැරැද්ද නෙමෙයි.. ඔබ පන්සල්, ස්වාමීන් වහන්සේලා පස්සෙ ගියානම්, වැල බැලුවනම් ඒක නතරකරන්න.. බුදු දහම ගැන ඉගෙන ගන්න... එවිට ඔබටම පෙනේවි ස්වාමීන් වහන්සේලා අපිට මොකටද කියන එක.. අනික ස්වාමීන් වහන්සේලා ගොඩාක් කරන්නෙ අපිට ධර්මය බෙදන එක උනාට, එයාල සිවුරු දැම්මෙ ඒකට නෙමෙයි සසර කෙටිකරගන්න.. ඉතින් සසර කෙටි කරගන්නවද නැත්නම් පිස්සු කෙලල ඒක තවත් දිකකරගන්නවද කියන එක අපේ නෙමෙයි ඒක ඒ ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩක්... ඔබ ඒ ගැන වද වෙන්න එපා ඒකට බුදු දහම අනුවම වැරැද්දට දඩුවම් තියෙනවා.. අයිසෙක් නිව්ටන්ට කලින් අපේ බුදු හිමියන්... ඒ බව දේශණා කරල තියෙනවා... ගොනා බැදපු කරත්තය වගේ අප කල පින් පව් අප පසුපස ඇවිත් අපට පරිසන් දෙනවා... (මේ මම දකින අදහසක් පමණයි සහෝ....)[/COLOR][/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom