ඉස්සර අනුරාධ තමයි දවසට ත්රේඩ් වැඩිම ගානක් දාල දවසම මේකෙ ලැගන් ඕකට හිමිකම් කීවෙ
ඒත් දැන් දැන් අනුරාධ වැදගත් දේවල්වලට කාලය යොමු කරන නිසා කිරියට එන්නෙ නෑ
ඒත් දැන් කිරියට අරක්ගත්ත පිස්සෙක් ඒ තැන අරගෙන. ඒ අපි හැමෝම දන්න කක් තාරක

අද දින පටන් කක් තාරක මහතා එලකිරි කාලකන්නියා සම්මානයෙන් පිදුම් ලබන වගයි
.. !