Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි කොල්ලන්ට..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි කොල්ලන්ට..

දැන් දැන් අසහන ත්‍රෙඩ් වැඩි වෙලා, ඕක ඉතින් අහන්නත් දෙයක්ද පාරක් ගානෙ රූම් කුලියට දෙන තැනුත් වැහි වැහැලනෙ. හරි ඕව වැඩක් නෑ.. කතාවට බහිමුකො.

මෙකයි සීන් එක. සෙක්ශන් ගොඩක් තියෙනව,එක එක පොඩියට විග්රහ කරන්න බලාපොරොත්තු වෙනව.

1.කෙල්ලො

කොල්ලො නූල් දදා අඬනවනෙ මේකෙ කෙල හොටු පෙරං කෙල්ල දාල ගියා කියල, අමතක කරන්න බෑ කියල, තව එකෙක් කියනව බස් එකේ යනකොට කෙල්ලෙක්ගෙ අත වැදුනත් ඌ ඒ කෙල්ල එක්ක ලමයි හදන හැටි හිටං හිතෙන් දුර යනව ඊට පස්සෙ මනෝ පාර දාං ඉන්නව සති ගානක් යනකන් කියල, තව එකෙක් කියනව වාහෙකින් ආවම ඌට එකෙක් නෙමෙයි 3,4දෙනෙක් සෙට් වෙනව උදේට එකයි රෑට එකයි කියල, තව එකෙක් කියනව ඌට කෙල්ලො ටෝක් කරල ඌව දාගන්නව කියල.. (එහෙමත් තිබ්බද දන්නෙ නෑ නූලක්..) තව එකෙක් කෙල්ලො නැතුව කාන්තාරෙට වතුර නැතුව වගේ හූල්ල හූල්ල ඉන්නව.. තව එකෙක් මේකෙම නූල් දාල රූම් ගැන අහල, කෙල්ලව රූම් දක්කන් ස්ට්‍රොබෙරි ස්ට්‍රිප්ස් කකා ගිහින් ෆෙට්ටි කඩල ලී අරන් ගෙවල් ගහන්න ගිහින් ඩේට් හැදිල නැතුව කෙල කරන් දැන් කිසිදෙයක් දන්නෙ නෑ වගේ නූල් දාන එවුනුත් නැතුව නෙමේ.

මේක මචන් සරලයි. උඹ පොලොවෙ පස් කාගෙන ඇඬුවත්, අත හරි අහවල් එක හරි බ්ලේඩ් එකකින් කපං එෆ්.බී ෆොටෝ දැම්ම කියලවත් ගිය එවුන් ඇවිත් දිගටම හිටියනම් ඉඩෝරෙටත් වහිනවනෙ. ගිය එකී ගියා එහෙම වුනේ හොඳට කියල හිත හදාගනින්. මොකද එහෙම වෙලා හරිගිය එවුන් ඉන්නෙ. මුහුදේ ඉන්නෙ එක මාලුව යැ.. සිම්පල්. පස්සෙ හොඳ කෙල්ලෙක් සෙට් වේවි. එතකන් ඉවසල ඉඳින්. හැමදා නියං එකදා වැහි වලාවේ කියනවනෙ.

ඔය බස් එකේ යන එවුන්ගෙ චිච්චි අහවල් ඒවයෙ වැදුන පලියට හිතෙන් ඒකිට සුකල ලමයි හදන්න යන්න එපා. මේක මානසික ලෙඩක්.දොස්තරයෙක් හම්බවෙයං.ඔලුව කොහෙහරි වැදුනෙ නෑ නේද?ශුවර්ද?අනික උඹ මිශ්‍ර පාසලකට ගියානම් ඔය තත්වෙ හොඳවෙන්න ඉඩ තිබ්බ (සමහරවිට.)

සල්ලිකාර කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙනව තමයි. හැබැයි ඉතින් ඕකට වාහනයක් තියෙන්න ඕන, සල්ලි තියෙන්න ඕනම කියල නෑ. පිලිවෙලකට ඇඳන් බස් එකේ ගියත් සෙට් වෙන තැනදි සෙට් වෙනව උඹ කලු කුමාරය උනත් වෙලාව හරිනම්.

උඹ පොර කියල හිතන්නෙ උඹට ලවු කරන කෙල්ලව කොහොමහරි කැමති කරන් රූම් දක්කං යන එකටනම් සිම්පල් උත්තරේ උඹ දෙකටම ගැලපෙන්නෙ නැති එකෙක්. කොටින්ම කිව්වොත් පී ඩයල් එකක්. උඹ අනුන්ට කරන ඒව උඹේ පස්සෙන් එනව එලව එලව.ඒක තමයි ඇත්ත කවුරු කොහොම කිව්වත්. ඒ නිසා ඔය පවු වලට කරගහල කෙල්ලට බබා හම්බුනාම ඒ ලෙවල් කරනගමන් දරු සුරතල් බලන්න පුලුවන් ගෙවල් වලින් පැනල ගිහිං. උඹට වැරදෙන තප්පරේ ඇති ජීවිතේම වන්දි ගෙවන්න. ඕක ඔලුවෙ තියාගනින්. උඹ කලුයි,කෙට්ටුයි හුඹහෙන් ඇදල දාල වගේ, සාගතේ හැදිච්ච් එකෙක් වගේ, අරූට වගේ මගෙ ඇඟ නැති නිසා තමයි මට කෙල්ලො නැත්තෙ කෙල්ලො නෑ නෑ කියල හිතල හිතෙන් තැවි තැවි කල්පනා කරල ජීවිතේ කාලකන්නි කරගන්න එපා කෙල්ලො නැති එවුන්. පුලුවන් කාලෙ කීයක් හරි ඉතුරු කරගනින් පොඩි ජොබක් හරි කරල. මොකද ඉස්සරහට එන්නෙ ඩිග්රි,මාස්ටර්ස් තියෙන හිතල වැඩක් කරන්න-කොමන් සෙන්ස් නැති පොතේ දැනුමත් කොලිෆිකේශන් ප්‍රොමෝට් කරල ජොබ් අල්ලගන්න සෙට් එකක් කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැති. ඉතුරුවක්, ඉන්න තැනක් කරන්න පොඩි ජොබක්වත් (මිකැනික්, පේන්ට්,කාපෙන්ටර්, බාස් වැඩ,එට්සෙ.. ) නැත්තන් උඹේ අනාගතේ අඳුරුවෙයි. ඒකට උඹේ අම්මවත් තාත්තවත් මල්ලිවත්, අක්කවත් පලි නෑ උඹම මිසක්. අර කියමනක් තියෙන්නෙ, දුප්පත්වෙලා ඉපදුනේ උඹේ වරදින් නෙමේ. ඒත් දුප්පත්ම වෙලා හිටියොත්, ඒක උඹේ වරදක් කියල. අන්න ඒ වැරැද්ද කරන්න එපා.

ඒක මගේ උපදෙස.

තව ටොපික් පසුවට.

[QUOTE="dial1, post: 21324354, member: 1586"] [b]එලකිරි කොල්ලන්ට..[/b] [SIZE="4"]දැන් දැන් අසහන ත්‍රෙඩ් වැඩි වෙලා, ඕක ඉතින් අහන්නත් දෙයක්ද පාරක් ගානෙ රූම් කුලියට දෙන තැනුත් වැහි වැහැලනෙ. හරි ඕව වැඩක් නෑ.. කතාවට බහිමුකො. මෙකයි සීන් එක. සෙක්ශන් ගොඩක් තියෙනව,එක එක පොඩියට විග්රහ කරන්න බලාපොරොත්තු වෙනව. 1.කෙල්ලො :rofl: කොල්ලො නූල් දදා අඬනවනෙ මේකෙ කෙල හොටු පෙරං කෙල්ල දාල ගියා කියල, :growl:අමතක කරන්න බෑ කියල, තව එකෙක් කියනව බස් එකේ යනකොට කෙල්ලෙක්ගෙ අත වැදුනත් ඌ ඒ කෙල්ල එක්ක ලමයි හදන හැටි හිටං හිතෙන් දුර යනව ඊට පස්සෙ මනෝ පාර දාං ඉන්නව සති ගානක් යනකන් කියල:baffled:, තව එකෙක් කියනව වාහෙකින් ආවම ඌට එකෙක් නෙමෙයි 3,4දෙනෙක් සෙට් වෙනව උදේට එකයි රෑට එකයි කියල, තව එකෙක් කියනව ඌට කෙල්ලො ටෝක් කරල ඌව දාගන්නව කියල.. (එහෙමත් තිබ්බද දන්නෙ නෑ නූලක්..) තව එකෙක් කෙල්ලො නැතුව කාන්තාරෙට වතුර නැතුව වගේ හූල්ල හූල්ල ඉන්නව.. :dull:තව එකෙක් මේකෙම නූල් දාල රූම් ගැන අහල, කෙල්ලව රූම් දක්කන් ස්ට්‍රොබෙරි ස්ට්‍රිප්ස් කකා ගිහින් ෆෙට්ටි කඩල ලී අරන් ගෙවල් ගහන්න ගිහින් ඩේට් හැදිල නැතුව කෙල කරන් දැන් කිසිදෙයක් දන්නෙ නෑ වගේ නූල් දාන එවුනුත් නැතුව නෙමේ. :rolleyes: මේක මචන් සරලයි. උඹ පොලොවෙ පස් කාගෙන ඇඬුවත්, අත හරි අහවල් එක හරි බ්ලේඩ් එකකින් කපං එෆ්.බී ෆොටෝ දැම්ම කියලවත් ගිය එවුන් ඇවිත් දිගටම හිටියනම් ඉඩෝරෙටත් වහිනවනෙ. ගිය එකී ගියා එහෙම වුනේ හොඳට කියල හිත හදාගනින්. මොකද එහෙම වෙලා හරිගිය එවුන් ඉන්නෙ. මුහුදේ ඉන්නෙ එක මාලුව යැ.. සිම්පල්. පස්සෙ හොඳ කෙල්ලෙක් සෙට් වේවි. එතකන් ඉවසල ඉඳින්. හැමදා නියං එකදා වැහි වලාවේ කියනවනෙ. ඔය බස් එකේ යන එවුන්ගෙ චිච්චි අහවල් ඒවයෙ වැදුන පලියට හිතෙන් ඒකිට සුකල ලමයි හදන්න යන්න එපා. මේක මානසික ලෙඩක්.දොස්තරයෙක් හම්බවෙයං.ඔලුව කොහෙහරි වැදුනෙ නෑ නේද?ශුවර්ද?අනික උඹ මිශ්‍ර පාසලකට ගියානම් ඔය තත්වෙ හොඳවෙන්න ඉඩ තිබ්බ (සමහරවිට.) සල්ලිකාර කොල්ලොන්ට කෙල්ලො සෙට් වෙනව තමයි. හැබැයි ඉතින් ඕකට වාහනයක් තියෙන්න ඕන, සල්ලි තියෙන්න ඕනම කියල නෑ. පිලිවෙලකට ඇඳන් බස් එකේ ගියත් සෙට් වෙන තැනදි සෙට් වෙනව උඹ කලු කුමාරය උනත් වෙලාව හරිනම්. :rofl: උඹ පොර කියල හිතන්නෙ උඹට ලවු කරන කෙල්ලව කොහොමහරි කැමති කරන් රූම් දක්කං යන එකටනම් සිම්පල් උත්තරේ උඹ දෙකටම ගැලපෙන්නෙ නැති එකෙක්. කොටින්ම කිව්වොත් පී ඩයල් එකක්. උඹ අනුන්ට කරන ඒව උඹේ පස්සෙන් එනව එලව එලව.ඒක තමයි ඇත්ත කවුරු කොහොම කිව්වත්. ඒ නිසා ඔය පවු වලට කරගහල කෙල්ලට බබා හම්බුනාම ඒ ලෙවල් කරනගමන් දරු සුරතල් බලන්න පුලුවන් ගෙවල් වලින් පැනල ගිහිං. උඹට වැරදෙන තප්පරේ ඇති ජීවිතේම වන්දි ගෙවන්න. ඕක ඔලුවෙ තියාගනින්. උඹ කලුයි,කෙට්ටුයි හුඹහෙන් ඇදල දාල වගේ, සාගතේ හැදිච්ච් එකෙක් වගේ, අරූට වගේ මගෙ ඇඟ නැති නිසා තමයි මට කෙල්ලො නැත්තෙ කෙල්ලො නෑ නෑ කියල හිතල හිතෙන් තැවි තැවි කල්පනා කරල ජීවිතේ කාලකන්නි කරගන්න එපා කෙල්ලො නැති එවුන්. පුලුවන් කාලෙ කීයක් හරි ඉතුරු කරගනින් පොඩි ජොබක් හරි කරල. මොකද ඉස්සරහට එන්නෙ ඩිග්රි,මාස්ටර්ස් තියෙන හිතල වැඩක් කරන්න-කොමන් සෙන්ස් නැති පොතේ දැනුමත් කොලිෆිකේශන් ප්‍රොමෝට් කරල ජොබ් අල්ලගන්න සෙට් එකක් කිසිම ප්‍රැක්ටිකල් දැනුමක් නැති. ඉතුරුවක්, ඉන්න තැනක් කරන්න පොඩි ජොබක්වත් (මිකැනික්, පේන්ට්,කාපෙන්ටර්, බාස් වැඩ,එට්සෙ.. ) නැත්තන් උඹේ අනාගතේ අඳුරුවෙයි. ඒකට උඹේ අම්මවත් තාත්තවත් මල්ලිවත්, අක්කවත් පලි නෑ උඹම මිසක්. අර කියමනක් තියෙන්නෙ, දුප්පත්වෙලා ඉපදුනේ උඹේ වරදින් නෙමේ. ඒත් දුප්පත්ම වෙලා හිටියොත්, ඒක උඹේ වරදක් කියල. අන්න ඒ වැරැද්ද කරන්න එපා. ඒක මගේ උපදෙස. තව ටොපික් පසුවට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom