Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි චන්ද පොල @@අලුත් විදිහකට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

npp කියන්නේ ජෙප්පන්ට ජනතාව අතරට යන්න දාගත්ත වෙස් මුන .

උන්ට තිබ්බ අවුල තමයි උන්ගේ ඔය ලේ පාට එක්ක 88 89 මිනිමරපු කතා එලියට එන එක .

උන් ඉතින් රතු පාට දම් පාට කරල (දැන් ඒක ටික ටික රතු වෙලා ශේප් එකේ) , අලුතෙන් අර වියත් මග දාල පොහොට්ටුව බයියෝ ඇන්දුවා වගේ , වෙන සෙට් එකක් ඉස්සරහට දාල , මාර සාධාරණ ,දියුණු ප්රතිපත්ති වගේ දෙයක් පෙන්නන ට්රයි කරන එක පරණ ජෙප්පෝ ටික තියාගෙන .

උන්ගේ ටාගට් එක බයි ජනයා නිසා උන් ඕවට තමයි අහුවෙන්නේ කියලා දන්නවා .

දැන් ඉතින් ඉස්සර දීපු ටෝක් වගේ නෙවෙයි නේ . බයියන තෙත් වෙන සම්ප්රදායික දේශපාලකයාගේ චරිතය රගපානව , පන්සල් යනවා , පල්ලි යනවා , ළමයි අත ගානවා, බොරු පොරොන්දු දෙනවා .....

විවෘත ආර්ථිකේ අවුලක් නැ නේ .එහෙම හැමදේම මේක ඇතුලේ නිෂ්පාදනය කරල කරන්න බෑ මේ පොඩි රටේ .

ආයතන පාඩු ලබන්නේ පාලනය කරන , සේවය කරන උන්ගේ අවුල් නිසා.

රාජ්ය සේවකයෝ , වෘතිය සමිත් චූන් කරල එන සෙට් එකක් පත් උනාම රජයේ ආයතන වල පාලනය ගැන දැඩි තීරණ ගනී කියලා නම් හීනෙක ඉන්න එපා . ඔය හැම රජයේ ආයතනයකම සිස්ටම් එක හැදිලා තියෙන්නේ එකේ වැඩ කරන , එක පාලනය කරන උන්ගේ වාසියට . උන් ඕන විදියට තමයි ඒ සිස්ටම් උන් හදාගෙන තියෙනේ .

කවුරු හරි එකෙක් ඇවිත් ඒව වෙනස් කරල හරි සිස්ටම් එකක් හදයි , ඒවා වල මගඩි , දුෂණ නව්ත්තයි වගේ හිතෙනවා නම් පව් . එහෙම කරන්න පුලුවන් උන්ගේ චන්දෙන් එන්නේ නැති එකෙක්ට . මේ එන්නේ උන්ගේ ආශීර්වාදයෙන් එකෙක් . ඌට ඔය වෘතිය සමිති ඉල්ලීම් දෙන්න වෙන්ව , රාජ්ය ආයතන වල ඉන්න තමන්ගේ කුහක සේවකයින් රකින්න වෙන්ව , ඉල්ලීම් දෙන්න වෙනවා (මොකද මෙච්චර කල් ඒ ඉල්ලීම් ඉල්ලුවේ උනුත් එකතු වෙලා)

ඔය මගුල් කරන්න ගියාම් රටට කෙලවෙනවා .

කොහොමත් මහා මැතිවරණෙ වෙනුවෙන් බොරු ෂෝ දාන්න ගිහින් , රටට කෙලිනව .

NPP උන් ලෝකේ තියන එක එක සමාජවාදී කතා , පොත් කියවල් , උන්ගේ අරගල දිහා බලලා , ඔලුව්ල් අප්සට් කරගත්තා උන් . එවල තියන වාසි දිනාගන්න , තියන ආණ්ඩු වට්ටන්න , දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නව කියලා උන්ව රවට්ටන , කෑලි ටික තමයි උන් මෙච්චර කල් කරේ . උන් තාම කියන්නේ මාක්ස් වදය මුල් කරගත්තා පක්ෂයක් කියලා .

චදනේ දෙන උන් කියනාව උන් දැන් එහෙම නෑ ලු . අනුරමයි එහෙම කියන්නේ .

------ Post added on [DATETIME="UT"]1724885972[/DATETIME]

[QUOTE="dilann, post: 30081381, member: 567933"] npp කියන්නේ ජෙප්පන්ට ජනතාව අතරට යන්න දාගත්ත වෙස් මුන . උන්ට තිබ්බ අවුල තමයි උන්ගේ ඔය ලේ පාට එක්ක 88 89 මිනිමරපු කතා එලියට එන එක . උන් ඉතින් රතු පාට දම් පාට කරල (දැන් ඒක ටික ටික රතු වෙලා ශේප් එකේ) , අලුතෙන් අර වියත් මග දාල පොහොට්ටුව බයියෝ ඇන්දුවා වගේ , වෙන සෙට් එකක් ඉස්සරහට දාල , මාර සාධාරණ ,දියුණු ප්රතිපත්ති වගේ දෙයක් පෙන්නන ට්රයි කරන එක පරණ ජෙප්පෝ ටික තියාගෙන . උන්ගේ ටාගට් එක බයි ජනයා නිසා උන් ඕවට තමයි අහුවෙන්නේ කියලා දන්නවා . දැන් ඉතින් ඉස්සර දීපු ටෝක් වගේ නෙවෙයි නේ . බයියන තෙත් වෙන සම්ප්රදායික දේශපාලකයාගේ චරිතය රගපානව , පන්සල් යනවා , පල්ලි යනවා , ළමයි අත ගානවා, බොරු පොරොන්දු දෙනවා ..... විවෘත ආර්ථිකේ අවුලක් නැ නේ .එහෙම හැමදේම මේක ඇතුලේ නිෂ්පාදනය කරල කරන්න බෑ මේ පොඩි රටේ . ආයතන පාඩු ලබන්නේ පාලනය කරන , සේවය කරන උන්ගේ අවුල් නිසා. රාජ්ය සේවකයෝ , වෘතිය සමිත් චූන් කරල එන සෙට් එකක් පත් උනාම රජයේ ආයතන වල පාලනය ගැන දැඩි තීරණ ගනී කියලා නම් හීනෙක ඉන්න එපා . ඔය හැම රජයේ ආයතනයකම සිස්ටම් එක හැදිලා තියෙන්නේ එකේ වැඩ කරන , එක පාලනය කරන උන්ගේ වාසියට . උන් ඕන විදියට තමයි ඒ සිස්ටම් උන් හදාගෙන තියෙනේ . කවුරු හරි එකෙක් ඇවිත් ඒව වෙනස් කරල හරි සිස්ටම් එකක් හදයි , ඒවා වල මගඩි , දුෂණ නව්ත්තයි වගේ හිතෙනවා නම් පව් . එහෙම කරන්න පුලුවන් උන්ගේ චන්දෙන් එන්නේ නැති එකෙක්ට . මේ එන්නේ උන්ගේ ආශීර්වාදයෙන් එකෙක් . ඌට ඔය වෘතිය සමිති ඉල්ලීම් දෙන්න වෙන්ව , රාජ්ය ආයතන වල ඉන්න තමන්ගේ කුහක සේවකයින් රකින්න වෙන්ව , ඉල්ලීම් දෙන්න වෙනවා (මොකද මෙච්චර කල් ඒ ඉල්ලීම් ඉල්ලුවේ උනුත් එකතු වෙලා) ඔය මගුල් කරන්න ගියාම් රටට කෙලවෙනවා . කොහොමත් මහා මැතිවරණෙ වෙනුවෙන් බොරු ෂෝ දාන්න ගිහින් , රටට කෙලිනව . [HR][/HR] NPP උන් ලෝකේ තියන එක එක සමාජවාදී කතා , පොත් කියවල් , උන්ගේ අරගල දිහා බලලා , ඔලුව්ල් අප්සට් කරගත්තා උන් . එවල තියන වාසි දිනාගන්න , තියන ආණ්ඩු වට්ටන්න , දුප්පතුන් වෙනුවෙන් පෙනී ඉන්නව කියලා උන්ව රවට්ටන , කෑලි ටික තමයි උන් මෙච්චර කල් කරේ . උන් තාම කියන්නේ මාක්ස් වදය මුල් කරගත්තා පක්ෂයක් කියලා . චදනේ දෙන උන් කියනාව උන් දැන් එහෙම නෑ ලු . අනුරමයි එහෙම කියන්නේ . ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1724885972[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom