Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි නිසා උඹලා මාරු උනාද??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්).

දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්වය කියා දෙන එකේ තේරුමක් නෑ.

අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්ෂ භේද නොසලකන-පක්ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද.

කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ.

1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති.

අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය!

මට මේ කාටූනය මතක් වුනා

2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ.

කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්!

3අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි.

4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද?

චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය!

traitor. may the srilankan mother curse you!!!

5-Gota Heart Attack hedila Singappuru genihin...

Yesterday, 03:40 PM

මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක්

ඉක්මන් සුවය ලැබේවා!

[QUOTE="shammee, post: 6389373, member: 225920"] [SIZE=3][COLOR=Purple]මට තේරුන විදිහට මේක මාව උපහාසයට ලක් කිරීමක්.(මුල සිටම සරත්ට කඩේ ගිහින් දැන් බේගල් ඇදබානවා වගේ කතාවක්). දුමීර.මම ව්‍යපාරිකාවක්.මම රටේ ලෝකෙ තියන තත්වය,සිදුව ඇති වෙනස.සියල්ල අපට පෙනෙනවා.මම වෙන තැනක දාපු ලිපියකදි එක්කෙනෙක් මම පම්පෝරි ගහනවයි කියලා තිබුනා.අහන දේට උත්තර දුන්නා මිස කොහෙවත් ඉන්න-නාඳුනන මිනිස්සුන්ට මාගේ තත්වය කියා දෙන එකේ තේරුමක් නෑ. අපි යමක් හිතනවා.මේකම හරියි කියලා කිසිදාක වහල්වෙලා නෑ.[B]ගියවර යුද්දය අවසන් කරන්න මහින්දට මේ සහායට වඩා සහයක් දුන්නා.[/B]ඒක ඉවරයි.ඒ ජය ගැන ගිරිය පුප්පගෙන කෑගැහුවට රටට වෙන අලුත් සෙතක් නෑ.ඉතිං හැමදාම මම එතනම ඉන්න ඕනද?දැන් අවශ්‍ය ඉක්මන් වෙනසක්.පක්ෂ භේද නොසලකන-පක්ෂයකට ගැති නොවූ-වේගයෙන් වැඩ සහ තීරණ ගත හැකි මිනිසෙක්.සියල්ල යහතින් කෙරෙන සර්ව සම්පූර්ණ පාලනයක් බලාපොරොත්තු තැබීම මෝඩකමක්.ඒත් වෙනසකට උත්සාහ කරන මිනිසුන් ලෝකය වෙනස් කල බව ඔබ නොදනීද. කැමති විදියකට හිතාගන්න.මේ ජෝක් වලට උත්තර ලියමින් නාස්ති කරන්න කාලයක් මට නෑ.අවශ්‍ය නං මේ පහතින් ඇති (දැනට සොයාගත් )ටිකත් කියවන්න-මම අන්තවාදියෙක් නොවේ. 1-ආයෙමත් මරන්නෙපා-ඇත්තෙන්ම මේක හරිම කණගාටු දායක තත්වයක්.මේ තරම් ගුනමකු ජාතියක් තවත් නැතුව ඇති. අනගි නිර්මාණයක්.ජාතියක් විදිහට සිතා බැලිය යුතු දෙයක්.ඔබට ජය! මට මේ කාටූනය මතක් වුනා 2අන්තිම සටන -දෙනෝ දහසකගේ ලේ කඳුළු මතින් දිනූ සටනක පීතෘත්වය පතා මේ ඇවිලෙන වෙඩි පහර වදින්නෙ ඒ නිදහස් වූ රටටයි-ජාතියටයි.මේ බව නොහිතන 40 වසරක් පළපුරුදු වුන් සහ දින 40ක්වත් නොපළපුරුදු වුන් දෙගොල්ලන්ම හඬවන්නේ නිදහස් ජාතියක් නැවත භේද කිරීමේ නින්දිත සටනක කෝප කිරීමේ වියරු නාදය බව නම් සැකයක් නෑ. කාලෝචිත නිමිත්තක් ලස්සනට අකුරු කලඔබට පැසසුම්! 3අනේ මෙහෙමත් මෝඩකමක්.මේ තරම් දූෂිතයෙක් තියාගෙනද ලෝකෙම හොඳම හමුදාපති කිව්වේ.මේ පට්ට බේගල් ඇදබාන කොට, මල්මාලා දාලා ජාතික උත්සව තියලා උසස්වීම් දීපු උතුමන්ගෙ ගේ රෙදිත් ගැළවෙන බව හිතන්නේ නැති හැටි. 4මේ මම පසුගිය වසරේ11-13 ලියපු ලිපියක් දේශය බේරාගත් මහ රණවිරුවා දේශද්‍රෝහියෙක් කරයිද? චන්දෙ ඉල්ලන්නත් ඉස්සර මේ විරුවාට කරන අපහාස ගැන ලියපු මේ ලිපියට එදා පැසසුම් කල කෙනෙක් අද රින දීලා.අනේ මුන්ගේ ජාත්‍යාලය! traitor. may the srilankan mother curse you!!! 5-Gota Heart Attack hedila Singappuru genihin... Yesterday, 03:40 PM මම කියනව පව් කියලා.රටට යමක් කල මිනිහෙක් ඉක්මන් සුවය ලැබේවා! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom