එලකිරි බේබද්දන්ගේ අඩවිය.....

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අනේහ් ඉතින් අපි එහෙම බොන්නෙ නෑනේ.

    හී හී

    පුලුවන් තරම් බොන්ඩ ඕන
    ආයෙ, කන්ඩ එපා, කන සල්ලි වලිනුත් බොන්ඩ

    ඊලගට, මොන ප්‍රස්නෙ තිබුනත්, හවසට බාගයක් ගහන එක තමා ඔයගෙ එකම දවසෙ ටාගට් එක වෙන්න ඕනෙ.

    ඊලගට, උදේම හිස් බඩ කාල එක හුස්මට ගහන්න පුලුවන් වෙන්න ඕනෙ
    බයිට් නැතුව.

    ටික කාලයක වෙනකොට, බඩු නැති උනාම ඔයා වෙවිලන්න ගන්නව
    එහකොට ඔයා සාර්තක බේබද්දෙක්




    :eek:

    ඔයාට වැරදිලා ෆ්‍රෙන්
    මම බෙබෙක් නෙවෙයි

    සාලිතත් බෙබෙක් නෙවෙයි, ඌ බඩු කාරයෙක් විතරය්
    එරර්365 නන් බෙබෙක්
    ------ Post added on Feb 6, 2022 at 10:05 PM
    ච්ක් මිතුර
    ------ Post added on Feb 6, 2022 at 11:29 PM