Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි සත්‍ය හොල්මන් කතා ත්‍රෙඩ් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක ඇත්තම සීන් එකක් මගෙ යාලුවෙකුගෙ මාම කෙනෙක් ට සීන් එක වෙලා තිබ්බ මේ මම ඒක ගැන ලියපු එක

http://www.elakiri.com/forum/showthread.php?t=1552801

සාදය නිමවන විට මද්යම රාත්රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට යෑමයටයි

කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි

මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක් වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ් ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්රියාත්මක වූ රමේශ් නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි

ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය නිසාවෙනි

ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන් තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක් නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි

එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන් මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින් නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ මම හෙව්ව එයා ගෑන

ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන් නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු...

ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර බෑලීමටය ඔවුන්ගේ අත්දෑකීම්ද මෙලෙසම එලකිරිය තුලින් ඔබට ලබාදෙන්නම්

පා.ලි

මෙය සත්‍ය කතාවකි නම් පනක් වෙනස් කර ඈත විශ්වාසකිරීම හෝ නොකිරීම ඔබ සතුය නමුත් හිතේ පොඩි හරි තිගෑස්මක් තියන් රෑට ඒ පාරෙ ගමන් නොයන්න

නෑවත මෙවෑනිම හොල්මන් කතාවකින් මුනගෑසෙමු

චාමල්89

[QUOTE="chamal89, post: 15916477, member: 116719"] [SIZE=5]ඕක ඇත්තම සීන් එකක් මගෙ යාලුවෙකුගෙ මාම කෙනෙක් ට සීන් එක වෙලා තිබ්බ මේ මම ඒක ගැන ලියපු එක[/SIZE] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1552801[/url] [SIZE=4][COLOR=Navy]සාදය නිමවන විට මද්යම රාත්රියද පසුවී තිබින රමේශ් සහ ඔහුගේ බිරිය මෝටර් රතයට ගොඩ උනේ හෑකි ඉක්මනින් තලවතුගොඩ පිහිටි ඔවුන්ගේ නිවසට යාමටය සාදය ගෑන , එහි සිටි කාන්තාවන්ගේ ඈදුම් ගෑන සමහරුන්ගේ හෑසිරීම පිලිබද රුවන්ති තෝර තෝංචියක් නෑතිව කියවද්දි රමේශ් ඊට හූමිතබමින් තරමක් වේගයෙන් රිය පෑද වූවේ හෑකි ඉක්මනින් ගෙදර ගොස් නින්දට යෑමයටයි කොල්ලුපිටියේ සිට තලවතුගොඩට යන ඔවුන්ගේ ගමන් මාරගය වූයේ පාර්ලිමේන්තු පාරයි, දහවලට එකක් පසුපස එකක් වාහන ඈදෙන ඉතා කාර්ය බහුල පාර්ලිමේන්තුපාර බෙහෙවින් පාලු මූසල ගතියක් ඉවවුවේය, එම පාලුව ඉද හිට හෝ බිදුනේ ගමන් ගන්නා වාහනයක සද්දයෙන් හෝ උඩුබුරනා සුනකයින් ගේ සද්දයෙනි මෙසේ රුවන්ති රමේශ් යුවල කාසල් රෝහල පසුකර ආයුර්වේද හන්දියට දෙසට තරමක් වේගයෙන් පෑමිනෙමින් සිටී තවමත් ඈයගේ කතාව නිමවී නෑත ඔවුන් රාජගිරිය ෆෑබ් ආපන ශාලාවපසුකරත්ම රමේශ් දුටුවේ පාරෙ අයිනේසිටි තරමක් වයසක අයෙකු එක් වරම පාර මාරුවන්නට මෙන් පාර මෑද්දට එන බවයි වහාක්රියාත්මක වූ රමේශ් නලාවහඩවමින්ම හෑකි වේගයෙන් වාහනයේ තිරිංග ක්‍රියාත්මක කලේය ඒ සමගම ඔහුට ඈසුනේ රුවන්ති මොනවදෝ කියා කෑ ගසන හඩ්යි ඊලග තප්පරයේදී අමුත්තා වාහනේ ගටිනි, ඉන් නොනෑවතී වාහ්නයට යටවන බවද වාහනයේ උන් දෙදෙනාටම දෑනිනි, නමිත් පුදුමයකි වාහනයට යටවූ තෑනෑත්තා වහානය නෑවතුනු පසු වාහනය ඉදිරියෙන් නෑගී සිටියේය තම ඈදුමේ තිබූ දූවිලි ගසා දමමින් මොනවදෝ කියයි , රමේශ් වහා එතෑට ගෝස් ඔහුගේ අතකින් අල්ලාගත්තේය ඉය අයිස් මෙන් සීතල බව ඔහු ට එවෙලෙහි තේරුනද ඒ ගෑන වෑඩි තෑකීමක් නොකලේ වුනු වින්නහෙයිය නිසාවෙනි ඉන්පසු රමේශ් අමුත්තාගෙන් විමසුවේ අංකල් ටක්ගලා හොස්පිටල් යමු කොහෙද තුවාල කියාය ඉන්ප්සු ඔවුන් අතර වූ දෙබස මේසේයනෑ ලමයෝ ඒ හෑටි අමාරුවක් නෑ ඔය ලමයි නවත්වපු එකම මදෑයි පරිස්සමින් යන්න ගිය ගමන යන්න ඒ උනාට අංකල් ඈතුලෙන් තුවාලද දන්නෙ නෑනෙ අපි කෝකටත් ඉස්පිරිතාලෙ යමු නෑ ඕනෙ නෑ ලමයො මට අමාරුවක් නෑ කියු අමුත්තා විගහින් පාර පෑන නොපෙනී ගියේය තවත් එතන සිට පලක් නෑති හෙයින් රමේශ් සහ රුවන්ති යුවල එතනින් නික්මිනි එම සිද්දිය එසේ නිමාවිය ඊටපසු සතියේ තීබූ අවුරුදු පාටියකදී රමේශ් යුවල තමන් මුහුන පෑ සිද්දිය හිතමිතුරන්ට පවසන ලදි, එහි සිටි එක් අයෙකු පෑවසුමේ උබලටත් සෙට් උනාද මටත් පාරක් ඔය වගේම ෆෑබ් එක ලගදි ඔය මනුස්සයව හම්බ වුනා උබලට උන දේම මතත් උනා.. ගෙදර ගිහින් පහුවදා උන දේ ගෑන ටිකක් කල්පනා කරද්දි මට මොකක්දෝ නොගෑලපෙන බවක් දෑනුනා යටවුනු කෙනා කොහොමද වාහය ඉස්සරහින් නෑකිටින්නෙ තුවාලයක්වත් නෑතුව යස අගේට ඉන්නෙ වගේ පශ්න මගෙ ඔලුව්ට ආව පස්සෙ මම හෙව්ව එයා ගෑන ඈත්තටම ඒ මනුස්සයෙක් නෙමේ අමුනුස්සයෙක් ෆෑබ් එකේ ගාව ඉදන් හදිස්සියේ පාර මාරුවෙද්දි ආපු වාහනයක් ඒ මනුස්සයව යට කරන් නවත්තන් නෑතුව ගිහින් ඒ මනුස්සය එතෙනම මෑරිල ඔය ඉන්නෙ එයාගෙ අවතාරය ඈක්සිඩන්ට් එකෙන් පස්සෙ වාහනය නවත්වන් නෑතුව ගියොත් ඉවරයිලු අනිවාරයයෙන්ම බය කරනවලු... ඒකාතාව ඈසූ බොහෝදෙනෙකුගේ මෙන්ම මගේ අදහසද වූයේ නෑවත රෑට එම මාර්ගය බාවිතා නකරඉන්න එක හොදයි කියාය නමුත් අපේ තව කට්ටියකගේ සූදානම එය පරික්ශාකර බෑලීමටය ඔවුන්ගේ අත්දෑකීම්ද මෙලෙසම එලකිරිය තුලින් ඔබට ලබාදෙන්නම් පා.ලි මෙය සත්‍ය කතාවකි නම් පනක් වෙනස් කර ඈත විශ්වාසකිරීම හෝ නොකිරීම ඔබ සතුය නමුත් හිතේ පොඩි හරි තිගෑස්මක් තියන් රෑට ඒ පාරෙ ගමන් නොයන්න නෑවත මෙවෑනිම හොල්මන් කතාවකින් මුනගෑසෙමු චාමල්89[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom