Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙයත් ඔයාලගෙ සිංහල බෞද්ධ සංගමයෙද ?

මේ දවස්වල අපායේ ලොකු තරගයක්ලු    2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 12:16 (කොළඹ, ලංකාපුවත්, මාර්තු 12) – ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විනකල අය සෙවීමේ ලොකු තරගයක් මේ දිනවල අපායේ පැවැත්වෙන බව පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පැවසූහ.

උන්වහන්සේ පවසන අන්දමට මෙම තරගය සඳහා තරගකරුවන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටිති.

ප්රභාකරන්, රෝහණ විජේවීර සහ ජේ. ආර්. ජයවර්ධන මෙලෙස ඉදිරිපත්ව සිටින තරගකරුවන් වෙති.

සමිත හිමියන් පෙන්වා දෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව හේතුවෙන් අද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය පුරා ගොස් පෝස්ටර් ගසන්නට සිදුව ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්කයක් පුරා කටවුට් ගහන්නටත්, රැස්වීම් තියන්නටත්, කාර්යාල විවෘත කිරීමටත් සිදුව තිබේ. මේක අපෙක්ෂකයින් හිඟන්නන් බවට පත් කරන ක්‍රමයක් බව උන්වහන්සේ අවධාරණය කරති.

ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කර තිබෙන්නේ මෙම මනාප ක්‍රමය තුළින් අපේක්ෂකයින්ව වෛරක්කාරයෝ බවට පත් කරන ක්‍රමයක් බවට බද්දේගම සමිත හිමියෝ පෙන්වා දෙති.

ඒ අනුව අපායේ පැවැත්වෙන ලංකාවට විනකළ අය තේරීමේ දැවැන්ත තරගයේදී වේලුපිල්ලේ ප්රභාකරන්, රෝහණ විජේවීර, ජේ. ආර්. ජයවර්ධන මේ තුන්දෙනාගෙන් දැනට වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බවට තොරුතුරු වාර්තාවී ඇතැයි සමිත හිමියෝ වැඩිදුරටත් පවසති.

[QUOTE="Treveen, post: 6967851, member: 229560"] [SIZE=7]මෙයත් ඔයාලගෙ සිංහල බෞද්ධ සංගමයෙද ?[/SIZE]:lol::lol: මේ දවස්වල අපායේ ලොකු තරගයක්ලු [URL="http://www.lankapuvath.lk/sinhala/index.php?view=article&catid=42%3A2009-02-23-06-13-40&id=7115%3A2010-03-12-06-49-59&format=pdf&option=com_content&Itemid=62"][IMG]http://www.lankapuvath.lk/sinhala/templates/newsline/images/pdf_button.png[/IMG][/URL] [URL="http://www.lankapuvath.lk/sinhala/index.php?view=article&catid=42%3A2009-02-23-06-13-40&id=7115%3A2010-03-12-06-49-59&tmpl=component&print=1&page=&option=com_content&Itemid=62"][IMG]http://www.lankapuvath.lk/sinhala/templates/newsline/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankapuvath.lk/sinhala/index.php?option=com_mailto&tmpl=component&link=aHR0cDovL3d3dy5sYW5rYXB1dmF0aC5say9zaW5oYWxhL2luZGV4LnBocD92aWV3PWFydGljbGUmaWQ9NzExNSUzQTIwMTAtMDMtMTItMDYtNDktNTkmb3B0aW9uPWNvbV9jb250ZW50Jkl0ZW1pZD02Mg=="][IMG]http://www.lankapuvath.lk/sinhala/templates/newsline/images/emailButton.png[/IMG][/URL] 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 12:16 [URL="http://www.lankapuvath.lk/sinhala/images/stories/newstext/General/SS/Samitha_Thero.jpg"][IMG]http://www.lankapuvath.lk/sinhala/plugins/content/mavikthumbnails/thumbnails/140x200-images-stories-newstext-General-SS-Samitha_Thero.jpg[/IMG][/URL](කොළඹ, ලංකාපුවත්, මාර්තු 12) – ශ්‍රී ලංකාවට වැඩියෙන්ම විනකල අය සෙවීමේ ලොකු තරගයක් මේ දිනවල අපායේ පැවැත්වෙන බව පූජ්‍ය බද්දේගම සමිත හිමියන් පැවසූහ. උන්වහන්සේ පවසන අන්දමට මෙම තරගය සඳහා තරගකරුවන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටිති. ප්රභාකරන්, රෝහණ විජේවීර සහ ජේ. ආර්. ජයවර්ධන මෙලෙස ඉදිරිපත්ව සිටින තරගකරුවන් වෙති. සමිත හිමියන් පෙන්වා දෙන්නේ ජේ. ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාව හේතුවෙන් අද මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ට දිස්ත්‍රික්කය පුරා ගොස් පෝස්ටර් ගසන්නට සිදුව ඇති බවයි. එමෙන්ම දිස්ත්‍රික්කයක් පුරා කටවුට් ගහන්නටත්, රැස්වීම් තියන්නටත්, කාර්යාල විවෘත කිරීමටත් සිදුව තිබේ. මේක අපෙක්ෂකයින් හිඟන්නන් බවට පත් කරන ක්‍රමයක් බව උන්වහන්සේ අවධාරණය කරති. ජේ. ආර්. ජයවර්ධන මහතා ඇති කර තිබෙන්නේ මෙම මනාප ක්‍රමය තුළින් අපේක්ෂකයින්ව වෛරක්කාරයෝ බවට පත් කරන ක්‍රමයක් බවට බද්දේගම සමිත හිමියෝ පෙන්වා දෙති. ඒ අනුව අපායේ පැවැත්වෙන ලංකාවට විනකළ අය තේරීමේ දැවැන්ත තරගයේදී වේලුපිල්ලේ ප්රභාකරන්, රෝහණ විජේවීර, ජේ. ආර්. ජයවර්ධන මේ තුන්දෙනාගෙන් දැනට වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතා බවට තොරුතුරු වාර්තාවී ඇතැයි සමිත හිමියෝ වැඩිදුරටත් පවසති. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom