Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සියල්ලම කරුනු අදාල පුද්ගලයින් සදහාය....

සහතිකම ඇත්ත.. අපි කී පාරක් කීවද බුදුදහම කියන්නෙ පිවිතුරු අවිහින්හාවාදි ආධ්‍යාත්මික ආගමක්. දේශපාලනය බුදුදහමට පටලවන්න එපා. ජාතිය රැකගැනීම, සතුරු බලවේග් මැඩ පැවත්වීම කියන්නෙ දේශපාලනයට අදාල් දේවල්. රටක් දැයක් ආරක්ශා කරගන්න ඕනි කොහොමද කියලා දැන ගන්න ඕනිනම් කියවන්න නගරූපම සූත්‍රය. ඒකෙ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආරක්ශිත නගරයකට යුද හමුදාවක් අවශ්‍යයි කියලා සතුරු බලවේග වලට පිලිතුරු දෙන්න. (දැන් වැරදියට වටහගන්න එපා අන්න බොලේ බුදුහාමුදුරුවො මිනීමරන්න කියලා නොකියා කීවා කියලා. නුවනැත්තෝ ඒ සුත්රයම කියවා එය තේරුම් ගනිත්වා... දර්මය නුවනැත්තන්ට මිස වචන හරඹයෙහි යෙදෙන අඳ බාලයන්ට නොවේ.) මට කියන්න අවශ්‍ය උනේ ඔය යුද්ද කරන එක, ජාතිය රැකගැනීමට වැඩ කරන එක බෞද්ද කමට නොගැලපෙන බව හැමතැනම වපුරන නිඟණ්ඨයන්ගෙ බොරු ප්‍රචාර වලට පිලිතුරු දෙන්න.

බුදු දහම යනු මේ නොනැවතෙන සසරෙන් එතෙරට යාමට ඇති මාර්ගයක් මිස දෙශපාලනය (වර්තමාන කාලයේ අධර්මරාජ්ය වලට ගැලපෙන) ක්‍රමයක් නොවේ. බුදු දහම හමෝම පිලිපදිනවානම් ඇත්ත වශයෙන්ම කිසිම දේශපාලන ක්රියාවිදියක් අවශ්‍ය නොවෙ. මන්ද වැරදි නොකරන සමාජයක් තුලට පාලන,දන්ඩන ක්‍රම අවශ්‍ය නොමැති බැවිනි.

අනික බුදුන් වහන්සේගෙ කාලයේ උන්වහන්සේ ලගින් ඇසුරු කල රජවරුන් සියල්ලම හමුදාවන් තබා ගත් අයවලුන්. උන්වහන්සේ කවදාවත් කීවෙ නැහැ යුද්ද කල නිසා නිවන් අවබෝද කල නොහැකි බව. එබදු රජවරුන් සෙන්පතීන් කීදෙනෙක් බුදුරජුන් අසලදි සත්‍යය අවබෝද කලාද...

ඔබගේ තර්කය නිවැරදි නම් එහෙනම් දුටුගැමුනු රජතුමා බුදු දහම රැකගැනීමට ගත් ක්‍රියාමාර්ග සියල්ලම වැරදි.. මෙතැන්දි එය ඔබට අමතක උනේ ඇයි? වීදිය බන්ඩාර වැන්නවුන් බුදු දහම රැක ගැනීමට විශාල වශයෙන් සේනා මෙහෙයවමින් සටන් වදුනු පුද්ගලන්. දන්ත දාතූන් වහන්සේ පපුව මත තබා ගනිමින් රට බේරා ගැනීමට ඔවුන් කල ඒ සේවය වැරදි.. එය ඔබට අමතක උනේ ඇයි?

චේතනාව කර්මය වේ...

නුවනැත්තෝ වටහා ගනිත්වා....෴

[QUOTE="dilankandy, post: 7017109, member: 6909"] [SIZE="4"]මේ සියල්ලම කරුනු අදාල පුද්ගලයින් සදහාය.... සහතිකම ඇත්ත.. අපි කී පාරක් කීවද බුදුදහම කියන්නෙ පිවිතුරු අවිහින්හාවාදි ආධ්‍යාත්මික ආගමක්. දේශපාලනය බුදුදහමට පටලවන්න එපා. ජාතිය රැකගැනීම, සතුරු බලවේග් මැඩ පැවත්වීම කියන්නෙ දේශපාලනයට අදාල් දේවල්. රටක් දැයක් ආරක්ශා කරගන්න ඕනි කොහොමද කියලා දැන ගන්න ඕනිනම් කියවන්න නගරූපම සූත්‍රය. ඒකෙ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආරක්ශිත නගරයකට යුද හමුදාවක් අවශ්‍යයි කියලා සතුරු බලවේග වලට පිලිතුරු දෙන්න. (දැන් වැරදියට වටහගන්න එපා අන්න බොලේ බුදුහාමුදුරුවො මිනීමරන්න කියලා නොකියා කීවා කියලා. නුවනැත්තෝ ඒ සුත්රයම කියවා එය තේරුම් ගනිත්වා... දර්මය නුවනැත්තන්ට මිස වචන හරඹයෙහි යෙදෙන අඳ බාලයන්ට නොවේ.) මට කියන්න අවශ්‍ය උනේ ඔය යුද්ද කරන එක, ජාතිය රැකගැනීමට වැඩ කරන එක බෞද්ද කමට නොගැලපෙන බව හැමතැනම වපුරන නිඟණ්ඨයන්ගෙ බොරු ප්‍රචාර වලට පිලිතුරු දෙන්න. බුදු දහම යනු මේ නොනැවතෙන සසරෙන් එතෙරට යාමට ඇති මාර්ගයක් මිස දෙශපාලනය (වර්තමාන කාලයේ අධර්මරාජ්ය වලට ගැලපෙන) ක්‍රමයක් නොවේ. බුදු දහම හමෝම පිලිපදිනවානම් ඇත්ත වශයෙන්ම කිසිම දේශපාලන ක්රියාවිදියක් අවශ්‍ය නොවෙ. මන්ද වැරදි නොකරන සමාජයක් තුලට පාලන,දන්ඩන ක්‍රම අවශ්‍ය නොමැති බැවිනි. අනික බුදුන් වහන්සේගෙ කාලයේ උන්වහන්සේ ලගින් ඇසුරු කල රජවරුන් සියල්ලම හමුදාවන් තබා ගත් අයවලුන්. උන්වහන්සේ කවදාවත් කීවෙ නැහැ යුද්ද කල නිසා නිවන් අවබෝද කල නොහැකි බව. එබදු රජවරුන් සෙන්පතීන් කීදෙනෙක් බුදුරජුන් අසලදි සත්‍යය අවබෝද කලාද... ඔබගේ තර්කය නිවැරදි නම් එහෙනම් දුටුගැමුනු රජතුමා බුදු දහම රැකගැනීමට ගත් ක්‍රියාමාර්ග සියල්ලම වැරදි.. මෙතැන්දි එය ඔබට අමතක උනේ ඇයි? වීදිය බන්ඩාර වැන්නවුන් බුදු දහම රැක ගැනීමට විශාල වශයෙන් සේනා මෙහෙයවමින් සටන් වදුනු පුද්ගලන්. දන්ත දාතූන් වහන්සේ පපුව මත තබා ගනිමින් රට බේරා ගැනීමට ඔවුන් කල ඒ සේවය වැරදි.. එය ඔබට අමතක උනේ ඇයි? චේතනාව කර්මය වේ... නුවනැත්තෝ වටහා ගනිත්වා....෴[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom