Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාලි භාෂාව රාව ප්රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.

ක්‍රිස්තු පූර්ව 2000 පමණේ දී ආර්ය භාෂාව කතා කරන ජාතීන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වන විට ඔවුන් එකී භාෂාවේ නොයෙක් ප්‍රභේද තමන් සමග ගෙන එන ලදැයි සිතනු ලැබේ. ඒවායින් ඇතැම් උප භාෂා කලයාගේ ඇවෑමෙන් ව්‍යාකරණය ද සමඟ ම , විචිත්‍ර සාහිත්‍ය ආකෘති නිර්මාණය කර ගත්තේ ය. මේවායින් අත්‍යන්තයෙන් වැදගත් උපභාෂාව වූයේ සංස්කෘතය යි.

සංස්කෘත යන්නෙහි තේරුම වන්නේ සංස්කරණය කරන ලද හෙවත් සකස් කරන ලද භාෂාව යනු යි. ලේඛන භාෂාවක් ලෙස එහි ආකෘතිකරණය ඉස්මතුව පෙනුණේ, එය විදග්ධ ජනයාගේ සහ ආගමික භාෂාව ද ලෙස පොදු ජනතාව විසින් ගරු කොට සලකන ලද නිසා යැ යි සිතනු ලැබේ. ඔවුන් විසින් එය භාවිත කරන ලද්දේ තද නුරූපව ය. එබැවින් පොදු ජනතාව විසින් එය ඔවුන්ගේ දෛනික බැවහර බසින් පරිබාහිරව තබන ලදී. මේ පරතරය කෙතරම් පුළුල් වූවක් ද යත්, සංස්කෘතය දෛව් භාෂාව හෙවත් දෙවියන්ගේ බස යන අභිධානයෙන් හැඳින්වීමෙන් ම පැහැදිලි වෙයි.

සංස්කෘත භාෂාව පිළිබඳ මෙකී ප්‍රමිතිකරණ කාර්යාවලිය , ක්‍රි.පූ. 500 තරමේදී ජීවත් වූ පාණිනී නම් ව්‍යාකරණඥයා විසින් වැඩි දුරටත් ශක්තිමත් කරන ලදී. ඉක්බිති තත්වූ පරිදි සංස්කෘත භාෂාව බෙහෙවින් ප්‍රායෝගික බලපෑම් සහිත බසක් බවට පත් විය.

ඒ අතර “ මාගධී” යනු උතුරු ඉන්දියාවේ නැඟෙනහිර දිසාවේ මගධ ප්‍රදේශයේ භාවිත උපභාෂාවක් විය. එය නන්විධ භූගෝලීය පරිසරයන්ගේ ආභාසයෙන් ලත් විශේෂ ලක්ෂණයන්ගෙන් සංකීර්ණ විය හැකිව තිබිණැ යි අදහස් කැරේ.

තවද පර්යේෂකයන්ට මෙකී මාගධී හෙවත් පාලි භාෂාවේ ධාත්මික මූල නිසැක ලෙස කියන්නට නොහැකි වී ඇත. එහෙත් ඒවා බෙහෙවින් ම සම්භාව්‍ය සංස්කෘතයට වඩා වෛධික සංස්කෘතයට සමාන බව පෙනේ. ඒ අතර මාගධී බසට සමාන්තර ප්රාකෘත වැනි වෙනත් උප භාෂා ද ඇත. ඒවා ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයෙන් උපත ලද අතර යම් තරමකට සංස්කෘත භාෂා පදනමකින් ද යුක්ත ය. තවද ආදිතම භාෂාව සංස්කෘතය බවට සාක්ෂි දක්වා ඇති අතර, ඒ නිසා ඒවා ඉන්දු - යුරෝපීය භාෂා මූලයනට එක්තරා දුරකට වැඩිතම ආසන්නතාවක් ඇතිවා සේ පෙනේ. බුදුදහමේ ප්‍රකාශන මාධ්‍යය පාලි භාෂාවයි. බුදුන් වහන්සේ භාවිත කළ සහ වැඩි කැමැත්තක් දැක් වූ භාෂාව, විය හැකි පරිදි ම මාගධී බව ථේරවාදි බෞද්ධයෝ සලකති. අප දැන් පාලි නමින් හඳුන්වන භාෂාව වන්නේ එසේ සංවර්ධනයට පත්වූත්, ලිඛිත භාෂාවක් ලෙස විධිමත් කරන ලද්දාවූත් ඒ මාගධී නම් භාෂාව යි.

මේ අනුව පාලි ලේඛන භාෂාවකි. එහෙත් එයට විශේෂ අක්ෂර මාලාවක් නැත. ඒ අතර සඳහන් කළ යුත්තකි. අද අප හඳුනා ගෙන ඇති මාගධී හෙවත් පාලී බස එදා පරිපූර්ණ හා පරිසමාප්ත ව්‍යවහාරික කථික භාෂාවක් නොවුණා විය හැකි ය. එසේ ම අද අප අත්දකින ආකෘතියෙන් භාවිත නොවුණාක් වන්නට පුළුවන .

පාලි යන්නෙහි පෙළ, පාඨය ආදි තේරුම් ඇත. පාලි භාෂාවට බුදුදහම අධ්‍යයනය සඳහා අදාළ සුවිශේෂ වැදගත්කමක් ඇති අර්ථසම්පන්න වාක්කෝෂයක් හෙවත් ශබ්දාවලියක් තිබේ. වෙනත් කිසිදු භාෂාවකින් සාර්ථක ලෙස අර්ථකථනය කළ නොහැකි, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මැනවින් අර්ථකථනය කිරීමට වුවමනා වාංමාලාවකින් එය පරිපූර්ණ ය.

උදාහරණයක් ලෙස සංස්කෘතයෙහි “ ධර්ම “ යන වචනයට බෙහෙවින් පුළුල් උපයෝගිතාවක් ඇත. එය අප භෞතික හා කුසලාකුසල සම්බන්ධ හෙවත් ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් වෙත යොමු කරයි. එනම්, සාමාන්‍ය පොදු ඉගැන්වීම් සහ ස්වභාවධර්ම න්‍යායයන් වෙත පවා යොමු කැරෙයි. එහෙත් පාලි භාෂාවේ “ ධම්ම” යන වචනය විශේෂයෙන් , තරයේ ම බුදුන් වහන්සේගේ සංකල්පනා විවරණයට යොමු කරනු ලැබේ. තව දුරටත් සංස්කෘත භාෂාව තුළ “කර්ම” සංකල්පයෙහි , හින්දු ඊශ්වරවාදී සංදර්භය තුළ තදනුරූපී සංකල්පනා අඩංගු වෙයි. එහෙත් “කම්ම” යන වචනයෙන් බුදුන් වහන්සේ විසින් අර්ථ විවරණය කරන ලද පරිදි කුසලාකුසල ප්රඥප්තිය නිවේදනය කරනු ලැබේ.

පාලි භාෂාව රාව ප්රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් පසු කල් නොයාදි පහළ වුණු ථේරවාදී හා මහායාන බෞද්ධ සම්ප්‍රදායයෝ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචාරය කිරීම් පිණිස ඉන්දියාවේ සම්භාව්‍ය භාෂාව වන සංස්කෘත භාෂාව යොදා ගන්නට පටන් ගත්හ. ඉක්බිති එයට අනුගතව “ බෞද්ධ සංස්කෘත” නමින් විකල්ප සංස්කෘත භාෂා ව්‍යවහාරයක් ද භාවිතයට ආවේ ය.

යථා කාලයේ දී පාලි භාෂාව “ මානව සංහතියේ දර්ශනයේ භාෂාව “ නමින් හැඳින්වෙන්නට ද පටන් ගැනිණ. කුමක් නිසා ද යත්, බටහිර ඥාන ගවේෂණ සම්ප්රදාය ඉස්මතු වන්නට පෙරාතුව , එය ආගම විෂයයෙහි අත්‍යන්ත සුවිශාල සාහිත්‍යයක් වූ නිසාත්, සමස්ත ලෝකය තුළ දාර්ශනික චින්තාවේ ප්‍රකාශන මාධ්‍යය වූ නිසාත් ය.

ථේරවාදී බුදුදහම ඉගැන්වීම පිළිබඳ පුරාවෘත්තය හෙවත් ත්‍රිපිටකය ඉදිරිපත් කැරෙන මාධ්‍යය පාලි භාෂාවයි. එහි භික්ෂූන්ගේ ශික්ෂණය පිළිබඳ නීති පද්ධතිය විනය පිටකයෙනුත් , බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සංගෘහිත ප්‍රධාන ඥානස්කන්ධය සූත්‍ර පිටකයෙනුත්, වඩාත් ගැඹූරු මනෝ විද්‍යාත්මක ධර්ම ස්කන්ධය අභිධර්ම පිටකයෙනුත් ඉදිරිපත් කැරේ.

කාලයාගේ ඇවෑමෙන් තදනුරූපව ඇති වූ පාලි භාෂාවේ ව්‍යාප්තිය ද සලකා බැලීම වැදගත් ය. අන්‍යෝන්‍ය වාණිජ සබඳතා සහ පණිවුඩ හුවමාරු ක්‍රමෝපාය දියුණු වන විට, අදාළ භූගෝලීය ප්‍රදේශ පුරා බෞද්ධ භික්ෂූන් සහ රාජදූතයන් ද බහුල වෙද්දී පාලි භාෂාවේ භාවිතය ද ව්‍යාප්ත වූයේය . තත්වූ පරිදි, පාලි භාෂාව වසර දහසකටත් වැඩි කලක් මැනවින් දකුණු සහ අග්නිදිග ආසියාකරයේ බෞද්ධ රටවල “ විශ්ව භාෂාව “ බවට පත්විය.

අනතුරුව තත්කාලීනව එක් එක් රටක් තම තමනට ආවේණික පාලි සාහිත්‍යයක් සහ වංශකතාවක් ද ගොඩනඟා ගත්තේ ය.

source

[QUOTE="cj-009, post: 7025943, member: 252664"] [SIZE=3][COLOR=#ff9900]පාලි භාෂාව රාව ප්රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.[/COLOR][/SIZE] [RIGHT][COLOR=#ff9900][IMG]http://www.lakehouse.lk/budusarana/2009/01/04/z_p18-Bodu.jpg[/IMG] [/COLOR][/RIGHT] [SIZE=3]ක්‍රිස්තු පූර්ව 2000 පමණේ දී ආර්ය භාෂාව කතා කරන ජාතීන් උතුරු ඉන්දියාවට සංක්‍රමණය වන විට ඔවුන් එකී භාෂාවේ නොයෙක් ප්‍රභේද තමන් සමග ගෙන එන ලදැයි සිතනු ලැබේ. ඒවායින් ඇතැම් උප භාෂා කලයාගේ ඇවෑමෙන් ව්‍යාකරණය ද සමඟ ම , විචිත්‍ර සාහිත්‍ය ආකෘති නිර්මාණය කර ගත්තේ ය. මේවායින් අත්‍යන්තයෙන් වැදගත් උපභාෂාව වූයේ සංස්කෘතය යි.[/SIZE] [SIZE=3] සංස්කෘත යන්නෙහි තේරුම වන්නේ සංස්කරණය කරන ලද හෙවත් සකස් කරන ලද භාෂාව යනු යි. ලේඛන භාෂාවක් ලෙස එහි ආකෘතිකරණය ඉස්මතුව පෙනුණේ, එය විදග්ධ ජනයාගේ සහ ආගමික භාෂාව ද ලෙස පොදු ජනතාව විසින් ගරු කොට සලකන ලද නිසා යැ යි සිතනු ලැබේ. ඔවුන් විසින් එය භාවිත කරන ලද්දේ තද නුරූපව ය. එබැවින් පොදු ජනතාව විසින් එය ඔවුන්ගේ දෛනික බැවහර බසින් පරිබාහිරව තබන ලදී. මේ පරතරය කෙතරම් පුළුල් වූවක් ද යත්, සංස්කෘතය දෛව් භාෂාව හෙවත් දෙවියන්ගේ බස යන අභිධානයෙන් හැඳින්වීමෙන් ම පැහැදිලි වෙයි. [/SIZE][SIZE=3] සංස්කෘත භාෂාව පිළිබඳ මෙකී ප්‍රමිතිකරණ කාර්යාවලිය , ක්‍රි.පූ. 500 තරමේදී ජීවත් වූ පාණිනී නම් ව්‍යාකරණඥයා විසින් වැඩි දුරටත් ශක්තිමත් කරන ලදී. ඉක්බිති තත්වූ පරිදි සංස්කෘත භාෂාව බෙහෙවින් ප්‍රායෝගික බලපෑම් සහිත බසක් බවට පත් විය.[/SIZE] [SIZE=3] ඒ අතර “ මාගධී” යනු උතුරු ඉන්දියාවේ නැඟෙනහිර දිසාවේ මගධ ප්‍රදේශයේ භාවිත උපභාෂාවක් විය. එය නන්විධ භූගෝලීය පරිසරයන්ගේ ආභාසයෙන් ලත් විශේෂ ලක්ෂණයන්ගෙන් සංකීර්ණ විය හැකිව තිබිණැ යි අදහස් කැරේ.[/SIZE] [SIZE=3] තවද පර්යේෂකයන්ට මෙකී මාගධී හෙවත් පාලි භාෂාවේ ධාත්මික මූල නිසැක ලෙස කියන්නට නොහැකි වී ඇත. එහෙත් ඒවා බෙහෙවින් ම සම්භාව්‍ය සංස්කෘතයට වඩා වෛධික සංස්කෘතයට සමාන බව පෙනේ. ඒ අතර මාගධී බසට සමාන්තර ප්රාකෘත වැනි වෙනත් උප භාෂා ද ඇත. ඒවා ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයෙන් උපත ලද අතර යම් තරමකට සංස්කෘත භාෂා පදනමකින් ද යුක්ත ය. තවද ආදිතම භාෂාව සංස්කෘතය බවට සාක්ෂි දක්වා ඇති අතර, ඒ නිසා ඒවා ඉන්දු - යුරෝපීය භාෂා මූලයනට එක්තරා දුරකට වැඩිතම ආසන්නතාවක් ඇතිවා සේ පෙනේ. බුදුදහමේ ප්‍රකාශන මාධ්‍යය පාලි භාෂාවයි. බුදුන් වහන්සේ භාවිත කළ සහ වැඩි කැමැත්තක් දැක් වූ භාෂාව, විය හැකි පරිදි ම මාගධී බව ථේරවාදි බෞද්ධයෝ සලකති. අප දැන් පාලි නමින් හඳුන්වන භාෂාව වන්නේ එසේ සංවර්ධනයට පත්වූත්, ලිඛිත භාෂාවක් ලෙස විධිමත් කරන ලද්දාවූත් ඒ මාගධී නම් භාෂාව යි.[/SIZE] [SIZE=3] මේ අනුව පාලි ලේඛන භාෂාවකි. එහෙත් එයට විශේෂ අක්ෂර මාලාවක් නැත. ඒ අතර සඳහන් කළ යුත්තකි. අද අප හඳුනා ගෙන ඇති මාගධී හෙවත් පාලී බස එදා පරිපූර්ණ හා පරිසමාප්ත ව්‍යවහාරික කථික භාෂාවක් නොවුණා විය හැකි ය. එසේ ම අද අප අත්දකින ආකෘතියෙන් භාවිත නොවුණාක් වන්නට පුළුවන .[/SIZE] [SIZE=3] පාලි යන්නෙහි පෙළ, පාඨය ආදි තේරුම් ඇත. පාලි භාෂාවට බුදුදහම අධ්‍යයනය සඳහා අදාළ සුවිශේෂ වැදගත්කමක් ඇති අර්ථසම්පන්න වාක්කෝෂයක් හෙවත් ශබ්දාවලියක් තිබේ. වෙනත් කිසිදු භාෂාවකින් සාර්ථක ලෙස අර්ථකථනය කළ නොහැකි, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් මැනවින් අර්ථකථනය කිරීමට වුවමනා වාංමාලාවකින් එය පරිපූර්ණ ය.[/SIZE] [SIZE=3] උදාහරණයක් ලෙස සංස්කෘතයෙහි “ ධර්ම “ යන වචනයට බෙහෙවින් පුළුල් උපයෝගිතාවක් ඇත. එය අප භෞතික හා කුසලාකුසල සම්බන්ධ හෙවත් ආචාර විද්‍යාත්මක ඉගැන්වීම් වෙත යොමු කරයි. එනම්, සාමාන්‍ය පොදු ඉගැන්වීම් සහ ස්වභාවධර්ම න්‍යායයන් වෙත පවා යොමු කැරෙයි. එහෙත් පාලි භාෂාවේ “ ධම්ම” යන වචනය විශේෂයෙන් , තරයේ ම බුදුන් වහන්සේගේ සංකල්පනා විවරණයට යොමු කරනු ලැබේ. තව දුරටත් සංස්කෘත භාෂාව තුළ “කර්ම” සංකල්පයෙහි , හින්දු ඊශ්වරවාදී සංදර්භය තුළ තදනුරූපී සංකල්පනා අඩංගු වෙයි. එහෙත් “කම්ම” යන වචනයෙන් බුදුන් වහන්සේ විසින් අර්ථ විවරණය කරන ලද පරිදි කුසලාකුසල ප්රඥප්තිය නිවේදනය කරනු ලැබේ.[/SIZE] [SIZE=3] පාලි භාෂාව රාව ප්රතිරාව නංවන සුළුය. එහි ගීතාත්මක රිද්මයක් ඇත. හැඬවීමේදී ලලිත ස්වරයෙන් සජ්ජති ය, කර්ණරසායන ධ්වනි නංවයි. විශේෂයෙන්ම අර්ථාලංකාරය කුළු ගැන්වෙන පරිදි භික්ෂූන් වහන්සේ විසින් සජ්ඣායනය කරනු ලබද්දී ද, බෞද්ධ පඬිවරුන් , භික්ෂූන් වහන්සේ සහ කැපකරු බැතිමතුන් විසින් සජීවි ලෙස රැක බලා ගනිමින් තිබිය දී ද ථෙරවාදී බෞද්ධ රටවල් කීපයක පාලි භාෂාව මෙතෙක් රැකී පවතී. මෙසේ පාලි භාෂාව ථෙරවාදී බුදුදහමේ මාධ්‍ය භාෂාව බවට පත්ව ඇත.[/SIZE] [SIZE=3] බුද්ධ පරිනිර්වාණයෙන් පසු කල් නොයාදි පහළ වුණු ථේරවාදී හා මහායාන බෞද්ධ සම්ප්‍රදායයෝ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් ප්‍රචාරය කිරීම් පිණිස ඉන්දියාවේ සම්භාව්‍ය භාෂාව වන සංස්කෘත භාෂාව යොදා ගන්නට පටන් ගත්හ. ඉක්බිති එයට අනුගතව “ බෞද්ධ සංස්කෘත” නමින් විකල්ප සංස්කෘත භාෂා ව්‍යවහාරයක් ද භාවිතයට ආවේ ය.[/SIZE] [SIZE=3] යථා කාලයේ දී පාලි භාෂාව “ මානව සංහතියේ දර්ශනයේ භාෂාව “ නමින් හැඳින්වෙන්නට ද පටන් ගැනිණ. කුමක් නිසා ද යත්, බටහිර ඥාන ගවේෂණ සම්ප්රදාය ඉස්මතු වන්නට පෙරාතුව , එය ආගම විෂයයෙහි අත්‍යන්ත සුවිශාල සාහිත්‍යයක් වූ නිසාත්, සමස්ත ලෝකය තුළ දාර්ශනික චින්තාවේ ප්‍රකාශන මාධ්‍යය වූ නිසාත් ය.[/SIZE] [SIZE=3] ථේරවාදී බුදුදහම ඉගැන්වීම පිළිබඳ පුරාවෘත්තය හෙවත් ත්‍රිපිටකය ඉදිරිපත් කැරෙන මාධ්‍යය පාලි භාෂාවයි. එහි භික්ෂූන්ගේ ශික්ෂණය පිළිබඳ නීති පද්ධතිය විනය පිටකයෙනුත් , බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සංගෘහිත ප්‍රධාන ඥානස්කන්ධය සූත්‍ර පිටකයෙනුත්, වඩාත් ගැඹූරු මනෝ විද්‍යාත්මක ධර්ම ස්කන්ධය අභිධර්ම පිටකයෙනුත් ඉදිරිපත් කැරේ.[/SIZE] [SIZE=3] කාලයාගේ ඇවෑමෙන් තදනුරූපව ඇති වූ පාලි භාෂාවේ ව්‍යාප්තිය ද සලකා බැලීම වැදගත් ය. අන්‍යෝන්‍ය වාණිජ සබඳතා සහ පණිවුඩ හුවමාරු ක්‍රමෝපාය දියුණු වන විට, අදාළ භූගෝලීය ප්‍රදේශ පුරා බෞද්ධ භික්ෂූන් සහ රාජදූතයන් ද බහුල වෙද්දී පාලි භාෂාවේ භාවිතය ද ව්‍යාප්ත වූයේය . තත්වූ පරිදි, පාලි භාෂාව වසර දහසකටත් වැඩි කලක් මැනවින් දකුණු සහ අග්නිදිග ආසියාකරයේ බෞද්ධ රටවල “ විශ්ව භාෂාව “ බවට පත්විය.[/SIZE] [SIZE=3] අනතුරුව තත්කාලීනව එක් එක් රටක් තම තමනට ආවේණික පාලි සාහිත්‍යයක් සහ වංශකතාවක් ද ගොඩනඟා ගත්තේ ය.[/SIZE] [SIZE=3][URL="http://www.lakehouse.lk/budusarana/2009/01/04/tmp.asp?ID=fea01"]source [/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom