Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘නිවන’ කුමක්ද?

නිවන’ යනු මරණයෙන් පසු හටනොගෙන පවත්නා යම් දෙයක්, ගතියක්, ස්ථානයක් හෝ ශක්තියක් ලෙස ගන්නා ශාස්වත දෘෂ්ටියෙන් ද, මරණයෙන් භවය නිම වේය යන උච්ඡේද දෘෂ්ටියෙන් ද වියුක්ත වූ හෙවත් ඒ අන්ත දෙකෙන්ම බැහැර වූ මධ්‍යම මාර්ගයෙන් ලබන අවබෝධ ඤාණයකි. එහි කිසි දුකක් හෝ සැපක් නම් කර දැක්විය නොහැකි ය. එය ජීවත්ව සිටියදී ම ලබන නිවීමක් ලෙස දැක්වෙයි.

ජීවිතයේ දී හටගන්නා රෝග පීඩා, බිය, අනතුරු ආදියෙන් මිදීම ද, නිවීමකි. එහෙත් එය සම්මුති නිර්වාණය යි. ස්වල්ප කාලයකට අකුසල් – ක්ලේශ යන්ගේ නිවී යෑම, තදංග නිර්මාණයයි. ධ්‍යාන – සමාපත්ති ආදියෙන් බොහෝ කාලයක් ක්ලේශ ධර්ම නිවාතැබීම, විෂ්කම්භන නිර්මාණයයි. සෝපාදිශේෂ නිර්වාණය හෙවත් ක්ලේශ මුළුමනින් ප්රහාණය කිරීමෙන් ලබන නිවීම ම උතුම් ය. මෙහිදී පංච උපාදානස්කන්ධ නිරෝධයට පත්ව ඇති හෙයින්, ඇලීම් – ගැටීම් කිසිවක් නැත. පහළ වන සිත් ද සකර්මක නොවන ක්‍රියා සිත් පමණකි වර්තමාන පංචස්කන්ධය පරිහරණය කැරෙන බැවින් අනෙකුත් අය ගන්නා අරමුණු සියල්ලම ගැනෙයි. චිත්ත වීථිද පහළ වෙයි. අනවරථ සසර ගමන ගෙනදීමට උපස්ථම්භක වූ සියලු ක්ලේශයන් ගේ අභාවය සිදුවූ හෙයින් ද, නැවත ඒවායේ හටගැන්මක් නැති බැවින් ද එම ස්වභාවය සෝපාදිශේෂ පරිනිර්මාණය නම් වෙයි. රහතුන් වහන්සේට ඉන් පසු තවත් කළ යුතු කිසිවක් නැත. එහෙත් ස්කන්ධ පරිහරණය කිරීම හෙවත් ඕලාරික සිරුර දැරීම නම් වූ දුකෙන් ඒ උතුමෝ නොමිදුණාහු වෙත්.

මෙතෙක් ලබා දරා සිටි පංචස්කන්ධය, නැවත කිසිවිටකත් ඇති නොවන පරිදි සතර මහා ධාතූන්ට වියෝජනය වීම සිදු වන, එනම් සුවිශේෂීව කිවහොත් රූපස්කන්ද පරම්පරාවේ අනුත්පාද අභාවය, මරණයෙන් සිදු වෙයි. එය (නිරුපාදිශේෂ) නිර්මාණයයි. රූපස්කන්ධයේ ශේෂ අශේෂ භාවය මත නිවන ලැබීමේ අවස්ථා මෙසේ ද්වි ආකාර වුව ද, නිවන ද්වි ආකාර නොවේ. ශාන්ති ලක්ෂණය අතින් එය එකක් ම ය. නිවන යනු, සියලු කුසලා කුසලයන්ගේ කර්ම ශක්තිය මුළුමනින් අහෝසි කිරීමෙන් සාක්ෂාත් කර ගනු ලබන්නක් මිස, කුදු මහත් කුසලයන්ගේ විපාක ඵලයක් නොවේ.

ථේරවාදි ඉගැන්වීම්වලට අනුව, නිවන පියවර සතරකින් ලැබෙන්නකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ක්ෂය වන ;සීවාන් ඵලය, කාමරාග සහ ව්‍යාපාද යන සංයෝජන දෙක තුනී වන සකදාගාමී ඵලය, එම දෙක ක්ෂය වන අනාගාමී ඵලය සහ ඉතිරිව ඇති රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පහම ක්ෂය වීමෙන් ලැබෙන අර්හත් ඵලය, එම පියවර සතරයි. මහායාන ඉගැන්වීම්වලට අනුව මෙසේ පියවර හතරක් නොදැක්වෙයි. එමගින් දැක්වෙන්නේ බුද්ධ ප්‍රාප්තිය පමණකි.

මජ්ක්‍ධිම නිකායේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයට අනුව නිවනට පිවිසීමේ දොරටු ලෙස ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ඣායනය, ධර්ම සම්මර්ශනය හා භාවනාව යන පහ දැක්වේ.

එක් මරණයකින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය එතරම් නම්, සංසාරයේ එළඹෙන සියලු මරණවලින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය හෙවත් නිවන් සුවය කොතරම් උත්තරීතර දැයි නුවණින් විමසන විට පෙනෙයි. වකුගඩුවක්, ඇසක්, හදවතක්, ලේ ටිකක් දන්දීමෙන් ලබන ශාන්ති සුඛය කෙබඳු දැ’යි ඒවා පරිත්‍යාග කළ අය දනිති. ඉඳුරන් පිනවීමෙන් ලබන සුඛය කොතරම් තාවකාලික ද, අනිත්‍ය ද යන්න, මේ අනුව සිතා ගත හැකි ය.

අපගේ කය කිස දුකක් හෝ සැපක් නොවිඳියි. මිය ගිය කෙනකුගේ කයට කිසිවක් නොදැනෙන බව ප්රත්යක්ෂයෙන් අපි දනිමු. සියලු දුක් සැප විඳින්නේ සිතෙනි. නිවන් සුවය ද සිතෙන් ම පරාමර්ශනය කැරෙයි.

උපතක් ලත් සෑම කෙනෙක් ම මිය යෑම හෝ නිරුද්ධ වීම, ධම්ම නියාමය යි.

නිරෝධ සත්‍යය, සාක්ෂාත් කරගැනීමෙන් ම අවබෝධ කළ යුත්තකි. භෞතික ලෝකයේ කිසිදු සුවයකට නිවන් සුවය සම කළ නොහැකි ය. උපත නිසා විඳින්නා වූ සියලු දුක් නැති කිරීම නම් වූ – දුකට හේතු වන සියලු කාරණා ක්ෂය කිරීම ම, නිවන ය. සංසාරය දුක නම්, නිවන පරම සුඛ යැයි කීවේ එහෙයි නි.

සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන පිළිවෙතයි. ඒ නිසා ‘නිවන’ අවබෝධ යනු, සියලු ‘දුක්’ සහ ‘දුක්ඛ මූල හේතු’ නැති කරන දහම් ඇසයි; ප්රඥාවයි; විද්‍යාවයි. ඒ සඳහා ඇත්තේ එකම එක මාර්ගයකි. සංසාරය පැවැත්වීමට හේතුවන්නා වූ හෙවත් දුකට හේතු වන්නා වූ ක්‍රියාවල යෙදෙමින් න්‍යාය දර්ශනයෙන් පමණක් නිවන සාක්ෂාත් කිරීම කළ නොහැකි ය. ‘නිවන’ යනු පරිබාහිර තැනක පවතින්නක් නොවේ. එය මිනිස් මනසෙහි ම අති විශිෂ්ට ප්රාප්තියකි. ඒ සඳහා වූ ප්‍රතිපදාවට පිළිපන් තැන් සිට ම එහි අවේදයිත සුඛය දැනෙන්නට පටන් ගනියි.

[QUOTE="cj-009, post: 7026328, member: 252664"] [b]‘නිවන’ කුමක්ද?[/b] [CENTER][SIZE=4]නිවන’ යනු මරණයෙන් පසු හටනොගෙන පවත්නා යම් දෙයක්, ගතියක්, ස්ථානයක් හෝ ශක්තියක් ලෙස ගන්නා ශාස්වත දෘෂ්ටියෙන් ද, මරණයෙන් භවය නිම වේය යන උච්ඡේද දෘෂ්ටියෙන් ද වියුක්ත වූ හෙවත් ඒ අන්ත දෙකෙන්ම බැහැර වූ මධ්‍යම මාර්ගයෙන් ලබන අවබෝධ ඤාණයකි. එහි කිසි දුකක් හෝ සැපක් නම් කර දැක්විය නොහැකි ය. එය ජීවත්ව සිටියදී ම ලබන නිවීමක් ලෙස දැක්වෙයි.[/SIZE] [SIZE=4]ජීවිතයේ දී හටගන්නා රෝග පීඩා, බිය, අනතුරු ආදියෙන් මිදීම ද, නිවීමකි. එහෙත් එය සම්මුති නිර්වාණය යි. ස්වල්ප කාලයකට අකුසල් – ක්ලේශ යන්ගේ නිවී යෑම, තදංග නිර්මාණයයි. ධ්‍යාන – සමාපත්ති ආදියෙන් බොහෝ කාලයක් ක්ලේශ ධර්ම නිවාතැබීම, විෂ්කම්භන නිර්මාණයයි. සෝපාදිශේෂ නිර්වාණය හෙවත් ක්ලේශ මුළුමනින් ප්රහාණය කිරීමෙන් ලබන නිවීම ම උතුම් ය. මෙහිදී පංච උපාදානස්කන්ධ නිරෝධයට පත්ව ඇති හෙයින්, ඇලීම් – ගැටීම් කිසිවක් නැත. පහළ වන සිත් ද සකර්මක නොවන ක්‍රියා සිත් පමණකි වර්තමාන පංචස්කන්ධය පරිහරණය කැරෙන බැවින් අනෙකුත් අය ගන්නා අරමුණු සියල්ලම ගැනෙයි. චිත්ත වීථිද පහළ වෙයි. අනවරථ සසර ගමන ගෙනදීමට උපස්ථම්භක වූ සියලු ක්ලේශයන් ගේ අභාවය සිදුවූ හෙයින් ද, නැවත ඒවායේ හටගැන්මක් නැති බැවින් ද එම ස්වභාවය සෝපාදිශේෂ පරිනිර්මාණය නම් වෙයි. රහතුන් වහන්සේට ඉන් පසු තවත් කළ යුතු කිසිවක් නැත. එහෙත් ස්කන්ධ පරිහරණය කිරීම හෙවත් ඕලාරික සිරුර දැරීම නම් වූ දුකෙන් ඒ උතුමෝ නොමිදුණාහු වෙත්.[/SIZE] [SIZE=4]මෙතෙක් ලබා දරා සිටි පංචස්කන්ධය, නැවත කිසිවිටකත් ඇති නොවන පරිදි සතර මහා ධාතූන්ට වියෝජනය වීම සිදු වන, එනම් සුවිශේෂීව කිවහොත් රූපස්කන්ද පරම්පරාවේ අනුත්පාද අභාවය, මරණයෙන් සිදු වෙයි. එය (නිරුපාදිශේෂ) නිර්මාණයයි. රූපස්කන්ධයේ ශේෂ අශේෂ භාවය මත නිවන ලැබීමේ අවස්ථා මෙසේ ද්වි ආකාර වුව ද, නිවන ද්වි ආකාර නොවේ. ශාන්ති ලක්ෂණය අතින් එය එකක් ම ය. නිවන යනු, සියලු කුසලා කුසලයන්ගේ කර්ම ශක්තිය මුළුමනින් අහෝසි කිරීමෙන් සාක්ෂාත් කර ගනු ලබන්නක් මිස, කුදු මහත් කුසලයන්ගේ විපාක ඵලයක් නොවේ.[/SIZE] [SIZE=4]ථේරවාදි ඉගැන්වීම්වලට අනුව, නිවන පියවර සතරකින් ලැබෙන්නකි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ක්ෂය වන ;සීවාන් ඵලය, කාමරාග සහ ව්‍යාපාද යන සංයෝජන දෙක තුනී වන සකදාගාමී ඵලය, එම දෙක ක්ෂය වන අනාගාමී ඵලය සහ ඉතිරිව ඇති රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පහම ක්ෂය වීමෙන් ලැබෙන අර්හත් ඵලය, එම පියවර සතරයි. මහායාන ඉගැන්වීම්වලට අනුව මෙසේ පියවර හතරක් නොදැක්වෙයි. එමගින් දැක්වෙන්නේ බුද්ධ ප්‍රාප්තිය පමණකි.[/SIZE] [SIZE=4]මජ්ක්‍ධිම නිකායේ අනාථ පිණ්ඩිකෝවාද සූත්‍රයට අනුව නිවනට පිවිසීමේ දොරටු ලෙස ධර්ම දේශනය, ධර්ම ශ්‍රවණය, ධර්ම සජ්ඣායනය, ධර්ම සම්මර්ශනය හා භාවනාව යන පහ දැක්වේ.[/SIZE] [SIZE=4]එක් මරණයකින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය එතරම් නම්, සංසාරයේ එළඹෙන සියලු මරණවලින් නිදහස් වීමෙන් ලබන ශාන්ති සුඛය හෙවත් නිවන් සුවය කොතරම් උත්තරීතර දැයි නුවණින් විමසන විට පෙනෙයි. වකුගඩුවක්, ඇසක්, හදවතක්, ලේ ටිකක් දන්දීමෙන් ලබන ශාන්ති සුඛය කෙබඳු දැ’යි ඒවා පරිත්‍යාග කළ අය දනිති. ඉඳුරන් පිනවීමෙන් ලබන සුඛය කොතරම් තාවකාලික ද, අනිත්‍ය ද යන්න, මේ අනුව සිතා ගත හැකි ය.[/SIZE] [SIZE=4]අපගේ කය කිස දුකක් හෝ සැපක් නොවිඳියි. මිය ගිය කෙනකුගේ කයට කිසිවක් නොදැනෙන බව ප්රත්යක්ෂයෙන් අපි දනිමු. සියලු දුක් සැප විඳින්නේ සිතෙනි. නිවන් සුවය ද සිතෙන් ම පරාමර්ශනය කැරෙයි.[/SIZE] [SIZE=4]උපතක් ලත් සෑම කෙනෙක් ම මිය යෑම හෝ නිරුද්ධ වීම, ධම්ම නියාමය යි.[/SIZE] [SIZE=4]නිරෝධ සත්‍යය, සාක්ෂාත් කරගැනීමෙන් ම අවබෝධ කළ යුත්තකි. භෞතික ලෝකයේ කිසිදු සුවයකට නිවන් සුවය සම කළ නොහැකි ය. උපත නිසා විඳින්නා වූ සියලු දුක් නැති කිරීම නම් වූ – දුකට හේතු වන සියලු කාරණා ක්ෂය කිරීම ම, නිවන ය. සංසාරය දුක නම්, නිවන පරම සුඛ යැයි කීවේ එහෙයි නි.[/SIZE] [SIZE=4]සියලු බුදුවරයන් වහන්සේ දේශනා කළේ දුක නැති කරන පිළිවෙතයි. ඒ නිසා ‘නිවන’ අවබෝධ යනු, සියලු ‘දුක්’ සහ ‘දුක්ඛ මූල හේතු’ නැති කරන දහම් ඇසයි; ප්රඥාවයි; විද්‍යාවයි. ඒ සඳහා ඇත්තේ එකම එක මාර්ගයකි. සංසාරය පැවැත්වීමට හේතුවන්නා වූ හෙවත් දුකට හේතු වන්නා වූ ක්‍රියාවල යෙදෙමින් න්‍යාය දර්ශනයෙන් පමණක් නිවන සාක්ෂාත් කිරීම කළ නොහැකි ය. ‘නිවන’ යනු පරිබාහිර තැනක පවතින්නක් නොවේ. එය මිනිස් මනසෙහි ම අති විශිෂ්ට ප්රාප්තියකි. ඒ සඳහා වූ ප්‍රතිපදාවට පිළිපන් තැන් සිට ම එහි අවේදයිත සුඛය දැනෙන්නට පටන් ගනියි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom