Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා විවිධ අර්බුද හට ගනී.සමූහයක් සේ විවිධ ගැටළු හා අභියෝගවලට මුහුණ දී ලබන විවිධ ජයග්‍රහණවල තනි අයිතිය පුද්ගලයෙකු සතු කරගැනීමට වෑයම් කිරීමේ හේතුව බොහෝවිට එයයි.

රටක සංවර්ධනය ආකල්ප දියුණුව හා බැඳී පවතියි. මිනිස් ආකල්ප නොදියුණු නම් භෞතික වශයෙන් කෙතරම් ඉහළට ගියත් ඵලක් නොමැත. දියුණුවේ ඉහළම හිණිපෙතේ සිට පහළට ඇඳ වැටීමට සෘණාත්මක ආකල්ප හේතු වේ.පුද්ගල ඵලදායිතාවය,කාර්යක්ෂමතාව වැනි දේ අද සාමූහික චර්යාව සමඟම අගයනු ලබයි.

අද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය. තනිවීම බැඳීම් කෙරෙහි ආශක්ත බව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි.

හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි. රුක්ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වනයෙහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලාවෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ. මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය.බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ.

ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි. කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ. ව්‍යාජ පණ්ඩිතකම් දුක,වේදනාව,කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය.මනුෂ්‍යත්වයටද එබැවින් ඒ කරුණු අදාළ වේ.

තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය.තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන් බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය. මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනය වුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි.

දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි. කල දුටු කළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති.

තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ.

කෙසේ වෙතත් සතියක පමණ කාලයක් මුළුල්ලේ ඇතිවූ, ගෙන ගිය හා තවමත් ගෙන යමින් සිටින වාද, විවාද,යෝජනා හා චෝදනා විනිවිද පෙනෙන නිල් කැටයක් වන් පිරිසිදු එලියේ අපි හොඳින් අත පත ගා ස්පර්ශ කොට අපේ පපුවල් තුලට රිංඟවා ගතිමු..

එහි ධනාත්මක ප්‍රතිඵලයක් සේ අපි දැන් යම්කිසි නැවුම් සංශෝධනාත්මක සන්ධිස්ථානයකට ලහි ලහියේම අවතීර්ණ වෙමින් සිටිමු..

මෙහිදී කඩුවක් ඇවැසි තැන කඩුවත්, මුගුරක් ඇවැසි තැන මුගුරත්, අවිහිංසාව ඇවැසි තැනට නවගුණ වැලත් ගෙන හෙට දිනයේ අප ඉදිරියේ දැවෙමින් ඇති ප්‍රශ්ණ වලට පැහැදිලි පරමාර්ථ ඉදිරිපත් කරමින් විසඳුම් සෙවීමට වහ වහා අපි එක් රැස් විය යුතු වෙමු.....

මිනිස් ගැටුම් වලට වඩා මත ගැටුමින් හරි දේ ඉහලට ඔසවා ගනිමු...

එක ධජයක් යටතේ සියලු සිහල බොදු ජනතාව ඒකරාශී වෙමු.............

[QUOTE="ronsilva, post: 7029531, member: 163721"] [SIZE=3]සාමූහික ක්‍රියාකාරකම් පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා විවිධ අර්බුද හට ගනී.සමූහයක් සේ විවිධ ගැටළු හා අභියෝගවලට මුහුණ දී ලබන විවිධ ජයග්‍රහණවල තනි අයිතිය පුද්ගලයෙකු සතු කරගැනීමට වෑයම් කිරීමේ හේතුව බොහෝවිට එයයි. රටක සංවර්ධනය ආකල්ප දියුණුව හා බැඳී පවතියි. මිනිස් ආකල්ප නොදියුණු නම් භෞතික වශයෙන් කෙතරම් ඉහළට ගියත් ඵලක් නොමැත. දියුණුවේ ඉහළම හිණිපෙතේ සිට පහළට ඇඳ වැටීමට සෘණාත්මක ආකල්ප හේතු වේ.පුද්ගල ඵලදායිතාවය,කාර්යක්ෂමතාව වැනි දේ අද සාමූහික චර්යාව සමඟම අගයනු ලබයි. අද බොහෝ දෙනෙක් මනසින් හුදකලා වී සිටිති.කායික හුදකලාවට වඩා මනස එය විඳී. තනිවීමට වඩා හුදකලා බව යහපත්ය. තනිවීම බැඳීම් කෙරෙහි ආශක්ත බව නිසා ඇතිවේ.එය සිතට පීඩාවකි.මානසික ආතතියකි. හුදකලාව නම් පූර්ණ නිශ්ශබ්දතාවයයි. රුක්ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍ය වැනි විවක්ත ස්ථාන සේවනයෙන් හුදකලාව ඇතිකරගත යුතු බව බුදුරදුන් විසින් පෙන්වා දී තිබේ. සිත කය දරථ රහිත උපධි විවේකයම හුදකලා වාසය ලෙස පැහැදිලි කර දී ඇත. තමාට වඩා ගුණ නුවණින් උසස් හෝ තමාට සමාන වූවෙකු ආශ්‍රයට නොලැබුණහොත් ගුණ නැණ හීනයන් ඇසුරු කරනවාට වඩා වනයෙහි එකලාව එක් අඟක් සහිත කඟවේණෙකු සේ හුදකලාවීම යහපත් බව බුදුරදුන් විසින් දක්වා තිබේ. හුදකලාවෙන් ආධ්‍යාත්මික දියුණුව ඇතිකළ හැකිබව මෙයින් පෙනේ. මෙහි දී පුද්ගලයා උසස් පහත් සේ වර්ගීකරණය වනුයේ ගුණ නැණ අනුවය.බාහිර දියුණුව ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරී කරගත හැකි වුවත් එය වඩා අදාළ කරගන්නේ පිරිහීම පිණිස බව පෙනේ. ඇති හැකි අය ගුණවතුන් වන්නේ ඉතා කළාතුරකිනි. කුසගිනි,සා පිපාසා හොඳින් හඳුනන්නේ ඒවායින් පෙළෙන අයයි. නැති කෙනාට පිහිට ලැබෙන්නේ ද තවත් එවැනිම නැති කෙනෙකුගෙන්ම පමණි. ධනය, බලය හා සමාජ තත්වය පුද්ගලයෙකුගේ උසස් පහත් බව මැනීමට හොඳ මිම්මක් නොවේ. ව්‍යාජ පණ්ඩිතකම් දුක,වේදනාව,කඳුළ සියළු ජෛව ප්‍රජාවෙහිම පොදු උරුමයන්ය.මනුෂ්‍යත්වයටද එබැවින් ඒ කරුණු අදාළ වේ. තමාට දැනෙන හැඟීම් සෙසු මනුෂ්‍යයින්ටද පොදුබව වටහා ගැනීමට තරම් බුද්ධිය දියුණු වුවත් අවාසනාවකට මෙන් මිනිසුන් නොසිතන්නේද ඒ කාරණයමය.තමා අකමැති දේ සෙසු අයට කිරීමට තරම් වරෙක මනුෂ්‍යත්වය තිරිසන් බව දක්වා පහළට වැටෙන ආකාරය ඉතාම ශෝචනීයය. මානව සමාජය භෞතික අංශයෙන් බොහෝ සංවර්ධනය වුවත් ආධ්‍යාත්මික අංශයෙන් දින දින ප්රපාතය කරා ගමන් කරයි.මිනිස් ශිෂ්ටාචාරය ඉතාමත් දියුණුව පැවති ලෙස සැලකෙන දුර ඈත යුගවලදී එම ශිෂ්ටාචාර සහමුලින් විනාශවූයේ මිනිසුන් සාරධර්ම නොතකා ක්රියාකරන්නට වූ නිසා බව කියැවේ.ඒවා සත්‍ය බව තහවුරු වන්නේ වර්තමාන දියුණු සමාජයෙහි පවා මිනිසුන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් දකින අසන විටය.මෙයට මූලිකම හේතුව තමන්ගේ නියම ස්වභාවය පිළිබඳව නිසි වැටහීමක් තවමත් බොහෝ දෙනෙකුට නොමැතිකමයි.නියම ස්වභාවය යන්නෙන් අදහස් වනුයේ තමා ලෝකයට අයත් මිස ලෝකය තමාට අයත් නොවන බව නොදන්නා බවයි. දියුණුව කරා යාමට නම් මූලිකවම සමඟි සම්පන්න විය යුතුය. අසමඟිය පිරිහීමට ප්‍රධාන හේතුවකි.පවුලක හෝ ජනසමාජයක දියුණුව සැලසෙන්නේ සමඟිය ඇතිවිටය.අනුන්ගේ දියුණුව නොපතන අය සමඟියට විරුද්ධය.කිසියම් පිරිසක් සමඟි සම්පන්නවූ විට භේද ඇතිකිරීමට සමහරු තැත් කරති.බොරදියේ මාලු බාන්නේ එබඳු අයයි. කල දුටු කළ වල ඉහ ගැනීමට ඔවුහු මාන බලති. තමන්ගේ දුර්වලතා මඟහරවා ගැනීමට අනුන්ට සවන්දීම විශාල පිටිවහලකි.නමුත් අකෘතඥ යටි අදහස් ඇති අය පවසන දේ එක්වර බාරගැනීම නොසුදුසුය. සිත අධෛර්යයට පත්කර දියුණුව වැළකීම පිණිස ද ව්‍යාජ හිතවත්කම් පවා පා උපදෙස් දෙන අය බහුල බැවිනි.සමහරු ගැටළුවලට විසඳුම් සේ දෙන යම් යම් උපදේශ නිසා අර්බුද තවත් උග්‍ර වේ. කෙසේ වෙතත් සතියක පමණ කාලයක් මුළුල්ලේ ඇතිවූ, ගෙන ගිය හා තවමත් ගෙන යමින් සිටින වාද, විවාද,යෝජනා හා චෝදනා විනිවිද පෙනෙන නිල් කැටයක් වන් පිරිසිදු එලියේ අපි හොඳින් අත පත ගා ස්පර්ශ කොට අපේ පපුවල් තුලට රිංඟවා ගතිමු.. එහි ධනාත්මක ප්‍රතිඵලයක් සේ අපි දැන් යම්කිසි නැවුම් සංශෝධනාත්මක සන්ධිස්ථානයකට ලහි ලහියේම අවතීර්ණ වෙමින් සිටිමු.. මෙහිදී කඩුවක් ඇවැසි තැන කඩුවත්, මුගුරක් ඇවැසි තැන මුගුරත්, අවිහිංසාව ඇවැසි තැනට නවගුණ වැලත් ගෙන හෙට දිනයේ අප ඉදිරියේ දැවෙමින් ඇති ප්‍රශ්ණ වලට පැහැදිලි පරමාර්ථ ඉදිරිපත් කරමින් විසඳුම් සෙවීමට වහ වහා අපි එක් රැස් විය යුතු වෙමු..... මිනිස් ගැටුම් වලට වඩා මත ගැටුමින් හරි දේ ඉහලට ඔසවා ගනිමු... එක ධජයක් යටතේ සියලු සිහල බොදු ජනතාව ඒකරාශී වෙමු............. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom