Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි හා මන්දබුද්දිකයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

GTRZ මම කියන්නේ වැරදි දේවල් අයින් කරන්න ඕන තම.එත් ඒ අදාල කොටස විතරක්.

මොකද කෙනෙක් වැරදි දෙයක් කිව්වොත් තව කෙනෙක් එක නිවැරදි කරනවා.පහු ගිය

කලේ _____ගේ දුව __නය කරයි කියල එකක් ගිය.මම පිටු ගණන් එක ලියපු කෙනාට

උත්තර දුන්න. එත් පස්සේ බලද්දී මුළු Thread එකම N /A . එකේ ගියපු දේ හැටියට එක

අයින් කරට කෑම නෑ, එත් තව කෙනෙක් ඒ වගේ දෙයක් නොකරන්න මම කියපු දේත් නෑ.

මම කියන්නේ අවුරුදු 40 වගේ කිට්ටු වගකීම් ටිකක් දරන්න පුළුවන් , ඔයාගෙම වගේ

අදහස් තියන ඔයාගේ පුද්ගලික හිතවතෙකුට මේකේ Mod කමක් දෙන්න ඒවගේ පොස්ට්,

Thread වල තියන, අසබ්ය වචන වගේ ඒවා ඉවත් කරන්න.මම දන්නවා ඔයාට වැඩ ඇති

හැම පොස්ට් එකම බලන්න අපිටවත් බෑ අඩුම තරමේ.ඒ හින්ද අර වගේ වැඩක් කරන්න.අනික

තම නීති පද්දතිය ෆෝරම් section කොටසේදී හැම වෙලේම පේන විදිහට දාන්න.මොකද

සමහරු කම්මැලි කමට කියවන්නේ නෑ ඕවා..

මම දන්නේ නෑ මේ site එක ලංකාවේ නීතියට යටත් වෙන විදිහටද තියෙන්නේ කියල.

එහෙම තියනවනම් අපිට තර්ජනයක් වෙන සියලු පොස්ට් එඩිට් කරන්න.(Remove නෙවේ)

ඒ කියන්නේ Admin Remove එකක් කරන්න... යටින් දාන්න ඔය edith කල බවත්

අනිවාර්යෙන්ම..

.මොකද ගොම ටිකක් හින්ද

කිරි මුට්ටියම අහක යන එක අපරාදයක්..

ලංකාවේ නීතියට පිටින් නම් මේ site එකේ තියෙන්නේ මේකට දේශපාලනය වෙනුවෙන්

Thread එකක් හදන්න.හදල දැනට තියන ඒ කොටසට අදාල ඒවා එකට දාන්න.එකට memberslage

උදව්වත් ගන්න, තනියම කරන්න බැරි හින්ද.

මගේ පුද්ගලික අදහස තමා කුණුහරප කීම, අපහාස කිරීම වැරදි.නමුත් එවැනි කතා විදිහට කතා

කිරීමට වටිනා පුද්ගලයන්ට එලෙස කතා කිරීම ඇර අන් විසදුමක් නෑ.එත් එකෙන් එළකිරි එක

බාල වෙනවා කියල හිතන්න වෙන්නේ නෑ, නියමිත විදිහට අදාල ස්ථාන හැදුවොත් ලංකාවේ

නීතියට පිටින් නම් මේ site එක තියෙන්නේ.මොකද දැන් අපේ Call , sms වලට උනත්

ඕනෑම වේලාවකදී පිවිසෙන විදිහට TRC එක පිටිපස්සේ ඉන්න සුනක පිරිස කටයුතු කරලා

ඉවරයි..ඉතින් ඒවාට යටත් නොවී අදහස් ප්රකාශ කරන්න පුළුවන් තැනක් නම් මෙතන

මේක රැක ගන්න ගොඩක් මිනිස්සු ඉන්නවා මම වගේ...එත් ඉතින් අර රෙගුලාසි වලට

මේකත් යටත් නම් අපි මේ කතාව මෙතනින් නවත්තමු.මොකද නඩුත්, බඩුත් සියල්ල

හාමුදුරුවන්ගේ බැවින්, ගොයම් කෑම ගැන වැටත්, නියරත් කිසිදා වැරදි කරුවන් නොවනු ඇත...

[QUOTE="silentsahan, post: 9150897, member: 281066"] [SIZE=3][COLOR=Magenta]GTRZ මම කියන්නේ වැරදි දේවල් අයින් කරන්න ඕන තම.එත් ඒ අදාල කොටස විතරක්. මොකද කෙනෙක් වැරදි දෙයක් කිව්වොත් තව කෙනෙක් එක නිවැරදි කරනවා.පහු ගිය කලේ _____ගේ දුව __නය කරයි කියල එකක් ගිය.මම පිටු ගණන් එක ලියපු කෙනාට උත්තර දුන්න. එත් පස්සේ බලද්දී මුළු Thread එකම N /A . එකේ ගියපු දේ හැටියට එක අයින් කරට කෑම නෑ, එත් තව කෙනෙක් ඒ වගේ දෙයක් නොකරන්න මම කියපු දේත් නෑ. මම කියන්නේ අවුරුදු 40 වගේ කිට්ටු වගකීම් ටිකක් දරන්න පුළුවන් , ඔයාගෙම වගේ අදහස් තියන ඔයාගේ පුද්ගලික හිතවතෙකුට මේකේ Mod කමක් දෙන්න ඒවගේ පොස්ට්, Thread වල තියන, අසබ්ය වචන වගේ ඒවා ඉවත් කරන්න.මම දන්නවා ඔයාට වැඩ ඇති හැම පොස්ට් එකම බලන්න අපිටවත් බෑ අඩුම තරමේ.ඒ හින්ද අර වගේ වැඩක් කරන්න.අනික තම නීති පද්දතිය ෆෝරම් section කොටසේදී හැම වෙලේම පේන විදිහට දාන්න.මොකද සමහරු කම්මැලි කමට කියවන්නේ නෑ ඕවා.. මම දන්නේ නෑ මේ site එක ලංකාවේ නීතියට යටත් වෙන විදිහටද තියෙන්නේ කියල. එහෙම තියනවනම් අපිට තර්ජනයක් වෙන සියලු පොස්ට් එඩිට් කරන්න.(Remove නෙවේ) ඒ කියන්නේ Admin Remove එකක් කරන්න... යටින් දාන්න ඔය edith කල බවත් අනිවාර්යෙන්ම.. [IMG]http://www.satellites.co.uk/forums/images/smilies/adminwatch%5B2%5D.gif[/IMG] .මොකද ගොම ටිකක් හින්ද කිරි මුට්ටියම අහක යන එක අපරාදයක්.. ලංකාවේ නීතියට පිටින් නම් මේ site එකේ තියෙන්නේ මේකට දේශපාලනය වෙනුවෙන් Thread එකක් හදන්න.හදල දැනට තියන ඒ කොටසට අදාල ඒවා එකට දාන්න.එකට memberslage උදව්වත් ගන්න, තනියම කරන්න බැරි හින්ද. මගේ පුද්ගලික අදහස තමා කුණුහරප කීම, අපහාස කිරීම වැරදි.නමුත් එවැනි කතා විදිහට කතා කිරීමට වටිනා පුද්ගලයන්ට එලෙස කතා කිරීම ඇර අන් විසදුමක් නෑ.එත් එකෙන් එළකිරි එක බාල වෙනවා කියල හිතන්න වෙන්නේ නෑ, නියමිත විදිහට අදාල ස්ථාන හැදුවොත් ලංකාවේ නීතියට පිටින් නම් මේ site එක තියෙන්නේ.මොකද දැන් අපේ Call , sms වලට උනත් ඕනෑම වේලාවකදී පිවිසෙන විදිහට TRC එක පිටිපස්සේ ඉන්න සුනක පිරිස කටයුතු කරලා ඉවරයි..ඉතින් ඒවාට යටත් නොවී අදහස් ප්රකාශ කරන්න පුළුවන් තැනක් නම් මෙතන මේක රැක ගන්න ගොඩක් මිනිස්සු ඉන්නවා මම වගේ...එත් ඉතින් අර රෙගුලාසි වලට මේකත් යටත් නම් අපි මේ කතාව මෙතනින් නවත්තමු.මොකද නඩුත්, බඩුත් සියල්ල හාමුදුරුවන්ගේ බැවින්, ගොයම් කෑම ගැන වැටත්, නියරත් කිසිදා වැරදි කරුවන් නොවනු ඇත...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom