Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි හා මන්දබුද්දිකයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් එක ඇත්ත GTRZ , මොකද මම පහු ගිය කාලේ ඒක අත්දැක්ක.ඒ කියන්නේ මොන තර්ක ගෙනාවත් , මොන දේ පහදලා

දෙන්න හැදුවත්, කකුල ලග වැඩ වැටිලා කිව්වත්, බන් බොලන් භාෂාවෙන් කිව්වත් ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ.තමන්ගේම මතේ විතරයි..

ඒකට නම් මට කිසිම කමක් නෑ, ඒක තමන්ගේ නිදහස, එත් ඒ මිනිස්සු දන්නේ නෑ, තමන් කියන වචන හින්ද තව කෙනෙක්ගේ හිතේ වයිරය

පිරෙන බවත්, තමන්ගේම ආගම, ජාතිය, රට අනුන් ඉදිරියේ හෑල්ලු වෙන බවත්.අන්න එතැනදී ඔයා ඉදිරිපත් වෙලා විදායක බල

තල පාවිච්චි කරන්න.ඒ වගේ මිනිස්සු ඕන නෑ එළකිරි ඒකට.එළකිරි ඒකට ගොම අවශ නැනේ.ඔයා මිනිස්සු කරන්නේ නැති

ජාති අලයක් පෙන්නන්න ඔහේ කියවනවා සිංහල කම් ගැන, ආගම ගැන.එත් එහෙම කියන්නේ හෙළුවෙන් ඉඳන්.අනික් මිනිහගේ ඇදුමේ හිල

පෙන්නන්නේ තමන්ගේ අගේ නූල් පොටක් වත් නැතුව.අනේ මන්ද ගට් යුද්දයක් තිබ්බ, යන්තන් ඒක ඉවර කර ගත්ත.එත් තම අපේ ය

ගේම ඉල්ලන ඒක ඇත ඇරලා නෑ.එකයි මේකට හේතුව.අනික තම ඔයා ගොඩක් කගහන්නේ නිකන් A / L වගේ කරන ය.ඒ වයසේදී

ඕන කොහෙන් හරි case එකක්.එත් ඒ මිනිස්සු කියන කතා වලින් අනික් අයගේ හිත බිදෙනවා.පස්සේ වැරදි තේරුම් ගත්තත් ඉතින් වැඩක්

නෑ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.83 උන දේ තේරුම් ගද්දි පරක්කු වැඩි.අවුරුදු 30 ඒවාට වන්දි ගෙව්වා.හැබැයි ඒ නියම වැරදි කාරයෝ නෙවේ.

ගම වල අහිංසක උදවිය.මම ඕව පිටු ගණන් කියල ඇති, සමහර විට දැකලත් ඇති.එත් ඉතින් මගෙත් සීමාවක් තියනවනේ මචන්.ගහන්න ගහන්න

වදින එකත් ,වදින්න වදින්න ගහන එකත් මොඩය වෙන හින්ද මම නම් සමු අරන් ඉන්නේ ඔයා මාතෘකා වලින්.එත් ඊයෙත් මම කියෙව්වා මේකේ උන

දෙයක් දැකල.ඉන්නම බැරුව දැක දැක.

අර සැගවිල කරන ඒක ගැන යමක්....

ඒක තමා මෙතන තියන එකම ගැටලුව GT , ඔයාලගේ පැත්තෙන් ඔයාලටත්, අපේ පැත්තෙන් අපිටත්.මුකුත් කියන්න බෑ, Fake බස්සල

තමන්ගේ අසික්කිත කම පෙන්නනවා.පට්ට කුණුහරප, අනික් මිනිහගේ ගව්රවය බල්ලටම දල talk දෙනවා Proxy අස්සේ හැංගිලා. ආයේ

හොද එකෙන් ඇවිත් හොද මිනිහ වගේ ඉන්නවා.මේකට තියන විසදුම තමා මචන් මම හිතන විදිහට මේකේ ඉන්න අයව එක එක

වර්ග වලට බෙදුවම හරි.

1.කරුණු සම්පාදකයෝ( තාක්ෂණික, අද්යාපනික, විනෝදාත්මක, වගේ)

2.විචාරක බුද්දියෙන් හෙබි මද්ධ්යස්ත මත දාරීන්.

3.අනෙකාගේ අදහසට ගරු කරන්නන්.

4.අනෙකාගේ දුකේදී පිහිට වැන්නවුන්

5.Jokerla

6.අන්තර්ජාලයේ පාවෙන්නන්

7.ජාති වාදී, agam වාදී පිස්සෝ

8.තම වාසියට කඩේ යන්නෝ

වගේ.ඔය වගේ පට්ටම ටිකක user කෙනෙකුට තමන්ගේ නම ඉස්සරහින් වැටෙන්න ක්රමයක් හැදුවනම් හරි.මොකද කව්ද කැමති

අර 6 වගේ එකක් දාගන්න. මම දන්නවා මචන් ඔය සීන් ඒක තනිකර දෙකේ පන්තියේ ළමයි හදා ගන්න මැඩම්ල කරන වැඩක් වගේ

කියල.එත් මෙතන ඉන්න සමහරු හදන්න පුළුවනුත් ඕකෙන් විතරයි.ඕක නිකම් මම කිව්වේ.කරන්න කියල නෙවේ.මොකද වැඩේ හොදයි

හොද නම්බු ඇති පට්ටම් ටිකක් තිබ්බනම් එත් තියෙන්නේ 5 පස්සේ හරිම සෝචනීය ඒවා ටිකක් අපිට දෙන්න, දෙනවනම්.අන්තිම ඒවා නැතත්

අර මුල් ඒවා දෙන්න විදිහක් මේකෙත් පටන් ගන්න බලන්න.මොකද මම ගොඩක් UK ෆොරුම් වල ඉන්නවා.ඒවගේ ඔය වැඩේ වෙනවා.

ඔයත් දැකල ඇති.

මගේ ලිපි වලට පළිතුරු ලිවීම ගැන ආචාර කරමි.

[QUOTE="silentsahan, post: 9159224, member: 281066"] [SIZE="4"][COLOR="Blue"]ඔව් එක ඇත්ත GTRZ , මොකද මම පහු ගිය කාලේ ඒක අත්දැක්ක.ඒ කියන්නේ මොන තර්ක ගෙනාවත් , මොන දේ පහදලා දෙන්න හැදුවත්, කකුල ලග වැඩ වැටිලා කිව්වත්, බන් බොලන් භාෂාවෙන් කිව්වත් ඒ මිනිස්සු තේරුම් ගන්නේ නෑ.තමන්ගේම මතේ විතරයි.. ඒකට නම් මට කිසිම කමක් නෑ, ඒක තමන්ගේ නිදහස, එත් ඒ මිනිස්සු දන්නේ නෑ, තමන් කියන වචන හින්ද තව කෙනෙක්ගේ හිතේ වයිරය පිරෙන බවත්, තමන්ගේම ආගම, ජාතිය, රට අනුන් ඉදිරියේ හෑල්ලු වෙන බවත්.අන්න එතැනදී ඔයා ඉදිරිපත් වෙලා විදායක බල තල පාවිච්චි කරන්න.ඒ වගේ මිනිස්සු ඕන නෑ එළකිරි ඒකට.එළකිරි ඒකට ගොම අවශ නැනේ.ඔයා මිනිස්සු කරන්නේ නැති ජාති අලයක් පෙන්නන්න ඔහේ කියවනවා සිංහල කම් ගැන, ආගම ගැන.එත් එහෙම කියන්නේ හෙළුවෙන් ඉඳන්.අනික් මිනිහගේ ඇදුමේ හිල පෙන්නන්නේ තමන්ගේ අගේ නූල් පොටක් වත් නැතුව.අනේ මන්ද ගට් යුද්දයක් තිබ්බ, යන්තන් ඒක ඉවර කර ගත්ත.එත් තම අපේ ය ගේම ඉල්ලන ඒක ඇත ඇරලා නෑ.එකයි මේකට හේතුව.අනික තම ඔයා ගොඩක් කගහන්නේ නිකන් A / L වගේ කරන ය.ඒ වයසේදී ඕන කොහෙන් හරි case එකක්.එත් ඒ මිනිස්සු කියන කතා වලින් අනික් අයගේ හිත බිදෙනවා.පස්සේ වැරදි තේරුම් ගත්තත් ඉතින් වැඩක් නෑ වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.83 උන දේ තේරුම් ගද්දි පරක්කු වැඩි.අවුරුදු 30 ඒවාට වන්දි ගෙව්වා.හැබැයි ඒ නියම වැරදි කාරයෝ නෙවේ. ගම වල අහිංසක උදවිය.මම ඕව පිටු ගණන් කියල ඇති, සමහර විට දැකලත් ඇති.එත් ඉතින් මගෙත් සීමාවක් තියනවනේ මචන්.ගහන්න ගහන්න වදින එකත් ,වදින්න වදින්න ගහන එකත් මොඩය වෙන හින්ද මම නම් සමු අරන් ඉන්නේ ඔයා මාතෘකා වලින්.එත් ඊයෙත් මම කියෙව්වා මේකේ උන දෙයක් දැකල.ඉන්නම බැරුව දැක දැක. අර සැගවිල කරන ඒක ගැන යමක්.... ඒක තමා මෙතන තියන එකම ගැටලුව GT , ඔයාලගේ පැත්තෙන් ඔයාලටත්, අපේ පැත්තෙන් අපිටත්.මුකුත් කියන්න බෑ, Fake බස්සල තමන්ගේ අසික්කිත කම පෙන්නනවා.පට්ට කුණුහරප, අනික් මිනිහගේ ගව්රවය බල්ලටම දල talk දෙනවා Proxy අස්සේ හැංගිලා. ආයේ හොද එකෙන් ඇවිත් හොද මිනිහ වගේ ඉන්නවා.මේකට තියන විසදුම තමා මචන් මම හිතන විදිහට මේකේ ඉන්න අයව එක එක වර්ග වලට බෙදුවම හරි. 1.කරුණු සම්පාදකයෝ( තාක්ෂණික, අද්යාපනික, විනෝදාත්මක, වගේ) 2.විචාරක බුද්දියෙන් හෙබි මද්ධ්යස්ත මත දාරීන්. 3.අනෙකාගේ අදහසට ගරු කරන්නන්. 4.අනෙකාගේ දුකේදී පිහිට වැන්නවුන් 5.Jokerla 6.අන්තර්ජාලයේ පාවෙන්නන් 7.ජාති වාදී, agam වාදී පිස්සෝ 8.තම වාසියට කඩේ යන්නෝ වගේ.ඔය වගේ පට්ටම ටිකක user කෙනෙකුට තමන්ගේ නම ඉස්සරහින් වැටෙන්න ක්රමයක් හැදුවනම් හරි.මොකද කව්ද කැමති අර 6 වගේ එකක් දාගන්න. මම දන්නවා මචන් ඔය සීන් ඒක තනිකර දෙකේ පන්තියේ ළමයි හදා ගන්න මැඩම්ල කරන වැඩක් වගේ කියල.එත් මෙතන ඉන්න සමහරු හදන්න පුළුවනුත් ඕකෙන් විතරයි.ඕක නිකම් මම කිව්වේ.කරන්න කියල නෙවේ.මොකද වැඩේ හොදයි හොද නම්බු ඇති පට්ටම් ටිකක් තිබ්බනම් එත් තියෙන්නේ 5 පස්සේ හරිම සෝචනීය ඒවා ටිකක් අපිට දෙන්න, දෙනවනම්.අන්තිම ඒවා නැතත් අර මුල් ඒවා දෙන්න විදිහක් මේකෙත් පටන් ගන්න බලන්න.මොකද මම ගොඩක් UK ෆොරුම් වල ඉන්නවා.ඒවගේ ඔය වැඩේ වෙනවා. ඔයත් දැකල ඇති. මගේ ලිපි වලට පළිතුරු ලිවීම ගැන ආචාර කරමි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom