Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
එලකිරි හි සමාජිකයන් හැමදෙනාටම........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි හි සමාජිකයන් හැමදෙනාටම........

මේ මගේ 4000 වන පොස්ට් එක..එලකිරි ඇවිත් අවුරුද්දකට ආසන්න කලයක් උනාට

මේ කාලේ වෙනකොට එලකිරි එකෙන් හුගක් යාලුවෝ පවා හම්බුනා.ඒ එක්ක ම ලගදි තිබුන

එලකිරි සම්මාන තරගෙදි හොදම සමාජිකාව වෙන්නත් මට අවස්ථාව ලැබුනා...

මේ හැමදේටම සියලුම

එලකිරි සමාජිකයන්ට මම අවංක ස්තුතිය පුදකරන්න කැමතියි....මේ මාස කිහිපය තුල මේ සයිට් එකෙන්ම එක එක ජාතියේ

අයව හම්බුනා.ලෝකේ කොහොමත් හොද නරක කියලා දෙකක් තියනවනේ.සමහර අය මට බැනලා මැසෙජ් එතකොට -රෙප් පවා

වාර කිහිපයකදි දිලා තිබුනා.සමහර විට මොකක් හරි මගෙනුත් වරදක් උන නිසා එහෙම කරද කියන්න දන්නේ නෑ. මොනවා උනත් නොදැනුවත්ව

හරි මේකේ ඉන්න සමාජිකයෙකුට මගෙන් වරදක් වෙලා තියනවා නම් සමාවෙන්න ඔන..

ඒ එක්කම මේච්චර කල් මට උදව් කරපු..කතා කරපු මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු හැමොටම බොහොමත්ම ස්තුතියි...

ඒ එක්කම යාලුවෝ ගැන කිව්ව නිසා යාලුකම ගැන මට හිතෙන පුංචි දෙයකුත් කියලම ත්‍රේඩ් එක ඉවර කරන්නම්.

යාලුකම කියන්නේ ජිවිතේ අනිත් සබදකම් වගේ එක පාරටම නැති වෙන දෙයක් නෙමෙයි..හොද යාලුවෙක් හම්බුනොත් එයා අපේ ජිවිතයේ

හැමදාම ඉදියි.ඔයාලා උනත් මතක් කරලා බලන්න ජිවිතේ වෙන සමහර දෙවල් කාට කිව්වේ නැති උනත් ඔයාගේ හොදම යාලුවට කියලා ඇති නේද?ලගම ඉන්න තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාට නොකියන දෙවල් හොදම යාලුවට කියලා ඇති නේද?එයාගෙන් උදව් අරන් ඇති නේද? අන්න එක තමයි හොද යාලුකමක් කියන්නේ..ජිවිතේ අපිට මුණ දෙන්න වෙන බාධක දුක් කම්කටොලු වගේම හොද කාලේදිත් අපිත් එක්ක හැමදාම ඉන්න වෙනස් නොවෙන යාලුවෙක් ඉන්නවා නම් කොච්චර හොදද..එහෙනම් ඒ යාලුකම ආදරවන්තියෙකුට ආදරවන්තයෙකුට වඩා ලගයි නේද?එහෙනම් ඒ මිත්‍රත්වය අපේ ජිවිතයේ ඇති කරන බලපැමත් සුන්දර වෙයි නේද

බොහෝම ස්තුතියි හැමදෙනාටම........

[QUOTE="*maheshi*, post: 10249794, member: 299418"] [b]එලකිරි හි සමාජිකයන් හැමදෙනාටම........[/b] [SIZE="3"][COLOR="SlateGray"]මේ මගේ 4000 වන පොස්ට් එක..එලකිරි ඇවිත් අවුරුද්දකට ආසන්න කලයක් උනාට මේ කාලේ වෙනකොට එලකිරි එකෙන් හුගක් යාලුවෝ පවා හම්බුනා.ඒ එක්ක ම ලගදි තිබුන එලකිරි සම්මාන තරගෙදි හොදම සමාජිකාව වෙන්නත් මට අවස්ථාව ලැබුනා...:cool::cool: [/COLOR][/SIZE] [COLOR="SlateGray"][SIZE="3"]මේ හැමදේටම සියලුම එලකිරි සමාජිකයන්ට මම අවංක ස්තුතිය පුදකරන්න කැමතියි....:yes:මේ මාස කිහිපය තුල මේ සයිට් එකෙන්ම එක එක ජාතියේ අයව හම්බුනා.ලෝකේ කොහොමත් හොද නරක කියලා දෙකක් තියනවනේ.සමහර අය මට බැනලා මැසෙජ් එතකොට -රෙප් පවා වාර කිහිපයකදි දිලා තිබුනා.සමහර විට මොකක් හරි මගෙනුත් වරදක් උන නිසා එහෙම කරද කියන්න දන්නේ නෑ.:dull: මොනවා උනත් නොදැනුවත්ව හරි මේකේ ඉන්න සමාජිකයෙකුට මගෙන් වරදක් වෙලා තියනවා නම් සමාවෙන්න ඔන..:sorry::sorry: ඒ එක්කම මේච්චර කල් මට උදව් කරපු..කතා කරපු මගේ ත්‍රේඩ් වලට කමෙන්ට් කරපු හැමොටම බොහොමත්ම ස්තුතියි...:) ඒ එක්කම යාලුවෝ ගැන කිව්ව නිසා යාලුකම ගැන මට හිතෙන පුංචි දෙයකුත් කියලම ත්‍රේඩ් එක ඉවර කරන්නම්.[/SIZE][/COLOR]:cool: [COLOR="DimGray"][SIZE="3"]යාලුකම කියන්නේ ජිවිතේ අනිත් සබදකම් වගේ එක පාරටම නැති වෙන දෙයක් නෙමෙයි..හොද යාලුවෙක් හම්බුනොත් එයා අපේ ජිවිතයේ හැමදාම ඉදියි.ඔයාලා උනත් මතක් කරලා බලන්න ජිවිතේ වෙන සමහර දෙවල් කාට කිව්වේ නැති උනත් ඔයාගේ හොදම යාලුවට කියලා ඇති නේද?ලගම ඉන්න තමන්ගේ පෙම්වතිය හෝ පෙම්වතාට නොකියන දෙවල් හොදම යාලුවට කියලා ඇති නේද?එයාගෙන් උදව් අරන් ඇති නේද? අන්න එක තමයි හොද යාලුකමක් කියන්නේ..ජිවිතේ අපිට මුණ දෙන්න වෙන බාධක දුක් කම්කටොලු වගේම හොද කාලේදිත් අපිත් එක්ක හැමදාම ඉන්න වෙනස් නොවෙන යාලුවෙක් ඉන්නවා නම් කොච්චර හොදද..එහෙනම් ඒ යාලුකම ආදරවන්තියෙකුට ආදරවන්තයෙකුට වඩා ලගයි නේද?එහෙනම් ඒ මිත්‍රත්වය අපේ ජිවිතයේ ඇති කරන බලපැමත් සුන්දර වෙයි නේද[/SIZE][/COLOR] [CENTER][SIZE="3"][COLOR="SlateGray"]බොහෝම ස්තුතියි හැමදෙනාටම........[/COLOR][/SIZE]:):):):):):) [IMG]http://savejasonsmom.org/wp-content/uploads/2011/02/thank_you.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom