Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලකිරි Bus Route- Official Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලෝ එලකිරියනේ මේ අප ඔබ සැම ජීවිතයේ මාර්ග බසය ප්රදාන තැනක් ගනී, ඒ මොකද අපි බහුලව එය භාවිතයට ගන්න නිසා. සමහරුන්ට බසයක් කියන්නේ තමාගේ මතකයන් පිරුනු දෙයක් විය හැක, මේ ඉන්න කට්ටිය වැඩි දෙනෙක් ජොබ් එකක් කරන හෝ ඉගෙනුම ලබන අයයි. ඔබ ඔබටත් බසයටත් ඇති සමබන්දතාව මෙම නූල මගින් අප සැම හා බෙදාගන්න. උදාහරනයක් ලෙස ඔබ බහුලව ගමන් ගන්නා බසයේ මාර්ග අ0කය, ඔබ ගොඩවෙන හා බහින ස්තානය, පාසලට හෝ රාජකාරියටද යන බව, එහි නම හා ස්තානය යනාදිය. මුලින්ම මම මගෙන් පටන්ගන්නම්.,

මම ඉස්කෝලෙ ගියේ මරදාන පිහිටි සාහිරා එකටය්, මම ඒ දවස්වල 140න් තමය් යන්නේ එන්නෙත්. ඉතින් ඒ බස් එක බලද්දි මට මතක් වෙන්නේ මගේ පාසල් ජීවිතයය්. මොකද අප කාටත් පාසල් ජීවිතය ඉතා ලේසියෙන් අමතක කරන්ඩ බැරි හින්දා.

මම මේ දවස්වල ඉගෙනුම හදාරන්නේ වැල්ලවත්ත පිහිටි British College of Applied Studies (BCAS) හිදී. මම ඉන්නෙත් දෙමටගොඩ හින්දා 154 බස් එකෙන් තමය් යන්නේ එන්නෙත්. උදේ 7ට නැග්ගා කියන්නේ එච්චර සෙනග මැදින් තමය් යන්ඩ වෙන්නේ. මම බහුලව බස් එකේ ෆූට්බෝඩ් එක තමය් පාවිච්චි කරන්නේ මොකද නැත්තම් පැය ගානක් අයන් කරපු ඇදුම තත්පර කිහිපයකින්ම විනාස කරල දාන හින්දා. එහෙම්ම විනාඩි 20/25ක් වගේ කාලයක් ට්රැෆීක් එක මැදින් ටොරින්ටන් ජා වත්ත අසලට එනකොටම කොහොමහරි සීට් ටිකත් හිස් වේ, ඒ වෙලාවෙම අපේ කොන්දොස්තර අය්යා "මල්ලි ෆූට්බෝඩ් එකෙන් ඇතුල් වෙන්ඩ ඉස්සරා පොලීසියෙන් ඉන්නව" කියය්, හරි කියලා හොද කෑල්ලක් ඉන්න සීට් එකක් ගාවින් ගිහින් වාඩි වෙනවා. ඉතින් හරියට 7.45/7.55 වෙද්දිම වැල්ලවත්ත පිහිටි පන්තිය ලග බැහැලා යන එක තමය් තියෙන්නේ.

නූල වැදගත් කියල හිතන කට්ටිය සැලකුවාට අමනාප නොවෙමි, මොකද මමත් කලගුණ සලකන අයෙකි.

ඒ එක්කම මම මගේ පෝස්ට් 1000 සම්පූර්ණ කරන්නෙමි. මා උනන්දු කල සැම එලකිරි සාමජිකයාටම මාගේ ස්තූතිය හා ප්රණාමය පුද කරමි...

[QUOTE="fahim91, post: 12263087, member: 352736"] [FONT="Lucida Console"][SIZE="4"]හෙලෝ එලකිරියනේ මේ අප ඔබ සැම ජීවිතයේ මාර්ග බසය ප්රදාන තැනක් ගනී, ඒ මොකද අපි බහුලව එය භාවිතයට ගන්න නිසා. සමහරුන්ට බසයක් කියන්නේ තමාගේ මතකයන් පිරුනු දෙයක් විය හැක,:yes: මේ ඉන්න කට්ටිය වැඩි දෙනෙක් ජොබ් එකක් කරන හෝ ඉගෙනුම ලබන අයයි. ඔබ ඔබටත් බසයටත් ඇති සමබන්දතාව මෙම නූල මගින් අප සැම හා බෙදාගන්න.:) උදාහරනයක් ලෙස ඔබ බහුලව ගමන් ගන්නා බසයේ මාර්ග අ0කය, ඔබ ගොඩවෙන හා බහින ස්තානය, පාසලට හෝ රාජකාරියටද යන බව, එහි නම හා ස්තානය යනාදිය. මුලින්ම මම මගෙන් පටන්ගන්නම්.,:cool: [/SIZE][/FONT] [COLOR="Indigo"][SIZE="4"][FONT="Georgia"]මම ඉස්කෝලෙ ගියේ මරදාන පිහිටි සාහිරා එකටය්, මම ඒ දවස්වල 140න් තමය් යන්නේ එන්නෙත්. ඉතින් ඒ බස් එක බලද්දි මට මතක් වෙන්නේ මගේ පාසල් ජීවිතයය්. මොකද අප කාටත් පාසල් ජීවිතය ඉතා ලේසියෙන් අමතක කරන්ඩ බැරි හින්දා.:(:(:([/FONT][/SIZE][/COLOR] [COLOR="Blue"][FONT="Lucida Sans Unicode"][SIZE="4"]මම මේ දවස්වල ඉගෙනුම හදාරන්නේ වැල්ලවත්ත පිහිටි British College of Applied Studies (BCAS) හිදී. මම ඉන්නෙත් දෙමටගොඩ හින්දා 154 බස් එකෙන් තමය් යන්නේ එන්නෙත්. උදේ 7ට නැග්ගා කියන්නේ එච්චර සෙනග මැදින් තමය් යන්ඩ වෙන්නේ.:growl: මම බහුලව බස් එකේ ෆූට්බෝඩ් එක තමය් පාවිච්චි කරන්නේ මොකද නැත්තම් පැය ගානක් අයන් කරපු ඇදුම තත්පර කිහිපයකින්ම විනාස කරල දාන හින්දා.:frown: එහෙම්ම විනාඩි 20/25ක් වගේ කාලයක් ට්රැෆීක් එක මැදින් ටොරින්ටන් ජා වත්ත අසලට එනකොටම කොහොමහරි සීට් ටිකත් හිස් වේ,:D ඒ වෙලාවෙම අපේ කොන්දොස්තර අය්යා "මල්ලි ෆූට්බෝඩ් එකෙන් ඇතුල් වෙන්ඩ ඉස්සරා පොලීසියෙන් ඉන්නව" කියය්,:sorry: හරි කියලා හොද කෑල්ලක් ඉන්න සීට් එකක් ගාවින් ගිහින් වාඩි වෙනවා:rolleyes:. ඉතින් හරියට 7.45/7.55 වෙද්දිම වැල්ලවත්ත පිහිටි පන්තිය ලග බැහැලා යන එක තමය් තියෙන්නේ.[/SIZE][/FONT][/COLOR] [COLOR="Navy"][FONT="Arial Narrow"][SIZE="4"]නූල වැදගත් කියල හිතන කට්ටිය සැලකුවාට අමනාප නොවෙමි, මොකද මමත් කලගුණ සලකන අයෙකි.:yes::yes::yes:[/SIZE][/FONT][/COLOR] [COLOR="Indigo"][FONT="Franklin Gothic Medium"][SIZE="4"]ඒ එක්කම මම මගේ පෝස්ට් 1000 සම්පූර්ණ කරන්නෙමි.:D මා උනන්දු කල සැම එලකිරි සාමජිකයාටම මාගේ ස්තූතිය හා ප්රණාමය පුද කරමි...;););)[/SIZE][/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom