Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එල්ලන්ගාව..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල්ලන්ගාව….Cascaded Systems of Tanks

ඉස්සෙල්ලම මන් අහන්නේ ඔයාලගෙන් මේ නම කලින් අහල තියෙනවද කියලයි..

මන් නම් හිතන්නේ බහුතරයක් අහලවත් නැතිව ඇති.. එල්ලන්ගාවක් කියන්නේ සමෝච්ච රේඛා මත පදනම්ව ගොඩනැගුනු අපේ පැරණි සිංහලයින්ගේ වැව් පද්ධතියයි..

සාමාන්‍යයෙන් එල්ලන්ගාවක් මහ වැවකින් හෝ ගන්ගාවකින් තමයි අවසන් වෙන්නේ..

එක මහ වැවකට එල්ලන්ගා 2,3ක් වුනත් වැටෙන්න පුලුවන්..

එල්ලන්ගාවක ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා..

1.වාපි

2.කුඩි

3.කුළම

4.කුළු වැව්

5.මහ වැව

මේ 5 මගින් වෙන් වෙන් කාර්යයන් තමයි කෙරුනේ…

1.වාපි

වාපියක් කියන්නේ.. වැසි වෙලාවට පමණක් ජලය ගලන යන මළ දොලවල් හරස් කොට බැම්මක් බැදීමෙන් සාදාගන්නා කුඩා ජලාශයි. මේවා තමයි එල්ලන්ගාවක ඉහළින්ම පිහිටන්නේ.. මෙමගින් පාන්ශු ඛාදනය වැලක්වීම වගේම කදුකර ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහල අගයක පවත්වා ගැනීමත් සිදුවෙනවා.. මේවයින් හැබැයි වගා කටයුතු සදහා ජල සැපයීම කරන්නේ නෑ… මේවගේ වාපියක් නිසා තම්යි.. දීඝවාපිය වගේ නම් හැදිල තියෙන්නේ…

2.කුඩි

වාපියේ බැම්මෙන් පැන එන ජලයට ඊළගට හම්බ වෙන බාධකය තමයි කුඩිය කියන්නේ.. නමුත් මේක වාපියට වඩා විශාලයි.. මේකෙ වැඩි කාලයක් ජලයත් පවතිනවා.. වාපි කීපයකින් එන ජලය මේ කුඩියෙ තැන්පත් වෙන අතර වගා කටයුතු වල්ට ජලය සැපයීමක් මේවයින් වෙන්නෙත් නෑ.. කාත්තන්කුඩි වගේ නම් හැදිලා තියෙන්නේ මෙවැනි කුඩි නිසා තමයි…

3.කුළම

කුඩි කීපයකින් එන ජලය කුළම නැමැති තරමක් විශාල ජලාශ හරහා කුඹුරු වලට බෙදා හරිනවා…ගොඩක් අය හිතන් ඉන්නේ කුළම කියන්නේ දෙමළ වචනය්ක්.. ඒ කියන්නේ සින්හලෙන් වැව කියන අර්ථයයි කියල.. නමුත් සත්‍යය නම් කුළම වගේම වැව කියන්නෙත් සින්හල වචනයි… එළ හරකගෙයි මී හරකගෙයි වෙනස දන් නැති එකා දෙන්නටම හරකා කියල කියනවා වගේ.. හැම ජලාශයකටම තමන්ට ප්‍රකාශ කරන්න පහසු වූ කුළම් කියන වචනය දෙමළ අය භාවිතා කිරීමෙන් තමයි… ඕක අපිට දෙමළ වගේ දැනෙන්නේ…

4.කුළු වැව්

මෙහි කාර්ය භාරය වනුයේ.. මහ වැවට එන සැඩ ජල පහරෙන් එය ආරක්ෂා කිරීමයි.මේක එච්චර විශාල ජලාශයක් නෙමෙයි…

5.මහ වැව

මහවැව මගින් අතිරික්ත ජලයා ගබඩා කර ගැනීමක් සිද්ධ වෙනවා.. ඒව ජලය අඩු කාලෙට පහත් ප්‍රදේශ වල ඇති වගා බිම් වලට සපයනවා…

මෙවැනි එල්ලන්ගාවල් මගින් මහවැව් වල රොන් මඩ පිරීමෙන් ධාරිතාව අඩුවීම වැලැක්වීමත්, කදුකර ප්‍රදේශ වල පාන්ශු ඛාදනය අවම කිරීමත්, භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමත් වැනි අති මහත් ප්‍රයෝජන රැසක් ගන්න පුලුවන්..

අලුතෙන් හදපු වික්ටෝරියා ජලාශයේ දැනටමත් 30%ක් රොන මඩින් පිරිලා. හේතුව හරි හැටි අපේ පැරැන්නන්ගේ තාක්ෂණික දැනුම භාවිතා නොකිරීමයි.. දැන් බොහොමයක් වාපි ශ කුඩි විනාශ වෙල ගිහින්.. සුරැකිව තිබුනු කීපයත් අර වැව් 1000 ගොන් ව්‍යාපෘතිය මගින් කුලම් ත්ත්වෙට ගේන්න ගීන් විනාශ කරලා…

අපේ මහචාර්ය වරු පිරිසක් කරපු අධ්‍යනයකින් මගේ මතකය හරිනම්.. ලන්කාවේ තියෙන්න පුලුවන් එල්ලන්ගාවල් 237 යි (optimum Level). හැබැයි ඒ ඔක්කොම අපේ පැරැණ්නො හදලා තියෙන්නේ…

අපි කළ යුතේ ඒවා එක අධිකාරියක් යටතට වගේ අරගෙන.. නිසි අයුරින් maintain කිරීමයි.. නැතුව ගොන් ව්‍යාපෘති මගින් තියෙන ටිකත් විනාශ කිරීම නෙමෙයි.. මේ වැස්සට වැව් විශාල ප්‍රමානයක් විනාශ වෙන්නත්, ඔච්චර ගන්වතුර දාන්නත්,නාය යාම් වලටත් ප්‍රධාන හේතුව වෙන්නේ.. අපේ ගොන් පාලකයෝ… අපේ තිබූ දැනුම අඩු තරමේ හරි හැටි පවත්වාගෙන යාමක්වත් නොකළ හින්දයි…

උපුටා ගැනීමකි...

[QUOTE="chinmak, post: 19307206, member: 516779"] [SIZE="5"][COLOR="DarkRed"][CENTER]එල්ලන්ගාව….Cascaded Systems of Tanks[/CENTER][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"]ඉස්සෙල්ලම මන් අහන්නේ ඔයාලගෙන් මේ නම කලින් අහල තියෙනවද කියලයි.. මන් නම් හිතන්නේ බහුතරයක් අහලවත් නැතිව ඇති.. එල්ලන්ගාවක් කියන්නේ සමෝච්ච රේඛා මත පදනම්ව ගොඩනැගුනු අපේ පැරණි සිංහලයින්ගේ වැව් පද්ධතියයි.. සාමාන්‍යයෙන් එල්ලන්ගාවක් මහ වැවකින් හෝ ගන්ගාවකින් තමයි අවසන් වෙන්නේ.. එක මහ වැවකට එල්ලන්ගා 2,3ක් වුනත් වැටෙන්න පුලුවන්..[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]එල්ලන්ගාවක ප්‍රධාන වශයෙන් කොටස් 5ක් තියෙනවා.. 1.වාපි 2.කුඩි 3.කුළම 4.කුළු වැව් 5.මහ වැව මේ 5 මගින් වෙන් වෙන් කාර්යයන් තමයි කෙරුනේ…[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]1.වාපි වාපියක් කියන්නේ.. වැසි වෙලාවට පමණක් ජලය ගලන යන මළ දොලවල් හරස් කොට බැම්මක් බැදීමෙන් සාදාගන්නා කුඩා ජලාශයි. මේවා තමයි එල්ලන්ගාවක ඉහළින්ම පිහිටන්නේ.. මෙමගින් පාන්ශු ඛාදනය වැලක්වීම වගේම කදුකර ප්‍රදේශයේ භූගත ජල මට්ටම ඉහල අගයක පවත්වා ගැනීමත් සිදුවෙනවා.. මේවයින් හැබැයි වගා කටයුතු සදහා ජල සැපයීම කරන්නේ නෑ… මේවගේ වාපියක් නිසා තම්යි.. දීඝවාපිය වගේ නම් හැදිල තියෙන්නේ… 2.කුඩි වාපියේ බැම්මෙන් පැන එන ජලයට ඊළගට හම්බ වෙන බාධකය තමයි කුඩිය කියන්නේ.. නමුත් මේක වාපියට වඩා විශාලයි.. මේකෙ වැඩි කාලයක් ජලයත් පවතිනවා.. වාපි කීපයකින් එන ජලය මේ කුඩියෙ තැන්පත් වෙන අතර වගා කටයුතු වල්ට ජලය සැපයීමක් මේවයින් වෙන්නෙත් නෑ.. කාත්තන්කුඩි වගේ නම් හැදිලා තියෙන්නේ මෙවැනි කුඩි නිසා තමයි… 3.කුළම කුඩි කීපයකින් එන ජලය කුළම නැමැති තරමක් විශාල ජලාශ හරහා කුඹුරු වලට බෙදා හරිනවා…ගොඩක් අය හිතන් ඉන්නේ කුළම කියන්නේ දෙමළ වචනය්ක්.. ඒ කියන්නේ සින්හලෙන් වැව කියන අර්ථයයි කියල.. නමුත් සත්‍යය නම් කුළම වගේම වැව කියන්නෙත් සින්හල වචනයි… එළ හරකගෙයි මී හරකගෙයි වෙනස දන් නැති එකා දෙන්නටම හරකා කියල කියනවා වගේ.. හැම ජලාශයකටම තමන්ට ප්‍රකාශ කරන්න පහසු වූ කුළම් කියන වචනය දෙමළ අය භාවිතා කිරීමෙන් තමයි… ඕක අපිට දෙමළ වගේ දැනෙන්නේ… 4.කුළු වැව් මෙහි කාර්ය භාරය වනුයේ.. මහ වැවට එන සැඩ ජල පහරෙන් එය ආරක්ෂා කිරීමයි.මේක එච්චර විශාල ජලාශයක් නෙමෙයි… 5.මහ වැව මහවැව මගින් අතිරික්ත ජලයා ගබඩා කර ගැනීමක් සිද්ධ වෙනවා.. ඒව ජලය අඩු කාලෙට පහත් ප්‍රදේශ වල ඇති වගා බිම් වලට සපයනවා… මෙවැනි එල්ලන්ගාවල් මගින් මහවැව් වල රොන් මඩ පිරීමෙන් ධාරිතාව අඩුවීම වැලැක්වීමත්, කදුකර ප්‍රදේශ වල පාන්ශු ඛාදනය අවම කිරීමත්, භූගත ජල මට්ටම ඉහළ අගයක පවත්වා ගැනීමත් වැනි අති මහත් ප්‍රයෝජන රැසක් ගන්න පුලුවන්.. අලුතෙන් හදපු වික්ටෝරියා ජලාශයේ දැනටමත් 30%ක් රොන මඩින් පිරිලා. හේතුව හරි හැටි අපේ පැරැන්නන්ගේ තාක්ෂණික දැනුම භාවිතා නොකිරීමයි.. දැන් බොහොමයක් වාපි ශ කුඩි විනාශ වෙල ගිහින්.. සුරැකිව තිබුනු කීපයත් අර වැව් 1000 ගොන් ව්‍යාපෘතිය මගින් කුලම් ත්ත්වෙට ගේන්න ගීන් විනාශ කරලා… අපේ මහචාර්ය වරු පිරිසක් කරපු අධ්‍යනයකින් මගේ මතකය හරිනම්.. ලන්කාවේ තියෙන්න පුලුවන් එල්ලන්ගාවල් 237 යි (optimum Level). හැබැයි ඒ ඔක්කොම අපේ පැරැණ්නො හදලා තියෙන්නේ… අපි කළ යුතේ ඒවා එක අධිකාරියක් යටතට වගේ අරගෙන.. නිසි අයුරින් maintain කිරීමයි.. නැතුව ගොන් ව්‍යාපෘති මගින් තියෙන ටිකත් විනාශ කිරීම නෙමෙයි.. මේ වැස්සට වැව් විශාල ප්‍රමානයක් විනාශ වෙන්නත්, ඔච්චර ගන්වතුර දාන්නත්,නාය යාම් වලටත් ප්‍රධාන හේතුව වෙන්නේ.. අපේ ගොන් පාලකයෝ… අපේ තිබූ දැනුම අඩු තරමේ හරි හැටි පවත්වාගෙන යාමක්වත් නොකළ හින්දයි…[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]උපුටා ගැනීමකි...:):):):):)[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom