Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** එල්ලා මැරීමේ දඬුවම ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** එල්ලා මැරීමේ දඬුවම ***

*** එල්ලා මැරීමේ දඬුවම ***

ඉ0ග්‍රීසි ජාතිකයන් විසින් 1844 වසරේදී ප්‍රථම බන්ධනාගාරය ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිකරනු ලැබීය.1871 මැයි මස 25 වැනි දින එල්ලුම්ගස ස්ථාපිත කර ඇත්තේ ඉන්පසුවයි.එක් සිරකුටියක එක් සිරකරුවෙකු රැඳවිය හැකි පරිදි සකස් කළ වර්ග අඩි 54 ක ප්‍රමාණයකින් යුත් සිරකුටි 30 ක් එල්ලුම්ගස දෙපැත්තේ තිබේ.1979 වසරේදී ජුනි මස 23 වැනි දින තිස්සමහාරාම යෝධකණ්ඩියේ එම්.ඩී චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා වැලිකඩින් අවසන් වරට පෝරකයට ගිය තැනැත්තාය....

බෝගම්බර බන්ධනාගාරයේදී අවසන් වරට වරදකරුවෙකු එල්ලා මරා ඇත්තේ 1975 නොවැම්බර් 27 වැනිදාය.එකල ආන්දෝලනාත්මක තිස්මඩ මිනීමැරුම් නඩුවේ ප්‍රධාන චූදිත ටී.එම් ජයවර්ධන නැමති තැපැල් මහත්තයාය.

1845 වසරේ පෙබරවාරි 11 වැනි දින විල්සන් අප්පුහාමි නැමති සිරකරු මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පෝරකයට ගිය තැනැත්තාය.

ඒ අනුව මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ එල්ලා මරා ඇති මරණීය දඬුවම නියමවූ සිරකරුවන් සංඛ්‍යයාව 1868 කි.

එහෙත් 1976 වසරෙන් පසු මිනිසෙකු එල්ලා මැරීමක් මේ රටේ සිදුවන්නේ නැත.එනිසාම වැලිකඩ හා බොගම්බර සිරගෙවල් වල මරණ දඬුවම නියමවූවන් හිරු එළිය පවා නොමැති ඉඩකඩ රහිත විශේෂ සිරකුටිවල ආරක්ෂක රැකවල් මධ්යියේ රඳවා සිටිනු දක්නට ලැබේ.

මෙම පිරිස ව්යාලයාම සඳහා දිනකට පැය ½ ක් පිටතට ගනී.දීර්ඝ කාලයක් තිස්සේ එකම අඳුරු කුටිවල විසීම නිසා මෙම සිරකරුවන් වැඩි දෙනෙකුගේ දෑස්පෙනීම දුර්වල වී ඇත.ඔවූහූ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙති..පවුල් සාමාජිකයෙකුට චැපල් වාට්ටුවේ සී3,බී3 සිර මැදිරියේ හමුවීමට හැක්කේ මසකට එක්වරක් පමණි.

යම් තැනැත්තෙක් මරණ දඬුවමට නියම කළවිට නඩු තීන්දුවේ නියමිත දිනයක හා ස්ථානයක ඔහු මියයන තුරු බෙල්ලෙන් එල්ලා තැබිය යුතු බව එම නඩු තීන්දුවෙන් නියම කල යුතුය.ඒ දිනය දඬුවම නියම කල යුතුය.ඒ දිනය දඬුවම නියම කළ දිනයෙන් සති දෙකක් මෙපිට හෝ සති හයක් එපිට හෝ නොවිය යුතුය.

1974 වසරට පෙර මේ රටේ ක්‍රියාත්මක වූ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 308 (1) වගන්තියට අනුව මිනිසෙකු එල්ලා මැරීමට එදා නියෝග එසේය.

එහෙත් 1973 අංක 44 දරන යුක්තිය පසඳලීමේ පනත ක්රිරයාත්මක වීමත් සමඟම කළින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබූ එල්ලා මැරීමේ දිනය හා වේලාව නියම කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරනු ලැබීය.

ඒ සමගම වරදකරුවන්ට මරණ දඬුවම නියම වුවද ,එය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ නායකයා හෙවත් ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍යය විය. එදා තත්වය එසේ වුවද, අද වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවී වසර 35 කට ආසන්නය...

චැපල් වාට්ටුවේ සී3 සිරමැදිරියේ එක් පැත්තක 1-15 දක්වාද අනෙක් පැත්තේ 16-30 දක්වාද, මෙහි සිරකුටි පිහිටා ඇත. 30 වන සිරකුටිය ඇත්තේ එල්ලුම් ගස අසළය..එදා නම ගිය අපරාධකරුවන් රැසක්ම අවසන් ගමන් ගියේ මෙම සිරකුටියේ සිටය.

මරණ දඬුවම ක්‍රියාත්මක වී එම අවධියේ ඇතැම් සිරකරුවන් එල්ලුම් ගස අසලට රැගෙන ගොස් ඇත්තේ ඔසවාගෙනය. දරුණු ගණයේ අපරාධකරුවන් සිහිසුන්වද , හඬවමින්ද , පෝරකයට රැගෙන ගිය අවස්ථා ඇත. කෑගසද්දී බිම ඇදගෙන ගොස් පෝරකයේ තිබූ සිරකරුවෝද මේ අතර වෙති.

1948 වසරේදි බන්ධනාගාර නියාමක වරයෙකු ලෙස සේවයට බැඳි ඕවර්සියර් වරයකු ලෙස 1982 වසරේදී විශ්රාරම ගිය ඩී.එස්.බී.ආර් වීරසේකර මහතා ද , කීප අවස්ථාවකදීම පෝරකයට සිරකරුවන් රැගෙන ගොස් ඇත.

ඔහු පවසන ආකාරයට,,,,,,,,,,,

එල්ලා මරණ ආකාරය

මරණ දඬුවම නියමවී සිර ගෙදරට එන සිරකරුවා එහි ඇති 1 වැනි සිරකුටියේ රඳවනවා. ඉන්පසු දිනපතාම සිරකුටි මාරු කරනවා.සෑම සිරකුටියකම සිරකරැගේ නම එල්ලා මරණ දිනය හා වේලාව සඳහන් කුඩා දැන්වීමක් එල්ලා තබනවා. එල්ලා මැරීමට ප්‍රථම දින සිරකරුගේ නෑදෑ හිතමිතුරන් දැකබලා ගැනීමටත්, අවශ්‍යමය ඕනෑම කෑම බීමක් ලබා ගැනීමටත් හැකිය.

එල්ලා මැරීමට ප්‍රථම දින සිරකරුගේ බරකිරා එම බරට සරිලන වැලි ගෝනියක් සකස් කර පෝරකට දමා අත්හදා බැලීම අළුගෝසුවෙකුගේ රාජකාරිය යි. කඹයේ දිග පළල සිරකරුවාට අනුව සකස් කර තැබීමද තවත් රාජකාරියයි.සිරකරු එල්ලා මැරීමට පෙර දින සවස 6.00 අළුගෝසු තැන හා ඔහුගේ සහායක බන්ධනාගාරයට රපෝර්තු කළ යුතුය.ඔවුන් දෙදෙනාට සිර ගෙදරින් පිටතට යා හැක්කේ පසු දිනට නියමිත සිරකරුවා එල්ලා මැරීමේ සියලු කටයුතු අවසන්ව වීමෙන් පසුවය.ඔවුන් දෙදෙනාට අවශ්යනය සියලු දේ බන්ධනාගාරයෙන් සපයනු ලබයි.

සිරකරු එල්ලා මැරීමට නියම දින උදේ එහි සේවයේ යොදවා ඇති නියාමකවරුන් දෙදෙනා විසින් එම සිරකරුට උදේ 6.00 ට පමණ සුදු දිග කලිසමක් සහ අත්කොට සුදු කමිසයක් දෙනු ලබයි.සිරකරු එම ඇඳුම ඇඳ ගැනීමෙන් පසු උදෑසන ආහාර වේල ලබාදෙයි. ඉන්පසු 7.00 පමණ ආගමික පුජකවරුන් පැමිණේ. උදෑසන 7.30 ට පමණ ආගමික කටයුතු අවසන්කර එම ආගමික පුජකවරුන් පිටත්ව යයි.බන්ධනාගාර අධිකාරිවරයා සහ ප්‍ර3ධාන ජේලර්වරයා 7.40 ට පමණ පෝරකය අසලට පැමිණිමට නියමිතය.ඉන්පසු 7.45 ට පමණ ප්රාධාන අලුගෝසු තැන සහ සහායක තැන පැමිණේ.ඔවුන් පැමිණ පෝරකය පරීක්ෂාකර බලා සුදුසු බවට අධිකාරිවරයාට වාර්තා කරනවා. උදේ 7.50 ට බන්ධනාගාර නියාමක නිලධාරින් දෙදෙනෙකු විසින් සිරකරු සිටින කාමරයේ දොර විවෘත කරනු ලබයි.පසුව සිරකරු එළියට රැගෙන අත්දෙක පිටුපසට තබා විලංගු දමයි....

පිටතට ගන්නා සිරකරු පෝරකයේ ලෑල්ල මත සිටුවා සුදු පැහැති තොප්පියක් බෙල්ල ළඟට එනතෙක් වසා දමා කඹයේ තොණ්ඩුව තොප්පිය උඩින් දමා බෙල්ලේ පැත්තකින් සිරකරනු ලබනවා.. ඉන්පසු සහායක අළුගෝසු තැන පහත මාලයට යනවා........

බන්ධනාගාර අධිකාරිවරයා හරියටම වේලාව 8.05 වන විට සුදු ලේන්සුවක් සංඥාවක් දෙනවිට ප්‍රධාන අළුගෝසු තැන එකවරම පෝරකයට සවිකර ඇති ලීවරය පහතට අදිනවා...සුළු මොහොතකින් සිරකරුගේ උගුරු දණ්ඩ කැඩී මාතෘ ශරීරය පහත මාලයට වැටේ...පහත මාලයේ සිටින සහායක අළුගෝසුවා මාතෘ ශරීරය ට්‍රොලිය මත තබා විලංගු කඹය සහ හිස වැස්ම ඉවත් කරනවා..

ඉන්පසු බන්ධනාගාර වෛද්‍යවරයා පැමිණ සිරකරුගේ බෙල්ලේ උකුණුවල අසලින් අඟලක් පමණ කපා දමයි. දණහිසට පහළින් බල නහර දෙක කපා දමයි.මරණ සහතිකය අධිකාරිවරයාට භාර දෙන්නේ ඉන් පසුවයි........ කිසිවෙකුත් මළ සිරුර භාර නොගන්නේ නම් බොරැල්ලේ කනත්තේදී රජයේ වියදමින් භූමදාන කෙරේ...

අද සිදුවන අපරාධ රැල්ල දිහා බලන විට එල්ලුම් ගහ නැවතත් ස්ථාපිත කිරීමේ අවශ්‍යයතාවයක් පැන නැගී තිබෙනවා......මේ පිළිබඳව අමාත්‍යංශය කරන ලද ජනමත විමසුමක දී 80% ක් ම ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇත...........

ඉස්සර එල්ලුම් ගහ නියම වු මිනිස්සු අධිකරණයේ සිහිනැතිව වැටෙනවා..අද උසාවියෙන් එන්නේ හිනා වේවී............

************කතෘ අයිතිය සුරකින්න************

[QUOTE="ftthushara, post: 15504714, member: 344043"] [b]*** එල්ලා මැරීමේ දඬුවම ***[/b] [CENTER][SIZE="6"]*** එල්ලා මැරීමේ දඬුවම ***[/SIZE] [IMG]http://img90.imageshack.us/img90/7758/pzf8.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඉ0ග්‍රීසි ජාතිකයන් විසින් 1844 වසරේදී ප්‍රථම බන්ධනාගාරය ලෙස වැලිකඩ බන්ධනාගාරය ඉදිකරනු ලැබීය.1871 මැයි මස 25 වැනි දින එල්ලුම්ගස ස්ථාපිත කර ඇත්තේ ඉන්පසුවයි.එක් සිරකුටියක එක් සිරකරුවෙකු රැඳවිය හැකි පරිදි සකස් කළ වර්ග අඩි 54 ක ප්‍රමාණයකින් යුත් සිරකුටි 30 ක් එල්ලුම්ගස දෙපැත්තේ තිබේ.1979 වසරේදී ජුනි මස 23 වැනි දින තිස්සමහාරාම යෝධකණ්ඩියේ එම්.ඩී චන්ද්‍රදාස හෙවත් හොඳ පපුවා වැලිකඩින් අවසන් වරට පෝරකයට ගිය තැනැත්තාය.... බෝගම්බර බන්ධනාගාරයේදී අවසන් වරට වරදකරුවෙකු එල්ලා මරා ඇත්තේ 1975 නොවැම්බර් 27 වැනිදාය.එකල ආන්දෝලනාත්මක තිස්මඩ මිනීමැරුම් නඩුවේ ප්‍රධාන චූදිත ටී.එම් ජයවර්ධන නැමති තැපැල් මහත්තයාය. 1845 වසරේ පෙබරවාරි 11 වැනි දින විල්සන් අප්පුහාමි නැමති සිරකරු මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට පෝරකයට ගිය තැනැත්තාය. ඒ අනුව මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ එල්ලා මරා ඇති මරණීය දඬුවම නියමවූ සිරකරුවන් සංඛ්‍යයාව 1868 කි. එහෙත් 1976 වසරෙන් පසු මිනිසෙකු එල්ලා මැරීමක් මේ රටේ සිදුවන්නේ නැත.එනිසාම වැලිකඩ හා බොගම්බර සිරගෙවල් වල මරණ දඬුවම නියමවූවන් හිරු එළිය පවා නොමැති ඉඩකඩ රහිත විශේෂ සිරකුටිවල ආරක්ෂක රැකවල් මධ්යියේ රඳවා සිටිනු දක්නට ලැබේ. මෙම පිරිස ව්යාලයාම සඳහා දිනකට පැය ½ ක් පිටතට ගනී.දීර්ඝ කාලයක් තිස්සේ එකම අඳුරු කුටිවල විසීම නිසා මෙම සිරකරුවන් වැඩි දෙනෙකුගේ දෑස්පෙනීම දුර්වල වී ඇත.ඔවූහූ විවිධ ලෙඩ රෝග වලින් පෙළෙති..පවුල් සාමාජිකයෙකුට චැපල් වාට්ටුවේ සී3,බී3 සිර මැදිරියේ හමුවීමට හැක්කේ මසකට එක්වරක් පමණි. යම් තැනැත්තෙක් මරණ දඬුවමට නියම කළවිට නඩු තීන්දුවේ නියමිත දිනයක හා ස්ථානයක ඔහු මියයන තුරු බෙල්ලෙන් එල්ලා තැබිය යුතු බව එම නඩු තීන්දුවෙන් නියම කල යුතුය.ඒ දිනය දඬුවම නියම කල යුතුය.ඒ දිනය දඬුවම නියම කළ දිනයෙන් සති දෙකක් මෙපිට හෝ සති හයක් එපිට හෝ නොවිය යුතුය. 1974 වසරට පෙර මේ රටේ ක්‍රියාත්මක වූ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 308 (1) වගන්තියට අනුව මිනිසෙකු එල්ලා මැරීමට එදා නියෝග එසේය. එහෙත් 1973 අංක 44 දරන යුක්තිය පසඳලීමේ පනත ක්රිරයාත්මක වීමත් සමඟම කළින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරී තිබූ එල්ලා මැරීමේ දිනය හා වේලාව නියම කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරනු ලැබීය. ඒ සමගම වරදකරුවන්ට මරණ දඬුවම නියම වුවද ,එය ක්‍රියාත්මක කිරීම සඳහා රටේ නායකයා හෙවත් ජනාධිපතිවරයාගේ අනුමැතිය අවශ්‍යය විය. එදා තත්වය එසේ වුවද, අද වන විට මරණ දඬුවම ක්‍රියාත්මක නොවී වසර 35 කට ආසන්නය... චැපල් වාට්ටුවේ සී3 සිරමැදිරියේ එක් පැත්තක 1-15 දක්වාද අනෙක් පැත්තේ 16-30 දක්වාද, මෙහි සිරකුටි පිහිටා ඇත. 30 වන සිරකුටිය ඇත්තේ එල්ලුම් ගස අසළය..එදා නම ගිය අපරාධකරුවන් රැසක්ම අවසන් ගමන් ගියේ මෙම සිරකුටියේ සිටය. මරණ දඬුවම ක්‍රියාත්මක වී එම අවධියේ ඇතැම් සිරකරුවන් එල්ලුම් ගස අසලට රැගෙන ගොස් ඇත්තේ ඔසවාගෙනය. දරුණු ගණයේ අපරාධකරුවන් සිහිසුන්වද , හඬවමින්ද , පෝරකයට රැගෙන ගිය අවස්ථා ඇත. කෑගසද්දී බිම ඇදගෙන ගොස් පෝරකයේ තිබූ සිරකරුවෝද මේ අතර වෙති. 1948 වසරේදි බන්ධනාගාර නියාමක වරයෙකු ලෙස සේවයට බැඳි ඕවර්සියර් වරයකු ලෙස 1982 වසරේදී විශ්රාරම ගිය ඩී.එස්.බී.ආර් වීරසේකර මහතා ද , කීප අවස්ථාවකදීම පෝරකයට සිරකරුවන් රැගෙන ගොස් ඇත. ඔහු පවසන ආකාරයට,,,,,,,,,,, [SIZE="5"][COLOR="Magenta"]එල්ලා මරණ ආකාරය[/COLOR][/SIZE] මරණ දඬුවම නියමවී සිර ගෙදරට එන සිරකරුවා එහි ඇති 1 වැනි සිරකුටියේ රඳවනවා. ඉන්පසු දිනපතාම සිරකුටි මාරු කරනවා.සෑම සිරකුටියකම සිරකරැගේ නම එල්ලා මරණ දිනය හා වේලාව සඳහන් කුඩා දැන්වීමක් එල්ලා තබනවා. එල්ලා මැරීමට ප්‍රථම දින සිරකරුගේ නෑදෑ හිතමිතුරන් දැකබලා ගැනීමටත්, අවශ්‍යමය ඕනෑම කෑම බීමක් ලබා ගැනීමටත් හැකිය. එල්ලා මැරීමට ප්‍රථම දින සිරකරුගේ බරකිරා එම බරට සරිලන වැලි ගෝනියක් සකස් කර පෝරකට දමා අත්හදා බැලීම අළුගෝසුවෙකුගේ රාජකාරිය යි. කඹයේ දිග පළල සිරකරුවාට අනුව සකස් කර තැබීමද තවත් රාජකාරියයි.සිරකරු එල්ලා මැරීමට පෙර දින සවස 6.00 අළුගෝසු තැන හා ඔහුගේ සහායක බන්ධනාගාරයට රපෝර්තු කළ යුතුය.ඔවුන් දෙදෙනාට සිර ගෙදරින් පිටතට යා හැක්කේ පසු දිනට නියමිත සිරකරුවා එල්ලා මැරීමේ සියලු කටයුතු අවසන්ව වීමෙන් පසුවය.ඔවුන් දෙදෙනාට අවශ්යනය සියලු දේ බන්ධනාගාරයෙන් සපයනු ලබයි. සිරකරු එල්ලා මැරීමට නියම දින උදේ එහි සේවයේ යොදවා ඇති නියාමකවරුන් දෙදෙනා විසින් එම සිරකරුට උදේ 6.00 ට පමණ සුදු දිග කලිසමක් සහ අත්කොට සුදු කමිසයක් දෙනු ලබයි.සිරකරු එම ඇඳුම ඇඳ ගැනීමෙන් පසු උදෑසන ආහාර වේල ලබාදෙයි. ඉන්පසු 7.00 පමණ ආගමික පුජකවරුන් පැමිණේ. උදෑසන 7.30 ට පමණ ආගමික කටයුතු අවසන්කර එම ආගමික පුජකවරුන් පිටත්ව යයි.බන්ධනාගාර අධිකාරිවරයා සහ ප්‍ර3ධාන ජේලර්වරයා 7.40 ට පමණ පෝරකය අසලට පැමිණිමට නියමිතය.ඉන්පසු 7.45 ට පමණ ප්රාධාන අලුගෝසු තැන සහ සහායක තැන පැමිණේ.ඔවුන් පැමිණ පෝරකය පරීක්ෂාකර බලා සුදුසු බවට අධිකාරිවරයාට වාර්තා කරනවා. උදේ 7.50 ට බන්ධනාගාර නියාමක නිලධාරින් දෙදෙනෙකු විසින් සිරකරු සිටින කාමරයේ දොර විවෘත කරනු ලබයි.පසුව සිරකරු එළියට රැගෙන අත්දෙක පිටුපසට තබා විලංගු දමයි.... පිටතට ගන්නා සිරකරු පෝරකයේ ලෑල්ල මත සිටුවා සුදු පැහැති තොප්පියක් බෙල්ල ළඟට එනතෙක් වසා දමා කඹයේ තොණ්ඩුව තොප්පිය උඩින් දමා බෙල්ලේ පැත්තකින් සිරකරනු ලබනවා.. ඉන්පසු සහායක අළුගෝසු තැන පහත මාලයට යනවා........ බන්ධනාගාර අධිකාරිවරයා හරියටම වේලාව 8.05 වන විට සුදු ලේන්සුවක් සංඥාවක් දෙනවිට ප්‍රධාන අළුගෝසු තැන එකවරම පෝරකයට සවිකර ඇති ලීවරය පහතට අදිනවා...සුළු මොහොතකින් සිරකරුගේ උගුරු දණ්ඩ කැඩී මාතෘ ශරීරය පහත මාලයට වැටේ...පහත මාලයේ සිටින සහායක අළුගෝසුවා මාතෘ ශරීරය ට්‍රොලිය මත තබා විලංගු කඹය සහ හිස වැස්ම ඉවත් කරනවා.. ඉන්පසු බන්ධනාගාර වෛද්‍යවරයා පැමිණ සිරකරුගේ බෙල්ලේ උකුණුවල අසලින් අඟලක් පමණ කපා දමයි. දණහිසට පහළින් බල නහර දෙක කපා දමයි.මරණ සහතිකය අධිකාරිවරයාට භාර දෙන්නේ ඉන් පසුවයි........ කිසිවෙකුත් මළ සිරුර භාර නොගන්නේ නම් බොරැල්ලේ කනත්තේදී රජයේ වියදමින් භූමදාන කෙරේ... අද සිදුවන අපරාධ රැල්ල දිහා බලන විට එල්ලුම් ගහ නැවතත් ස්ථාපිත කිරීමේ අවශ්‍යයතාවයක් පැන නැගී තිබෙනවා......මේ පිළිබඳව අමාත්‍යංශය කරන ලද ජනමත විමසුමක දී 80% ක් ම ඊට කැමැත්ත ප්‍රකාශ කර ඇත........... [/SIZE] [CENTER][SIZE="6"][COLOR="Red"]ඉස්සර එල්ලුම් ගහ නියම වු මිනිස්සු අධිකරණයේ සිහිනැතිව වැටෙනවා..අද උසාවියෙන් එන්නේ හිනා වේවී............:yes::yes::yes: [/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][CENTER][COLOR="DarkOrange"]************කතෘ අයිතිය සුරකින්න************[/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom