එලියන්ත වයිට්ගේ හොර

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලා යකෝ :lol: නාකි මයිනා රැවටිච්ච එකේ ඕව මොනාද
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    අන්න අරු මුට්ටියේ.
    ඊළගට මහින්ද තමයි මුට්ටියේ යන්නේ.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    This man was a big fraud. Wikipedia the public domain says that he is of British origin.. what crap. He is a man from Ebuldeniya who has tried many trades and had failed. But this man was able to drive many people into believing that he has a superpower and had a field day. He is a burger mixed guy known by a Sinhala name who had his money stashed in a failed finance firm.


    ------ Post added on Sep 23, 2021 at 7:05 AM
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගු ඇන් පි ගොන් බඩු දාන ගොබ්බ තෙර්ඩ්, මාලිoගව පැත්තකින් තියමුකො ,

    සචින් තෙන්දුල්කාරුත් එතකොට කියන්නෙ පචද?????තෙන්දුල්කාරුත් වයිට්ට රැවටිලාද?????

    උබල වගේ මෝඩ ගොන් බඩු, රන්ජ වගේ මීහරකෙක්ගෙ ගුලි කාල දගලන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    යුතුකමක් විදයට උඩට ගත්තා මචං ඇහ්

    අන්න අරු මුට්ටියේ.
    ඊළගට මහින්ද තමයි මුට්ටියේ යන්නේ.
    ඒ දේ අපි මැරෙන්න කලින් වෙයිද බන්
    අපේ ඇස් පින් කරලා තියේද? නාකි මයිනා මුට්ටියේ යනවා දකින්න

    ඒත් බලපන් ඌ සැනසිල්ලේ මැරියා යනවා
    ඒ සක්කිලියා ගත්ත නය අපි අපේ පොඩි උන්, උන්ගේ පොඩි එවුන් දිගට හරහට ගෙවනවා
    ඕකාට ඊට වඩා දෙයක් වෙන්න ඕනේ බන්
    ------ Post added on Sep 23, 2021 at 7:46 AM
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    යකෝ මන් දැක්කමයි තමුන්ගේ දේශපාලන මතවලට විරුද්ධ පැත්තකට වැඩ කරපු මිනිහෙක් මැරුණම සතුටු වෙන අමුතුම මිනිස්සු ඉන්න තුප්පහි රටක්. ඔය හිනා වෙන සක්කිලි මතක තියා ගනින් උඹලා ඔය ආණ්ඩු පිහිටවන්න හදන්නේ රටම විහිළුවක් කරලා නම් ඒවා හඳේ මහත්තයෝ. හිතලා බලපං ජිප්සීස් නායකයා මොන මත දරුවත් මුළු රටක් කම්පා උනා, මංගල මොන මත දැරුවත් මුළු රටක් කම්පා උනා. ඒ වෙන දෙයක් නිසා නෙවේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන මනුස්ස කම නිසා. උඹලා මිනිහෙක් මැරුන එකෙනුත් දේශපාලන වාසි ගන්න නම් හදන්නේ බයවෙන්න එපා තව කල්පයක් යනකන්වත් උඹලට ආණ්ඩු හදන්න බැහැ රතු සහ කොළ සහෝදරවරුනි. තිත්ත උනත් ඇත්ත එය තමයි. ආණ්ඩුව මොන විදිහට ෆේල් උනත් ගෝටාබය මොන විදිහට ෆේල් උනත් පාස් උනත් උඹලගේ හැසිරීම නිසා ඊළඟ චන්දෙදි මිනිස්සුන්ට උඹලගේ පක්ෂ ඉස්සරහින් කතිරයක් ගහන්න තරම්වත් උඹලා හේතුවක් වෙලා නැහැ කියන එක මතක තියා ගනින්. sir ෆේල් උනත් pass උනත් සර්ට කතිර ගහන්න තව ඕන තරම් හේතු ඉතිරි වෙලා තියෙනවා. ඒක නිසා උඹලා මොන නැටුම දැම්මත් ඔලුවෙන් හිටන් කෑගැහුවත් වැඩක් නැහැ. චන්දේ ඕන නම් කරන්න ඕන රටට විහිලු සපයන එක නෙවෙයි. චන්දේ ඕන නම් මිනිහෙක්ගේ චන්දෙ ගන්න හේතුවක් වෙයන්.