Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එලීසා සෘද්ධියෙන් පුටින්ට තග දාල/eliza's shapeshift
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලිනුත් කිව්වා, satire ආකාරයෙන් සත්‍ය සිදුවීමක් හෙළිදරව් කරන්නත් පුළුවනි. නැවතත් අළුත් උදාහරණයක් දෙන්නම්. රුසියාව සවුදියට විවෘත අනතුරු ඇඟවීමක් කළා සිරියාවට සෘජුව බලපෑම් කළොත් සවුදිය ෆ්ලැට් වෙන්න නියුක් කරනවා කියලා. ඔය fake news අඩවි වල මේක ඔනෑ තරම් ගියා. නමුත් කිසිම MSM (Main Stream Media) එකක ගියෙ නෑ. තනිකරම satire mode එකෙන් තමා warning එක දුන්නේ. අන්තිමට සවුදි උන් ප්ලෑන් කරපු joint-exercise එකත් අවලංගු කළා මේ satire news වලින් ආපු warning එකට. අන්න ඒ වගේ satire mode එකෙන් හෙළි කරපු තවත් එක ඇත්ත කතාවක් තමා මේ.

මට පේන්නෙ සවුදි උන්ට ඔයාට වඩා මොළේ තියෙනවා ටිකක් හරි, මොකද උනුත් ඔයා වගේ satire news වල විද්‍යාත්මක බව හොය හොය හිටියා නම් මෙලහකටත් උන්ට උන් හිටි තැන් නෑ.  හා හොඳයි. ඉතිං ඔයා සුබසෙත කියවලා වත් නෑනේ. මේ දවස් වල යනවා ශබ්ද විද්‍යාව ගැන කලින් කෙනෙක් ලියපු ලිපි ගැන peer review series එකක්. තව නොයෙකුත් මාතෘකා යටතේ පළවෙන ලිපි ගැන peer review ඔනෑ තරම් තියෙනවා ඒකේ.  දෙශීය විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන වලට අමතරව අත්දැකීම් මිශ්‍ර වුණ චින්තන ක්‍රමයක්. බටහිර විද්‍යාත්මක ක්රමයේ එහෙම නෑනේ. පරික්ෂණ නිරීක්ෂණ නිගමන විතරයි. ඒකනේ තාම දියවැඩියාවට,ප්‍රෙශර් වලට, කොලෙස්ටරෝල් වලට, අම්ල පිත්ත රෝගයට,හන්දි අමාරුවට,ඩෙංගු වලට මෙකී නොකී සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර නැත්තේ. පත්තරේ අරං කියවලා බලන්න, ඔය බටහිර ක්‍රමයට වඩා බොහෝ දියුණු දේශීය ක්‍රමයක් ඒකෙ අන්තරගතයි. දැන් ඔයාම නේද කිව්වේ වටේ යන්න එපා, එකම එක කියවන්න එපා කියල. ඉතිං ඔයාමනේ ඒක කරන්නේ. මට එපා කියල ඔයාම මම කියපු එක නැවත කියනවා.

journal එකක් කියන්නෙ මොකක්ද ? තොරතුරු එකතු කරල බෙදා හරින මාධ්‍යයක් නේ. දැන් ඕක scientific journal එකක් වෙන්නෙ scientific කියල ලේබල් කරපු තොරතුරු බෙදෙන හිංදානේ. ඒවගේම තමා සුබසෙතත්. නමුත් ඒක ඔහේට අවිද්‍යාත්මක වෙලා තියෙන්නෙ ලංකාවේ පය ගහගෙන සුද්දගෙ කුණු කන හිංදා වෙන්න ඇති.රක්තවාතෙන් තමා ඔනෑම වේදනාවක් හැදෙන්නේ. වේදනාවෙන් රක්තවාතේ එන්නෙ නෑ.  තනිකර ඒ විහිළුවක් නේ. උත්තරයක් නෙවෙයි නේ. දැන් අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදියාගේ කුජීත හොර පර්යේෂණෙන් ඒ විහිළුවත් ප්‍රෝඩාවක් වුණානේ. සුබසෙත බලන්න. අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදීයා ප්‍රෝඩාවෙන් ඔහෙව මී ගොනාට ඇන්දීම ඔයිට වඩා කුජීතයි නේ.

[QUOTE="ඉදිරියේ රාළ, post: 20461474, member: 381028"] [SIZE=3] මම කලිනුත් කිව්වා, satire ආකාරයෙන් සත්‍ය සිදුවීමක් හෙළිදරව් කරන්නත් පුළුවනි. නැවතත් අළුත් උදාහරණයක් දෙන්නම්. රුසියාව සවුදියට විවෘත අනතුරු ඇඟවීමක් කළා සිරියාවට සෘජුව බලපෑම් කළොත් සවුදිය ෆ්ලැට් වෙන්න නියුක් කරනවා කියලා. ඔය fake news අඩවි වල මේක ඔනෑ තරම් ගියා. නමුත් කිසිම MSM (Main Stream Media) එකක ගියෙ නෑ. තනිකරම satire mode එකෙන් තමා warning එක දුන්නේ. අන්තිමට සවුදි උන් ප්ලෑන් කරපු joint-exercise එකත් අවලංගු කළා මේ satire news වලින් ආපු warning එකට. අන්න ඒ වගේ satire mode එකෙන් හෙළි කරපු තවත් එක ඇත්ත කතාවක් තමා මේ. මට පේන්නෙ සවුදි උන්ට ඔයාට වඩා මොළේ තියෙනවා ටිකක් හරි, මොකද උනුත් ඔයා වගේ satire news වල විද්‍යාත්මක බව හොය හොය හිටියා නම් මෙලහකටත් උන්ට උන් හිටි තැන් නෑ. :D:D[/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] හා හොඳයි. :P:P[/SIZE][/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]ඉතිං ඔයා සුබසෙත කියවලා වත් නෑනේ. මේ දවස් වල යනවා ශබ්ද විද්‍යාව ගැන කලින් කෙනෙක් ලියපු ලිපි ගැන peer review series එකක්. තව නොයෙකුත් මාතෘකා යටතේ පළවෙන ලිපි ගැන peer review ඔනෑ තරම් තියෙනවා ඒකේ. [/SIZE][/SIZE][/SIZE][SIZE=3] දෙශීය විද්‍යාත්මක ක්‍රමය කියන්නෙ පරීක්ෂණ නිරීක්ෂණ හා නිගමන වලට අමතරව අත්දැකීම් මිශ්‍ර වුණ චින්තන ක්‍රමයක්. බටහිර විද්‍යාත්මක ක්රමයේ එහෙම නෑනේ. පරික්ෂණ නිරීක්ෂණ නිගමන විතරයි. ඒකනේ තාම දියවැඩියාවට,ප්‍රෙශර් වලට, කොලෙස්ටරෝල් වලට, අම්ල පිත්ත රෝගයට,හන්දි අමාරුවට,ඩෙංගු වලට මෙකී නොකී සෞඛ්‍ය ප්‍රශ්න වලට උත්තර නැත්තේ. පත්තරේ අරං කියවලා බලන්න, ඔය බටහිර ක්‍රමයට වඩා බොහෝ දියුණු දේශීය ක්‍රමයක් ඒකෙ අන්තරගතයි.[/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3][SIZE=3] දැන් ඔයාම නේද කිව්වේ වටේ යන්න එපා, එකම එක කියවන්න එපා කියල. ඉතිං ඔයාමනේ ඒක කරන්නේ. මට එපා කියල ඔයාම මම කියපු එක නැවත කියනවා. :lol:[/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3]:lol:[/SIZE][/SIZE][/SIZE][/SIZE][SIZE=3][/SIZE][SIZE=3] journal එකක් කියන්නෙ මොකක්ද ? තොරතුරු එකතු කරල බෙදා හරින මාධ්‍යයක් නේ. දැන් ඕක scientific journal එකක් වෙන්නෙ scientific කියල ලේබල් කරපු තොරතුරු බෙදෙන හිංදානේ. ඒවගේම තමා සුබසෙතත්. නමුත් ඒක ඔහේට අවිද්‍යාත්මක වෙලා තියෙන්නෙ ලංකාවේ පය ගහගෙන සුද්දගෙ කුණු කන හිංදා වෙන්න ඇති.[/SIZE][SIZE=3][/SIZE]රක්තවාතෙන් තමා ඔනෑම වේදනාවක් හැදෙන්නේ. වේදනාවෙන් රක්තවාතේ එන්නෙ නෑ. [SIZE=3] තනිකර ඒ විහිළුවක් නේ. උත්තරයක් නෙවෙයි නේ. දැන් අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදියාගේ කුජීත හොර පර්යේෂණෙන් ඒ විහිළුවත් ප්‍රෝඩාවක් වුණානේ.[/SIZE][SIZE=3][/SIZE][SIZE=3][SIZE=3] සුබසෙත බලන්න.[/SIZE][/SIZE][SIZE=3][/SIZE] අර විද්‍යාත්මක විද්‍යානුකූල භෞතිකවාදීයා ප්‍රෝඩාවෙන් ඔහෙව මී ගොනාට ඇන්දීම ඔයිට වඩා කුජීතයි නේ. :D:rofl: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom