Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
එලුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් පෙනීම!

සරත් - පළා කොල වැඩිපුර කෑමෙන් ඇස් පෙනීම වර්ධනය වෙනවාලු.

සුනිල් - හා කොහොමද ඒක ඔප්පු කරන්නෙ.

සරත් - ඔහේ කවදහරි දැකල තියෙනවද එළුවො කණ්ණාඩි දානවා!

පුදුම ගෙවීමක්!

රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියකි.

"මම කැමැතියි මෙහේ රැකියාවට නමුත් මගේ කළින් හාම්පුතා මට මීට වඩා ගෙව්වා.

ආයතන ප්රධානියා - ඔවුන් ඔබට වඩා ඉහළ වැටුපක් ගෙව්වාද?

තරුණිය - මේ වැටුප වාගෙ තුන්ගුණයක් ගෙව්වා.

ආයතන ප්රධානියා - ජීවිත රක්ෂණය?

තරුණිය - රුපියල් ලක්ෂ පහයි.

ආයතන ප්රධානියා - එතකොට නිවාඩු?

තරුණිය - දෙගුණයක වැටුප සහිත මාස දෙකක නිවාඩුවක්.

ආයතන ප්රධානියා - ඉතින් මොන එහෙකටද ඒ රැකියාව දාලා ආවේ.

තරුණිය - මගෙ හාම්පුතා බංකොලොත් වුණා. ඒකයි එතැනින් ආවේ!

නිශ්ශබ්ද පංතිය!

ගුරුතුමිය මොහොතකට පංති කාමරයෙන් පිටතට ගොස් යළි ආපසු පැමිණියාය.

කිසිදිනෙක දක්නට නොලැබුණු තරමට පංතියේ නිහඬ බවක් දක්නට ලැබිණි.

"මට පුදුමයි. අද ළමයි මේ තරම් නිශ්ශබ්දව සිටීම ගැන. ඒකට හේතුව මොකක්ද? විස්මයට පත් ගුරුතුමිය ළමුන්ගෙන් ඇසුවාය.

"ඇයි ටීචර් එදා කිව්වෙ. මේ පංතිය නිශ්ශබ්ද වුණොත් එදාට ටීචර් මැරිල වැටෙයි කියල" කටකාර සිසුවෙකු උස් හඬින් කියාගෙන ගියේය.

-දිවයින-

[QUOTE="thilzz, post: 9769213, member: 103868"] [CENTER][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#003300][B]ඇස් පෙනීම![/B][/COLOR] [SIZE=3] [/SIZE] [/SIZE][/SIZE][/FONT][SIZE=3]සරත් - පළා කොල වැඩිපුර කෑමෙන් ඇස් පෙනීම වර්ධනය වෙනවාලු. සුනිල් - හා කොහොමද ඒක ඔප්පු කරන්නෙ. සරත් - ඔහේ කවදහරි දැකල තියෙනවද එළුවො කණ්ණාඩි දානවා![/SIZE] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] :lol: [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4][COLOR=#003300][B]පුදුම ගෙවීමක්![/B][/COLOR] [/SIZE][/SIZE][/FONT][SIZE=3]රැකියා සම්මුඛ පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියකි. "මම කැමැතියි මෙහේ රැකියාවට නමුත් මගේ කළින් හාම්පුතා මට මීට වඩා ගෙව්වා. ආයතන ප්රධානියා - ඔවුන් ඔබට වඩා ඉහළ වැටුපක් ගෙව්වාද? තරුණිය - මේ වැටුප වාගෙ තුන්ගුණයක් ගෙව්වා. ආයතන ප්රධානියා - ජීවිත රක්ෂණය? තරුණිය - රුපියල් ලක්ෂ පහයි. ආයතන ප්රධානියා - එතකොට නිවාඩු? තරුණිය - දෙගුණයක වැටුප සහිත මාස දෙකක නිවාඩුවක්. ආයතන ප්රධානියා - ඉතින් මොන එහෙකටද ඒ රැකියාව දාලා ආවේ. තරුණිය - මගෙ හාම්පුතා බංකොලොත් වුණා. ඒකයි එතැනින් ආවේ![/SIZE] [FONT=Times New Roman][SIZE=5][SIZE=4] :growl: [/SIZE][/SIZE][/FONT][FONT=Times New Roman][SIZE=5][SIZE=4] [COLOR=#003300][B]නිශ්ශබ්ද පංතිය![/B][/COLOR] [/SIZE][/SIZE][/FONT][SIZE=3]ගුරුතුමිය මොහොතකට පංති කාමරයෙන් පිටතට ගොස් යළි ආපසු පැමිණියාය. කිසිදිනෙක දක්නට නොලැබුණු තරමට පංතියේ නිහඬ බවක් දක්නට ලැබිණි. "මට පුදුමයි. අද ළමයි මේ තරම් නිශ්ශබ්දව සිටීම ගැන. ඒකට හේතුව මොකක්ද? විස්මයට පත් ගුරුතුමිය ළමුන්ගෙන් ඇසුවාය. "ඇයි ටීචර් එදා කිව්වෙ. මේ පංතිය නිශ්ශබ්ද වුණොත් එදාට ටීචර් මැරිල වැටෙයි කියල" කටකාර සිසුවෙකු උස් හඬින් කියාගෙන ගියේය. :sorry: [/SIZE] [URL="http://www.divaina.com/2011/04/03/feature04.html"][B]-දිවයින-[/B][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom