Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එවරස්ට්_මුදුනේ_මඟුල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එවරස්ට්_මුදුනේ_මඟුල

-ලොවක් වසඟ කරමින් එවරස්ට් කඳුමුදුනේදී යුග දිවියට පා තැබූ සොඳුරු පෙම් යුවළ-

විවාහ උත්සවය වෙනස් විදිහට පවත්වන අවස්ථා ගැන අපි දැකලා තියෙනවා.ඒ විදිහට වෙනස්ම විදිහට කරපු විවාහ උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ ලොව උසම කඳු මුදුන වුණු එවරස්ට් කදුමුදුනින්.මේ විදිහට එවරස්ට් කදුමුදුනේදී විවාහ ගිවිස ගත්තේ උතුරු කැලිෆෝනියාවේ ජීවත් වුණු පෙම්වතුන් යුවළක්.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝවක් අන්තර්ජාලයටද නිකුත් කර තිබෙනවා.ජේම්ස් හා ඈලිෂ් නමැති මොවුන් දෙදෙනා මාස 9 ක කාලයක් තිස්සේ මෙම විවාහ උත්සවයට සූදානම් වූ බවයි වාර්තා වන්නේ.

කාලයක් තිස්සේ ව්‍යායාම සිදුකරමින් එළිමහනේ නිදාගනිමින් සිදුකළ මේ වැඩේ රූගත කරන්න තෝරගෙන තිබුණේද සුවිශේෂී ඡායාරූප ශිල්පියෙක්.චාල්ටන් නමැති එම ඡායාරූප ශිල්පියා ඒ ගැන විදෙස් මාධ්‍යයට මෙවැනි අදහසක් පලකර තිබුණා.

මම 2015 අවුරුද්දෙත් මේ වගේම යුවළකගේ මංගල මොහො එවරස්ට් කදුමුදුනේදී ඡායාරූප ගතකරන්න ලෑස්ති වුණා.ඒත් නේපාලේ ඒ වසරෙදි වුණු දරුණු භූ කම්පාව නිසා එය කරන්න ලැබුණේ නැහැ.මේ තරම් ඉක්මනින් තවත් ඒ වගේ දෙදෙනෙක් මට හම්බවෙයි කියලා මම හිතුවේ නැහැ.

මෙම අභියෝගාත්මක කාර්යයේදී මනාලියට සිය මනාලයා අහිමිවන්නට ගිය අවස්ථාද බොහෝ තිබූ බවයි ඔවුන් පවසා තිබෙන්නේ.එම අවස්ථා ගැන ඈෂ්ලි පවසා තිබුණේ මෙවැනි දෙයක්.

මෙතැනදි ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කදු නගින්නෙක් මියගොස් තිබුණා.ඔක්සිජන් නැතිව මිය යන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස් බේරුණා.ඒ වෙලාවෙදි තවත් අපි ජීවිත අවදානමක් ගන්නවද කියලා කල්පනා කළා.

කොහොම හරි දින 9 ක භයානක ගමනකින් පස්සේ අපේ ජීවිතේ සුන්දරම දිනය ගතකරන්න ලෝකයේ උසම ස්ථානයට අපි ළගා වුණා.

එතනදි අපි මංගලල මුදු හුවමාරු කරගෙන විවාහ දිවියට එළඹුණා.

Source

[QUOTE="Wolverine GTR, post: 21866247, member: 158020"] [b]එවරස්ට්_මුදුනේ_මඟුල[/b] [CENTER][B][FONT=Century Gothic][SIZE=6][COLOR=Red]-[/COLOR]ලොවක් වසඟ කරමින් එවරස්ට් කඳුමුදුනේදී යුග දිවියට පා තැබූ සොඳුරු පෙම් යුවළ[/SIZE][/FONT][/B][B][FONT=Century Gothic][SIZE=6][COLOR=Red]-[/COLOR][/SIZE][/FONT][/B] [IMG]http://i.imgur.com/xVh93dL.jpg[/IMG] [FONT=Century Gothic][SIZE=4]විවාහ උත්සවය වෙනස් විදිහට පවත්වන අවස්ථා ගැන අපි දැකලා තියෙනවා.ඒ විදිහට වෙනස්ම විදිහට කරපු විවාහ උත්සවයක් ගැන අපිට අහන්න ලැබුණේ ලොව උසම කඳු මුදුන වුණු එවරස්ට් කදුමුදුනින්.මේ විදිහට එවරස්ට් කදුමුදුනේදී විවාහ ගිවිස ගත්තේ උතුරු කැලිෆෝනියාවේ ජීවත් වුණු පෙම්වතුන් යුවළක්. ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූප සහ වීඩියෝවක් අන්තර්ජාලයටද නිකුත් කර තිබෙනවා.ජේම්ස් හා ඈලිෂ් නමැති මොවුන් දෙදෙනා මාස 9 ක කාලයක් තිස්සේ මෙම විවාහ උත්සවයට සූදානම් වූ බවයි වාර්තා වන්නේ. කාලයක් තිස්සේ ව්‍යායාම සිදුකරමින් එළිමහනේ නිදාගනිමින් සිදුකළ මේ වැඩේ රූගත කරන්න තෝරගෙන තිබුණේද සුවිශේෂී ඡායාරූප ශිල්පියෙක්.චාල්ටන් නමැති එම ඡායාරූප ශිල්පියා ඒ ගැන විදෙස් මාධ්‍යයට මෙවැනි අදහසක් පලකර තිබුණා.[B] මම 2015 අවුරුද්දෙත් මේ වගේම යුවළකගේ මංගල මොහො එවරස්ට් කදුමුදුනේදී ඡායාරූප ගතකරන්න ලෑස්ති වුණා.[/B][B]ඒත් නේපාලේ ඒ වසරෙදි වුණු දරුණු භූ කම්පාව නිසා එය කරන්න ලැබුණේ නැහැ.[/B][B]මේ තරම් ඉක්මනින් තවත් ඒ වගේ දෙදෙනෙක් මට හම්බවෙයි කියලා මම හිතුවේ නැහැ. [/B][/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4]මෙම අභියෝගාත්මක කාර්යයේදී මනාලියට සිය මනාලයා අහිමිවන්නට ගිය අවස්ථාද බොහෝ තිබූ බවයි ඔවුන් පවසා තිබෙන්නේ.එම අවස්ථා ගැන ඈෂ්ලි පවසා තිබුණේ මෙවැනි දෙයක්. [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4][B]මෙතැනදි ඊට පෙර සතියේ ඔස්ට්‍රේලියානු කදු නගින්නෙක් මියගොස් තිබුණා.[/B][/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4][B]ඔක්සිජන් නැතිව මිය යන්න ඔන්න මෙන්න තියෙද්දි ජේම්ස් බේරුණා.[/B][/SIZE][/FONT][FONT=Century Gothic][SIZE=4][B]ඒ වෙලාවෙදි තවත් අපි ජීවිත අවදානමක් ගන්නවද කියලා කල්පනා කළා.[/B] [/SIZE][/FONT] [FONT=Century Gothic][SIZE=4] කොහොම හරි දින 9 ක භයානක ගමනකින් පස්සේ අපේ ජීවිතේ සුන්දරම දිනය ගතකරන්න ලෝකයේ උසම ස්ථානයට අපි ළගා වුණා. එතනදි අපි මංගලල මුදු හුවමාරු කරගෙන විවාහ දිවියට එළඹුණා.[/SIZE][/FONT] [IMG]http://i.imgur.com/OBa9r8L.jpg[/IMG] [IMG]http://i.imgur.com/Do5Wk1X.jpg[/IMG] [IMG]http://i.imgur.com/57xsj18.jpg[/IMG] [IMG]http://i.imgur.com/J45ceT7.jpg[/IMG] [FONT=Century Gothic][B] -----------[/B][/FONT] [URL="http://sinhala.adaderana.lk/webgossip/james-and-ashley-wedding-2/"]Source[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom