Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය

[YOUTUBE]dSDuHFpbRCg[/YOUTUBE]

[YOUTUBE]MLTVGFszKhg[/YOUTUBE]

වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි !

ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගත බව නිසා මේවන විට සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.ඒ අනුව ඇතැම් කළා සිසුන්ට විද්‍යා අංශයේ ප්‍රතිඵල ලැබී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා.

මේ ලංකා ගුරු සංගමයෙන් නගන චෝදනාව හා එයට පිළිතුරු දෙන උසස් අධ්‍යාපන අමත්‍යවරයා සහ ලේකම්වරාය්ගේ අදහසුයි.

ඉසෙඩ්ස්කො සෙවූ සුත්‍රය රටට කියන්න - ලංකා ගුරු සංගමය

"ඉසෙඩ්ස්කො හොයපු සුත්‍රය දන ගැනීමේ අයිතිය මේ රටේ දරුවන්ට ගුරුවරුන්ට ඒ වගේම දෙමව්පියන්ට තියෙනවා.වහාම මේ ව්යාකුලතාවය විභාග කොමසාරිස් පැහැදිලි කරන්න ඕන..ක්‍රමවේදය පැහැදිලිකරන්න ඕන..එහෙම නැත්නම් වෙන්නේ මේ ව්‍යකුලත්වය උත්සන්න වෙලා දරුවන්ට බරපතල අසාධාරණයක් වෙන එක.."

සුත්‍රය රහසක් නෙමෙයි - හැබැයි මම නම් දන් නෑ - උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්

"කිසිසේත්ම මේක රහසක් නෙමෙයි..ඒවා සියල්ල එලියට දාන්න පුළුවන්..ඒ සුත්‍රය කියන එකෙන් මම දන්නේ නෑ මොකද්ද අදහස් කරන්නේ කියල..විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු හදපු එකක්නම් තියෙනවා.."

මේ සුත්‍රය හැදුවේ ජ්‍යාමිතික විශේෂඥයෝ - එස්.බී දිසානායක

"මේ ළමයි වෙන වෙනම ඉසෙඩ් ස්කො අගය අරන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන්න ගියානම් අපිට බරපතල සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා..එක නිසා ජ්‍යාමිතික විශේෂඥයෝ අපේ මහාචාර්යවරු එකතුවෙලා හදපු සුත්‍රයක් හැදුවා..

මේ ඉසෙඩ් ස්කො දෙක එක ඉසෙඩ් ස්කො එකක් කරන්න ළමයින්ට අසාධාරණයක් නොවන්න."

ප්‍රතිඵල බාරගන්න එපා - පාරට බහින්න - අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු

"මේ අතර අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් ප්‍රකාශ කලේ ප්‍රතිඵල බාර නොගෙන නැවත සමීක්ෂණයට යොමුකරන ලෙසත් මෙයට විරුද්ධත්වය පා පාරට බහින ලෙසත්ය".

කෙසේනමුත් පේලි 8 කින් යුතු මෙම සුත්‍රය හැදුවේ එස්.බී අමාත්‍යවරයාට අනුව ජ්‍යාමිතික විශේෂඥයන්ය.උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එය නොදනී. අධ්‍යාපන ඇමතිවරයා එය වටහා ගැනීමට අපහසු බව කියයි.

කෙසේ නමුත් මෙම සුත්රයටද මේ වන විට චෝදනා එල්ල වන්නේ ඇතැම් සිසුන්ට මෙමගින් අසාධාරණයක් වූ බව කියමින්.ඊයේ දිනයේ දිස්ත්‍රික් අගය අනුව සරසවි වරම් ලැබූ සිසුවන් දන් දෙගිඩියාවෙන් පසුවන්නේ අලුත් ප්‍රතිඵලයෙන් තමාට කුමක් වනු ඇත්දැයි සිත සිතාය.

උසස් පෙළ විභාගයට පෙනී සිටි තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ගේ අනාගතය අදුරු කිරීමට කටයුතු කළ වත්මන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් වහාම ඉල්ලා අස්වියයුතු බවත් මෙම තත්ත්වය තුළ දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්ත ප්‍රතිඵලයම අත්හිටුවන ලෙස බලධාරීන්ට දන්වා සිටින අතර මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස තමන් ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ ලිපියක් මගින් දැනුම් දුන් බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං පවසන්නේ.

නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන්නේ මේ වන විට නිකුත් කර ඇති ප්රතිඵලවල විෂයන්ට අදාළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගය වෙනස් නොවන බවයි

මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය වන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්ණායක ඉදිරිපත් කිරීම පමණක් බවත් නිවැරදි ප්‍රතිඵල ලබාදීමෙන් පසු විශ්ව විද්‍යාල සඳහා ළමුන් බඳවා ගන්නා බවත්ය.

ඒ අනුව 2012 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ඔක්තෝබර් මාසයේ දී සිදු කිරීමට නියමිත අතර නායකත්ව පුහුණුව ද ඊට පෙර ආරම්භ කිරීමට නියමිත බවත් ලබන වසරේදී එය මාස එකහමාරක් දක්වා වැඩි කිරීම කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා පවසනවා.

[QUOTE="hirashgeff, post: 11718996, member: 15895"] [b]එස්බිගේ ජ්‍යාමිතික සුත්‍රය[/b] [YOUTUBE]dSDuHFpbRCg[/YOUTUBE] [YOUTUBE]MLTVGFszKhg[/YOUTUBE] [SIZE="5"]වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතුයි ! ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵල ගැටළු සහගත බව නිසා මේවන විට සිසුන් දැඩි අපහසුතාවයට පත්වී තිබෙනවා.ඒ අනුව ඇතැම් කළා සිසුන්ට විද්‍යා අංශයේ ප්‍රතිඵල ලැබී ඇති බව ලංකා ගුරු සංගමය ප්‍රකාශ කරනවා. මේ ලංකා ගුරු සංගමයෙන් නගන චෝදනාව හා එයට පිළිතුරු දෙන උසස් අධ්‍යාපන අමත්‍යවරයා සහ ලේකම්වරාය්ගේ අදහසුයි. ඉසෙඩ්ස්කො සෙවූ සුත්‍රය රටට කියන්න - ලංකා ගුරු සංගමය "ඉසෙඩ්ස්කො හොයපු සුත්‍රය දන ගැනීමේ අයිතිය මේ රටේ දරුවන්ට ගුරුවරුන්ට ඒ වගේම දෙමව්පියන්ට තියෙනවා.වහාම මේ ව්යාකුලතාවය විභාග කොමසාරිස් පැහැදිලි කරන්න ඕන..ක්‍රමවේදය පැහැදිලිකරන්න ඕන..එහෙම නැත්නම් වෙන්නේ මේ ව්‍යකුලත්වය උත්සන්න වෙලා දරුවන්ට බරපතල අසාධාරණයක් වෙන එක.." සුත්‍රය රහසක් නෙමෙයි - හැබැයි මම නම් දන් නෑ - උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් "කිසිසේත්ම මේක රහසක් නෙමෙයි..ඒවා සියල්ල එලියට දාන්න පුළුවන්..ඒ සුත්‍රය කියන එකෙන් මම දන්නේ නෑ මොකද්ද අදහස් කරන්නේ කියල..විශ්ව විද්‍යාල ආචාර්යවරු මහාචාර්යවරු හදපු එකක්නම් තියෙනවා.." මේ සුත්‍රය හැදුවේ ජ්‍යාමිතික විශේෂඥයෝ - එස්.බී දිසානායක "මේ ළමයි වෙන වෙනම ඉසෙඩ් ස්කො අගය අරන් විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරන්න ගියානම් අපිට බරපතල සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවා..එක නිසා ජ්‍යාමිතික විශේෂඥයෝ අපේ මහාචාර්යවරු එකතුවෙලා හදපු සුත්‍රයක් හැදුවා.. මේ ඉසෙඩ් ස්කො දෙක එක ඉසෙඩ් ස්කො එකක් කරන්න ළමයින්ට අසාධාරණයක් නොවන්න." ප්‍රතිඵල බාරගන්න එපා - පාරට බහින්න - අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු "මේ අතර අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ කැඳවුම්කරු සංජිව බණ්ඩාර මාධ්‍ය සාකච්චාවට එක්වෙමින් ප්‍රකාශ කලේ ප්‍රතිඵල බාර නොගෙන නැවත සමීක්ෂණයට යොමුකරන ලෙසත් මෙයට විරුද්ධත්වය පා පාරට බහින ලෙසත්ය". කෙසේනමුත් පේලි 8 කින් යුතු මෙම සුත්‍රය හැදුවේ එස්.බී අමාත්‍යවරයාට අනුව ජ්‍යාමිතික විශේෂඥයන්ය.උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා එය නොදනී. අධ්‍යාපන ඇමතිවරයා එය වටහා ගැනීමට අපහසු බව කියයි. කෙසේ නමුත් මෙම සුත්රයටද මේ වන විට චෝදනා එල්ල වන්නේ ඇතැම් සිසුන්ට මෙමගින් අසාධාරණයක් වූ බව කියමින්.ඊයේ දිනයේ දිස්ත්‍රික් අගය අනුව සරසවි වරම් ලැබූ සිසුවන් දන් දෙගිඩියාවෙන් පසුවන්නේ අලුත් ප්‍රතිඵලයෙන් තමාට කුමක් වනු ඇත්දැයි සිත සිතාය. උසස් පෙළ විභාගයට පෙනී සිටි තුන් ලක්ෂයකට අධික සිසු දරු දැරියන්ගේ අනාගතය අදුරු කිරීමට කටයුතු කළ වත්මන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් වහාම ඉල්ලා අස්වියයුතු බවත් මෙම තත්ත්වය තුළ දිස්ත්‍රීක් හා සමස්ත ලංකා මට්ටම් නොව උසස් පෙළ සමස්ත ප්‍රතිඵලයම අත්හිටුවන ලෙස බලධාරීන්ට දන්වා සිටින අතර මේ සම්බන්ධයෙන් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස තමන් ජනාධිපති ලේකම්වරයා වෙත අද දිනයේ ලිපියක් මගින් දැනුම් දුන් බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාර්ලිං පවසන්නේ. නමුත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසන්නේ මේ වන විට නිකුත් කර ඇති ප්රතිඵලවල විෂයන්ට අදාළ ප්‍රතිඵල සහ ඉසෙඩ් අගය වෙනස් නොවන බවයි මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යය භාරය වන්නේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළව නිර්ණායක ඉදිරිපත් කිරීම පමණක් බවත් නිවැරදි ප්‍රතිඵල ලබාදීමෙන් පසු විශ්ව විද්‍යාල සඳහා ළමුන් බඳවා ගන්නා බවත්ය. ඒ අනුව 2012 වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම ඔක්තෝබර් මාසයේ දී සිදු කිරීමට නියමිත අතර නායකත්ව පුහුණුව ද ඊට පෙර ආරම්භ කිරීමට නියමිත බවත් ලබන වසරේදී එය මාස එකහමාරක් දක්වා වැඩි කිරීම කටයුතු යොදා ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය වරයා පවසනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom