Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එස්බී දයාසිරි පැන දුවති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත වසා දමා ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වූ යම් අර්බුදකාරී තත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා නැති බවයි.

නත්තල් නිවාඩුව සහ වර්ෂ අවසාන නිවාඩුව එම කාර්යාලයේ නිළධාරීන්ද ලබාගෙන ඇති බවත් එහි කටයුතු පමණක් මේ දිනවල සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය.

එන සතියේ සිට නැවතත් පුරුදු පරිදි එහි කටයුතු ආරම්භ කරන බවත් එසේ නොමැතිව කාර්යාලය වසා දමා නැති බව ද ඔහු කියා සිටියේය.

මේ අතර වාර්තා වන්නේ ශ්‍රීලනිප සංවිධායක හමුවේදී එම පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ධුරයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පිරිසක් යම් විරෝධයක නිරත වන බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා දින කිහිපයක් රටින් බැහැරව සිටින අතර ඔහු එන වසරේ මුල නැවත පැමිණීමට නියමිතය.

[QUOTE="Harvard-Bio, post: 24063679, member: 556707"] [B][SIZE="4"][COLOR="DarkGreen"]කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දැනුම් දීම මත වසා දමා ඇති බවට අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ ඇති වූ යම් අර්බුදකාරී තත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්රබලයෙකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය වසා දමා නැති බවයි. නත්තල් නිවාඩුව සහ වර්ෂ අවසාන නිවාඩුව එම කාර්යාලයේ නිළධාරීන්ද ලබාගෙන ඇති බවත් එහි කටයුතු පමණක් මේ දිනවල සිදු නොකරන බවත් ඔහු සඳහන් කළේය. එන සතියේ සිට නැවතත් පුරුදු පරිදි එහි කටයුතු ආරම්භ කරන බවත් එසේ නොමැතිව කාර්යාලය වසා දමා නැති බව ද ඔහු කියා සිටියේය. මේ අතර වාර්තා වන්නේ ශ්‍රීලනිප සංවිධායක හමුවේදී එම පක්ෂ දිස්ත්‍රික් සංවිධායක ධුරයන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පිරිසක් යම් විරෝධයක නිරත වන බවයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල පුද්ගලික සංචාරයක් සඳහා දින කිහිපයක් රටින් බැහැරව සිටින අතර ඔහු එන වසරේ මුල නැවත පැමිණීමට නියමිතය.[/COLOR][/SIZE][/B]:lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom