Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එස්.බී.දිසානායක & උම්බෑ තියරිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්.බී.දිසානායක & උම්බෑ තියරිය

එස් බී 'උම්බෑ' කියයි: වලිගේ තිබුනා නම් හොරු මරන් කනවා සිකුරුයි---

(ලංකා-ඊ-නිව්ස් -2012.ජුනි.25- ප.ව.5.30)

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා යළිත් වරක් 'උම්බෑ' කියා ඇත. ඔහුගේ 'උම්බෑ තියරිය' අනුව ගමේ පාසැල් වැසී යන්නේ සංවර්ධනයේ ලක්ෂණයක් ලෙසය. උඩුනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් වල සිසුන් සඳහා පාසැල් උපකරණ ඛෙදන අතරේ ඔහු මේ 'උම්බෑ තියරිය' දෙසා බෑම සුවිශේෂී වේ.

ඔහු මෙසේ උම්බෑ කීය..,

"අද ගම්වල ඉස්කෝල වැහෙනව ලමයි නැතිව. මේක නරක ලක්ෂනයක් නොවේ මේක සංවර්ධනයේ ලක්ෂණයක්.  ගමේ ලමයි ටිකක් ඈත හොඳ ඉස්කෝලෙකට ගිහින්.

ඒකයි මේකෙ රහස. නැතිනම් ළමයි අඩුවෙලා නොවේ. දැන් අවුරුදු 3-4 ක් බැලූවොත් හැම වසරකම තුන් ලක්ෂ විසි දහසක් පමණ දරුවො හෝඩිය පන්තියට ඇතුළු වෙනවා. ගිය අවුරුද්දෙ තුන් ලක්ෂ විසිදහසයි. මේ අවුරුද්දෙ තුන් ලක්ෂ විසි එක් දහසයි. හැබැයි ගම්වල පාසැල් 9000 න් පැසැල් 2300 ක විතර හෝඩියේ පන්තියට එක ලමයෙක් වත් ඇතුලූ වෙලා නෑ. ඒ දරුවො වඩා පහසුකම් තියෙන පාසැලකට ගිහිල්ලා."

එස් බී ගේ උම්බෑ තියරිය අනුව ලංකාවේ සංවර්ධනයේ උපරිම අවස්ථාව වන්නේ ඉස්කෝල සියල්ල වැසෙන අවස්ථාව විය යුතුය.

ජනතාව තම දරුවන් පාසැල් යැවීමේ යුද්ධය ඇමැති එස් බී දකින්නේ පුළුවන් දේට වඩා වැඩි දෙයක් කරන්න යෑමක් ලෙසය. දුප්පත් කමින් ගැලවෙන්න යනවිට ඇඟ රිදෙන බවද ඔහු කීය.

"අපි පුළුවන් දේට වඩා පොඩ්ඩක් වැඩි දේවල් කරනව. අපේ දරුවො ලංගම බස්එකේ යවන්න පුළුවන් අය, වෑන් එකේ යවනව. වෑන් එකේ යවන්න පුළුවන් අය ත්‍රී වීල් එකේ යවනව, ත්‍රී වීල් එකේ යවන්න පුළුවන් අය තමන්ගෙ මෝටර් සයිකල් එකේ ගිහින් දානව. මේකට ජනතාවට දොස් කියන්න බෑ එහෙම තමයි හැටි. අපි පිම්මක් පනින්න යන්නෙ. ඒ අපි දුප්පත් කමින් ගැලවෙන්න යන්නෙ. ආණ්ඩුවත් එහෙමයි. ඒක නරක එකක් නොවෙයි. හැබැයි එතකොට ඇඟට රිදෙනව. ඉස්සර අපේ ගෙවල් වල බිත්තර කුකුල් මස් කියන ඒව මාසෙකටවත් කන්නෙ නෑ දැන් ඊට වඩා කනව."

එස් බී ගේ වලිගේ තිබුණා නම් හොරු මරන් කනවා සිකුරු ය.

මීට සතියකට පමණ ඉහත දී එස් බී ගේ නිවසේ මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ මධු සාදයකදී එස් බී කීවේ තමා දේශපාලනයේ තවත් ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තුවක් නැති බවයි. රාජපක්ෂලා අයියලා මල්ලිලා පුතුන් විසින් සියල්ල ඛෙදාගෙන ඇති අතර තමා අනාගතයක් ගැන නොසිතන බවද ඔහු පැවසීය.

ඔහු අද කරන ලද ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔහු තමාගේ අනාගතය ගැන පමණක් නොව රටේ අනාගතය ගැනද නොසිතන බවයි.

මීට ටික දිනකට ඉහතදී ගමේ කෙල්ලන් ගවුම අතහැර ජීන්ස් ඇඳීමෙන් රටේ සංවර්ධනය මැනීමට හැකි යැයි ඇමැති සරත් අමුණුගම ප්‍රකාශ කර තිබිණ.

බන්දුල ගුනවර්ධනත් එස්. බි දිසානායකත් බැලු බැල්මට විකටයන් ලෙස පෙනේ.

එහෙත් ඔවුන් මෝඩයන් නොවේ, ජනතාව තුල රජයේ විභාග සහ රජයේ විශ්ව විද්‍යල කෙරෙහි විස්වාසය අඩු කරලීම සදහා ගෙනයන සංවිදානාත්මක වැඩපිලිවලකි. කිසිම දිනක බන්දුල ගුනවර්ධනවත් එස්. බි දිසානායකවත් ඉල්ලා අස්වන්නේ නැත වෙනත් අමාත්යන්සයකට මාරැවන්නෙද නැත.

පෞගලික විශ්ව විද්‍යල ස්තාපිත කිරිමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඔවුන් විසින් කරනු ලබයි. විශ්ව විද්‍යල සේවකයන් හා විශ්ව විද්‍යල ආචාර්ය වරැන් වර්ජනය කරති එස්. බි දිසානායකට ඒ ගැන ගානක් නැත ඔහුට අවශ්‍ය ශ්‍රි ලංකාවේ අධ්‍යපන පද්දතිය පෞගලික කරනය කිරීමටය එ මගින් රජය විසින් අධ්‍යපනයට වෙන් කරන මුදල් අඩු කිරීමටය.

දිනෙන් දින පාපතරයන් දෙදෙනෙකු විසින් විනාස මුකයට ගෙන යන ලංකාවේ නිදහස් අධ්‍යපනය රැකගැනිමට වගකිවයුතු ජනතාවක් ලෙස මීට වඩා දෙයක් කල යුතුය.

සිතා බලන්න අනාගතයේ ඉපැදෙන ඔබේ දරුවනට නිදහස් අධ්‍යපනය අතීතයක් පමනක් වීමට ඉඩ හරිනවාද?

[QUOTE="prashan3000, post: 12938406, member: 350782"] [b]එස්.බී.දිසානායක & උම්බෑ තියරිය[/b] [U][B][SIZE=6][COLOR=DarkRed]එස් බී 'උම්බෑ' කියයි: වලිගේ තිබුනා නම් හොරු මරන් කනවා සිකුරුයි---[/COLOR][/SIZE][/B][/U] [SIZE=4] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/181881_377278369004001_699163462_n.jpg[/IMG] [COLOR=RoyalBlue][COLOR=Pink](ලංකා-ඊ-නිව්ස් -2012.ජුනි.25- ප.ව.5.30)[/COLOR] උසස් අධ්‍යාපන ඇමැති [SIZE=5][COLOR=DarkRed]එස්. බී. දිසානායක[/COLOR][/SIZE] මහතා යළිත් වරක් [SIZE=6][COLOR=Red]'උම්බෑ'[/COLOR][/SIZE] කියා ඇත. ඔහුගේ [SIZE=5][COLOR=Red]'උම්බෑ තියරිය'[/COLOR][/SIZE] අනුව ගමේ පාසැල් වැසී යන්නේ සංවර්ධනයේ ලක්ෂණයක් ලෙසය. උඩුනුවර ප්‍රදේශයේ අඩු ආදායම් ලබන පවුල් වල සිසුන් සඳහා පාසැල් උපකරණ ඛෙදන අතරේ ඔහු මේ [COLOR=Red]'උම්බෑ තියරිය' [/COLOR]දෙසා බෑම සුවිශේෂී වේ. [SIZE=5][COLOR=Green]ඔහු මෙසේ උම්බෑ කීය..,[/COLOR][/SIZE][/COLOR] [COLOR=RoyalBlue] [I]"අද ගම්වල ඉස්කෝල වැහෙනව ලමයි නැතිව. මේක නරක ලක්ෂනයක් නොවේ මේක සංවර්ධනයේ ලක්ෂණයක්. [B][SIZE=5][COLOR=Purple] ගමේ ලමයි ටිකක් ඈත හොඳ ඉස්කෝලෙකට ගිහින්.[/COLOR][/SIZE][/B] ඒකයි මේකෙ රහස. නැතිනම් ළමයි අඩුවෙලා නොවේ. දැන් අවුරුදු 3-4 ක් බැලූවොත් හැම වසරකම තුන් ලක්ෂ විසි දහසක් පමණ දරුවො හෝඩිය පන්තියට ඇතුළු වෙනවා. ගිය අවුරුද්දෙ තුන් ලක්ෂ විසිදහසයි. මේ අවුරුද්දෙ තුන් ලක්ෂ විසි එක් දහසයි. හැබැයි ගම්වල පාසැල් 9000 න් පැසැල් 2300 ක විතර හෝඩියේ පන්තියට එක ලමයෙක් වත් ඇතුලූ වෙලා නෑ. ඒ දරුවො වඩා පහසුකම් තියෙන පාසැලකට ගිහිල්ලා."[/I][/COLOR] [COLOR=RoyalBlue] එස් බී ගේ [COLOR=Red]උම්බෑ තියරිය[/COLOR] අනුව [SIZE=6][COLOR=Magenta]ලංකාවේ සංවර්ධනයේ උපරිම අවස්ථාව වන්නේ ඉස්කෝල සියල්ල වැසෙන අවස්ථාව විය යුතුය. [/COLOR][/SIZE][/COLOR][SIZE=6][COLOR=Magenta] [/COLOR][/SIZE][COLOR=RoyalBlue][SIZE=6][COLOR=Magenta] [/COLOR][/SIZE] ජනතාව තම දරුවන් පාසැල් යැවීමේ යුද්ධය ඇමැති එස් බී දකින්නේ පුළුවන් දේට වඩා වැඩි දෙයක් කරන්න යෑමක් ලෙසය. දුප්පත් කමින් ගැලවෙන්න යනවිට ඇඟ රිදෙන බවද ඔහු කීය.[/COLOR] [COLOR=RoyalBlue] [I]"අපි පුළුවන් දේට වඩා පොඩ්ඩක් වැඩි දේවල් කරනව. අපේ දරුවො ලංගම බස්එකේ යවන්න පුළුවන් අය, වෑන් එකේ යවනව. වෑන් එකේ යවන්න පුළුවන් අය ත්‍රී වීල් එකේ යවනව, ත්‍රී වීල් එකේ යවන්න පුළුවන් අය තමන්ගෙ මෝටර් සයිකල් එකේ ගිහින් දානව. මේකට ජනතාවට දොස් කියන්න බෑ එහෙම තමයි හැටි. අපි පිම්මක් පනින්න යන්නෙ. ඒ අපි දුප්පත් කමින් ගැලවෙන්න යන්නෙ. ආණ්ඩුවත් එහෙමයි. ඒක නරක එකක් නොවෙයි. හැබැයි එතකොට ඇඟට රිදෙනව. ඉස්සර අපේ ගෙවල් වල බිත්තර කුකුල් මස් කියන ඒව මාසෙකටවත් කන්නෙ නෑ දැන් ඊට වඩා කනව."[/I][/COLOR] [COLOR=RoyalBlue] [SIZE=6][COLOR=Purple]එස් බී ගේ වලිගේ තිබුණා නම් හොරු මරන් කනවා සිකුරු ය.[/COLOR][/SIZE][/COLOR] [COLOR=RoyalBlue] මීට සතියකට පමණ ඉහත දී එස් බී ගේ නිවසේ මාධ්‍යවේදීන් සඳහා පැවැත්වූ මධු සාදයකදී එස් බී කීවේ තමා දේශපාලනයේ තවත් ඉදිරි ගමනක් ගැන බලාපොරොත්තුවක් නැති බවයි. [SIZE=5][COLOR=DarkOrange]රාජපක්ෂලා අයියලා මල්ලිලා පුතුන් විසින් සියල්ල ඛෙදාගෙන ඇති අතර තමා අනාගතයක් ගැන නොසිතන බවද ඔහු පැවසීය.[/COLOR][/SIZE][/COLOR] [COLOR=RoyalBlue] ඔහු අද කරන ලද ඉහත ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔහු තමාගේ අනාගතය ගැන පමණක් නොව රටේ අනාගතය ගැනද නොසිතන බවයි.[/COLOR] [COLOR=RoyalBlue] මීට ටික දිනකට ඉහතදී ගමේ [SIZE=5][COLOR=Teal]කෙල්ලන් ගවුම අතහැර ජීන්ස් ඇඳීමෙන්[/COLOR][/SIZE] රටේ සංවර්ධනය මැනීමට හැකි යැයි ඇමැති සරත් අමුණුගම ප්‍රකාශ කර තිබිණ. [/COLOR][/SIZE][IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc6/181122_396131413777523_859595107_n.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed][SIZE=6][COLOR=Red]බන්දුල ගුනවර්ධනත් එස්. බි දිසානායකත් බැලු බැල්මට විකටයන් ලෙස පෙනේ.[/COLOR][/SIZE] එහෙත් ඔවුන් මෝඩයන් නොවේ, [SIZE=7][COLOR=DarkGreen]ජනතාව තුල රජයේ විභාග සහ රජයේ විශ්ව විද්‍යල කෙරෙහි විස්වාසය අඩු කරලීම [/COLOR][/SIZE]සදහා ගෙනයන සංවිදානාත්මක වැඩපිලිවලකි. කිසිම දිනක බන්දුල ගුනවර්ධනවත් එස්. බි දිසානායකවත් [SIZE=6][COLOR=Red]ඉල්ලා අස්වන්නේ නැත[/COLOR][/SIZE] වෙනත් අමාත්යන්සයකට මාරැවන්නෙද නැත. පෞගලික විශ්ව විද්‍යල ස්තාපිත කිරිමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ඔවුන් විසින් කරනු ලබයි. [SIZE=6][COLOR=Red]විශ්ව විද්‍යල සේවකයන් හා විශ්ව විද්‍යල ආචාර්ය වරැන් වර්ජනය කරති එස්. බි දිසානායකට ඒ ගැන ගානක් නැත ඔහුට අවශ්‍ය ශ්‍රි ලංකාවේ අධ්‍යපන පද්දතිය පෞගලික කරනය කිරීමටය [/COLOR][/SIZE]එ මගින් රජය විසින් අධ්‍යපනයට වෙන් කරන මුදල් අඩු කිරීමටය. දිනෙන් දින පාපතරයන් දෙදෙනෙකු විසින් විනාස මුකයට ගෙන යන ලංකාවේ නිදහස් අධ්‍යපනය රැකගැනිමට වගකිවයුතු ජනතාවක් ලෙස මීට වඩා දෙයක් කල යුතුය. [SIZE=6][COLOR=Teal]සිතා බලන්න අනාගතයේ ඉපැදෙන ඔබේ දරුවනට නිදහස් අධ්‍යපනය අතීතයක් පමනක් වීමට ඉඩ හරිනවාද?[/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom