Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
එස්.බී දෙන ලැප්ටොප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එස්.බී දෙන ලැප්ටොප්

මෙම වසරේ සරසවි ප්‍රව්ශයට සුදුසුකම් ලැබූ සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

මුලින් ලැප්ටොප් ලබාදෙන්නේ නොමිලේයැයි රාවයක් පැතිරගිය අතර පසුව හෙළි වුයේ ලැප්ටොප් ගෙවීමේ පදනම මත හා රැකියාවකට යොමු වීමෙන් පසුව ගෙවීමේ එකඟතාව මත මෙම ලැප්ටොප් ලබා දෙන බවයි.

පරිගණක සැපයුම්කරුවන් සමග පරිගණක ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන් අඩු මිලට පරිගණක ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකර සිටියා.

ඒ අනුව ඒ අනුව රුපියල් 1,20,000 පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 71,500 කටත් රුපියල් 90,000 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 59,500 කටත් ලබා දීමට පරිගණක සැපයුම්කරුවන් එකඟ වී ඇති බව ඔහු වැඩි දුරටත් හෙළි කර සිටියේ දිනමිණ පුවත්පත කල විමසීමකට අනුවයි.

මේ වන විට නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියරේ සිසුන් හට ලැප්ටොප් පරිගණක ලබාගැනීමට ආදාළ තොරතුරු පත්‍රිකාවක් සම්පුර්ණ කිරීමට දී ඇති අතර ඔවුන් ලබා දීමට නියමිත ලැප්ටොප් වර්ග පහත පරිදි වේ.

රුපියල් 71490 කට ලබාදීමට නියමිත HP Pavilion G6 ලැප්ටොප් පරිගණකය

Intel® Core™ i3 2.0 GHZ 2MB cache

2GB DDR3 Ram

320 GB SATA Hard Disk Drive

DVD±R/RW

34.6 cm (14.1") Display

රුපියල් 59490 කට ලබාදීමට නියමිත Core 2 Duo පරිගණකය

core 2 duo 2.0 ghz,

2 GB Ddr2 Ram,

320 GB SATA HDD,

DVD RW

34.6 cm (14.1") Display

නමුත් ඔවුන් සඳහන් කරන පරිදි ලැප්ටොප් පරිගණක දෙක වෙළඳපොලේ 120,000 හා 90,000 වන්නේනම් නැත.HP Pavilion G6 පරිගණකය සාමාන්‍යයෙන් රුපියල් 70000 ක් වැනි මුදලකටත් Core 2 Duo පරිගණකයය 55000 ක් වැනි මුදලකටත් ලබා ගත හැකිය.

source : gos***9

[QUOTE="sandun36, post: 10606341, member: 166735"] [b]එස්.බී දෙන ලැප්ටොප්[/b] [CENTER][IMG]http://3.bp.blogspot.com/-RtOlRPLGUJE/ThRfEaSuR2I/AAAAAAAAB3I/AX89DrUtxv8/s1600/prew_sb-gossip9.jpg[/IMG][/CENTER] මෙම වසරේ සරසවි ප්‍රව්ශයට සුදුසුකම් ලැබූ සිසුන් 20,274 දෙනාටම ලැප්ටොප් පරිගණකය බැගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත. මුලින් ලැප්ටොප් ලබාදෙන්නේ නොමිලේයැයි රාවයක් පැතිරගිය අතර පසුව හෙළි වුයේ ලැප්ටොප් ගෙවීමේ පදනම මත හා රැකියාවකට යොමු වීමෙන් පසුව ගෙවීමේ එකඟතාව මත මෙම ලැප්ටොප් ලබා දෙන බවයි. පරිගණක සැපයුම්කරුවන් සමග පරිගණක ලබා ගැනීම පිළිබදව සාකච්ඡා කර තිබෙන බවත් ඔවුන් අඩු මිලට පරිගණක ලබා දීමට එකඟතාව පළ කර තිබෙන බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ප්‍රකාශකර සිටියා. ඒ අනුව ඒ අනුව රුපියල් 1,20,000 පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 71,500 කටත් රුපියල් 90,000 ක් පමණ වන ලැප්ටොප් පරිගණකයක් රුපියල් 59,500 කටත් ලබා දීමට පරිගණක සැපයුම්කරුවන් එකඟ වී ඇති බව ඔහු වැඩි දුරටත් හෙළි කර සිටියේ දිනමිණ පුවත්පත කල විමසීමකට අනුවයි. [CENTER][IMG]http://4.bp.blogspot.com/-Q1b7reWnQC4/ThRgA1nbVmI/AAAAAAAAB3M/j4WqPmuhL9U/s1600/dinamina-insde.jpg[/IMG][/CENTER] මේ වන විට නායකත්ව පුහුණු වැඩසටහනේ දෙවන අදියරේ සිසුන් හට ලැප්ටොප් පරිගණක ලබාගැනීමට ආදාළ තොරතුරු පත්‍රිකාවක් සම්පුර්ණ කිරීමට දී ඇති අතර ඔවුන් ලබා දීමට නියමිත ලැප්ටොප් වර්ග පහත පරිදි වේ. [COLOR=#073763]රුපියල් 71490 කට ලබාදීමට නියමිත [COLOR=#660000]HP Pavilion G6[/COLOR] [/COLOR][COLOR=#073763]ලැප්ටොප් [/COLOR][COLOR=#073763]පරිගණකය [/COLOR] [CENTER][IMG]http://4.bp.blogspot.com/-tMW4NHVa4SY/ThRcQeKm4QI/AAAAAAAAB3A/Z3XDoFXc0hU/s200/1924.jpg[/IMG][/CENTER] [FONT=Georgia]Intel® Core™ i3 2.0 GHZ 2MB cache[/FONT] [FONT=Georgia]2GB DDR3 Ram[/FONT] [FONT=Georgia]320 GB SATA Hard Disk Drive[/FONT] [FONT=Georgia] DVD±R/RW [/FONT] [FONT=Georgia]34.6 cm (14.1") Display[/FONT] [FONT=Georgia][/FONT][FONT=Georgia][COLOR=#073763][/COLOR][/FONT] [COLOR=#073763] [/COLOR] [COLOR=#073763]රුපියල් 59490 කට ලබාදීමට නියමිත [COLOR=#660000]Core 2 Duo[/COLOR] පරිගණකය [/COLOR] [CENTER][IMG]http://3.bp.blogspot.com/-XVTVP4yHMGc/ThRd2ng0E3I/AAAAAAAAB3E/GdAPW3Twkos/s1600/dv9825nr.thumbnail.jpg[/IMG][/CENTER] [FONT=Georgia]core 2 duo 2.0 ghz, 2 GB Ddr2 Ram, 320 GB SATA HDD, DVD RW [/FONT] [FONT=Georgia]34.6 cm (14.1") Display[/FONT] නමුත් ඔවුන් සඳහන් කරන පරිදි ලැප්ටොප් පරිගණක දෙක වෙළඳපොලේ 120,000 හා 90,000 වන්නේනම් නැත.[COLOR=#073763][COLOR=#660000]HP Pavilion G6 [/COLOR][/COLOR]පරිගණකය සාමාන්‍යයෙන් රුපියල් 70000 ක් වැනි මුදලකටත් [COLOR=#073763][COLOR=#660000]Core 2 Duo [/COLOR][/COLOR]පරිගණකයය 55000 ක් වැනි මුදලකටත් ලබා ගත හැකිය. source : gos***9 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom